tag:blogger.com,1999:blog-4875968445762214218.post5116451434855026602..comments2024-03-13T06:17:26.615-07:00Comments on තිලක සිත : මට ගඟක් තිබුනා තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-4875968445762214218.post-63194394704830482021-12-15T21:24:35.676-08:002021-12-15T21:24:35.676-08:00/වයස විස්සක් වෙද්දී -මට ආයේ හම්බුනා, මගෙ ඔයම ගඟක්.../වයස විස්සක් වෙද්දී -මට ආයේ හම්බුනා, මගෙ ඔයම ගඟක්වී- දැන් ලොකුයි හරි හැඩයි<br />දෑල උණපඳුරු ටික - නැමී නැමී හාදු දෙයි / <br />මෙම පැදියෙන් ඉතාමත් ගැඹුරු අදහසක් ගම්‍ය වන බව තේරුම් ගත හැකියි. ජීවිතයත් ඒ වගේමයි. එදා ඔයේ පැන නා යලිත් මඩ ගා ගන්නා කොලුවා වසර විස්සකට පසු අක්බාර් ශාලාව අබියස මහා ගංගාව අසල සිටින්නේ ජීවිතයේ සන්ධිස්ථානයකට පැමිණිලා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-86798368252906079392014-07-07T07:27:47.806-07:002014-07-07T07:27:47.806-07:00මෙම කවිය ඉතා උසස් නිර්මාණයකි.මෙම කවිය ඉතා උසස් නිර්මාණයකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-17999658463469481122013-12-19T05:10:14.674-08:002013-12-19T05:10:14.674-08:00???ඔන්න ඔච්චරයි මලයො තිබ්බෙ ???ඔන්න ඔච්චරයි මලයො තිබ්බෙ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-35564918492730638972013-12-19T03:55:47.175-08:002013-12-19T03:55:47.175-08:00මේ තිලකයියේ කෝ අපේ කොමෙන්ට්ස්, මේ තිලකයියේ කෝ අපේ කොමෙන්ට්ස්, ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-55455143050766595982013-12-17T11:03:16.836-08:002013-12-17T11:03:16.836-08:00උඹේ නොවන උඹේම මෙව්වා එකේ කතාවත් ලියපන් ළඟදීම. තාලය...උඹේ නොවන උඹේම මෙව්වා එකේ කතාවත් ලියපන් ළඟදීම. තාලයක් නැති එකත් තාලයක් උනා එහෙනම් . ස්තුතියි උඹට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-28191652592347900162013-12-16T22:44:59.354-08:002013-12-16T22:44:59.354-08:00මටත් මගේ නොවන මගේම මෙහෙම ටිකකුත් තිබුනා. (ඔක්කෝම න...මටත් මගේ නොවන මගේම මෙහෙම ටිකකුත් තිබුනා. (ඔක්කෝම නෙමෙයි) හැබැයි මේ වගේ කවි තමා ගති. එක් එක කුල වලට නොබෙද ඉන්න පුළුවන්නිසා හොදයි.. නැද්ද මං අහන්නේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-3272265611276240592013-12-16T21:35:04.154-08:002013-12-16T21:35:04.154-08:00මට හිතුණේ ගඟ ඔබේ පෙම්වතිය කියලා :)මට හිතුණේ ගඟ ඔබේ පෙම්වතිය කියලා :)කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-65303705354996199412013-12-16T21:01:12.502-08:002013-12-16T21:01:12.502-08:00බොහොම ස්තුතියි දිලිනි. ඔබේ කවි මා කියවනවා බොහොම ස්තුතියි දිලිනි. ඔබේ කවි මා කියවනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-37303934835120915322013-12-16T21:00:33.002-08:002013-12-16T21:00:33.002-08:00බොහොම ස්තුතියි සොඳුරු යක්ෂයා Dබොහොම ස්තුතියි සොඳුරු යක්ෂයා Dදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-3422457012408593132013-12-16T19:58:46.296-08:002013-12-16T19:58:46.296-08:00විරිත් නැති වුණාට සිතුවිල්ල අපූරු යි, සොඳුරු යි.විරිත් නැති වුණාට සිතුවිල්ල අපූරු යි, සොඳුරු යි.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-7578401947854396022013-12-16T19:07:33.751-08:002013-12-16T19:07:33.751-08:00පට්ටයි ඈ, නිදහසේ එන සිතුවිලි නේ. ඉතිං වදින්නේ පපුව...පට්ටයි ඈ, නිදහසේ එන සිතුවිලි නේ. ඉතිං වදින්නේ පපුවටමයිCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-11002052519315075932013-12-16T11:25:52.736-08:002013-12-16T11:25:52.736-08:00ස්තුතියි අප්පා ස්තුතියි අප්පා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-14420940085030348742013-12-16T11:25:30.523-08:002013-12-16T11:25:30.523-08:00මැතකාරයෝ ගාවත් එක එක විදිහේ සාහිත්‍යය තියෙනවා ගුන...