tag:blogger.com,1999:blog-4875968445762214218.post5697952999890152617..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : කහ පාට ආදරය 2- ඔරේන්ජ් බාර්ලි තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-4875968445762214218.post-26801823388030410232014-07-03T07:17:38.383-07:002014-07-03T07:17:38.383-07:00කහ පාට ආදරේ රතු පාට නිල් පාට ආදරේට වැඩිය කොච්චර ලස...කහ පාට ආදරේ රතු පාට නිල් පාට ආදරේට වැඩිය කොච්චර ලස්සනද... කතාව කියවපු අපිට මෙහෙම දැනෙනවනම් මුහුණ දුන් ඔවුන් දෙදෙනා කොහොම දරාගෙන ඉන්නවා ඇද්ද... ජිවිතයේ සොඳුරු බව වගේම කටුක බව ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-26052762320297415432014-06-28T04:18:14.078-07:002014-06-28T04:18:14.078-07:00//දොළපාරකට අල්ලාගෙන ඉන්න තීන්ත කුප්පියක් වගේ... හෙ...//දොළපාරකට අල්ලාගෙන ඉන්න තීන්ත කුප්පියක් වගේ... හෙමින් හෙමින් දියවෙලා ගිහින් වර්ණවත් උනා..// ලස්සන යෙදුමක් . ස්තුතියි උපේක්ෂා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-54651620594966215052014-06-28T04:16:58.659-07:002014-06-28T04:16:58.659-07:00ස්තුතියි කකා . මේ කතා පුවත කෙටි කරන්නට හා පෙළගැස්ම...ස්තුතියි කකා . මේ කතා පුවත කෙටි කරන්නට හා පෙළගැස්ම එහෙ මෙහෙ කරන්නට යාමෙන් මේ අතාත්වික ගතිය එන්නට ඇති .ඇත්තටම මේක ගෙදරට ලැබිලා ඉන් පස්සේ මොහු හිටි තැනට පත් කෙරුණු එකක්. අනික මේක සැලසුම් සහගත කොටු කර ගැනීමක්ද නැත්නම් ඔහු එනු දුටු කාගේ හරි ඔත්තුවක් නිසා සිදු වුවක්ද කියන්න බෑ.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-8899510439720352802014-06-25T15:41:35.264-07:002014-06-25T15:41:35.264-07:00කියවූ මුල් දවසේ වගේම අදත් උගුරේ ඉකියක් හිරකරන කතාව...කියවූ මුල් දවසේ වගේම අදත් උගුරේ ඉකියක් හිරකරන කතාවක්. මාරේ ද මල් පෝච්චි ද සිහිවුණා.

ඉන්ටර්වීව් ලිපිය සහ අත්ඩංගුව ඇත්ත වුණා වුවද අතාත්විකයි වගේ. ලිපිය ආවේ ගෙදරටද? ගෙදරින්ද ලියුම කොළඹට එව්වේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-7350234253498986322014-06-25T15:31:32.435-07:002014-06-25T15:31:32.435-07:00මේ සත්යාවත් උනන්දු කරවන්න කෝ බ්ලොගක් කරන්න.මේ සත්යාවත් උනන්දු කරවන්න කෝ බ්ලොගක් කරන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-41735739858889608932014-06-24T09:20:51.622-07:002014-06-24T09:20:51.622-07:00ඔබ හරි. මට ඇත්තයි නිර්මාණයි ඉඳහිට පැටලෙනවා. ඒ විදි...ඔබ හරි. මට ඇත්තයි නිර්මාණයි ඉඳහිට පැටලෙනවා. ඒ විදිහ වඩාත් ලේසියි.කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-74242748256925954852014-06-22T22:46:37.769-07:002014-06-22T22:46:37.769-07:00දොළපාරකට අල්ලාගෙන ඉන්න තීන්ත කුප්පියක් වගේ... හෙමි...දොළපාරකට අල්ලාගෙන ඉන්න තීන්ත කුප්පියක් වගේ... හෙමින් හෙමින් දියවෙලා ගිහින් වර්ණවත් උනා...

