tag:blogger.com,1999:blog-4875968445762214218.post3737223141176899027..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : ඔයා ආවම ඇතිතිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-4875968445762214218.post-91887002614419469202015-08-10T20:41:24.986-07:002015-08-10T20:41:24.986-07:00හැමෝම ඇඩුවා කියනකොට මටත් ඇඩුනා කියන එකේ විශේෂයක් න...හැමෝම ඇඩුවා කියනකොට මටත් ඇඩුනා කියන එකේ විශේෂයක් නැති උනාට කියන්නම වෙනවා මාත් උදේම ඇඩුවා. නෑ ඇඩුනා.
පොත මිල දී ගන්න තැනක් කියන්න. පොඩි උන්ට කියවන්න අරන් දෙන්න ඕන පොතක්.
සුබ පතනවා..
Lakmalihttps://www.facebook.com/lakmali.jayarathnanoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-75751933765083567492014-09-11T22:14:08.960-07:002014-09-11T22:14:08.960-07:00Sorry for anonymous comment. I tried but couldn...Sorry for anonymous comment. I tried but couldn't post this with URL...Sakunthalanoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-50017332738118265532014-09-11T21:46:44.835-07:002014-09-11T21:46:44.835-07:00තිලක. සිතට අහම්බෙකින් ගොඩ වෑදුනා
මගුල් ගෙදර විස්ත...තිලක. සිතට අහම්බෙකින් ගොඩ වෑදුනා
මගුල් ගෙදර විස්තරයට සිත බෑදුනා
දෙව්නි නුබෙ පලුවක්මයි මට සිතුනා
ඔවිනිගෙ කතාවට නෙත කදුලින් පිරෑනා

දරෑවන් සුන්දරය දගමුත් දයාබර
පියවරෑ සිටින්නේ ඉදහිට හෑගුම්බර
නුබවන් පියෙකු ලද දුවරෑ පින්කාර
පතනෙමි ජය සතුට පවුලට තිරසාරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-62730146716372309892014-08-03T07:01:45.338-07:002014-08-03T07:01:45.338-07:00අදයි මුලින්ම මේ පැත්තට අාවෙ.ඔක්කොම වගේ පෝස්ට් කි...අදයි මුලින්ම මේ පැත්තට අාවෙ.ඔක්කොම වගේ පෝස්ට් කියෙවුවා .... දිගටම කරන් යන්න සුබ පතනව... hackerchunckhttps://www.blogger.com/profile/06093984559152235394noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-17652330284229917832014-07-06T00:43:53.668-07:002014-07-06T00:43:53.668-07:00heard that u came for few days uncle. sorry i coul...heard that u came for few days uncle. sorry i couldnt even speak. By the way thanx alot for the chocolates and all. thank you uncle. take care Anonymoushttps://www.blogger.com/profile/02826559082020449686noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-71657464206970568562014-06-14T05:02:01.071-07:002014-06-14T05:02:01.071-07:00// i am really happy that my daughters got a frien...// i am really happy that my daughters got a friend like you //

thanks a lot for the thoughtful words uncle... Actually they are not only friends for me, they are my very own sisters... they are like family :) see you soon. take careAnonymoushttps://www.blogger.com/profile/02826559082020449686noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-22467555983504305692014-04-18T03:37:07.365-07:002014-04-18T03:37:07.365-07:00හප්පා කඳුලු පෙර පෙර කියෙව්වේ..ලඟදි මාතලන්ගේ බොගෙන්...හප්පා කඳුලු පෙර පෙර කියෙව්වේ..ලඟදි මාතලන්ගේ බොගෙන් පාර හොයෙගෙන ආවෙ....ඔක්කොම පෝස්ට් කියවනවා ඉඩ තියෙන විදියට....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-17028599920524943352014-02-27T07:35:59.141-08:002014-02-27T07:35:59.141-08:00සමාධිත් ඇවිත්. කොච්චර හොඳයිද . තිලකසිතට ආදරෙන් පිල...සමාධිත් ඇවිත්. කොච්චර හොඳයිද . තිලකසිතට ආදරෙන් පිලි ගන්නවා.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-68994396584674456282014-02-25T08:37:17.740-08:002014-02-25T08:37:17.740-08:00Thank you so much duwe. I am really happy that my ...Thank you so much duwe. I am really happy that my daughters got a friend like you. And you are also well talented. Wish you all the best duwe!!දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-84618086851626554832014-02-25T04:47:11.332-08:002014-02-25T04:47:11.332-08:00uncle, this story even made me to cry. but still y...uncle, this story even made me to cry. but still you can be very proud of your daughters since they are doing very well in life. I wish them all the very best for there future. hope to see you soon. take careAnonymoushttps://www.blogger.com/profile/02826559082020449686noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-37412066615189403042014-02-23T07:39:25.077-08:002014-02-23T07:39:25.077-08:00This comment has been removed by the