tag:blogger.com,1999:blog-4875968445762214218.post4733734279009599570..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : නිමලේගේ අවුරුද්ද තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-4875968445762214218.post-31648905056863283112016-05-01T06:35:30.708-07:002016-05-01T06:35:30.708-07:00ගොඩක් වෙලාවට අපි හැමෝටම ඕන අපිව පිලි ගන්න,අපිව එකත...ගොඩක් වෙලාවට අපි හැමෝටම ඕන අපිව පිලි ගන්න,අපිව එකතු කර ගන්න , තරාතිරම අඩුපාඩු බලන්නේ නැතුව , එකම විදිහට එකතු වෙලා සතුටු වෙන්න.. පරිපුර්ණ ජිවිත පස්සේ හැල්මේ දුවන අය අතරේ මෙ වගේ පණිවිඩ දෙන අය ඉන්න එක මොන තරන් දෙයක් ද ? ඇත්තටම බොහොම පුංචි දෙකින් කෙනෙක්ගේ හිතට මහා සතුටක් දෙන්න පුළුවන් එක තප්පරයක් නැවතිලා අවබෝදයෙන් බැලුවනම්... චිත්ර නම් හැමදාම වගේ හරිම අපුරුයි. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47619516487938745162016-04-28T11:25:28.367-07:002016-04-28T11:25:28.367-07:00කියවන්න ඉස්පාසුවක් ලැබුනේ දැන්..රසවත් අවුරුදු කතාව...කියවන්න ඉස්පාසුවක් ලැබුනේ දැන්..රසවත් අවුරුදු කතාවක් අයියා... පොත තව ටිකක් ඉතිරිව තිබුනා... අහිකුන්ටක ජීවිතේ නිසා පොත් පෙට්ටියක තිබුනේ දැන් ආයේ හොයා ගත්තා... ඉක්මනින් ඒ ගැනත් ලියන්නම්Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-86627697412982263872016-04-24T03:26:36.774-07:002016-04-24T03:26:36.774-07:00වැදගත් පණිවිඩයක්නේ දෙන්නෙ. හරි ලස්සනයිවැදගත් පණිවිඩයක්නේ දෙන්නෙ. හරි ලස්සනයිApoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-37272599006874096192016-04-19T17:10:05.554-07:002016-04-19T17:10:05.554-07:00අවුරුද්ද යනු කම මේසේ වත් , නැකත් වත් චාරිත්ර වත් ...අවුරුද්ද යනු කම මේසේ වත් , නැකත් වත් චාරිත්ර වත් නොවේ . මෙවැනි මොහොතවල් , මතකයන් ම පමණි . අන්න ඒකයි පිට රට ඉන්න ඈයොත් අවුරුදු උත්සව තියන්නේ , ගෝනි රේස් දුවන්නේ , අලියට ඇහැ තියන්නේ , ඒත් මදි මදි වගේම දැනෙන්නේ ... අවුරුද්ද තියෙන්නේ හිතේ , තැන්පත් වුනු මතකයන් අතර ... නේද කියලා හිතෙනවා JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-53298880199500728932016-04-19T08:28:18.906-07:002016-04-19T08:28:18.906-07:00සුභ අලුත් අවුරුද්දක් තිලක සිතේ ගෙදර හැමෝටම. ලස්සන ...සුභ අලුත් අවුරුද්දක් තිලක සිතේ ගෙදර හැමෝටම. ලස්සන චිතරය්ක් බව ඔවිනිට කියන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-69377460599209597802016-04-17T04:34:43.965-07:002016-04-17T04:34:43.965-07:00සුභ අලුත් අවුරුද්දක් වේවා.. සුභ අලුත් අවුරුද්දක් වේවා.. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-59827258791501604662016-04-15T14:04:08.658-07:002016-04-15T14:04:08.658-07:00නිමල් කෙනෙක් නැ අහල පහල ඉන්න එකම නිමලා මම තමා ( මො...නිමල් කෙනෙක් නැ අහල පහල ඉන්න එකම නිමලා මම තමා ( මොලේ උලුක්වෙලා ඉන්නේ )අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-56855305614661336432016-04-14T08:50:17.314-07:002016-04-14T08:50:17.314-07:00ඔවිනි දුවලාගේ ගෙදර හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේව...ඔවිනි දුවලාගේ ගෙදර හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-10964140907962182672016-04-13T09:43:25.058-07:002016-04-13T09:43:25.058-07:00ඔබ සැමට සුබ නව වසරක් වේවා!ඔබ සැමට සුබ නව වසරක් වේවා!අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-44931419110936441432016-04-13T01:41:49.566-07:002016-04-13T01:41:49.566-07:00අළුත් අවුරුද්දට අළුත් සිතිවිල්ලක්අළුත් අවුරුද්දට අළුත් සිතිවිල්ලක්ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-23950720423870219542016-04-13T01:19:21.876-07:002016-04-13T01:19:21.876-07:00කතාව කියවල ඇහැට කඳුළක් ඉනුවා , සුබ අලුත් අවුරුද්දක...කතාව කියවල ඇහැට කඳුළක් ඉනුවා , සුබ අලුත් අවුරුද්දක් වේවාAnonymoushttps://www.blogger.com/profile/02519444980360419105noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-67582261147202847012016-04-13T00:48:10.280-07:002016-04-13T00:48:10.280-07:00හිතන්න දෙයක් තියෙන කතාවක්, සුබ අලුත් අවුරුද්දක් ති...හිතන්න දෙයක් තියෙන කතාවක්, සුබ අලුත් අවුරුද්දක් තිලක අයියා.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-23109577483766583802016-04-12T23:30:48.017-07:002016-04-12T23:30:48.017-07:00සුභ අලුත් අවුරුද්දක් වේවා තිලක. මේ පැත්තෙ එවෙනවා න...සුභ අලුත් අවුරුද්දක් වේවා තිලක. මේ පැත්තෙ එවෙනවා නම් අපිටත් කියන්න...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-15667174770168698942016-04-12T20:59:30.463-07:002016-04-12T20:59:30.463-07:00සැවොම සතුටු වන්නේ නම් ඒ නියම සිංහල අවුරුද්දයි.
