tag:blogger.com,1999:blog-4875968445762214218.post3379821559354927215..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : පළතුරු කතා හා අතුරු කතා තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-4875968445762214218.post-79593384542297517842017-04-29T11:57:20.875-07:002017-04-29T11:57:20.875-07:00වාහනේට ඩයිබර් කෙනෙක් ඉන්නවා නම් එන යන ගමනේ ලිව්වැක...වාහනේට ඩයිබර් කෙනෙක් ඉන්නවා නම් එන යන ගමනේ ලිව්වැකි..... පැය වලින් ගත්තත් ප්ලේන් එකේ ඩුබායි යන වෙලාව වගේනේ....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-66946587978530114502017-04-29T11:55:58.750-07:002017-04-29T11:55:58.750-07:00ඔය ළමය නේද මකනය අතුරුදන් කරන ඇස්බැන්දුම කරලා ළමා ව...ඔය ළමය නේද මකනය අතුරුදන් කරන ඇස්බැන්දුම කරලා ළමා වාට්ටුවට තාවකාලික පත්තීමක් ළබාගත්තෙත්.....:DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-23542996961426138572017-04-18T22:15:56.568-07:002017-04-18T22:15:56.568-07:00ආච්චිලා පොළට ගේන පළතුරු අතරේ බොහෝ විට තියෙන්නේ ගහේ...ආච්චිලා පොළට ගේන පළතුරු අතරේ බොහෝ විට තියෙන්නේ ගහේම පැසුණු, ඉදුණු පලතුරු. ඒවා රහයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-42552400493810161462017-04-18T22:13:32.837-07:002017-04-18T22:13:32.837-07:00සුබ අලුත් අවුරුද්දක් වේවා!
මේ පැත්තේ නෑවිත් ඉන්න එ...සුබ අලුත් අවුරුද්දක් වේවා!
මේ පැත්තේ නෑවිත් ඉන්න එපා දැන් දිගටම ලියනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-13099028749610532192017-04-18T22:12:16.541-07:002017-04-18T22:12:16.541-07:00වැඩි වැඩියෙන් ගඩාගෙඩි ලැබෙන සුබ අලුත් අවුරුද්දක් ව...වැඩි වැඩියෙන් ගඩාගෙඩි ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා මහේෂ්!! දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-39410030820311957632017-04-18T11:15:46.807-07:002017-04-18T11:15:46.807-07:00Eka nm aluth awurudde subha aranchiyak thamai!Eka nm aluth awurudde subha aranchiyak thamai!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-40012926543481868402017-04-18T11:14:48.343-07:002017-04-18T11:14:48.343-07:00සුබ අලුත් අවුරුද්දක් වේවා!
ඉඳහිට මේ පැත්තේ එන්න ප...සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඉඳහිට මේ පැත්තේ එන්න පුළුවන් වුනාම තිබුණු අලුත් පලතුරු කතාවට හිත පිරුනා!

Thank you uncle!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-22016611517095195322017-04-18T08:31:50.588-07:002017-04-18T08:31:50.588-07:00කන්න පුළුවන් පළතුරක් හොයා ගන්න එක අපට නං දැං හරිම ...කන්න පුළුවන් පළතුරක් හොයා ගන්න එක අපට නං දැං හරිම අමාරුයි. මම හැමදාම උදේම ඉරිදා පොළේ ගිහිං ඔය ආච්චිලා ගාව තියන පළතුරු ටිකක් අරං එනවා. Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-5610751488492352862017-04-18T07:38:19.509-07:002017-04-18T07:38:19.509-07:00වෙන කව්ද ඉතිං මම ළමයා තමා. පෙරේත කමට ජම්බු කාලා නහ...වෙන කව්ද ඉතිං මම ළමයා තමා. පෙරේත කමට ජම්බු කාලා නහයෙන් කටෙන් පනුවෝ පිට වුනා...දැන් ජම්බු දකිනකොටත් බයයි...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-69985489643606869802017-04-18T04:07:03.179-07:002017-04-18T04:07:03.179-07:00හොඳ කොලිටියේ පළතුරක් කඩෙන් ගන්න අමාරුයි . ඒත් ගෙව...හොඳ කොලිටියේ පළතුරක් කඩෙන් ගන්න අමාරුයි . ඒත් ගෙවතුවල හැදෙන ඒවා තාම රහයි . කන්නෝ අඩුයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-19394765754318171082017-04-18T04:05:32.128-07:002017-04-18T04:05:32.128-07:00අපේ පැත්තේ කඳුකර පතන්වල ඉබේ වැදෙනවා ඇඹුල් පේර හා ස...අපේ පැත්තේ කඳුකර පතන්වල ඉබේ වැදෙනවා ඇඹුල් පේර හා සුදු පේර. ඒවයේ හොඳට ගෙඩි හැදෙනවා. හැබැයි අන්තිම ඇඹුල් . වැඩිපුර කෑවම ඔය විනාම්බෑසිය තමයි වෙන්නේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-14937753566872860152017-04-18T04:02:49.673-07:002017-04-18T04:02:49.673-07:00ඔව් මේක ලිව්වේ අවුරුදු නොනගතේ වෙලාවේ . නැත්නම් ලිය...ඔව් මේක ලිව්වේ අවුරුදු නොනගතේ වෙලාවේ . නැත්නම් ලියන්න ඉස්පාසුවක් ලැබෙන්නේ නෑදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-63351778138536950492017-04-18T04:02:04.356-07:002017-04-18T04:02:04.356-07:00++++++++++++++++++++++++++++++++++දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-61147982752996619202017-04-18T04:01:47.273-07:002017-04-18T04:01:47.273-07:00අන්න වචනේ 'පෙරේත ෂොට් එක ' !
