tag:blogger.com,1999:blog-4875968445762214218.post4295903001882456882..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : දේශප්‍රේමය හා පපුවේ කැක්කුම 1- වේලුතිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-4875968445762214218.post-46585237511691070032014-04-21T03:21:44.407-07:002014-04-21T03:21:44.407-07:00බුරු බබෝ, මමත් කල්පනා කළා ඔය වර්ගවාදේ අපේ ළඟ විතරද...බුරු බබෝ, මමත් කල්පනා කළා ඔය වර්ගවාදේ අපේ ළඟ විතරද තියෙන්නේ කියලා. එතකොට කතා කීපයක් මතක් වුනා. වතාවක් නවදිල්ලි නුවරදී අපි කට්ටියක් කෑමට හොටලෙකට ගිහින් වාඩි වුනාම ළඟ මේසේ හිටි උතුරු ඉන්දියානු පවුල කඩේ උන් එක්කත් රණ්ඩු කර කර ඈත තියෙන මේසෙකට මාරු උනා. උන් හිතලා තියෙන්නේ අපි දකුණු ඉන්දියානුවෝ කියලා. උතුරේ සමහරු කැමති නෑ දකුණේ කළු උන් එක්ක ලඟින් වාඩි වෙන්ඩවත්. ඉතින් අර කලින් කිව්වා වගේ මම හිතන්නේ මොන ජාතියක උනත් මිනිහෙක් තව මිනිහෙකව පහත් කරලා සලකන එක තමයි මට පෙන්නන්ඩ බැරි. මට හිතෙන්නේ අපේ සමාජයේ ඔය මුග්ධ බාවය තියෙන්නේ ඉතා සුළු පිරිසකට. ඒත් ඒ මිනිස්සුන්ට ලොකු සමාජ බලයක් ලැබෙනවා. මොකද උන් ක්රියාශීලීයි. මැදහත්ව හිතන ගොඩක් දෙනා නිෂ්ක්‍රීයයි .දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25101796548503257182014-04-19T14:42:19.908-07:002014-04-19T14:42:19.908-07:00හිත හඬවන කතා කියන එක ඔබේ පුරුද්දක් වෙලා නේද? ;)
...හිත හඬවන කතා කියන එක ඔබේ පුරුද්දක් වෙලා නේද? ;)

අපි තරම් වර්ගවාදය අදහන වෙන රටවල් මේ වෙද්දි නැතිව ඇති.
වෙනදා වගේම උපරිමයි. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-1108578190152740582014-04-18T23:13:15.910-07:002014-04-18T23:13:15.910-07:00 ඇත්තටම ඉවාන් මේ වගේ කතා ගොඩක් අමතක වෙලා තියෙන්නේ ... ඇත්තටම ඉවාන් මේ වගේ කතා ගොඩක් අමතක වෙලා තියෙන්නේ . මීට සමාන දේවල් හෝ කතාබහ මතුවෙනකොට තමයි ඒවා ආපහු සිහියට එන්නේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-89580018592953704052014-04-18T23:10:43.902-07:002014-04-18T23:10:43.902-07:00ඇනෝ මවුස් කිව්වා වගේ මමත් ලියන්න අකමැතිම සබ්ජෙක්ට්...ඇනෝ මවුස් කිව්වා වගේ මමත් ලියන්න අකමැතිම සබ්ජෙක්ට් එකක් තමයි දේශපාලනය. ඒත් මතක කතාවට දේශපාලනය ගෑවිලාම තියෙනකොට වක්‍රව හරි ඒ ගැන කතා කරන්න වෙනවා . ස්තුතියි කොමෙන්ටුවට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-38070496455436740602014-04-18T23:07:40.902-07:002014-04-18T23:07:40.902-07:00හ්ම්ම්ම්.....ස්තුතියි අයාල් සිත්.හ්ම්ම්ම්.....ස්තුතියි අයාල් සිත්.