tag:blogger.com,1999:blog-4875968445762214218.post4450661313691597748..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : කෙල්ලො ටික බලාගෙන හොඳින් හිටපන් රණේ තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-4875968445762214218.post-60376320877574804692023-01-03T01:27:14.667-08:002023-01-03T01:27:14.667-08:00පසු කලෙක මහාචාර්ය රණවීර ගැන වාර් තා වීඩියෝවකුත් කළ...පසු කලෙක මහාචාර්ය රණවීර ගැන වාර් තා වීඩියෝවකුත් කළා. youtube තියෙනවා.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-56496363691086642342023-01-03T01:23:25.004-08:002023-01-03T01:23:25.004-08:00මේ බ්ලොග් සටහන පළ වී ඇත්තේ මා 2015 මැයි 21 දා මගේ ... මේ බ්ලොග් සටහන පළ වී ඇත්තේ මා 2015 මැයි 21 දා මගේ පළමු "නොකී කතා" බ්ලොග් සටහන පළ වීමට ටික දවසකට කලින්. මා ගැන කළ සඳහනට රසිකට ස්තූතියි.
//හෙන්රි වර්ණකුලසූරිය තරම් මේ අංශයෙන් දිගටම ගිය වෙන අයෙක් මා දන්නේ නෑ.// කියා ලියා තියෙනවා. ඒකට හේතුව ඉංජිනේරු වෘත්තියට තාවකාලික විරාමයන් දෙමින් මේ අංශයේ රැකියාවන් කළ නිසා විය යුතුයි.

මේ කොමෙන්ටුව දාන්නේ වසර ගණනාවකට පසුවයි.

දෙව් නුවනි 90 ගණන් වල උපාධි අපේක්ෂකයෙකු ලෙස සිටියා විය යුතුයි. එකල මා දෙව් නුවනි හඳුනාගන්න ඇත්තේ සබෑ නමින්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-58069621525613910572016-04-11T04:29:19.973-07:002016-04-11T04:29:19.973-07:00I was the rooma of Pitastaraya those days. But I a...I was the rooma of Pitastaraya those days. But I also didn't know who is writing this.Anonymoushttps://www.blogger.com/profile/13533303587519499811noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-64187293838981224222016-04-07T08:28:39.446-07:002016-04-07T08:28:39.446-07:00අවුරුදු 26 විතර පරන අතීතය මතක් කලාට ස්තුතිය් තිලක...අවුරුදු 26 විතර පරන අතීතය මතක් කලාට ස්තුතිය් තිලකේ. පිටස්තරයා හොර්ටන් තැන්නේ නිරුවතින් නිදා ගත් කවිය ලඟක් වෙනකන් මගේ ඔලුවෙ කැරකි කැරකි තිබුනා. පිටස්තරයා හම්ඹ උනොත් ආයෙත් ඒක එලියට දාන්න කියපන් .LakmalJihttps://www.blogger.com/profile/16198839518595113299noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25626339586668485692016-04-07T00:14:03.714-07:002016-04-07T00:14:03.714-07:00Den nan hugak wenas. Pare ida thiyenawa. Awasanawa...Den nan hugak wenas. Pare ida thiyenawa. Awasanawata trip yana nada kema kanna vitharai nawathwanne. Kala a minissu thawath sundara karala yanawa parisaraya. Api inna kale puluwan hemawelema palanaya karanna uthsaha kara. Den inna kekkumak thiyen junno junniyoth karai.Anonymoushttps://www.blogger.com/profile/12349154216286061526noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-38456458880917388732015-12-07T16:34:17.960-08:002015-12-07T16:34:17.960-08:00Machan, are you talking about this Pali? (Aruna Pa...Machan, are you talking about this Pali? (Aruna Palipana)? http://people.uwe.ac.uk/Pages/person.aspx?accountname=campus%5Cas-palipanaAnonymoushttps://www.blogger.com/profile/10872373216028218182noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-39467308060305081832015-10-29T03:21:20.538-07:002015-10-29T03:21:20.538-07:00පෙට්ටියට දාලා බිත්තියේ ගහන කල් මාත් ආසාවෙන් බලාන් ...පෙට්ටියට දාලා බිත්තියේ ගහන කල් මාත් ආසාවෙන් බලාන් ඉදල තියෙනව..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47779991225927590212015-06-07T09:15:04.880-07:002015-06-07T09:15:04.880-07:00බොහොම ස්තුතියි නංගී. මමත් අනිත් කොනට ඇවිත් කොමෙන්ට...බොහොම ස්තුතියි නංගී. මමත් අනිත් කොනට ඇවිත් කොමෙන්ට් නොකෙරුවාට නිතර ගොඩ වෙන තැනක්. වඩාත් සමීපව දැනෙන හින්දාද කොහෙද මොකුත් ලියන්න හිතුනේ නෑ නේන්නම් . ජය !!දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-34780759285959154582015-06-07T09:11:20.662-07:002015-06-07T09:11:20.662-07:00තැන්කිව් . එලද බ්‍රා !තැන්කිව් . එලද බ්‍රා !දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-5438755171188032002015-06-02T11:34:38.571-07:002015-06-02T11:34:38.571-07:00බොහොම අපූරු ලියවිල්ලක්..බොහෝ කල් ඉඳන් කියෙව්වත් පැ...බොහොම අපූරු ලියවිල්ලක්..බොහෝ කල් ඉඳන් කියෙව්වත් පැමිණ යමක් සටහන් කරන්න නොහැකි වීම ගැන සමා වෙන්න තිලක සිත අයියා... !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-63604996805611515292015-05-24T17:17:19.853-07:002015-05-24T17:17:19.853-07:00අයිස් ඒජ් එකක් ආවලු
කොන්ටිනෙන්ටල් ඩ්‍රිෆ්ට් එකට පස...අයිස් ඒජ් එකක් ආවලු
කොන්ටිනෙන්ටල් ඩ්‍රිෆ්ට් එකට පස්සේ