author.R. Ratnayakehttps://www.blogger.com/profile/13817338346642374857noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-91371259437923923582014-02-20T21:56:07.675-08:002014-02-20T21:56:07.675-08:00තාත්තා, රත්තරන්. අනේ මම නිසා ඉවසන තරමක්. තාත්තා, රත්තරන්. අනේ මම නිසා ඉවසන තරමක්. samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-11646756441398716782014-02-19T07:14:50.312-08:002014-02-19T07:14:50.312-08:00ලිව්වේ නැතිවාට කමක් නෑ . උඹ ආපු එක සතුටක් ලිව්වේ නැතිවාට කමක් නෑ . උඹ ආපු එක සතුටක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-86997784212956971872014-02-19T07:14:07.429-08:002014-02-19T07:14:07.429-08:00ඔබ ඒ අතින් වාසනාවන්තයි . මමත් මේ මාස දෙකකට වතාවක්...ඔබ ඒ අතින් වාසනාවන්තයි . මමත් මේ මාස දෙකකට වතාවක් ගෙදර යන රස්සාවක් හොයාගෙන තියෙන්නේ. අවුරුද්දකින් ඉවරකරන්න ආපු එක ටිකක් කල් ඇදුනා . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-16335395035815731872014-02-19T05:33:21.776-08:002014-02-19T05:33:21.776-08:00ලියන්න මුකුත් එන්නෙ නැ මචන්.කදුලු එන්න වගෙ.එච්චරයි...ලියන්න මුකුත් එන්නෙ නැ මචන්.කදුලු එන්න වගෙ.එච්චරයිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-75243401364392326202014-02-18T20:03:17.789-08:002014-02-18T20:03:17.789-08:00මේක හදිසියේ කියවලා යනන් සිද්ධ වුණා එවෙලාවෙ කොමෙන්ට...මේක හදිසියේ කියවලා යනන් සිද්ධ වුණා එවෙලාවෙ කොමෙන්ට් කරන්න ඉඩ නොලැබුණ නිසා. මගේ දරුවන්ගෙන් වෙන්වෙලා ඉන්න දුක නම් මම තාම විඳලා නෑ. නමුත් මගේ තාත්තා දුරබැහැරක හිටපු දුක මමත් විඳලා තියනවා. තාත්තා ගෙදර එන බව දන්වා එවූ සති අන්ත වල පාර බලාගෙන හිටපු හැටි මතක් වුණා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-64522710977313689152014-02-17T22:03:25.420-08:002014-02-17T22:03:25.420-08:00බොහොම ස්තුතියි සහෝදර බොහොම ස්තුතියි සහෝදර දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-87073770412980496882014-02-17T20:18:53.416-08:002014-02-17T20:18:53.416-08:00හිතට දැනෙන්න ලියලා ..නියමයි හිතට දැනෙන්න ලියලා ..නියමයි සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-67581049462084844662014-02-17T09:38:01.196-08:002014-02-17T09:38:01.196-08:00ඔවු තෑගී බෝග රස කැවිලි හැමදේටම වඩා ළමයි කැමති ආදර...ඔවු තෑගී බෝග රස කැවිලි හැමදේටම වඩා ළමයි කැමති ආදරේට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-33043980693563765842014-02-17T07:48:07.893-08:002014-02-17T07:48:07.893-08:00ළමයි ඇත්තටම ටොපි චොකලට් වලට වඩා ආදරේ තමයි බලාපොරොත...ළමයි ඇත්තටම ටොපි චොකලට් වලට වඩා ආදරේ තමයි බලාපොරොත්තු වෙන්නෙ.....වැඩ ඇරිල ගෙදර ආපු ගමන් ඇඟේ එල්ලෙන්න බලන් ඉන්නෙ...ටොපි චොකලට් දුන්නත් වඩා ගත්තෙ නැත්නම් මූණ ඇදකරගන්නවා....Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-33777497668474254622014-02-17T07:35:43.468-08:002014-02-17T07:35:43.468-08:00I'm sure , the power of your love and tears wi...I'm sure , the power of your love and tears will heal your little princes soon.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-50690608449888343042014-02-17T07:15:40.873-08:002014-02-17T07:15:40.873-08:00ඔව් යාලු අපි ඔක්කොටොම මේ වගේ මොහොතවල් හරිම සංවේදි...ඔව් යාලු අපි ඔක්කොටොම මේ වගේ මොහොතවල් හරිම සංවේදියි තමයි. මගෙත් ගොඩක් යාලුවන්ට දුර බැහැර රස්සා කරද්දී මේ වෙලාවේ ළඟ ඉන්න බැරි උනා . ස්තුතියි ඔබේ අත් දැකීමත් බෙදා ගත්තාට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-22622349938777756692014-02-17T07:12:03.577-08:002014-02-17T07:12:03.577-08:00බොහොම ස්තුතියි උමේෂ් බොහොම ස්තුතියි උමේෂ් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-56969878569598746052014-02-17T03:15:20.336-08:002014-02-17T03:15:20.336-08:00you made me cry, coz i have little princes at home...you made me cry, coz i have little princes at home, she is not well, I cried too much for this.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-91791780279017634672014-02-16T20:35:28.381-08:002014-02-16T20:35:28.381-08:00‘‘ චුටි කොළපාට රෙදි කෑල්ලක ඔතලා පුංචි ට්‍රොලියක දා...‘‘ චුටි කොළපාට රෙදි කෑල්ලක ඔතලා පුංචි ට්‍රොලියක දාගෙන එනකොට “ දුක හිතෙනවා තිලක. ඒක ඇත්තටම සතුට දෝරෙගලා යන මොහොතක්.අසීමිතයි.කියා නිම කරන්න බැරි සතුටක් දැනෙනවා.ඒත් මට නම් ඒ සතුට විදගන්න බැරි වුණා.මගේ පුතයි දුවයි දෙන්නම හම්බ වෙලා ගෙදරට ගේනකම් මටඑන්න බැරිවුණා.වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com