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-17030018297624883512014-04-18T23:06:04.352-07:002014-04-18T23:06:04.352-07:00 රටින් එලියට ගිහින් හරි කමක් නෑ හරි දේ හොයාගෙන එනව... රටින් එලියට ගිහින් හරි කමක් නෑ හරි දේ හොයාගෙන එනවනම් නේද?දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-36350401124354828352014-04-18T23:01:58.511-07:002014-04-18T23:01:58.511-07:00ඔබ මේ පැත්තේ අදමනේ ආවේ .සාදරයෙන් පිලි ගන්නවා . මේ ...ඔබ මේ පැත්තේ අදමනේ ආවේ .සාදරයෙන් පිලි ගන්නවා . මේ සටහන අර දිවයිනේ යන ' තානායම් පල්ලාගේ සටහනක් වගේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-48716751896597417642014-04-18T22:59:33.019-07:002014-04-18T22:59:33.019-07:00 සිංහල, දෙමල, මුස්ලිම් අහිංසක මිනිස්සු හැමදාම දුක්... සිංහල, දෙමල, මුස්ලිම් අහිංසක මිනිස්සු හැමදාම දුක් විඳීවි , හ්ම්ම්..කවුරු බේද ඇවිලුවත්, කවුරු ආයුද බෙදුවත් ඒක තමයි දිගටම වෙන්නේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47354818963829983602014-04-18T22:54:09.019-07:002014-04-18T22:54:09.019-07:00ඔව් දිනේෂ් මේ ගැන හිතන්න කතා කරන්න කොච්චරක්නම් තිය...ඔව් දිනේෂ් මේ ගැන හිතන්න කතා කරන්න කොච්චරක්නම් තියෙනවද? දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-68548435489311844382014-04-18T22:52:25.110-07:002014-04-18T22:52:25.110-07:00දමිත්, අරූ උඹලා අදහස් කරන දේ මට හොඳින් තේරෙනවා ....දමිත්, අරූ උඹලා අදහස් කරන දේ මට හොඳින් තේරෙනවා . උඹලාගේ සංවේදීකම හා හිතවත්කම නිසා තමයි මේ බ්ලොගය දිගටම සතුටින් ලියාගෙන යන්නේ.
අරූ උඹ කිව්වා වගේ අදහස් පල කරන්න මිසක් අවසාන විනිශ්චයකට, නිගමනයකට එන්න මේ බ්ලොග් සංවාද යොදා ගන්න බෑ . තාගෝර් තුමා වතාවක් කියලා තියෙනවා ' යම් තැනක මලක් පිපී ඇත්නම් එය අන් අයට එළිදරව් කිරීම තමයි කලාකරුවාගේ යුතුකම. ඒ හැර එතන පිපී ඇත්තේ ලෝකයේ හොඳම මල යයි කීමට ඔහු උත්සහ නොකළ යුතුයි' කියලා. මම හිතන්නේ බ්ලොග් ලියනකොටත් අපි මේ ප්‍රතිපත්තියේ ඉන්න ඕනි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-12808424652458248712014-04-18T21:46:33.805-07:002014-04-18T21:46:33.805-07:00අපිට හරි හැටි තේරුමක් නැතත් 83 කළු ජූලිය මට යාන්තම...අපිට හරි හැටි තේරුමක් නැතත් 83 කළු ජූලිය මට යාන්තමට වගේ මතකයි , ඒ කාලේ අපේ අප්පච්චි දෙමල යාලුවෝ ගෙදර තියාගෙන හංගගෙන හිටය හැටි, අපිට ඒ දවස් වල හරි පුදුමයි මොකද මේ මිනිස්සු මෙහෙම හැංගිලා ඉන්නේ කියලා . අපිට ගෙදරටම ඇවිත් අප්පච්චිව මරන්න කතා කරපු හැටි දෙමලු හන්ගන් ඉන්නවා කියලා , දැන් ඒවා මතක් වෙන්නේ අමාරුවෙන් , එත් අමතක් වෙච්ච අපි නොදැකපු දේවල් තව කොච්චර ඇතිද?
