tag:blogger.com,1999:blog-4875968445762214218.post1166189054352590918..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : නයෙක් අදින්නට ඉඩ දෙන්නතිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-4875968445762214218.post-86759787453418215422014-09-01T07:01:36.539-07:002014-09-01T07:01:36.539-07:00ලංකාවේ ඉදිකිරීම් රැසක් කල විදේශීය සමාගම, කාගේවත් ප...ලංකාවේ ඉදිකිරීම් රැසක් කල විදේශීය සමාගම, කාගේවත් පුද්ගලික ඊගෝ ප්රශ්න හා කුහකකම් ගැන වද වෙන්නේ නැතිව වැඩ කරන්නට පහසුව thibuna සමාගම mokakkda aiye??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-15564481387290647102014-07-03T07:35:36.884-07:002014-07-03T07:35:36.884-07:00සිරා නයෙක් නේ.. මේ වගේ නයි තමයි අප්පා මේ බ්ලොග් වල...සිරා නයෙක් නේ.. මේ වගේ නයි තමයි අප්පා මේ බ්ලොග් වල ලියන්න ඕනේ... සුබ පැතුම් අනිවසරි දෙකටම..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-26003155317670043062014-07-03T07:31:21.452-07:002014-07-03T07:31:21.452-07:00මම නම් මගේ ජීව දත්ත වල දාල තියෙන්නේ.. මම මෙහෙ එන්න...මම නම් මගේ ජීව දත්ත වල දාල තියෙන්නේ.. මම මෙහෙ එන්න කලින් ගිය ඉන්ටර්විව් එකේදී ඕක ඇහුවා.. මගෙන් ඇහුවා ටෙක්නිකල් දේවල් ගැන බ්ලොග් එකක් ලියන්නේ නැත්තේ මොකද කියල.. මම කිව්වා උදේ ඉඳන් රෑ වෙනකම් ටෙක්නිකල් දේවල් කරන්න මගේ ඔලුව ෆ්රී කරගන්නයි මම මේක ලියන්නේ කියල.. හෙහ් හෙහ්

මම ඒ ඉන්ටර්විව් එක ගොඩ ගියා.. ඔන්න නයෙක්.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-81031884336102497242014-06-02T10:19:56.838-07:002014-06-02T10:19:56.838-07:00බොහොම හිතට දැනුනා තිසර ඔය විග්රහය . ගොඩක් ස්තුතිය...බොහොම හිතට දැනුනා තිසර ඔය විග්රහය . ගොඩක් ස්තුතියි. ඇත්තටම අර කියන හරි බොසා හම්බ නොවුනානම් මම තාමත් රස්සා මාරු කර කර වාත වෙනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-86397211972307998642014-06-01T20:34:33.859-07:002014-06-01T20:34:33.859-07:00සුභ පැතුම් තිලක.
බොහෝ කතන්දර වලට වීරයෝ දෙන්නෙක් ...සුභ පැතුම් තිලක.

බොහෝ කතන්දර වලට වීරයෝ දෙන්නෙක් ඉන්නවා. නමුත් ඉස්මතු වෙන්නේ බොහෝවිට එක්කෙනයි. එක වීරයෙක් විතරක් ඉන්න තැන් වලදි වෙන්නේ ඒ තනි වීරයා 'මැරිලා' යන එක. අපි කරන 'හොඳ' දේවල් කොච්චරක් නම් ඒ හොඳ දකින්න කෙනෙක් නැති නිසා යටපත් වෙනවද? ඒ අතින් තිලක කරපු දේ දකින්න තරම් බොසෙක් හිටිය එක වාසනාවක්. තිලක දැන් ඉන්න තත්වය අනුව අනාගත වීරයන්ට ඔවුන්ගේ කතා කියන්නට, ඔබ එම කතා වල නිහඬ වීරයා වේවි කියලා හිතනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-43099640929420124102014-06-01T07:04:08.437-07:002014-06-01T07:04:08.437-07:00බොහොම ස්තුතියි ඇලපාත .වෙල්කම් කිව්වා බොහොම ස්තුතියි ඇලපාත .වෙල්කම් කිව්වා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-41822340415290641152014-06-01T07:03:37.918-07:002014-06-01T07:03:37.918-07:00බොහොම ස්තුතියි බින්දි . ඔබ ආ එක ගැන සතුටුයි බොහොම ස්තුතියි බින්දි . ඔබ ආ එක ගැන සතුටුයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-16489687591773533802014-06-01T05:17:31.765-07:002014-06-01T05:17:31.765-07:00දිනේ දිනේ උපන් දිනේ!!!දිනේ දිනේ උපන් දිනේ!!!Anonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-44199740777633639172014-05-31T18:52:29.517-07:002014-05-31T18:52:29.517-07:00කාලයක් ඩිගට හරහට බ්ලොග් කියෙව්වට දැන් ඔය කීපයක් වි...කාලයක් ඩිගට හරහට බ්ලොග් කියෙව්වට දැන් ඔය කීපයක් විතරයි අහම්බෙන් වගේ කියවන්නෙ . මේ බ්ලොග් එක හොඳ එකක් බව දැන දැනත් කියවිම මග හැරුණ. බ්ලොග් රෝලට දාගන්න ඕන.
