tag:blogger.com,1999:blog-4875968445762214218.post2887560003667074076..comments2024-03-13T06:17:26.615-07:00Comments on තිලක සිත : කොස් නෝක්කාඩුවතිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-4875968445762214218.post-62927987802563042302021-06-22T00:20:34.631-07:002021-06-22T00:20:34.631-07:00sajeewi liyawillak. mamath kos gaha gana pothak li...sajeewi liyawillak. mamath kos gaha gana pothak liyanawa.Johnhttps://www.blogger.com/profile/13279881153294916429noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-27620796516575864092015-02-18T18:43:20.257-08:002015-02-18T18:43:20.257-08:00අමුතු රෙසිපියක් මොකටදත? කොස් තම්බලා, එක්ට උයපු හරක...අමුතු රෙසිපියක් මොකටදත? කොස් තම්බලා, එක්ට උයපු හරක් මස් කෑලි සහ යහමින් හොඳි දාලා නිකං අර චයිනීස් කඩේ "චොප්-සුයි" එකක් වගේ හදා ගන්න.

මෙහෙම කිව්වට මාත් කවදාක වත් හදලා තියා කාලාවත් නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-56925282284586327972015-02-17T04:41:41.316-08:002015-02-17T04:41:41.316-08:00අපේ NGO යාලුවෙක් ගිහිල්ලා අප්‍රිකාවේ ගමක මිනිස්සු...අපේ NGO යාලුවෙක් ගිහිල්ලා අප්‍රිකාවේ ගමක මිනිස්සුන්ට කොස් තම්බලා කන්න පුරුදු කරලා. එතකන් මේක පළතුරක් විතරයි කියල හිතල තියෙන්නේදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-30558083998480407752015-02-17T04:39:14.798-08:002015-02-17T04:39:14.798-08:00කිරිකොස් වලට වඩා මමනම් හැඳි ගාල තෙල් දාපු කොස් කන්...කිරිකොස් වලට වඩා මමනම් හැඳි ගාල තෙල් දාපු කොස් කන්න කමතියි. අම්මලා ආසාවෙන් උයන දේ කන්න අය අඩු වීමනම් දුකක් තමයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-18979301783202021862015-02-17T04:35:34.686-08:002015-02-17T04:35:34.686-08:00මේ ආව කපල් එකේ තරුණ මහතා පත්තර මල්ලිද කියලා සැකයි ...මේ ආව කපල් එකේ තරුණ මහතා පත්තර මල්ලිද කියලා සැකයි . කොහොම උනත් කිරිකොස් කාල යන්න වෙලාවක එන්නම් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-5116344771446855152015-02-17T04:34:16.270-08:002015-02-17T04:34:16.270-08:00කාලෙකට පස්සේ ලිව්වේ බස්සෝ. තැන්කිව් කාලෙකට පස්සේ ලිව්වේ බස්සෝ. තැන්කිව් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-57215941028804149162015-02-11T06:56:09.080-08:002015-02-11T06:56:09.080-08:00ආං ඒව හොඳ වැඩ .. නැද්ද මං අහන්නෙ ඈ :D ආං ඒව හොඳ වැඩ .. නැද්ද මං අහන්නෙ ඈ :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-35615755665249516082015-02-10T14:35:30.099-08:002015-02-10T14:35:30.099-08:00මේ කතාව ඇහුවම අර අම්මා ගැන දුක හිතුනා හරියට. පෙ අ...මේ කතාව ඇහුවම අර අම්මා ගැන දුක හිතුනා හරියට. පෙ අම්ම දැන් ළමයින්ට මුණුපුරන්ට උයන එක අත ඇරල ඉන්නේ. ඉව්වොත් උයන්නේ මට විතරයි.