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-62370952682412906442014-04-18T21:40:38.471-07:002014-04-18T21:40:38.471-07:00සන්වෙදිකම කියල මම කිවුවෙ අරු මිනිස්සුන්ට,ගහට,කොලට,...සන්වෙදිකම කියල මම කිවුවෙ අරු මිනිස්සුන්ට,ගහට,කොලට,සතාසිවුපාවට,පරිසරයට සන්වෙදීවිම.එකෙදි අර මිනිහට තියෙනව මෙ මිනිහට නැ,අර සතාට තියෙනව මෙ සතාට නැ කියල බෙදෙන්නෙ බැ.එහෙම බෙදෙනවනම් එතන තියෙන්නෙ සන්වෙදිකමක් නෙමෙයි තමන්ගෙ කියල හිතාගෙන ඉන්න දෙයක් වෙනුවෙන් පෙනිසිටිමක් විතරයි.මම හිතන්නෙ උබ කිවුවෙත් මෙකAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-61835923653941933192014-04-18T15:26:15.623-07:002014-04-18T15:26:15.623-07:00ජාතිවාදය, සමාජ අසාධාරණය, වැටෙන්නෙ දේශපාලනයට. දේශපා...ජාතිවාදය, සමාජ අසාධාරණය, වැටෙන්නෙ දේශපාලනයට. දේශපාලනය කියන්නෙ මිනී මරාගන්න සබ්ජෙක්ට් එකක්, ඒ වගේම බොහෝ දෙනෙක් කතා කිරීමට අකමැති, බෝරින් සබ්ජෙක්ට් එකක්. කොච්චර අකමැති වුනත් අපට දේශපාලනයෙන් වෙන් වෙන්න අමාරුයි, ඒ අපේ හෙට දවස තීරණය වෙන්නෙ දේශපාලනය මත නිසා. තිලකෙ මෙහෙම එව්වත් ලියන එක හොඳයි. ඒත් කලින් ලියපු රස කතා අමතක කරන්න එපා. එව්ව අස්සෙ , මෙහෙම ඉඳලා හිටලා හොම්බටම දෙකක් ඇනලම දාන්ට :)
ඇනෝ මවුස්noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-50822828482843043962014-04-18T11:06:29.083-07:002014-04-18T11:06:29.083-07:00දරු පැටව් හතර දෙනෙක්ගේ බඩේ ගින්දර.....හ්ම්ම්ම්.......දරු පැටව් හතර දෙනෙක්ගේ බඩේ ගින්දර.....හ්ම්ම්ම්......පපුවේ කැක්කුම හැදෙන කතාවක්.ayaal sithhttps://www.blogger.com/profile/11505536330160732526noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-26324186964220212322014-04-18T03:39:05.792-07:002014-04-18T03:39:05.792-07:00මේ කොමෙන්ට් එක දැක්කහම හිතුනා: අ...මේ කොමෙන්ට් එක දැක්කහම හිතුනා: අපි තාමත් පමා නැහැ... අපිට තාමත් පුලුවන් මේ වගේ හිත් එකතු කරලා එක හිතක් හදන්න. R. Ratnayakehttps://www.blogger.com/profile/13817338346642374857noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-76970179220703435642014-04-18T03:31:38.153-07:002014-04-18T03:31:38.153-07:00මේ කතා බහ "යුද්ධය හා සාමය"...මේ කතා බහ "යුද්ධය හා සාමය" පිලිබඳ නොවෙන බවයි මගේ වැටහීම.
R. Ratnayakehttps://www.blogger.com/profile/13817338346642374857noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-11422747874181694272014-04-18T03:25:45.269-07:002014-04-18T03:25:45.269-07:00කතන්දර කාරයො, මට හිතෙන විදිහට අ...කතන්දර කාරයො, මට හිතෙන විදිහට අපේ එක්තරා ජාතික සලකුණක් නම් මෙන්න මේ කුම්භකර්ණ ලක්ෂණය කියලයි. බස් එකකදි අහිංසකයෙකුට එලි පිට අසාධාරණයක් වෙනකොට බොහොම අය අහක බලාගෙන ඉන්නවා. ඒ මදිවට කීප දෙනෙක් හිනා වෙමින් පහත් රසයක් ලබනවා. R. Ratnayakehttps://www.blogger.com/profile/13817338346642374857noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-40943149356161989302014-04-18T03:19:21.532-07:002014-04-18T03:19:21.532-07:00පිට රටදිත් ලාංකික සභාවක් මැදදි ...පිට රටදිත් ලාංකික සභාවක් මැදදි තමා හඳුන්වාගන්නෙ "මම හොඳ ලාංකිකයෙක්" කියල නෙවෙයි. "මම හොඳ සිංහලයෙක්"කියලයි.
