tag:blogger.com,1999:blog-4875968445762214218.post3301322772559861838..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : ගෙට්ටු ගෙදර හා ගොඩමුන්නේ තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4875968445762214218.post-6559851775883374372019-01-12T08:37:56.961-08:002019-01-12T08:37:56.961-08:00හොඳ අදහසක්. සිංහල අවුරුද්දට කලින් හමුවක් තියමු හොඳ අදහසක්. සිංහල අවුරුද්දට කලින් හමුවක් තියමු දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47598680749331319252018-12-25T04:44:08.271-08:002018-12-25T04:44:08.271-08:00අන්න අටම කරහන්කෝ අන්න අටම කරහන්කෝ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-1471554015331820492018-12-21T10:42:09.038-08:002018-12-21T10:42:09.038-08:00ඈ අයියේ හිටපු සහ ඉන්න බ්ලෝගාලගේ ගෙට්ටුගෙදර එකකට ...ඈ අයියේ හිටපු සහ ඉන්න බ්ලෝගාලගේ ගෙට්ටුගෙදර එකකට කාලය හරි නේද .... නරකද එහෙම එකක් සැට් උනානං
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-19026551404306306092018-12-15T04:48:22.438-08:002018-12-15T04:48:22.438-08:00යාළුකම් පවත්වාගෙන යාමෙන් එහා ගිය දේවලුත් ගෙට්ටුවල ...යාළුකම් පවත්වාගෙන යාමෙන් එහා ගිය දේවලුත් ගෙට්ටුවල තියෙනවා මියුරු. දැන් දැන් ඔය කරන සෝෂල් වැඩ වගේ .
දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-29121144282359153242018-12-15T04:41:14.183-08:002018-12-15T04:41:14.183-08:00බොහොම ස්තුතියි නිමල්
බොහොම ස්තුතියි නිමල්
දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-31151889895815553982018-12-11T16:58:08.654-08:002018-12-11T16:58:08.654-08:00හොඳයි! රහයි!!හොඳයි! රහයි!!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-91951574431571879162018-12-11T16:21:44.390-08:002018-12-11T16:21:44.390-08:00මෙහෙත් තියෙනවා ගෙට්ටුගෙදරවල් මහා ගොඩක්… උදාහරණයක් ...මෙහෙත් තියෙනවා ගෙට්ටුගෙදරවල් මහා ගොඩක්… උදාහරණයක් විදියට ඉංජිනේරු එක ඇතුලෙ මෝරා, පේරා, මේ ඔක්කොම ඇතුලෙ ඉස්කෝලවල ඒවා, ඒවා ඇතුලෙ පොඩි පොඩි තරහා මරහාවල් තියෙන කල්ලි කරන, අරයා මෙහෙම එකක් කරන්න යනවා, ඊට කලින් අපි වගේ ඒවා…. සමහර ඒවා නම් යම්, යම් ආධාර එකතු කිරීම් කරලා ඉස්කෝලවලට, දුප්පත් පවුල්වල ළමයින්ට, ලෙඩ අයට දෙන්න ලංකාවට එවනවා. Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-60070315750644088472018-12-08T19:49:09.692-08:002018-12-08T19:49:09.692-08:00කැම්පස් ඒවාත් පරණ රටාවෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඉස...කැම්පස් ඒවාත් පරණ රටාවෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඉස්සර ඕවයේ සමහරු ආවා බීවා වැටුනා . දැන්නම් ඒක බොහෝ දෙනෙකුට ඇති වෙලා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-38872983866561246312018-12-08T19:47:32.644-08:002018-12-08T19:47:32.644-08:00හෙහ් හෙහ් . මම ගැන ලියන ඒවා ටිකක් අතිශයෝක්තියෙන් ත...හෙහ් හෙහ් . මම ගැන ලියන ඒවා ටිකක් අතිශයෝක්තියෙන් තමයි ලියන්නේ . ප්‍රසා දන්නවානේ ඒකදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-75347862980213615992018-12-08T19:46:48.994-08:002018-12-08T19:46:48.994-08:00ස්තුතියි ස්තුතියි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-14085140100910423172018-12-08T19:46:38.465-08:002018-12-08T19:46:38.465-08:00ගොඩමුන්නේ විශාල පරාසයක මිතුරන් පිරිසක් ඇසුරු කළා ....ගොඩමුන්නේ විශාල පරාසයක මිතුරන් පිරිසක් ඇසුරු කළා . ඔබේ සටහන ඊට නිදසුනක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-65735764387840855432018-12-08T19:45:34.393-08:002018-12-08T19:45:34.393-08:00//මගේ පෞද්ගලික අත්දැකීම අනුව මෙවන් සුහද හමු අරමුණ ...//මගේ පෞද්ගලික අත්දැකීම අනුව මෙවන් සුහද හමු අරමුණ පසෙක තිබියදී යම් චරිත සහ කල්ලි ඉස්මතු කරවන ඒවායි// . බොහොමයක් සුහද හමුවලට මම යන්නේ නැත්තෙත් ඒකයි. ඇත්තෙන්ම මේ සටහන බාගෙට ලියපු සටහන් අතරේ තිබුණු එකක්. ලිපිය අවසන් කරන්න හිටියේ මේ විදිහට නෙවෙයි. ඒත් අපේ මිතුරාගේ වියොවත් ඔහු හා සම්බන්ධ කතා බහත් නිසා අවසාන කොටස මෙහෙම ලියන්න සිදු වුනා . ඔබේ ඇගයීමට ස්තුතියි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-72002464375437469242018-12-08T19:40:54.206-08:002018-12-08T19:40:54.206-08:00Hope your get-together will be a nice gathering ma...Hope your get-together will be a nice gathering machan.