කමීටත් රසවත්...අන්න වචනේ 'පෙරේත ෂොට් එක ' !
කමීටත් රසවත් ගුණවත් ආරක්ෂාකාරී සුබ බව වසරක් වේවා !! දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-85706225504782134272017-04-18T03:58:36.634-07:002017-04-18T03:58:36.634-07:00ස්තුතියි බුද්ධි. ඒ වගේම අද ඔබේ කට අහන්ඩ ලැබීමත් සත...ස්තුතියි බුද්ධි. ඒ වගේම අද ඔබේ කට අහන්ඩ ලැබීමත් සතුටක් . සෙන්නා කවුද අප්පේ ඒ ළමයා ?දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-84395453543554698532017-04-18T00:18:45.198-07:002017-04-18T00:18:45.198-07:00දැන් එහෙම කාපු එක අතීත කතාවක් විතරයි. ඉදිරියට ජම්බ...දැන් එහෙම කාපු එක අතීත කතාවක් විතරයි. ඉදිරියට ජම්බුත් රටෙන් ගේන්න වෙනවා .දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-12755953626963892382017-04-18T00:14:39.672-07:002017-04-18T00:14:39.672-07:00ළමයින් නොයෙක් අලුත් රසවල්වලට පුරුදු වෙලා, ක්ෂණික ...ළමයින් නොයෙක් අලුත් රසවල්වලට පුරුදු වෙලා, ක්ෂණික නුඩ්ල්ස් ,බැදපු චිකන් වර්ග වගේ. ඒවාට ඇබ්බැහි වෙන ගතියකුත් පේනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-62575445078505865732017-04-18T00:12:24.062-07:002017-04-18T00:12:24.062-07:00නිර්මාණිටත් පවුලේ සැමටත් සුබම සුබ අවුරුද්දක් වේවා ...නිර්මාණිටත් පවුලේ සැමටත් සුබම සුබ අවුරුද්දක් වේවා ! පළතුරු හොඳින් කාලා අපටත් කියවන්න තව කතා ටිකක් ලියන්න දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-15027571595511159072017-04-18T00:11:02.426-07:002017-04-18T00:11:02.426-07:00අපේ රුපියලටත් අන්තිමේ ඕකමයි උනේ අපේ රුපියලටත් අන්තිමේ ඕකමයි උනේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-43000253545753326752017-04-18T00:10:29.870-07:002017-04-18T00:10:29.870-07:00ඔව් ඔව් මතක් කලාට ස්තුතියි ඔව් ඔව් මතක් කලාට ස්තුතියි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-90389676626358839432017-04-18T00:09:56.384-07:002017-04-18T00:09:56.384-07:00අපිට ඒ කාලේ පොෂ් පළතුරු වුනේ පැණි වරකා, රඹුටන් , ...අපිට ඒ කාලේ පොෂ් පළතුරු වුනේ පැණි වරකා, රඹුටන් , මන්ගුස්ටීන් වගේ ඒවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-67943416202787206292017-04-18T00:08:37.833-07:002017-04-18T00:08:37.833-07:00ඔව් පැතුම් ගහ උඩ ඉඳගෙනම අඹ, පේර කද්දී මාර ගතියක් ...ඔව් පැතුම් ගහ උඩ ඉඳගෙනම අඹ, පේර කද්දී මාර ගතියක් තියෙනවා . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-49939704875843472972017-04-18T00:06:35.465-07:002017-04-18T00:06:35.465-07:00දුවටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !මේ ...දුවටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !මේ අවුරුද්දේ වැඩිපුර කතා ටිකක් ලියන්න හිතාගෙන ඉන්නවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-6313737808252454902017-04-18T00:00:56.601-07:002017-04-18T00:00:56.601-07:00ඔව් ඇඹුල් පේර හා ජෑම් පේර වැඩිපුර කෑවම වමනේ යනවා ඇ...ඔව් ඇඹුල් පේර හා ජෑම් පේර වැඩිපුර කෑවම වමනේ යනවා ඇසිඩ් ගතිය නිසා. අනික අවුරුදු දවස්වල නොයෙක් ජාතිවලින් බඩවල් පිරිලානේ තියෙන්නේ . ස්තුතියි ඔබටත් සුබ බව වසරක් වේවා !දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-44307098448393139702017-04-17T23:58:48.197-07:002017-04-17T23:58:48.197-07:00ඊට පස්සේ අවුරුදුවල කතා ටිකත් යන්නද ? එහෙම උනොත් අර...ඊට පස්සේ අවුරුදුවල කතා ටිකත් යන්නද ? එහෙම උනොත් අර හාවට වෙච්ච දේ වෙයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com