සු...සැවොම සතුටු වන්නේ නම් ඒ නියම සිංහල අවුරුද්දයි.

සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට සහ පවුලේ සැමට.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-37899089789559111592016-04-12T16:16:54.252-07:002016-04-12T16:16:54.252-07:00සුභ අලුත් අවුරුද්දක් වේවා.. සුභ අලුත් අවුරුද්දක් වේවා.. Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-45078802232737307372016-04-12T11:52:29.793-07:002016-04-12T11:52:29.793-07:00ශ්රී සුබ නව වසරක් වේවා!!! හිතන්න දෙයක්....ශ්රී සුබ නව වසරක් වේවා!!! හිතන්න දෙයක්....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-89350557633395832022016-04-12T09:46:34.570-07:002016-04-12T09:46:34.570-07:00සිංහල අවුරුද්ද කියලා අපේ අතීත මතක ඇවිස්සුවොත් මහා ...සිංහල අවුරුද්ද කියලා අපේ අතීත මතක ඇවිස්සුවොත් මහා සුරංගනා ලෝකයක් මැවෙනවා.

ඔබට සුබ නව වසරක් වේවා!vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-19484815494644909912016-04-12T09:29:48.482-07:002016-04-12T09:29:48.482-07:00Kathawai chitrei dekama lassanai uncle..
Mesare au...Kathawai chitrei dekama lassanai uncle..
Mesare aurudda lassanama lassana wei nda uncle.. nangilat ekka.
Eka ehemm wenna + uncletai auntytai nangilatai satuta piruna auruddk wenna mgen subapatum uncle..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-62976036943090017742016-04-12T09:29:05.074-07:002016-04-12T09:29:05.074-07:00Kathawai chitrei dekama lassanai uncle..
Mesare au...Kathawai chitrei dekama lassanai uncle..
Mesare aurudda lassanama lassana wei nda uncle.. nangilat ekka.
Eka ehemm wenna + uncletai auntytai nangilatai satuta piruna auruddk wenna mgen subapatum uncle..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-49744345947652578522016-04-12T09:28:45.922-07:002016-04-12T09:28:45.922-07:00Kathawai chitrei dekama lassanai uncle..
Mesare au...Kathawai chitrei dekama lassanai uncle..
Mesare aurudda lassanama lassana wei nda uncle.. nangilat ekka.
Eka ehemm wenna + uncletai auntytai nangilatai satuta piruna auruddk wenna mgen subapatum uncle..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-53049374799592915202016-04-12T09:10:25.398-07:002016-04-12T09:10:25.398-07:00ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-56655784535909100532016-04-12T07:57:04.287-07:002016-04-12T07:57:04.287-07:00සුබ අලුත් අවුරුද්දක් වගෙම අවුරුද්දෙ හිතන්න දෙයක් ඉ...සුබ අලුත් අවුරුද්දක් වගෙම අවුරුද්දෙ හිතන්න දෙයක් ඉතිරි කළාට ඔබට බොහොම පින්..!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-28179868668175074632016-04-12T07:11:47.384-07:002016-04-12T07:11:47.384-07:00සුබ නව වසරක් සහ සුබ ගමන් තිලක්!සුබ නව වසරක් සහ සුබ ගමන් තිලක්!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-50226827223491946302016-04-12T06:50:09.324-07:002016-04-12T06:50:09.324-07:00තිලකසිත කියුව වගේ ළමයෙක් අපේ ගෙවල් ලඟ ඉන්නවා. ඒ මල...තිලකසිත කියුව වගේ ළමයෙක් අපේ ගෙවල් ලඟ ඉන්නවා. ඒ මල්ලිට හැමෝම හරි ආදරෙයි. එයාට ඇවිදින්න විතරක් නෙවෙයි කතා කරන්නත් බෑ. ඒත් හැමෝ එක්කම එයා කතා කරනවා. හැමෝම එයා එක්කත් කතා කරනවා. මට මතකයි එයා පොඩි කාලේ අපේ මල්ලි එයා එක්ක සෙල්ලම් කළා. අනිත් අහළ පහළ ළමයිත් එයා එක්ක සෙල්ලම් කරනවා. තාමත් එයා මිදුලේ හිටියොත් කවුරු උනත් එයාට කතා කරලා සැලුට් කරලා තමයි යන්නේ. ඒක තමා එයාගේ සතුට...
තිලක සිතටත් පවුලේ හැමටත් සුභ නව වසරක් වේවා...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-19906656206953881062016-04-12T05:57:16.091-07:002016-04-12T05:57:16.091-07:00අපූරු චිත්රයක්..තිලකටත් පවුලටත් තිලක සිතේ හැමෝටමත...අපූරු චිත්රයක්..තිලකටත් පවුලටත් තිලක සිතේ හැමෝටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.com