කිරි කොස් කන්න නම් මාත් කැමතියි. එත මේ ඉහල තිබෙන කොමෙන්ටුවේ රෙසිපිය ඇහුවමයි. මගේ බිරිඳත් තම්බපු කොස් කන්න හරි මනාපයි. එත් අපි යන හැම වෙලේම අවාරේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-14319079297952386602015-02-09T22:45:29.046-08:002015-02-09T22:45:29.046-08:00කොස් කිව්වාම ගිය සුමානේ උන දෙයක් මතක් උනා...අපේ බ...කොස් කිව්වාම ගිය සුමානේ උන දෙයක් මතක් උනා...අපේ බ්ලොග් යාලුවෙක් ගිය සෙනසුරාදා මාව බලන්න එනවා කිව්වම මම දවාලට කාලා යන්නම එන්නයි කිව්වා...මොකෝ දොලදුක් කෑම වේලක් දෙන එක හරිම සොඳුරු දෙයක් නිසා...සිකුරාදා නහයටත් උඩින් මීටින් මේ අලුත් ආංඩුවක් නිසා...සෙනසුරාදා උදෙන්ම නැගිටලා කොස් ගෙඩියක් කඩන්න බලනකොට දෙය්යනේ පැහිච්චා නැහැ...කොස්වත්ත හංදියට දුවලා කොස් ආතාගෙන් කොස් කිලෝ එකකුත් අරන් ඇවිත් ඕන්න කිරි කොස් එකක් හැදුවා...
තිලකෙගේ අම්මා වගේ තුනපහ මිරිස් දාලා තෙම්පරාදුව නෙවෙයි මගේ රෙසිපිය. කොස් පොඩියට කපලා, කොස් ඇටත් යහමින් තලලා දාලා, තුනපහ මිරිස් අතගාලා වතුරෙන් ලිප තියනවා, ඇට තැම්බීගෙන වගේ එන කොට ඕන් දියකිරි ටික දානවා, ඊට ටිකකට පස්සේ, කිරි හිඳීගෙන එනකොට මිටිකිරි හොඳට දාලා, කබලක් ලිප තියලා (දැන් කොහෙද කබල්, සාස්පාන තමා) අබ ඇට යහමින් දාලා කරවේගන එනකොට පොල්කටු හැන්දකින් අබ ඇට ටික හොඳට ඇඹරෙන්න තද කරලා අනලා, කිරි ඉදෙන කොස් එකට උඩින් දාලා වහලා තියෙන්න අරිනවා කිරිකොස් ක්‍රීම් වගේ වෙනකන්.
ඊට පස්සේ කිරිකොස් එක අනාලා ලිපෙන් බාලා තියෙන්න අරිනවා උනුවෙන්ම කන්න ගන්න..
ඉතින් මේ ඔක්කොම කරලා මම බලන් ඉන්නවා මේ කුරුලු ජෝඩුව එනකන්, කෝ මුන් දෙන්නා 12ටත් නැහැ...කෝල් කරාම කියපි පාර වැරදුනාය, තව ටිකකින් එනවය, අර තට්ටු උඩ ඉන්න බ්ලොගාවත් බලලය එන්නේ කියලා.
හරි ආවයි කියමුකෝ....
ඌ හොඳ එකා, මම ආසාම දේවල් ගොඩාක් අරගෙන, ලස්සන නෝන පොඩිත්තත් එක්ක, තට්ටු 30ක් විතර උඩ ඉඳන් බ්ලොග් ලියන මගේ සහෘදයත් එක්ක කොහොම හරි ආවානේ..
ඉතින් ආගිය තොරතුරු කථා කරලා, පලතුරු මෙව්වා හෙම බීලා, බත් ඩිංග කන්න යන්තම් 2ක විතර වෙනකොට වාඩි උනා...
ඉතින් දැන් අපි ඔක්කොම බෙදාගෙන කනවා...කාලා ඉවරවෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මට දැනුනා මොනා හරි ලොකු අඩුවක් තියෙනවාය කියලා. මොකෝ එවෙලෙම ගලවපු මයියොක්කා තැම්බුමයි, ගහෙන් කඩලා ගත්ත කොච්චි සම්බෝලයි, ගෙවත්තේම වැවිච වස විස නැති මාලුමිරිස්ද අරවා මේවා ගොඩාක් නිසා නොදැනුනත්, අඩුවක්නම් මේ මගේ ඇතුලේ ඉන්න ගොන් ෂෙෆාට තෙරුනා..
