tag:blogger.com,1999:blog-4875968445762214218.post2840456403808652495..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : මී හරකා, නරියා හා HMS Fox තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-4875968445762214218.post-68326026695309406532014-04-16T09:48:51.709-07:002014-04-16T09:48:51.709-07:00දැන් වුනත් ඒ පළාතේ ගියොත් වැඩි වෙනසක් වෙලා නෑ වීර...දැන් වුනත් ඒ පළාතේ ගියොත් වැඩි වෙනසක් වෙලා නෑ වීරේ. ඒ නිසා කැමරාවත් අරන් වෙලාවක යමු දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-53245016073331589392014-04-16T09:48:15.095-07:002014-04-16T09:48:15.095-07:00හෙහ් හේ ..එහෙමත් අතීතයක් තිබ්බනේ බොලේ. ටිකක් ඉන්ටක...හෙහ් හේ ..එහෙමත් අතීතයක් තිබ්බනේ බොලේ. ටිකක් ඉන්ටකො ඔය හැම විදිහෙම ඒවා ටිකක් ලියන්ටයි හදන්නේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-32345198644828159762014-04-05T21:37:01.815-07:002014-04-05T21:37:01.815-07:00දියතලාව, බන්ඩාරවෙල පැත්තෙ නම් මම වැඩිය ඇවිදලා කරලා...දියතලාව, බන්ඩාරවෙල පැත්තෙ නම් මම වැඩිය ඇවිදලා කරලා නම් නෑ. ඒත් මේක කියවනකොට නමුනුකුල කන්ද පාමුල ගෙවපු මාසයක විතර කාලේ මතක් උනා. හැමදාම උදේට කදු පන්ති දිගේ එක එක ගම් වලට යද්දි දැක්ක දර්ශන වල ලස්ස්න. කරුමෙකට වගේ ඒ කාලේ මගේ අතේ කැමරාව්ද්ක් තිබුනෙ නෑ. දැන් එහෙම ඒ වගේ ඔය පලාතේ ඇවිදින්න නිදහස තිබ්බ් නම් කියල හිතෙනවාවීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25530566564317079652014-04-03T21:03:56.258-07:002014-04-03T21:03:56.258-07:00ගමේ අගේ තේරෙන්නේ ගමෙන් පිට ඉන්නකොට .......බණ්ඩාරවෙ...ගමේ අගේ තේරෙන්නේ ගමෙන් පිට ඉන්නකොට .......බණ්ඩාරවෙල , කහගොල්ල, දියතලාව , මතක් වෙනකොට ......

@ඉවාන් (ඉස්සර ඉතින් නරියා කන්දේ රේස් බලන්ට යන එක මේ කාලෙට අනිවා )

ඉතින් මේ පාරත් සෙට් වෙමුකෝ .....kelum78https://www.blogger.com/profile/16809813451279991810noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-32344234753883350402014-04-03T04:20:12.485-07:002014-04-03T04:20:12.485-07:00කතු තුමා මීට දශක දෙකකට පමණ ක...කතු තුමා මීට දශක දෙකකට පමණ කලින් නෑඹුල් ලියන්නන්ට කී දෙයක් මතක් වුනා. "උඹලට ආලයයි, දුප්පත් කමයි, ගනිකාවයි ගැන ඇරෙන්න ලියන්න වෙන මොකවත්ම නැද්ද?" හොඳ ලියවිල්ලක් යනු අනිවාර්යයෙන් "කඳුලු පෙරාගෙනම" කියවිය යුත්තක් බව මම හිතන්නෙ නැහැ. R. Ratnayakehttps://www.blogger.com/profile/13817338346642374857noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-60313833150817056632014-04-02T09:25:50.792-07:002014-04-02T09:25:50.792-07:00ඔව් ඇත්ත තිලකේ. ක්වික් ශොට් එකකට ගිය ගතියක් මේකේ ද...ඔව් ඇත්ත තිලකේ. ක්වික් ශොට් එකකට ගිය ගතියක් මේකේ දැණුනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-23527344331423446792014-04-02T09:23:34.090-07:002014-04-02T09:23:34.090-07:00ලියන ඕනෑම දෙයක එහි අන්තර්ගතයටත්..ඊටත් වඩා එහා ගිහි...ලියන ඕනෑම දෙයක එහි අන්තර්ගතයටත්..ඊටත් වඩා එහා ගිහින් පරිසරයටත් කිමිදිලා ලියන අය අඩුයි. උඹ එවැන්නෙක්. සමහරක් වෙලාවට උඹේ නිර්මාණ චිත්‍රයක් වගේ රසාස්වාදයක් ගේනවා. උඹෙන් මා ඇතුළු බ්ලොග් කරුවන්ට ඉගෙණගත යුතුදේ බොහෝයි. සහතිකෙන්ම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-50962004403632639802014-04-02T09:08:00.655-07:002014-04-02T09:08:00.655-07:00ස්තුතියි බස්සෝ . මේවා ලියනකොට මගේ හිතටනම් විවිධත්ව...ස්තුතියි බස්සෝ . මේවා ලියනකොට මගේ හිතටනම් විවිධත්වයක් දැනෙනවා . මම කාන්තාරේ ඉන්දන්නේ මීදුම ගැන ලියන්නේ. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-4125297311078676902014-04-02T09:02:07.615-07:002014-04-02T09:02:07.615-07:00ළඟදී රේස් තියෙනවා.මේ පාර යන්නේ නැද්ද? ඉස්සර ඔතැන අ...ළඟදී රේස් තියෙනවා.මේ පාර යන්නේ නැද්ද? ඉස්සර ඔතැන අවුරුද්දකට සැරයක් තිබ්බා මහජනයාට විවෘත යුද හරඹ සංදර්ශනයක්. ස්තුතියි ඉවාන් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-846417877924863022014-04-02T08:59:50.753-07:002014-04-02T08:59:50.753-07:00ස්තුතියි මචං ඊළඟ පාර ආවම වරෙන් අපේ ගමේ රව්මක් යන්...ස්තුතියි මචං ඊළඟ පාර ආවම වරෙන් අපේ ගමේ රව්මක් යන්න දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-51383904426059200102014-04-02T08:58:43.687-07:002014-04-02T08:58:43.687-07:00අඩේ අප්පා දියතලාවේ ජීවිතය ගැන මරු පෝස්ට් එකක් එහෙ...අඩේ අප්පා දියතලාවේ ජීවිතය ගැන මරු පෝස්ට් එකක් එහෙනං ඇරුගේ අඩවියෙත් ලියවේවි. ඔය Army & Navy කඩේ තමයි.ඒ කාලේ තිබ්බ හොඳම සුපිරි වෙළඳ සැල . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-53106826664644331482014-04-02T07:16:33.734-07:002014-04-02T07:16:33.734-07:00හරිම ලස්සනට ලියල තියනව. පරිසරය වැනිල්ලත් ඉස්තරම්. ...හරිම ලස්සනට ලියල තියනව. පරිසරය වැනිල්ලත් ඉස්තරම්. මේක තමයි හරි ක්‍රමය, ඉඳල හිටලා විවිධත්වයට මේ වගේ කතාත් ලියවෙන එකD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-31876407012265679892014-04-02T01:49:24.685-07:002014-04-02T01:49:24.685-07:00මම දියතලාවේ, කහගොල්ලේ හිටියා පොඩි කාලයක් තරුන කාලේ...මම දියතලාවේ, කහගොල්ලේ හිටියා පොඩි කාලයක් තරුන කාලේ. ඔය කියන තැන් ගැන මතකය අළුත්වුනා. දියතලාවෙ ටවුමේ ආමි නේවි ෂොප් එක පල්ලෙහා වල බහින තැනක් තිබුනා. හෝල් එක ඉස්සරහ තිබුන පොඩි තේ කඩෙත් අමතක කරන්න බැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-76801009861357231972014-04-01T22:23:20.582-07:002014-04-01T22:23:20.582-07:00ඉස්සර ඉතින් නරියා කන්දේ රේස් බලන්ට යන එක මේ කාලෙට ...ඉස්සර ඉතින් නරියා කන්දේ රේස් බලන්ට යන එක මේ කාලෙට අනිවා නේ.... මේ විස්තරය මීට වඩා වර්ණනා කරලා ලියන්න නම් කෙනෙක් නැතිවෙයි මට හිතෙන්නේ ... (Y)
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-67050010314588786252014-04-01T03:17:15.258-07:002014-04-01T03:17:15.258-07:00හරිම සොඳුරැ විස්තරයක් තිලකේ. මම මනසින් උඹ කිව් ඉසව...හරිම සොඳුරැ විස්තරයක් තිලකේ. මම මනසින් උඹ කිව් ඉසව් හැමතැනම හක්කලං කළා. වටිනා
විස්තරයකුත් දැන ගත්තා. යන්න වටිනා තැන් මචං අපේ රටේම තියෙන.Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-1350433768800814652014-04-01T03:14:38.697-07:002014-04-01T03:14:38.697-07:00ඉන්දික ඔබ ආ එක ගැන සතුටුයි. අර වගේ මී හරක් රංචු ක...ඉන්දික ඔබ ආ එක ගැන සතුටුයි. අර වගේ මී හරක් රංචු කිහිපයක්ම නරිය කන්ද වටේ සැරි සැරුවා. මට ඒ දවස්වල පුදුමයි මේ අයිතිකාරයෝ තමන්ගේ හරක් හරියට හඳුනා ගන්නේ කොහොමද කියලා. මී හරක් දෙන්නෙක් ගත්තොත් එක වගේනේ. අනික උන්ගේ පිටේ හංවඩු ගහන්නෙත් නෑනේ. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-1305618310882102632014-04-01T03:06:44.189-07:002014-04-01T03:06:44.189-07:00වෙල්කම් මාතලන්. දැන්නම් නරියාකන්ද ප්‍රසිද්ධ අර අවු...වෙල්කම් මාතලන්. දැන්නම් නරියාකන්ද ප්‍රසිද්ධ අර අවුරුදුපතා තියෙන මෝටර් සය්කල් රේස් නිසා. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-1028512339243972312014-03-31T23:58:35.861-07:002014-03-31T23:58:35.861-07:00ගවයින්ව අර විදිහට කාලෙකට කඳු වලට නිදහස් කරන එක කඳු...ගවයින්ව අර විදිහට කාලෙකට කඳු වලට නිදහස් කරන එක කඳුකරයේ කෙරෙන දෙයක්. ඒවට යන අය ලඟ ලස්සන කතා තියනවා.

