tag:blogger.com,1999:blog-4875968445762214218.post1387365493118171191..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : මන්ජිකාගේ ඇමතුම තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-4875968445762214218.post-5084880539398409012016-05-21T00:18:42.875-07:002016-05-21T00:18:42.875-07:00අජිත්ටනම් ඔය ප්රශ්නේ විසඳාගන්න එච්චර අපහසු නෑ. මො...අජිත්ටනම් ඔය ප්රශ්නේ විසඳාගන්න එච්චර අපහසු නෑ. මොකද ඔය දෙකෙන් මොන රටට ගියත් සතුටින් ඉන්න පුළුවන්නේ. ස්තුතියි අජිත් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-75137552219274196792016-05-21T00:15:52.338-07:002016-05-21T00:15:52.338-07:00ඔව්බං . මිනිහගේ කතාව තරමක් විශේෂ එකක් ඔව්බං . මිනිහගේ කතාව තරමක් විශේෂ එකක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-66557163539056666262016-05-21T00:13:40.627-07:002016-05-21T00:13:40.627-07:00බොහොම ස්තුතියි දිනිති බොහොම ස්තුතියි දිනිති දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-19495667806141449482016-05-21T00:13:15.665-07:002016-05-21T00:13:15.665-07:00ඔව් මේ රටේදී එහෙම අහු වුනොත් ලොකු දඩයක් කන්න වෙනවා...ඔව් මේ රටේදී එහෙම අහු වුනොත් ලොකු දඩයක් කන්න වෙනවා. දැන් ගොඩක් දෙනෙක් කනේ ගැජට් එකක් ගහගෙන ඉන්නේ . මමනම් කියන්නේ මේ මොන ආකාරයේ කෝල් එකකින් වුනත් අවධානම බිඳෙනවා . අනතුරුදායකයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-21039614827190044562016-05-21T00:10:57.184-07:002016-05-21T00:10:57.184-07:00//ඒත් හිතං ඉන්නෙ මුල් ඇදල,අල බැහැල කියලා.//++++++//ඒත් හිතං ඉන්නෙ මුල් ඇදල,අල බැහැල කියලා.//++++++දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-5052290608875125072016-05-21T00:10:17.379-07:002016-05-21T00:10:17.379-07:00කලින් අහල ගමන පිටත් වුනත් වැඩක් නෑ නොවරදවාම මගදීත්...කලින් අහල ගමන පිටත් වුනත් වැඩක් නෑ නොවරදවාම මගදීත් මොනවා හරි මතක් වුනාම කෝල් එකක් දෙකක් හරි ලැබෙනවා හෙහ් හෙහ් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-67979618220093319242016-05-19T14:29:24.954-07:002016-05-19T14:29:24.954-07:00ඔය කොහෙද යන්නේ කියන එක රටවල් දෙකක දෙන්නෙක් බැන්දහම...ඔය කොහෙද යන්නේ කියන එක රටවල් දෙකක දෙන්නෙක් බැන්දහම අනිවාර්යයෙන්ම එන ප්රශ්නයක්. මේ දවස් වල අපේ ගෙදර නිතර ඇහෙන ප්රශ්නයක් තමයි , ළමයි දෙන්න කුඩුවෙන් එලියට ගියහම අපි විශ්රම ගිහාම "කොහෙද යන්නේ " කියන එක. තිලකේ වදින්න ලියල තියනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-50794869843575966072016-05-19T08:38:34.044-07:002016-05-19T08:38:34.044-07:00අම්මෝ බං අර ටැක්සි කාරය ගත කරන ජීවිතේ ඇහුවම අපේ ජී...අම්මෝ බං අර ටැක්සි කාරය ගත කරන ජීවිතේ ඇහුවම අපේ ජීවිතවල වරදක් නෑ කියලා හිතෙනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47831361454086461752016-05-13T07:34:21.271-07:002016-05-13T07:34:21.271-07:00කතාව කියෙවුව. දුකත් හිතුන බයත් හිතුණ. ලිවිමේ ක්රම...කතාව කියෙවුව. දුකත් හිතුන බයත් හිතුණ. ලිවිමේ ක්රමය ලස්සනයිdinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-26907563420204820112016-05-12T23:11:23.869-07:002016-05-12T23:11:23.869-07:00ඩ්රයිව් කරනකොට කෝල්ස් ගන්න එක නම් එච්චර බුද්ධිමත්...ඩ්රයිව් කරනකොට කෝල්ස් ගන්න එක නම් එච්චර බුද්ධිමත් වැඩක් නෙමෙයි නේද?