හද්දෙයියනේ...මේකා එන්න පරක්කුවෙච්ච නිසා, කිරිකොස් එක නිවිලා තිබුනේ....මේසෙට කෑම අරිනකොට මම කිරිකොස් එක උනුහුම් කරන්න මයික්‍රොවේව් එකට දැම්මාට මේසෙට ගන්න අමතක වෙලා...
දොලදුකට කිරිකොස් කන්න දෙන්න ලෑස්තිකොලාට, කිරිකොස් එක මයික්‍රොවේව් එක ඇතුලේ....
බොහොම අමාරුවෙන් ආපහු මේ කෙලි පොඩිත්තට අර කිරිකොස් ටිකක් කැව්වා..හැබැයි මගේ බ්ලොග් යාලුමිත්රයානම් කෑවෙ පොල් සම්බලුයි, සුවඳැල් හාලේ බතුයි විතරමයි...
මේකෙ කමෙන්ට් දිග උනාට චාර්ජ් කරන්නේ නැහැ කියලා තිබුන නිසා මෙහෙම ලිව්වේ..නැත්නම් මේක පෝස්ට් එකකටත් දිග වැඩියි මයෙ හිතේ...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-33252762845694133162015-02-09T15:37:16.523-08:002015-02-09T15:37:16.523-08:00ෂා, ඔය ලියල තියෙන්නෙ, නියම කොස් කතාවක් කාලෙකින්. අ...ෂා, ඔය ලියල තියෙන්නෙ, නියම කොස් කතාවක් කාලෙකින්. අර කොටේ උල, උල කොස් කාපු රිලව් සැට් එක තමා නියම :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-16575923409018886082015-02-08T20:55:00.576-08:002015-02-08T20:55:00.576-08:00යාන්තම් ඇඟට ලේ ටිකක් ඉනුවා. වෙලාවට ඒ පබිලා වෙච්චි!...යාන්තම් ඇඟට ලේ ටිකක් ඉනුවා. වෙලාවට ඒ පබිලා වෙච්චි!! මේක නම් සහසක්... අම්මෝ කිසි කෙනෙක් දන්නේ නෑ හි.. හි..

කියෝලා නැහැ අනේ. හොයාගෙන කියවන්න වටිනවා වගේ!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-67810422944825535772015-02-08T19:47:45.247-08:002015-02-08T19:47:45.247-08:00ඇටේට කොරාපු වැඩේ.. ඇටේට කොරාපු වැඩේ.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-45592281493386718152015-02-08T12:21:28.476-08:002015-02-08T12:21:28.476-08:00හරි හරි ඒක තමයි හරි හරි ඒක තමයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-74914831020018732422015-02-08T12:20:29.096-08:002015-02-08T12:20:29.096-08:00සහතික ඇත්ත දේශෝ, ලියන එකේ ටියුන් බැහැල මේ දවස්වල ....සහතික ඇත්ත දේශෝ, ලියන එකේ ටියුන් බැහැල මේ දවස්වල . හදා ගන්ටෝනි . තැන්කිව් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-31225963029950830512015-02-08T09:28:14.650-08:002015-02-08T09:28:14.650-08:00කොස් ඇට පිටි පොඟ පොඟා,
XXXX ඇර ඇර ඩෙඟ ඩෙඟා,
ඒකද ...කොස් ඇට පිටි පොඟ පොඟා,
XXXX ඇර ඇර ඩෙඟ ඩෙඟා,

ඒකද නැත්තං වෙන එකක්ද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-65112403697156692082015-02-08T09:26:12.277-08:002015-02-08T09:26:12.277-08:00ගෝජනා නෙවෙයි තිලක්...ගෝපනා.ගෝ කියන්න ගව කියන එක. ග...ගෝජනා නෙවෙයි තිලක්...ගෝපනා.ගෝ කියන්න ගව කියන එක. ගෝ දානය, පස්ගෝරස ඒ අරුතෙන් හැදිච්චි වචන..එතකොට කොස් වලට පනා කියලත් කියනව.අර සට්ටඹිය ජැක්සන්ට ප්‍රේමකීර්ති පනාපුත්‍ර කියල නමක් දැම්මෙ ඒකනෙ.