හයිබනේට් වෙලා හිටියලු
පොල්ලෙලි ගහන යන්තරේ අස්සේ

ෆේස්බුක්වත් නැති කැලෑවකලු
පහුගිය අවුරුදු විස්සේ

කොහෙද කියලා හෙව්වා
කාලයක් තිස්සේ

ඉඩෝරේ ඉවරද
යාන්තම් වැස්සේ

මාච් එක පටන් ගමු
හිටිය ඇති සිත් සේ

මයිනෝරා මැජෝරා
මයිනෝරා මැජෝරාඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47477954134623242352015-05-19T10:03:48.777-07:002015-05-19T10:03:48.777-07:00බොහොම ස්තුතියි කසුන්. පුදුමය කියන්නේ මේ ජෝතිගේ සි...බොහොම ස්තුතියි කසුන්. පුදුමය කියන්නේ මේ ජෝතිගේ සින්දුව කවදාවත් අහලා තිබ්බේ නෑනේ. ඔන්න මම යාළුවො එක්ක බෙදා ගත්තා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-74682448158896202102015-05-19T10:01:02.177-07:002015-05-19T10:01:02.177-07:00බොහොම ස්තුතියි දිනිති. බොහොම ස්තුතියි දිනිති. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-48841789695649927892015-05-19T09:59:58.588-07:002015-05-19T09:59:58.588-07:00පේරා සරසවියට තැන තෝරා ගැනීම වගේම භුමි හා ගොඩනැගිලි...පේරා සරසවියට තැන තෝරා ගැනීම වගේම භුමි හා ගොඩනැගිලි සැලැසුම් අති දක්ෂයෙකුගේ වැඩක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-6853987609736666582015-05-19T02:32:34.647-07:002015-05-19T02:32:34.647-07:00සරසවි ජීවිතයේ ලස්සන මතක සටහන් අවදිකිරීම ගැන ස්තුති...සරසවි ජීවිතයේ ලස්සන මතක සටහන් අවදිකිරීම ගැන ස්තුතියි අනේතකවාරයක් ඔබතුමාට. පේරාදෙණිය සරසවිය අපේ ගීත සාහිත්‍යය තුලත් සටහන් වෙන එකම සරසවිය මං හිතන්නෙ. අහිමි සරසවි ප්‍රේමය ගැන ජෝතිගේ හඬින් අහලා තියෙනවද?