අර රියදුරාගෙ කතාව අහලා ගොඩක් දුක හිතුනා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-91827937177414924482016-05-11T19:44:37.612-07:002016-05-11T19:44:37.612-07:00@ගස් ලබ්බ
සමහර ස්භාවික විපත් තියනව බං කිසිම විදියක...@ගස් ලබ්බ
සමහර ස්භාවික විපත් තියනව බං කිසිම විදියකිං ගැලවීමක් නැතිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-32864121603434488572016-05-11T18:10:13.082-07:002016-05-11T18:10:13.082-07:00@ඕනෙ ඇයි හද්දෙයියනේ මේ වගේ බය හිතෙන කතා කියන්නෙ?@ඕනෙ ඇයි හද්දෙයියනේ මේ වගේ බය හිතෙන කතා කියන්නෙ?ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-23634745564880550262016-05-11T09:32:03.925-07:002016-05-11T09:32:03.925-07:00ඉන්දියන්, බංගලි කසාදෙක දරුවන්ට යන්න ඉතුරුවෙන්නෙ හඳ...ඉන්දියන්, බංගලි කසාදෙක දරුවන්ට යන්න ඉතුරුවෙන්නෙ හඳ විතරයි ගොඩක් වෙලාවටduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25269931254184996552016-05-11T09:29:59.718-07:002016-05-11T09:29:59.718-07:00ගෑනියෙක් ගද්දි බන්ඩල් වෙලා බයි ඩිෆෝල්ට් ලැබෙන කරදර...ගෑනියෙක් ගද්දි බන්ඩල් වෙලා බයි ඩිෆෝල්ට් ලැබෙන කරදර ටිකක් තියනව. හැන්දෑවට එන කෝල් ඔයිං එක ජාතියක් විතරයිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-39844231783571530342016-05-11T09:26:37.422-07:002016-05-11T09:26:37.422-07:00රාජ්,
කොහොමද ඕකම රෑට ඇදේදි මතක් කරද්දි ?රාජ්,
කොහොමද ඕකම රෑට ඇදේදි මතක් කරද්දි ?duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-81912724683775757382016-05-11T09:24:46.139-07:002016-05-11T09:24:46.139-07:00//එක අතකින් රටවල් දෙකක දෙන්නෙක් කසාද බැන්ද කියලා ව...//එක අතකින් රටවල් දෙකක දෙන්නෙක් කසාද බැන්ද කියලා වෙනසකුත් නෑ නේද ? ලෝකයේ කොහෙත් බිරින්දෑවරු එක විදිහයි.//

එකම ප්රොෙසසර් එක, එකම OS එක, රැම් එකම මොඩල් එක, වයරිං ටිකත් එකමයි
පොඩි හෝ වෙනසකට කියල තියෙන්නෙ හවුසිං එකේ ටයිප් එකයි කලර් එකයි විතරයිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25319771460137620772016-05-09T21:10:55.467-07:002016-05-09T21:10:55.467-07:00"අපි හරියට විසිකරල දාපු එරඬු දඬු වගේ. දලු දාන..."අපි හරියට විසිකරල දාපු එරඬු දඬු වගේ. දලු දානව. ඒත් මුල් නෑ."
ඒක තමයි ඇත්ත්. ඒත් හිතං ඉන්නෙ මුල් ඇදල,අල බැහැල කියලා.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-80244242345795213992016-05-08T07:21:28.057-07:002016-05-08T07:21:28.057-07:00මම නම් කොහේ ගියත් එන්න කලින් අහනවා එනකොට ගේන්න දේව...මම නම් කොහේ ගියත් එන්න කලින් අහනවා එනකොට ගේන්න දේවල් තියෙනවා ද කියල මගදී එන කෝල් අඩුයි එතකොට.. පහු වෙද්දී කොහොම වෙයි ද දන්නේ නෑ දැනට එහෙමයි හෙහ් හෙහ්..

