tag:blogger.com,1999:blog-4875968445762214218.post4812581717632690335..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : බොම්බායි බෝඩිම 2- විසි වසක් සුරැකි මුතුහර තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-4875968445762214218.post-87792948546568345662017-12-22T14:34:48.549-08:002017-12-22T14:34:48.549-08:00Hello terrific blog! Does running a blog similar t...Hello terrific blog! Does running a blog similar to
this take a large amount of work? I've very little understanding of computer programming but I was
hoping to start my own blog in the near future. Anyway, if you have any ideas or
tips for new blog owners please share. I understand this is off subject but I simply
wanted to ask. Appreciate it!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-40063900473579757332016-11-16T09:43:55.974-08:002016-11-16T09:43:55.974-08:00TouchingTouchingකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-72908366456451607022016-09-21T22:42:27.201-07:002016-09-21T22:42:27.201-07:00"මේ ලෙස ගෙවුණු තවත් තත්පර දහසකට විතර පසු මගේ..."මේ ලෙස ගෙවුණු තවත් තත්පර දහසකට විතර පසු මගේ නෙතු බොඳ කරමින් ඈත මගීන් අතරේ ඒ ආදරණීය රූ චායා තුන මා වෙත ඇදෙනවා දුටිමි.

කට්ටිය එනවා කියාගෙන මා අපේ රියදුරා වැළඳ ගතිමි. "

මේ ටික කියවද්දී මගේ ඇස් ද බොඳ වී තිබුණි. Vasilissahttps://www.blogger.com/profile/03716664013773911039noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-6295868351736070642016-09-15T19:23:52.782-07:002016-09-15T19:23:52.782-07:00බොහොම ස්තුතියි මචං . උඹේ සුබ පැතුම් අනිවාර්යයෙන්ම ...බොහොම ස්තුතියි මචං . උඹේ සුබ පැතුම් අනිවාර්යයෙන්ම මට ලැබෙන බව මම දන්නවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-13153681191298784542016-09-09T08:11:28.884-07:002016-09-09T08:11:28.884-07:00සමාවෙයං පරක්කු වුනාට. සංවත්සරයට ප්රමාද වී හෝ සුභ ...සමාවෙයං පරක්කු වුනාට. සංවත්සරයට ප්රමාද වී හෝ සුභ පැතුම්.
තවත් බොක්කෙන් ලියැවුනු සටහනක්Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-38088164625262879072016-09-08T09:12:47.574-07:002016-09-08T09:12:47.574-07:00ලියන දේ ගැන කියන හොඳ හෝ නරක දෙකම බාර ගන්නට මේ ලියන...ලියන දේ ගැන කියන හොඳ හෝ නරක දෙකම බාර ගන්නට මේ ලියන පිස්සාද කැමතිය දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-18458498310193268602016-09-08T08:55:14.485-07:002016-09-08T08:55:14.485-07:00ඔව් පොකුරු වැහි . මගේ පශ්නය විසඳුනා වගේම මිනිස් ස...ඔව් පොකුරු වැහි . මගේ පශ්නය විසඳුනා වගේම මිනිස් සම්බන්ධතා ගැනත් සතුටු වෙන්න ලැබුනා මේ සිද්දියේදී .බොහොම ස්තුතියි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-19884268574563465632016-09-08T08:52:19.406-07:002016-09-08T08:52:19.406-07:00ස්තුති වේවා ! ජය !ස්තුති වේවා ! ජය !දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-1767834613388227582016-09-08T08:51:35.316-07:002016-09-08T08:51:35.316-07:00බොහොම ස්තුතියි නාඩි මලේ බොහොම ස්තුතියි නාඩි මලේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-52366852678095140802016-09-08T08:51:05.410-07:002016-09-08T08:51:05.410-07:00බොහොම ස්තුතියි නිම්නය. ඔවිනිගේත් ස්තුතිය බොහොම ස්තුතියි නිම්නය. ඔවිනිගේත් ස්තුතිය දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-17920975949877310202016-09-08T08:50:13.341-07:002016-09-08T08:50:13.341-07:00 //ජීවිතේ පංගුව කරදර මැද්දේ ළගට එනකොට.. මොකට කියනව... //ජීවිතේ පංගුව කරදර මැද්දේ ළගට එනකොට.. මොකට කියනවද ඉතිරි ටික.. //