https://www.facebook.com/jothipala.everliving.legend/posts/987030938042790කසුන්noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-81343117847774280192015-05-17T22:30:09.921-07:002015-05-17T22:30:09.921-07:00දෙතුන් පාරක් කියෙව්වෙ. හරිම ලස්සන ලියවිල්ක් මට නම්...දෙතුන් පාරක් කියෙව්වෙ. හරිම ලස්සන ලියවිල්ක් මට නම්..dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-28325619547729076502015-05-17T22:04:28.096-07:002015-05-17T22:04:28.096-07:00ඉන්ජිනේරු පීඨය ගැන නම් ලොකු අදහසක් නෑ. කලා, භූගෝල ...ඉන්ජිනේරු පීඨය ගැන නම් ලොකු අදහසක් නෑ. කලා, භූගෝල විද්‍යා සහ ප්‍රධාන පුස්තකාලය පැත්තෙනම් දෙතුන්පාරක් ගිහින් තියනව. ඒ ගොඩනැගිලි හා සෙටින් එකට පුදුම ආසාවක් එනව. ඉන්ජිනේරු ෆැකල්ටි එක වුනත් ලංකාවෙ අනිත් විශ්වවිද්‍යාලවලට වඩා ආස හිතෙනව Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-86126148687208658642015-05-17T20:31:05.540-07:002015-05-17T20:31:05.540-07:00මමත් ආසාවෙන් කියෙව්වා.
එල ද බ්රාමමත් ආසාවෙන් කියෙව්වා.
එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-36778693402764227312015-05-17T11:39:48.917-07:002015-05-17T11:39:48.917-07:00ස්තුතියි බින්දී . ඔරිමජිනල් කවිය කොමෙන්ට් එකක තිබ්...ස්තුතියි බින්දී . ඔරිමජිනල් කවිය කොමෙන්ට් එකක තිබ්බා දැක්කද ?දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-59901591259766764422015-05-17T07:44:16.802-07:002015-05-17T07:44:16.802-07:00හරිම අපුරු කවියක් සහ ලිපියක්. හරිම අපුරු කවියක් සහ ලිපියක්. Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-77346786718563986402015-05-16T22:59:03.545-07:002015-05-16T22:59:03.545-07:00ගොන්පාර්ට් වුනත් නැතත් පලීගේ එක වචනයක් හරි මගේ බ්ල...ගොන්පාර්ට් වුනත් නැතත් පලීගේ එක වචනයක් හරි මගේ බ්ලොග් එකට එකතු වීම අපමණ සතුටක්.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-52096491085951167672015-05-16T22:56:23.039-07:002015-05-16T22:56:23.039-07:00ඔව් මල්ලි. කාලාණුරූපව හැම දේම වෙනස් වෙන්ටත් ඕනි නේ...ඔව් මල්ලි. කාලාණුරූපව හැම දේම වෙනස් වෙන්ටත් ඕනි නේද ?දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-1912947347317936532015-05-16T22:55:16.605-07:002015-05-16T22:55:16.605-07:00බොහොම ස්තුතියි ණු . ඔබේ අදහස හරි අගෙයි. අපි ඉදිරිය...බොහොම ස්තුතියි ණු . ඔබේ අදහස හරි අගෙයි. අපි ඉදිරියේදී බලමු කලාකව මිතුරන්ගේ හමුවක් ලෑස්ති කර ගන්න දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-71839375124249654452015-05-16T22:53:35.344-07:002015-05-16T22:53:35.344-07:00මටනම් මාර සන්තෝෂයි පලී ආපහු අපි එක්ක එකතු වුනාට. ම...මටනම් මාර සන්තෝෂයි පලී ආපහු අපි එක්ක එකතු වුනාට. මගේ මතකයේ අවුරුදු විසි පහක් අතුලත කවියේ මුල් පද තුනම මාර විදිහට වෙනස් වෙලා. මේ ඔරිජිනල් එක තමයි එළ .
(ජීවිතයේ සාර්ථක අසාර්ථක කාල තියෙනවා පලී අපි කොයි කාටත් . ඔය කොයිකත් තාවකාලිකයි. සදාකාලික වන්නේ මිහිරි මතක විතරයි )දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-31555881896107664032015-05-16T22:48:13.820-07:002015-05-16T22:48:13.820-07:00මටනං සන්තෝෂයි රසික හා ඩුඩ් දෙන්නම ඇවිස්සුවේ මමනිස...මටනං සන්තෝෂයි රසික හා ඩුඩ් දෙන්නම ඇවිස්සුවේ මමනිසා . රසකාමී යාළුවො මොන සංවාදෙන් වුනත් එකතු කරන්නේ රසමනේදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com