R. Ratnayakehttps://www.blogger.com/profile/13817338346642374857noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-12551236824801313542014-04-18T02:01:08.701-07:002014-04-18T02:01:08.701-07:00තිලක, පපුවේ කැක්කුම වගේ නෙමෙයි දේශප්‍රෙමි කැක්කුම. ...තිලක, පපුවේ කැක්කුම වගේ නෙමෙයි දේශප්‍රෙමි කැක්කුම. ගහන්නේ ඔලුවට. අමාරුව තද උනාම සියොලග වෙවුලනවා. උණ ගන්නවා.සිහිය විකල්වෙනවා.

අපි ලෝකේ වෙන රටකට ගියාම ශ්‍රි ලාoකික. අපේ රටෙදී අපි සිoහල,දෙමල,මුස්ලිම් ?JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-33566912986141499832014-04-17T21:36:50.953-07:002014-04-17T21:36:50.953-07:00"සොරි සර් ඩිස්ටර්බ් කරාට....පොඩි ප්රෝබ්ලම් එ...
"සොරි සර් ඩිස්ටර්බ් කරාට....පොඩි ප්රෝබ්ලම් එකක් හොටෙල් එකේ..ඒකයි කෝල් කලේ මේ වෙලාවෙ.."
"ඉට්ස් ඕකේ හිරාන්...කියන්න..වොට් ඊස් රෝන්ග්..."
"දසනායක පොඩි කේස් එකක් ඇදගන සර්.."
"කවුද දසනායක කියන්නේ?"
"අලුත් ඇසිස්ටන්ට් මැනේඡර් සර්.."
" ආහ්..ඕකේ.. වොට් හැපන්ඩ් ?"
"වේලු මීනිහට ලොබි එකේදි කනට ගැහුවා සර්.."
"වාආආආට්....වේලු...නෑ ඒක වෙන්න බෑ...මිනිහා අහින්සකයා නේද? බීලා හිටියද...මොකකද හේතුව..රාජත් සම්බන්ධද...?"
"ඔව් සර්...රාජා හවස පූල් එක ක්ලීන් කරලා එතන ෂවර් එකෙන් නාලා සර්..ඊට පස්සේ අන්ඩර්වෙයර් එක පිටින් ලොබි එක ක්‍රොසස් කරලා ස්ටාෆ් ඇකොමොඩෙෂන් එකට යන්න...දසනායක ඕක දැකලා බැනලා රාඡට..."
"ඉතින් ඒක බනින්න ඕනි වරද්දක් නේ...?"
"පර දෙමලා සක්කිලි වැඩ කරන්න එපා..මේක තොගේ ලයිමද කියලයි සර් බැනලා තියෙන්නේ...රාඡා සොරි සර් කියාගෙන ඇකොමොඩෙෂන් එකට ගියාලු...ටිකකින් වේලු යකා වගේ ඇවිත් කෙලින්ම දසනායකගේ ඔෆිස් එකට...දෙමලු තමයි යකෝ හැබැයි අපි සක්කිලි නෙමෙයි කියලා දසනායකගේ ටයි එකෙන් ඇදගෙන ලොබි එකට ගෙනිහින් ඔක්කම ඉස්සරහා කනට ගහලා...දසනායක බිම වැටිලා..."
"ඌප්ස්...සීරියස් කේස් එකක් නේ...මොකද කලේ ඉතින්..?"
"දසනායක රූම් එකට යන්නෙවත් නැතුව පාරට ගිහින් බස් එකක නැගලා ගෙදර ගිහින්..."
"ෂිට්...හී ඡශ්ට් ජොයින්ඩ් අස් නෝ....කෝ දැන් වේලුයි රාඡයි..?"
"තාත්තයි පුතයි දෙන්නම ඇවිත් මගෙන් වැඳලා සමාව ගත්තා සර්...මොකද කරන්නේ සර්..ටර්මිනේට් කරන්නද..?"
"නෝ...කෝල් එ ස්ටාෆ් මීටින්ග් ඇන්ඩ් ටෙල් එව්රි බොඩි දැට් දසනායක හෑස් ලෙෆ්ට්...විනීතව හැසිරෙන්න කියලා හැමෝටම කියන්න..."