සුබ පැතුම් Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-1639890306082296952014-05-31T10:16:50.930-07:002014-05-31T10:16:50.930-07:00බොහොම ස්තුතියි බොහොම ස්තුතියි තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-70091349217544472302014-05-31T06:20:35.521-07:002014-05-31T06:20:35.521-07:00ජයවේවාජයවේවාDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-63648249794695475792014-05-31T06:02:23.115-07:002014-05-31T06:02:23.115-07:00ඔය උරිස් හතරෙම
සීතල මෙන්ම උණුසුම
දැනෙයි දුර ඈත ...ඔය උරිස් හතරෙම
සීතල මෙන්ම උණුසුම
දැනෙයි දුර ඈත කතරට
කොටයක් හොයාගෙන
රෙදි බෑගයක දාගෙන
එන්න ඇත්නම් ඉතින්
තව මොටද සුරසැපදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-38869694274263511562014-05-31T05:50:39.877-07:002014-05-31T05:50:39.877-07:00
බොහොම ස්තුතියි මචෝ . අපේ ලොක්කන් කවදා හැබෑ ලොක්කන...
බොහොම ස්තුතියි මචෝ . අපේ ලොක්කන් කවදා හැබෑ ලොක්කන් වෙයිද? දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-61907253847566922752014-05-31T02:25:24.791-07:002014-05-31T02:25:24.791-07:00අවුරුද්දට සුභ පැතුම් මචො.ලන්කාවෙ ලොක්කො එක්ක නම් ඔ...අවුරුද්දට සුභ පැතුම් මචො.ලන්කාවෙ ලොක්කො එක්ක නම් ඔහොම බැAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-41845111701497130202014-05-30T23:44:56.763-07:002014-05-30T23:44:56.763-07:00බොහොම ස්තුතියි වැව් ඉස්මත්තබොහොම ස්තුතියි වැව් ඉස්මත්තදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-26069557756823193832014-05-30T23:44:11.341-07:002014-05-30T23:44:11.341-07:00බොහොම ස්තුතියි මචං . උඹ කියනවා වගේ අපි ලොකු කට්ටක්...බොහොම ස්තුතියි මචං . උඹ කියනවා වගේ අපි ලොකු කට්ටක් කාලා තමයි යමක් ලබා ගත්තානං ලබාගත්තේ. ඒ ගැන කතා කරන එක නයෙක් නෙවෙයි තමයි. අනික අපිම හිතින් දාගත්ත සීමා අයින් කරගෙන අත දිග ඇරලා ලියමු මචං දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-13459607415669941522014-05-30T21:01:48.275-07:002014-05-30T21:01:48.275-07:00තැන්කිව් කාන්තාරවාසී මගේ බ්ලොග් මිතුර. වෙලාවක අපි ...තැන්කිව් කාන්තාරවාසී මගේ බ්ලොග් මිතුර. වෙලාවක අපි දාමු ගේට්ටුවක් තව රවියත් ඉන්නවා ලඟපාත .දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-20001348850976200002014-05-30T20:56:59.343-07:002014-05-30T20:56:59.343-07:00බොහොම ස්තුතියි පොඩ්ඩි . නයි ඉන්න කතාවක් ළඟදී ලියන්...