ආදරේ කියන්නේ සනීපෙන් ඉන්නකොට බදාගන්න එකට වඩා කොරවෙලා ඉන්නකොට වඩාගෙන ඉන්න එක කියල තියරියෙන් කිව්වත්, මෙහෙම දකින්න ලැබෙන්නේ නැහැ. බොරු කියන්නේ මොකටද, මගේ හිත තැලුනා... ඔයා වැරදි නැහැ... විහින් කරගත්ත දෙයක්!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-35384849515318359702014-06-18T09:45:54.000-07:002014-06-18T09:45:54.000-07:00හැර යා යුතුම හින්දා,වෙන කලහැකි කිසිවක් නැති තැන ආද...හැර යා යුතුම හින්දා,වෙන කලහැකි කිසිවක් නැති තැන ආදරයක්,නැත්නම් ඒ වගේ බොහොම ලෙංගතු හැඟීමක් අතරමග අතෑරලා යන්න වෙන එකේ වේදනාව බොහොම දරුණු එකක්. මේක කියවලා මම ඒක ආයෙත් වින්ඳා.දෛවය කියන්නෙ ජීවිතයෙ මෙහෙම දේවල් සිද්ධ වෙන එකට වෙන්න ඇති.දෙන්නෙක් ආදරය කලත් ඔවුන්ට එක් වෙන්න අවස්ථාව නැති වෙන්න වෙන හේතුවක් හිතාගන්න අමාරුයි.ඒ දෛවය හිස නමා පිලිගන්නවා හැරෙන්න අපට වෙන කල හැකි කිසිවක් නැති බවයි මගෙ හැඟීම.හුඟ දෙනෙක් ලඟම මෙහෙම නොකියූ කතාවක් තියෙනව වෙන්න පුලුවන්.samzihttps://www.blogger.com/profile/02105269801842844788noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-63047251831207113242014-06-17T09:36:32.736-07:002014-06-17T09:36:32.736-07:00මේ ඔරේන්ජ් බාර්ලි රසැති කොමෙන්ටුවට ස්තුතියි සොසී මේ ඔරේන්ජ් බාර්ලි රසැති කොමෙන්ටුවට ස්තුතියි සොසී දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-50284402029165978422014-06-17T09:35:45.229-07:002014-06-17T09:35:45.229-07:00අනේ කඳු ඔයාවත් මේක තේරුම් ගන්ටකෝ . මම මෙතනදී කරලා ...අනේ කඳු ඔයාවත් මේක තේරුම් ගන්ටකෝ . මම මෙතනදී කරලා තියෙන්නේ ඇත්ත කතාවක සාරයක් අරගෙන නම්ගම වෙනස් කරලා කෙටිකතාවක් වගේ එකක් ප්‍රතිනිර්මාණය කරන එක. මගේ අරමුණ නිර්මාණයම තමයි. ඒ තුලින් මතුවන රස ,නීරස හෝ ආනන්දය ඔස්සේ අපි හිතන සීමා මායිම් ලොකු කරගන්න ඔනියි කියන බක පණ්ඩිත අරමුණත් තියෙනවා. ඒ හැර මේ කතාවේ අයිතිකාරයන්ගේ ජීවිතයට අත පොවන්න්නට මම කොහොමටත් කැමති නෑ .ඔවුන්ගේ ජීවිත අයිති ඔවුන්ටයි. (හැබැයි දැන් මේ කතාව අයිති අපටයි D)දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-90649752882720042592014-06-17T09:32:34.584-07:002014-06-17T09:32:34.584-07:00බොහොම ස්තුතියි තරුරසී .ඒ වගේම ඔබේ සටහන් කියවන්නට ...බොහොම ස්තුතියි තරුරසී .ඒ වගේම ඔබේ සටහන් කියවන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. භීෂණ සමයේ ඔය කියන අත්දැකීම් ටිකත් හෙමින් සැරේ ලියන්න දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-60323329681239312622014-06-17T05:55:43.042-07:002014-06-17T05:55:43.042-07:00කතාව කියවද්දි දැනුන ඔරෙන්ජ් බාර්ලි රසය කතාව අවසන් ...කතාව කියවද්දි දැනුන ඔරෙන්ජ් බාර්ලි රසය කතාව අවසන් වෙද්දි අමුතුම රසයක් බවට හැරුනා. ඔරෙන්ජ් බාර්ලි බොද්දි මටත්මේ කතාව අමතක වෙනේකක් නෑ.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-14345021542466965412014-06-17T03:17:26.562-07:002014-06-17T03:17:26.562-07:00දැන් ඉතින් ඔයා මෙතැන ලිය ලිය ඉඳල හරියන් නෑනේ. එයාට...දැන් ඉතින් ඔයා මෙතැන ලිය ලිය ඉඳල හරියන් නෑනේ. එයාට කියන්න ඒ ගෑණු ළමයව හොයාගන්න කියල, සමහරවිට ඈ තනිකඩව ඇති! හොයලත් හොයාගන්න බැරිවුණානම්, නැවත නැවතත් උත්සාහ කරන්න, චිත්‍රයක් අඳින්න..
එයාගෙ මූණ විදිහට චිත්‍රයක් අඳින්න..