නරියා කන්දෙ ඉතිහාසය දන්නෙ අදයි. මේ වතාවෙත් රේස් එක බලන්න නම් යන්න බලාපොරොත්තුවක් තියනව.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-69313026109989712402014-03-31T20:57:59.838-07:002014-03-31T20:57:59.838-07:00හැක් හැක්.. ඒකනේ අපි රේස් පදින්න ගියානේ..හැක් හැක්.. ඒකනේ අපි රේස් පදින්න ගියානේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-76970927502793629252014-03-31T19:37:44.594-07:002014-03-31T19:37:44.594-07:00නරි කන්ද ගැන දැණුවත් කිරීමට බොහෝම ස්තූතියි.. මේ කත...නරි කන්ද ගැන දැණුවත් කිරීමට බොහෝම ස්තූතියි.. මේ කතා අමතක වෙලා තිබුනේ.. කෝච්චියේ යන කොට පැහැදිලිව පේනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-38167721384974649322014-03-31T09:55:58.595-07:002014-03-31T09:55:58.595-07:00හය මාසයක් එයාර්ෆෝස් ට්‍රේනින් හිටියනේ 98 අවුරුද්ද ...හය මාසයක් එයාර්ෆෝස් ට්‍රේනින් හිටියනේ 98 අවුරුද්ද අග සිට 99 අවුරුද්ද මැද වෙනකල්..හය මාසයක්.. ඒ කාලේ තමා.. වයිට් ගේට් දිවිල්ලත් අනිවාර්යයි.. එහෙමන් අර කිව්වත් වගේ දැකලා ඇති තමා... :D

@හැලපයියේ...
මේ ටිකේ බුකියේ පදිංචිය... ඒකයි පේන්න නැත්තේ... මේවෑ වලි වගේයෑ අප්පා බුකියේ වලි.. :D මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-46661178520507291372014-03-31T09:16:45.347-07:002014-03-31T09:16:45.347-07:00 ඔය ට්‍රිප් එකේදිම වෙන්ට ඕනි මචන් මේක වුනේ. කළු මල... ඔය ට්‍රිප් එකේදිම වෙන්ට ඕනි මචන් මේක වුනේ. කළු මල්ලි ඉතින් කවදත් බොරු කියන්න කාඩ් ගහන්න මට උපරිම උදව් කරපු හිත හොඳ එකානේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-23529140877138664752014-03-31T09:08:09.626-07:002014-03-31T09:08:09.626-07:00බලල් හාමිනේ ඔබ ඔය කියනා කතාව මගේ යාළුවො ගොඩ දෙනෙක...බලල් හාමිනේ ඔබ ඔය කියනා කතාව මගේ යාළුවො ගොඩ දෙනෙක්ගේ අදහස බව මට හැඟුණා . මෙහෙම විවෘතව කතා කරපු එක ගොඩක් වටිනවා. ඇත්තටම නිර්මාණශීලී යමක් ලියන්න කල් වේලා හා මුඩ් එක නැති දවස් මට තියෙනවා. අනිත් අතට මට බයක් තිබුනා මම ලියන දේවල් ඒකාකාරී වෙනවා වගේ කියලා . ඒ නිසා ඉඳ හිට මේ වගේ සරල වාර්තාමය ගමන් විස්තර වගේ ඒවත් ලියන්න ඕනි කියලා මම හිතුවා. දිගටම එන්න. මම වඩා හොඳ දෙයක් ලියන්න උපරිම උත්සහ කරනවා .දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-48604579285527854902014-03-31T08:56:36.809-07:002014-03-31T08:56:36.809-07:00ඔය කියන පුද්ගලයන් හා ස්ථාන මට හුරු පුරුදුයි ඉන්දික...ඔය කියන පුද්ගලයන් හා ස්ථාන මට හුරු පුරුදුයි ඉන්දික . ඉතින් ඔබ මාව බලන්න ආපු එක කොච්චර දෙයක්ද. හරිම සතුටුයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-89541473542988446232014-03-31T08:49:08.763-07:002014-03-31T08:49:08.763-07:00ඔව් මචන් නඩත්තු නොකර ඔච්චර කාලයක් තියෙන්නේ නෑ . ම...ඔව් මචන් නඩත්තු නොකර ඔච්චර කාලයක් තියෙන්නේ නෑ . මම හිතන්නේ ඕක හමුදාවේ උදවිය අවුරුදු පතා පිළිවෙලකට තියා ගන්න මොනා හරි කරන පාටයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com