මැතකාරයෝ ගාවත් එක එක විදිහේ සාහිත්‍යය තියෙනවා ගුනේ. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-78499210994626174532013-12-16T09:06:25.253-08:002013-12-16T09:06:25.253-08:00අම්මප සෑර්, මම හිතාන හිටියෙ මැත කරපු සෑර්ලට සාහිත්...අම්මප සෑර්, මම හිතාන හිටියෙ මැත කරපු සෑර්ලට සාහිත්‍ය අරහං කියල නෙව.සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-12883642521677090652013-12-16T08:09:20.582-08:002013-12-16T08:09:20.582-08:00ස්තුතියි මචන්. චිත්‍රය ගැන දුවට කිව්වා. ස්තුතියි මචන්. චිත්‍රය ගැන දුවට කිව්වා. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47731281202929106222013-12-16T08:08:33.417-08:002013-12-16T08:08:33.417-08:00ස්තුතියි කඳු
ඇත්තටම ගැටඹේ හරියේදී මහවැලි ගඟ වටයක්...ස්තුතියි කඳු <br />ඇත්තටම ගැටඹේ හරියේදී මහවැලි ගඟ වටයක් ඇවිදිනවා . ඒකයි මට 'ටිකක් වටපිට ඇවිදලා ' කියල ලියන්න හිතුනේ.<br />දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-27434689741890599392013-12-16T08:06:37.439-08:002013-12-16T08:06:37.439-08:00ඔවිනි අපේ පොඩි දෝණි . මගේ රසිකාවියක්. ඒ වගේම කියවල...ඔවිනි අපේ පොඩි දෝණි . මගේ රසිකාවියක්. ඒ වගේම කියවලා හැමදාම හොඳ විචාරයකුත් දෙනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-12058112987318084992013-12-16T08:04:21.208-08:002013-12-16T08:04:21.208-08:00ගොඩක්ම ස්තුතියි මේ අගය කිරිල්ලට. ඔබේ රස වින්දනය ගැ...ගොඩක්ම ස්තුතියි මේ අගය කිරිල්ලට. ඔබේ රස වින්දනය ගැන ඉතා සතුටුයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-20396116623596506052013-12-16T08:02:52.863-08:002013-12-16T08:02:52.863-08:00ඔවු තිසර ඉදල්ගස්සින්නේ ඉස්ටෙශමේ පිහිටීම අනුව ඒ කේ ...ඔවු තිසර ඉදල්ගස්සින්නේ ඉස්ටෙශමේ පිහිටීම අනුව ඒ කේ වහලට වැටෙන වතුර ගංගා දෙකකට යනවා. එකක්නම් මහවැලි ගඟ . අනික වලවේ ගඟ කියලයි අහලා තිබ්බේ . එත් මට සැකයි කිරිඳි ඔයද කියලා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-46683596620538234492013-12-16T08:00:09.334-08:002013-12-16T08:00:09.334-08:00ස්තුතියි. වෙලාවක එන්නම් ඔයාගේ කවි බලන්නත් ස්තුතියි. වෙලාවක එන්නම් ඔයාගේ කවි බලන්නත් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-51285401089778739102013-12-16T07:59:31.602-08:002013-12-16T07:59:31.602-08:00චිත්‍රය ඇන්දේ අපේ පොඩි දෝණි . ස්තුතියි අරු චිත්‍රය ඇන්දේ අපේ පොඩි දෝණි . ස්තුතියි අරු දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-17105318900596916942013-12-16T07:58:50.504-08:002013-12-16T07:58:50.504-08:00Thanks a lotThanks a lotදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-46940655532273026562013-12-16T07:58:33.887-08:002013-12-16T07:58:33.887-08:00කාලයක් මගේම කියලා හිතා හිටි මගේ නොවන දෙයක් කාලයක් මගේම කියලා හිතා හිටි මගේ නොවන දෙයක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-17162684046225277612013-12-16T07:57:58.206-08:002013-12-16T07:57:58.206-08:00ස්තුත්යි පොඩ්ඩි මේ පැත්තේ ආවාට රස විඳ අගය කෙරුවාට ...ස්තුත්යි පොඩ්ඩි මේ පැත්තේ ආවාට රස විඳ අගය කෙරුවාට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-49547962494048214102013-12-16T07:56:45.526-08:002013-12-16T07:56:45.526-08:00බලමු මචන් අපි මොකක් හරි තාලයක් හොයා ගන්න ආයේ මේ ව...බලමු මචන් අපි මොකක් හරි තාලයක් හොයා ගන්න ආයේ මේ වගේ ලියනකොට . ස්තුතියි උඹට . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com