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-32645349663580419722015-02-08T07:34:56.785-08:002015-02-08T07:34:56.785-08:00අපි ඔය හා සම්බන්ද සිංදුවකුත් කියනවා ඒ කාලේ. දැන් ම...අපි ඔය හා සම්බන්ද සිංදුවකුත් කියනවා ඒ කාලේ. දැන් මතක නෑ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-35549544669048983652015-02-08T07:34:14.113-08:002015-02-08T07:34:14.113-08:00නිවාඩුවට අනිවාර්යයෙන්ම වරෙන් . මේක ලියපු එකේ උපරිම...නිවාඩුවට අනිවාර්යයෙන්ම වරෙන් . මේක ලියපු එකේ උපරිම සතුට තියෙන්නේ එතකොටයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-80754131877421888322015-02-08T07:33:03.308-08:002015-02-08T07:33:03.308-08:00තරහ අවසර. අපිටත් මාස දෙකකට සැරයක් ගෙදර ගියාට කොස් ...තරහ අවසර. අපිටත් මාස දෙකකට සැරයක් ගෙදර ගියාට කොස් හදන්න වෙලාවක් හම්බවෙන්නේ නෑ . ටිකක් දිග නිවාඩුවකට ගියාම තමයි ඒකත් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-67383453375366659052015-02-08T07:29:53.837-08:002015-02-08T07:29:53.837-08:00 වැඩේ තියෙන්නේ ඔය වගේ කෑමක් හදාගෙන රස විඳින්නත් එක... වැඩේ තියෙන්නේ ඔය වගේ කෑමක් හදාගෙන රස විඳින්නත් එකට හරියන කට්ටිය හොයාගන්න එපැයි .ඒක තමයි එන්න එන්න අමාරු වෙන්නේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-20314110743140866732015-02-08T07:28:51.863-08:002015-02-08T07:28:51.863-08:00 වැඩේ තියෙන්නේ ඔය වගේ කෑමක් හදාගෙන රස විඳින්නත් එක... වැඩේ තියෙන්නේ ඔය වගේ කෑමක් හදාගෙන රස විඳින්නත් එකට හරියන කට්ටිය හොයාගන්න එපැයි .ඒක තමයි එන්න එන්න අමාරු වෙන්නේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-56914231937439656142015-02-08T07:27:21.735-08:002015-02-08T07:27:21.735-08:00අන්න හරි ඒ නෝනා කෝදාගොඩ ගමේම කෙනෙක් තමයි. දමිත් දන...අන්න හරි ඒ නෝනා කෝදාගොඩ ගමේම කෙනෙක් තමයි. දමිත් දන්නා පලාතෙනේ. අර රෝස පාට වරකා තාම තියෙනවද? දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-33341253263918177412015-02-08T07:25:45.800-08:002015-02-08T07:25:45.800-08:00දැන් පොලොස්,වරකා එහෙමනම් ටින් කරලා තියෙනවා. කළු පො...දැන් පොලොස්,වරකා එහෙමනම් ටින් කරලා තියෙනවා. කළු පොල් මාළුවත් තියෙනවා. ඒ කාලේ කොස් ඇට ගිනි අන්ගුරුවල පුච්චලා කන්නත් කට්ටිය හිටියා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-68046650610836967462015-02-08T07:22:24.094-08:002015-02-08T07:22:24.094-08:00අන්න ඔය හැඳි ගාලා උයන එක තමයි අපේ ගමේ විදිහ . ඊට ප...අන්න ඔය හැඳි ගාලා උයන එක තමයි අපේ ගමේ විදිහ . ඊට පස්සේ තෙල් දානවා. වැඩේ තියෙන්නේ සමහරු ඕකට කැමති නෑ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-29707617022264475442015-02-08T07:21:08.090-08:002015-02-08T07:21:08.090-08:00අප්පේ ඔක්කොම කොස්ටැල්ජික් කාරයොනේ අප්පේ ඔක්කොම කොස්ටැල්ජික් කාරයොනේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com