බොහොම ස්තුතියි පොඩ්ඩි . නයි ඉන්න කතාවක් ළඟදී ලියන්නම්දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-71293978274341910082014-05-30T20:55:53.015-07:002014-05-30T20:55:53.015-07:00වෙල්කම් සහ තැන්කිව්වෙල්කම් සහ තැන්කිව්දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-54520342882054886732014-05-30T20:54:50.574-07:002014-05-30T20:54:50.574-07:00හෙහ් හේ බ්ලොග් ලියන්නෙක් ඉන්ටවිව් බෝඩ් එකේ හිටියොත...හෙහ් හේ බ්ලොග් ලියන්නෙක් ඉන්ටවිව් බෝඩ් එකේ හිටියොත් මම ගොඩ දායි නේද මචන්. බොහොම ස්තුතියි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-16534591569630095672014-05-30T18:03:46.573-07:002014-05-30T18:03:46.573-07:00@ කකා සීයා - ඔව් එහෙම කියන්න ඇති, අපිට කැමති දේනේ ...@ කකා සීයා - ඔව් එහෙම කියන්න ඇති, අපිට කැමති දේනේ කියන්නේ ,කාටවත් ඕනේ දේවල් නෙවෙයිනේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-8480823783944037072014-05-30T13:25:50.198-07:002014-05-30T13:25:50.198-07:00ඇඳුම් පිළිවෙලක් නැති
කෙල්ලෝ ඒ හැටි බලන්නැති
...ඇඳුම් පිළිවෙලක් නැති
කෙල්ලෝ ඒ හැටි බලන්නැති
පස්ට් ක්ලාස් මුකුත් නැති
තේ වතු වාහන මන්දිර
ෆැක්ටරි මුකුත් නැති
උඹේ ඔය ගඟක් වෙලා
නැවත හමු වීමෙන්
ඇති වුනු ආඩම්බරය
ඇතුලෙන් පැනපු නයා වාගේම
ගෙයි තිබුනු ලාමිපුව
වටිනා යැයි හිතූ හැටි
වට්ටක්කය කර ගසාගෙන
විකුනන්ට ගිය හැටි,
ණය තුරුස් මුදුනෙදි
පොකට් එකට වැදිලා
දෙලෝ රත් වී කරුනු පැටලුනු හැටි
ගේ දොර විකුනාලා
ගමකට "නයි ඇදගෙන"
කැම්පස් ගොස් රැවටුනු
කතා අස්සෙන්
බාගෙට ඇඳගෙන
ඇරපු නයිත් අරගෙන
වරෙන් ආයෙත් කොටයක් අරගෙන
උරහිස් හතරක් දෙන්නං
ඇතිවෙන තුරු හලන්න
උඹේ කඳුලු...
වේවා සතුටු හෝ නොසතුටු R. Ratnayakehttps://www.blogger.com/profile/13817338346642374857noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-54477447537063791442014-05-30T12:39:56.436-07:002014-05-30T12:39:56.436-07:00බොහොම ස්තුතියි !!එන්න එපා විහිළු කරන්න මම දිගටම ලි...බොහොම ස්තුතියි !!එන්න එපා විහිළු කරන්න මම දිගටම ලියනවා ඔන්න D දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-89107085103546793612014-05-30T12:38:06.722-07:002014-05-30T12:38:06.722-07:00බොහොම ස්තුතියි ප්රා ජේ බොහොම ස්තුතියි ප්රා ජේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-52536272793390861132014-05-30T12:31:49.501-07:002014-05-30T12:31:49.501-07:00ඔය කාලයේදී මා කාටවත් සර් කිව්වේ නෑ .කව්රුවත් මට ස...ඔය කාලයේදී මා කාටවත් සර් කිව්වේ නෑ .කව්රුවත් මට සර් කියන්න ආවෙත් නෑ , ඒකනේ මම එතන හරි කැමැත්තෙන් රස්සාව කලේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com