අන්තර්ජාලයෙන් හැමතැනම ඒකාබද්ධ වෙලා තියෙන කොට මට හිතෙනවා හැමෝගෙම උදව්වෙන් ඒක කරන්න පුළුවන් වෙයි කියල..කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-17196273601542234542014-06-16T23:31:49.509-07:002014-06-16T23:31:49.509-07:00කඳුළු.... හිතේ හිරවෙලා.. හරිම දුකක් දැනෙනවා...
අහ...කඳුළු.... හිතේ හිරවෙලා.. හරිම දුකක් දැනෙනවා...

අහිංසක ආදරයක්... ඒ ආදරය ඇතුළෙ මනුස්සකම පිරිලා...

ලස්සනයි ලියල තියෙන විදියත්.... සංවේදීයි... භීෂණ සමය සම්බන්ධ මට තියෙන්නෙ වෙනස් අත්දැකීමක්.. මට අවුරුදු දහයක් ඇති ඒ කාලෙ... ඒ ගැන ලියපු සටහනකුත් තියෙනවා, පළ කරම්දෝ නොකරම්දෝ කියල හිත හිත ඉන්නවා....Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-76808062259583723862014-06-16T10:52:37.309-07:002014-06-16T10:52:37.309-07:00Bohoma sthuthiyi. Bohoma sthuthiyi. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-26689692967940941882014-06-16T10:51:48.001-07:002014-06-16T10:51:48.001-07:00මේ කොමෙන්ටුව කියවලා මගේ දෑසත් ආයෙමත් තෙත් වුනා.
අ...මේ කොමෙන්ටුව කියවලා මගේ දෑසත් ආයෙමත් තෙත් වුනා.
අපි හැමෝගේම ජීවිතවල අඩු වැඩි වශයෙන් ඔයිට සමාන මතකයන් තියෙනවා . මේවා මේ විදිහට ලියවෙන්නෙත් , කියවද්දී ඔය වගේ දැනෙන්නෙත් ඒ හන්දා තමයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-55643902056827210862014-06-16T10:47:41.578-07:002014-06-16T10:47:41.578-07:00ස්තුතියි සත්‍යා. මේ කතාව ගැන ඔබ දරන අදහසට මම මුළුම...ස්තුතියි සත්‍යා. මේ කතාව ගැන ඔබ දරන අදහසට මම මුළුමනින්ම එකඟයි. අනික අතොරක් නැති හැල හැප්පීම් පිරුණු ජීවිතයක එක සමීප රුපයක් වීතරයි මේක. ඒ චරිතෙන් මේ කොටස විතරක් දකින කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔහු කල යුතුව තිබුණු එකම හා ප්‍රධානම වැඩේ ආදර මතකය හොයාගෙන යන එක කියලා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-83538556981973110502014-06-16T06:35:41.029-07:002014-06-16T06:35:41.029-07:00mmhh monawa kiyannada kila hithaganna amarui. hith...mmhh monawa kiyannada kila hithaganna amarui. hithata loku wedanawak danenawa. amathaka karannanam ba me kathaawa.. loku paaluwak danenawa hithata... ee kohoma unath oyata suba pathanawa... thawa thawath liyanna idiriyatath....!! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-28385532348181321642014-06-16T06:33:46.484-07:002014-06-16T06:33:46.484-07:00කෑ ගහල ඇඬුව මං මේක කියවල.භීෂන කාලෙ අත්දැකීමක් නැති...කෑ ගහල ඇඬුව මං මේක කියවල.භීෂන කාලෙ අත්දැකීමක් නැති උනත් ආදරණීයයො තමන්ගෙන් වෙන වෙලා යන එකේ වේදනාව හොඳ හැටි දන්නව.