We all miss Gode.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-23915065766316827022018-12-08T19:36:08.255-08:002018-12-08T19:36:08.255-08:00කෑවේ බීවේ නැතත් හමු වීම් වටිනවා. කෑවේ බීවේ නැතත් හමු වීම් වටිනවා. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-46168115585097908582018-12-08T19:34:49.012-08:002018-12-08T19:34:49.012-08:00ස්තුතියි. හමුවීම් ගැන කතා කලොත් වෙන් වීම් ගැනත් ලි...ස්තුතියි. හමුවීම් ගැන කතා කලොත් වෙන් වීම් ගැනත් ලියන්නම වෙනවා .
දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-42460861318249298372018-12-06T00:06:54.004-08:002018-12-06T00:06:54.004-08:00පාසැල් වලට සම්බන්ධ ගෙට්ටු ගෙදර් වලින් නම්, දැන් කා...පාසැල් වලට සම්බන්ධ ගෙට්ටු ගෙදර් වලින් නම්, දැන් කාලේ සැලකියයුතු වැඩ කොටසක් වන බව නම් පෙනෙනවා. කැම්පස් ඒවානම් වැඩිපුර 'බොන පාටි' නේද?Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-48011196775243050352018-12-04T23:19:51.297-08:002018-12-04T23:19:51.297-08:00තිලකසිරි මහත්තය හීන් නූලෙන් වැඩේ කරගන්න දක්සය බලාග...තිලකසිරි මහත්තය හීන් නූලෙන් වැඩේ කරගන්න දක්සය බලාගෙන යනකොට.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-22776209258865669492018-12-03T19:49:27.216-08:002018-12-03T19:49:27.216-08:00අපේ දිගුකාලීන මිතුරකු වූ ොඩමුන්න ගැන ලියූ ඔබට ස්තු...අපේ දිගුකාලීන මිතුරකු වූ ොඩමුන්න ගැන ලියූ ඔබට ස්තුතියිAnonymoushttps://www.blogger.com/profile/01903854680984933895noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-49105534823200902372018-12-03T07:55:53.047-08:002018-12-03T07:55:53.047-08:00මේ සටහන අහිමි වුනු අපූරු චරිතයක් ගැන වුවද ඔබේ කතා ...මේ සටහන අහිමි වුනු අපූරු චරිතයක් ගැන වුවද ඔබේ කතා විෂය අපූරුය . එහි විවිධ පැතිකඩ ඔබ මැනැවින් දක්වා ඇති නිසා අපට හිතන්නට දේ රැසක් ඉතිරි කර තිබේ . මා පාසැල් කාලයේ පටන් කියැවූ පුවත්පත් දෙකක් තිබිණි . ඒ සමුදුර සහ විදුසරයි . ඔබ විදුසර ට ලියන කාලයේ පටන් ඔබේ ලිවීමේ රටාවට ඇළුම් කලෙමි . මගේ පෞද්ගලික අත්දැකීම අනුව මෙවන් සුහද හමු අරමුණ පසෙක තිබියදී යම් චරිත සහ කල්ලි ඉස්මතු කරවන ඒවායි . එහෙත් සමහර ඒවාට කණ්ඩායම් හැගීමෙන් සහ පැරණි හිතවතුන් හමුවීමේ අරමුණින් සහභාගී වන අවස්ථා තිබේ . ඔබේ ඊළග ලියැවිල්ල බ්ලොග් ගතවන තුරු බලා හිදිමි . ඔබේ දක්ෂතා දියණිය කෙරෙන් ද දකිමි . ඇයට සුබ පතන්නටත් මෙය අවස්ථාවක් කර ගනිමි.අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-56682122329163189752018-12-03T00:55:12.972-08:002018-12-03T00:55:12.972-08:00macho we are having sc fac silver jubili getto on ...macho we are having sc fac silver jubili getto on 22nd dec. we all miss godamunne. will try our best to have all faculty getto. good by gode.කපිල වස්තුවhttps://www.blogger.com/profile/08297018166065983741noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-85590611147393795462018-12-02T22:11:48.375-08:002018-12-02T22:11:48.375-08:00දැන් කාලේ ගේට්ටුවක් නැති ජිවිතේ කියන්නේ ...පහු කාල...දැන් කාලේ ගේට්ටුවක් නැති ජිවිතේ කියන්නේ ...පහු කාලේ මොකුත් නැතිව ඔහේ හිටපු හාල් කෑලි
ගෙට්ටුවලට කන නොබොන උන්සෙට් වුනාම හරිම ඇනේ උන් ඇවිත් ඉන්නේ උන්ගේ ලපෙ අපු පෙන්නලා යන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-78524956708655510822018-12-02T16:26:58.638-08:002018-12-02T16:26:58.638-08:00Thilaka siri mahathage lipiya rasawathaya namuth ...Thilaka siri mahathage lipiya rasawathaya namuth awaasanaye athi wane dukaki

kkhttps://www.blogger.com/profile/11090868662556428351noreply@blogger.com