අපි ඉතින් ඔහේ යනවා නේද..මරණය කරා..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-89865701624745591282016-05-07T11:33:24.229-07:002016-05-07T11:33:24.229-07:00ඒ ළමයා ලොකු වුනාම එයා කැමති රටකට යන්න ලැබුනොත් ලොක...ඒ ළමයා ලොකු වුනාම එයා කැමති රටකට යන්න ලැබුනොත් ලොකු වාසනාවක් සිතූ . එයා ලොකු වෙනකන් අම්මටයි තාත්තටයි රස්සාව බේර ගන්න ලැබුනේ නැත්නම් තමයි අර්බුදේ පටන් ගන්නේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-79129148501867268392016-05-07T11:29:42.190-07:002016-05-07T11:29:42.190-07:00ඒ කියන්නේ පාරදිගේ චිත්රපටිය ඉවර කරලා තියෙන්නේ මේ ...ඒ කියන්නේ පාරදිගේ චිත්රපටිය ඉවර කරලා තියෙන්නේ මේ ලෝකේ කාටත් ගැලපෙන ප්රශ්නෙකින් .
ඇම්බියුලන්ස් එකක් යනකොට ඒක පස්සෙන් යන තවත් වාහන පෙරහැරක් හැදෙන එක මේ රටේදීත් මං දැකලා තියෙනවා .දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-84788849997332725532016-05-07T11:22:35.287-07:002016-05-07T11:22:35.287-07:00පොල් කිච්චා හා පොල් කිච්චී තිලකසිතට ආදරෙන් පිලි ගන...පොල් කිච්චා හා පොල් කිච්චී තිලකසිතට ආදරෙන් පිලි ගන්නවා. ලස්සන බ්ලොග් එකක් පටන් අරගෙන වග දැක්කා. සතුටුයි .
මේ දෙබස් ටිකට අර එඬරු දඬු කතාවත් එකතු වුනාම ලොකු සමාජ කතන්දරයක් කියවෙනවා
දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-77097241428448192642016-05-07T07:41:36.995-07:002016-05-07T07:41:36.995-07:00ඔහොම තමයි නේද හැම තැනම... :)
අර ළමයා ලොකු වුණාම එ...ඔහොම තමයි නේද හැම තැනම... :)

අර ළමයා ලොකු වුණාම එයාට කැමති රටකට යන්න කියමු.. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25203692830390341812016-05-07T03:37:41.124-07:002016-05-07T03:37:41.124-07:00"අපි කොහෙද යන්නේ ?" කියන ප්රශ්නේ කාටත් ..."අපි කොහෙද යන්නේ ?" කියන ප්රශ්නේ කාටත් පොදුයි වගේ අයියේ.... ඔය ඇම්බියුලන්ස් ගැන කියද්දී තව කතා කීපයක්ම මතක් වුනා. හැබැයි ඇත්තටම හදිසියක් නැතුව සයිරන් හඬවන්න තහනම්.... ඔහොම ඉස්සර කරගෙන ගිහින් බඩ ඉරිඟු කාපු ඇම්බියුලන්ස් ස්ටාෆ් එකක් ගැන ඒ දවස් වල ප්රසිද්ධ කතාවක් තිබුනා.... Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-20655569334904115392016-05-06T11:11:34.021-07:002016-05-06T11:11:34.021-07:00'චන්දරේ අපි කොහෙද යන්නේ?'
'දන්නේ නෑ......'චන්දරේ අපි කොහෙද යන්නේ?'
'දන්නේ නෑ..."
"අපි හරියට විසිකරල දාපු එරඬු දඬු වගේ. දලු දානව. ඒත් මුල් නෑ."
පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-83906416356562704662016-05-06T04:57:44.886-07:002016-05-06T04:57:44.886-07:00හ්ම්ම් එහෙමත් එකක් තියෙනවා.කතා කරන්න තියෙන මාතෘකාව...හ්ම්ම් එහෙමත් එකක් තියෙනවා.කතා කරන්න තියෙන මාතෘකාවත් එක්කත් ලොකුවටම බද්ධවෙනව ඕක.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com