ඇත්තටම මේක හොයාගෙන යන්න ඕනි ආදරයක් තමා.ඒත් අපේ ජීවිතවල එහෙම දේකට අවස්ථාව තියෙන්නෙ බොහොම අඩුවෙන් හුඟක්වෙලාවට.ඇත්තටම අපිට අත්‍යාවශ්‍යම දේවල් ලබාගන්න බැරි වුන අවස්තා මගෙ ජීවිතේ තියෙනව.ඔබෙත් ඇති.එහෙම බැරි වෙන්නෙ කාගෙවත් වරදකින් නෙවෙයි.ඒක තමා ජීවිතය ගලාගෙන යන විදිහ.samzihttps://www.blogger.com/profile/02105269801842844788noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-58129473598038718032014-06-14T10:11:18.681-07:002014-06-14T10:11:18.681-07:00ඒවගේ වෙලාවක බිරිඳකට , අම්මෙකුට දැනෙන දුක හිතාගන්න ...ඒවගේ වෙලාවක බිරිඳකට , අම්මෙකුට දැනෙන දුක හිතාගන්න බෑ මචං . සමහර කතා තියෙනවා ලියාගන්න බැරි තරම් අනුවේදනීයයි.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-16740490466599435792014-06-14T10:02:30.475-07:002014-06-14T10:02:30.475-07:00මම හිතන්නේ මේ මිනිස්සුන්ගේ හිත්වලින් හරි පොහොසත් න...මම හිතන්නේ මේ මිනිස්සුන්ගේ හිත්වලින් හරි පොහොසත් නිසා කොහේ හිටියත් සල්ලි ඇතත් නැතත් සන්තෝෂෙන් ඇති දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-70834280017826761492014-06-14T10:00:46.099-07:002014-06-14T10:00:46.099-07:00ඇයි තිසර අර ඇඹිලිපිටියේ අහිංසක කොලු පැටවූ ටික. ඒ ...ඇයි තිසර අර ඇඹිලිපිටියේ අහිංසක කොලු පැටවූ ටික. ඒ වගේ තව කී දෙනෙක්ද ?දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-66766745723258581022014-06-14T08:13:18.220-07:002014-06-14T08:13:18.220-07:00මේ දෙවෙනි කොටස බලන්න දින ගැන ගැන උන්නට පළ වෙලා තිය...මේ දෙවෙනි කොටස බලන්න දින ගැන ගැන උන්නට පළ වෙලා තියෙන බව දැනුයි දැක්කෙ. හැමදා වගෙම ඉස්තරම්. කතන්දරේ ගැන කීප දෙනෙක් ලියල තිබුණු දේ දැකල මට මෙහෙම ලියන්න හිතුණ. 'හොයාගෙන යා යුතු ආදරයක්' ලෙස පෙනෙන්නෙ මේක කතාවක් කියල හිතුවම. ඇත්ත ජීවිතය ඊට වඩා වෙනස්. මට හිතෙන්නෙ වෙලා තියෙන්නෙ සිදු විය යුතු හොඳම ලෙස. හැබෑ ජීවිතය එහෙමයි. පොඩ්ඩක් එහෙ මෙහෙ හැරී බැලුවොත් අපේ ජීවිත වලත් මෙවැනි සිදුවීම් හොයා ගන්න බැරි නෑ. හැම දේකම අවසානයක්, සිද්ධ වෙන දේවල් වලට තේරුමක් උවමනා වෙන්නෙ කතන්දර වල. ජීවිතයට කොයින්ද අග මුල ගලපපු කතන්දරයක්? එහෙම නැත්නම් තේරුමක්? මම කිව්වෙ අඩුගානෙ සුන්දර ජීවිතයකට?Satyahttps://www.blogger.com/profile/03180633280202906105noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-62798590812318581252014-06-13T00:42:32.727-07:002014-06-13T00:42:32.727-07:00තිලකේ මගේ අදටත් හොඳම හිතවන්තෙයෙක් මාස හයක් ඔය හා ක...තිලකේ මගේ අදටත් හොඳම හිතවන්තෙයෙක් මාස හයක් ඔය හා කියන අත්දැකීමක් ලැබුවා 1989...ඌ උගතා නිසාත්, අහිංසකයා නිසාත් මරුවාගෙන් ගැල උනා හැබැයි මාස හයක් මහර ලගින්න උනා ඌට.
කහ පාට බීම බෝතලේ කිව්වම මට මතක් උනේ මගේ හිතවතාගේ වයිෆ් ඌව උස්සපු ජීප් එක පස්සේ දුවපු හැටි....
මම දන්න උප්පරවැට්ටි දාලා ඌව අපේ ඩුබායි බ්‍රාන්ච් එකට අඳුන්නලා දීලා ඊට පස්සේ ඕමාන් වලට ගෙන්න ගත්තා.. අද ලොකු වැදගත් මිනිහෙක් හැටියට තාමත් ඕමාන්වල ජීවත්වෙනවා...හැලපේ ඌව හොයාගනිවී කියලා මට හිතෙනවා...
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-34616529243054803412014-06-11T19:42:09.174-07:002014-06-11T19:42:09.174-07:00ඇයගෙන් ආදරයෙ ලබන්න වාසනාවන්ත වුනා වගෙම අහිමි වෙන්න...ඇයගෙන් ආදරයෙ ලබන්න වාසනාවන්ත වුනා වගෙම අහිමි වෙන්න තරම් අවසනාවන්තත් වෙලා.අනෙ එ කාන්තාවත් හොදින් ඇතිකියල හිතනවAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.com