බොහොම ස්තුතියි දේශා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-834235891272329752016-09-08T08:47:43.863-07:002016-09-08T08:47:43.863-07:00සුබ පැතුමට ස්තුතියි මනෝජ් සුබ පැතුමට ස්තුතියි මනෝජ් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-83548883669938992342016-09-08T08:47:08.495-07:002016-09-08T08:47:08.495-07:00මම හිතන්නේ මිනිහ නෝනට බය වෙන්නේ බිව්වට පස්සේ වරදක...මම හිතන්නේ මිනිහ නෝනට බය වෙන්නේ බිව්වට පස්සේ වරදක් කරා වගේ හැඟෙන නිසා වෙන්න ඇති . කලින් වතාවක් බීලා වෙච්ච ලොකු අලකලංචියක් නිසා වෙන්නත් පුළුවන්. නොබීපු වෙලාවට මිනිහ දක්ෂ උත්සහවන්ත ගෘහ මුලිකයෙක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-83956053837971392222016-09-08T08:42:32.388-07:002016-09-08T08:42:32.388-07:00ලස්සන ගීතක් ඇහුව වගේ තිස්සගේ කොමෙන්ටුව දැනුනේ. බො...ලස්සන ගීතක් ඇහුව වගේ තිස්සගේ කොමෙන්ටුව දැනුනේ. බොහොම ස්තුතියි සබඳ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-2386884666078978562016-09-08T08:40:49.606-07:002016-09-08T08:40:49.606-07:00ඒකනේ නිර්මානී මිනිස්සු බීලා කියවන දේවල් උනත් අහක ද...ඒකනේ නිර්මානී මිනිස්සු බීලා කියවන දේවල් උනත් අහක දාන්න හොඳ නෑ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-81277413745963317382016-09-08T08:33:58.954-07:002016-09-08T08:33:58.954-07:00හම්මේද කියන්නේ එදා හිටියානම් තේරෙයි. ස්තුතියි කමී ...හම්මේද කියන්නේ එදා හිටියානම් තේරෙයි. ස්තුතියි කමී දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-32857422509670905932016-09-08T08:32:43.750-07:002016-09-08T08:32:43.750-07:00බොහොම තුති පැතුම් . ඔව් ඔය කියන නොසන්සුන් වීම් මට ...බොහොම තුති පැතුම් . ඔව් ඔය කියන නොසන්සුන් වීම් මට ඕනිවට වැඩිය තියෙනවා . ප්රශ්නේ විසඳුනේ එකේ තිබ්බ වැරැද්ද ලොකුවට ගණන් නොගැනීම නිසා. කිෂොර් කරේ යාලුවෙක් ලව්වා මට ඒක එහෙම වෙයි කියල කලින්ම පැහැදලි කරලා දුන්න එක . මම හිතන්නේ අපිට වෙබ් එකෙන් පේන ස්ටේටස් එක නෙවෙයි ඇතුලේ අයට පෙන්නේ . වැඩිමනත් තොරතුරු ඇති. අර මම වැරැද්ද හදන්න දාපු ඉල්ලීම වගේ ඒවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-35482285242499096862016-09-08T08:28:02.390-07:002016-09-08T08:28:02.390-07:00බොහොම තුති කසුන් මිත්රයා බොහොම තුති කසුන් මිත්රයා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-27871724833414599282016-09-08T08:27:12.446-07:002016-09-08T08:27:12.446-07:00ස්තුතියි අජිත් . හෙහෙ හේ , රුසියානු භාෂාවෙන් ලියනක...ස්තුතියි අජිත් . හෙහෙ හේ , රුසියානු භාෂාවෙන් ලියනකොට අපේ දිග නම්වල අකුරු වරදින්නේ නැද්ද කොහෙද ? මගේ නම Thilaka, Tilaka, Tilake කියල තුන් විදිහකට ලියනවා ඉංග්රීසියෙන් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-21425190314261933152016-09-08T08:24:26.652-07:002016-09-08T08:24:26.652-07:00මෙන්න මගෙත් ඔවිනිගේත් දෙන්නාගේම ස්තුතිය තුශානිට මෙන්න මගෙත් ඔවිනිගේත් දෙන්නාගේම ස්තුතිය තුශානිට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-13133774805918933062016-09-08T08:22:58.398-07:002016-09-08T08:22:58.398-07:00බොහොම ස්තුතියි ප්රා බොහොම ස්තුතියි ප්රා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-12971259074614184492016-09-08T08:22:05.755-07:002016-09-08T08:22:05.755-07:00බොහොම ස්තුතියි රාජ්. මට මතකයි අටම්ගේ පබ්ලිසිටියක් ...බොහොම ස්තුතියි රාජ්. මට මතකයි අටම්ගේ පබ්ලිසිටියක් නිසා රාජ්ලා ඉස්සෙල්ලම මේ පැත්තේ ආවේ ඒ පොස්ටුව දාපු දවසේ තමයි . වගකීම් නැතිව වැඩ කරනවා කියල විහිලුවට කිව්වට, පවුල හා සමාජය ගැන තියෙන වගකීම් අමතක කරන්න බෑනේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-29499835815465216542016-09-08T08:16:02.118-07:002016-09-08T08:16:02.118-07:00බොහොම ස්තුතියි දුකා . කිෂොර්ට මල් මිටක් දෙන්න වටින...බොහොම ස්තුතියි දුකා . කිෂොර්ට මල් මිටක් දෙන්න වටිනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-17412847025252799982016-09-08T08:14:50.351-07:002016-09-08T08:14:50.351-07:00දෙපාරක්ම ස්තුතියි ප්රභාත් . ඔබෙන් ලැබෙන දිරිය හර...දෙපාරක්ම ස්තුතියි ප්රභාත් . ඔබෙන් ලැබෙන දිරිය හරි අගෙයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-60587419999814761572016-09-08T08:13:20.813-07:002016-09-08T08:13:20.813-07:00තැන්කිව් තැන්කිව් GL . ජය වේවා !!තැන්කිව් තැන්කිව් GL . ජය වේවා !!දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com