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-48740901954638466812014-04-17T17:13:09.189-07:002014-04-17T17:13:09.189-07:00මේ වගේ මාතෘකාවක් ලියපු එක වටිනවා.. අපේ මිනිස්සු ආය...මේ වගේ මාතෘකාවක් ලියපු එක වටිනවා.. අපේ මිනිස්සු ආයෙමත් අමිහිරි ජාතිවාදී කෝලාහලයකට අර අදින බව පේනවා.. හැමදාම වුණා වගේ මිනිස්සුන්ව දෙකඩ කරලා දේසපාලුවෝ වාසි ලබාගනීවි. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා නෑ අහිංසක මිනිස්සු දුක් විඳීවි. හැම දෙනා දිහාම මනුෂ්‍යත්වයෙන් බලන්න අපේ මිනිස්සු කවදා පුරුදු වෙයිද මන්දා. HSShttps://www.blogger.com/profile/17333492281690384070noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-10191252948332978202014-04-17T14:47:25.553-07:002014-04-17T14:47:25.553-07:00ජාති බේද, ආගම් බේද මොනවටද කියලා හිතෙනවා.. ඒත් ඉතින...ජාති බේද, ආගම් බේද මොනවටද කියලා හිතෙනවා.. ඒත් ඉතින් හුඟක් දෙනෙක් අල්ලන් දගලන්නෙත් ඕකමනේ.. කණට ගහපු සීන් එකටනම් හිතට දුකක් දැනුනා ඇත්තටම.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-75261478614653825102014-04-17T10:52:04.044-07:002014-04-17T10:52:04.044-07:00 මනුෂ්‍යත්වය ඉදිරියේ සංවේදිත්වය තුල තමයි සැබෑ සුන්... මනුෂ්‍යත්වය ඉදිරියේ සංවේදිත්වය තුල තමයි සැබෑ සුන්දර මිනිසුන් දකින්න වෙන්නේ. නැත්නම් එක් එක් ජාතීන් ,ආගම්, වර්ග යන විෂයන්වල සංවේදීවෙන උදවිය නම් කප්පරක් ඉන්නවානේ. දමිත් එහෙම දෙයක් නොවෙන්න ඇති මේ කියන්නේ. සංවේදීවීම එහෙම අඩුපාඩුවක් නෙමේ ,උඹ විනිශ්චය කරුවෙක් නොවෙන නිසා. තිලකේ..උඹ ලෝකය දකින්නෙක් මිස තීරන දෙන්නෙක් නොවෙන බව හිතපන්.

මා හිතනා විදිහට, බ්ලොග්ස් යනු අදහස් හුවමාරු වෙන තැනක් මිස උසාවියක් නෙමේ. මට ෂුවර් දමිත් ඒ වගේම සුන්දරයෙක් කියලා. උඹලා දෙන්නට තේරුනාද මන්දා මගේ චොර අදහස් දැක්වීම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-34184555567811444382014-04-17T10:37:25.976-07:002014-04-17T10:37:25.976-07:00
මේ කොමෙන්ට් එක හරබරයි. මගේ පොස්ට් එකේ නොලියවෙච්ච ...
මේ කොමෙන්ට් එක හරබරයි. මගේ පොස්ට් එකේ නොලියවෙච්ච වැදගත් සමාන්තර අදහස් ගොඩක් තියෙනවා. ස්තුතියි තනුෂ්කා . ඔය stereotype විදිහට හිතන එක අපේ ගොඩක් දෙනෙක්ගේ ළඟ තියෙන දුර්වලතාවයක්. කිසිම ජාතියක, වර්ගයක කණ්ඩායමක මිනිස්සු අතරේ මතුපිටින් පෙනෙන පොදු ලක්ෂණ හැරෙන්න කිඳා බැහැපු සමානකම් නෑ. මට ඒ ගැන සෑහෙන්න අත්දැකීම් ලැබිලා තියෙනවා.

ප්රභාකරන් ඉන්න කාලේ මමත් මිනිහව හීනෙන් දැකලා තියෙනවා.D දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-82923707010868577502014-04-17T10:30:14.197-07:002014-04-17T10:30:14.197-07:00අනේ මන්දා . වැඩිපුර සංවේදී වෙච්ච එක අඩුපාඩුවක්ද කි...අනේ මන්දා . වැඩිපුර සංවේදී වෙච්ච එක අඩුපාඩුවක්ද කියලා හිතෙනවා මචන් වෙලාවකට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com