tag:blogger.com,1999:blog-4875968445762214218.post5772483383343803179..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : අර්තාපල් මුත්තාපල් හා ආචාර්ය යෝගරත්නම් තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4875968445762214218.post-18567863033161143082020-01-31T17:13:28.174-08:002020-01-31T17:13:28.174-08:00හාලිඇල්ලෙත් ඉස්ස්සර අල වැව්වා..දැන්නම් හොයාගන්ඩ නෑ...හාලිඇල්ලෙත් ඉස්ස්සර අල වැව්වා..දැන්නම් හොයාගන්ඩ නෑ...Anonymoushttps://www.blogger.com/profile/16586180753259647056noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-42383920909499914052020-01-31T15:08:43.174-08:002020-01-31T15:08:43.174-08:00අර්තාපල් කතාව නියමයි අය්යා ..අපේ අය්යයි ,ටොමියයි එ...අර්තාපල් කතාව නියමයි අය්යා ..අපේ අය්යයි ,ටොමියයි එක්ක සහ අම්මා හෝ තාත්තා එක්ක පැල් රකින්න ගිය කතාවක් මගෙත් තියෙනවා ඔයාගෙ මේ වැඩෙන් දැන් ඒක ලියන්නම වෙනවා මගෙ බ්ලොග් පඩංගුවත් අළුත් කරමින්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-52829788332995508262020-01-18T03:01:43.327-08:002020-01-18T03:01:43.327-08:00උඩරට හැරුණුවිට වැඩිපුරම අල වවන්නේ යාපනේ . හැබැයි ව...උඩරට හැරුණුවිට වැඩිපුරම අල වවන්නේ යාපනේ . හැබැයි වෙනත් අල වර්ගයක් . මම හිතන්නේ උඩරට වවන අල වර්ගය ඒ පසට හා උෂ්ණත්වයට ගැලපෙන නිසා තමයි වෙනත් පලාත්වල වවන්න බැරි
තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-5289132515250550262020-01-18T02:59:33.524-08:002020-01-18T02:59:33.524-08:00 ඇනෝනිමස් ලෙස අදහස් දැක්වූ මිතුරාටත් ගොඩක් ස්තුති... ඇනෝනිමස් ලෙස අදහස් දැක්වූ මිතුරාටත් ගොඩක් ස්තුතියි
තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-23391249812821364032020-01-18T02:59:13.058-08:002020-01-18T02:59:13.058-08:00ඔව් මනෝජ් අපේ පලාත්වල මහා කන්නේ විතරයි වී ගොවිතැන්...ඔව් මනෝජ් අපේ පලාත්වල මහා කන්නේ විතරයි වී ගොවිතැන් කරන්නේ . යල කන්නේ එලවලුම තමයි. සමහර ඒවායේ යල මහා දෙකන්නයේම එළවලු වගා කරන්වවා. ප්රධාන හේතු දෙකක් නිසා. වී වගට වතුර වැඩිපුර ඕනි . දෙවැනි එක එළවළුවලින් වැඩි ආදයමක් ගන්න පුළුවන්. මේ වෙන සෂ්ය මාරුව නිසා කුඹුරු න්රන්තරයෙන් සරු වෙනවා .තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-5227222123861888722020-01-18T02:55:32.538-08:002020-01-18T02:55:32.538-08:00ස්තුතියි ප්රා Hundredweight කියන එක තමයි සිංහලෙන්...ස්තුතියි ප්රා Hundredweight කියන එක තමයි සිංහලෙන් හොන්ඩරේ වෙලා තියෙන්නේ එතකොට
තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-73305229570758909182020-01-18T02:54:32.260-08:002020-01-18T02:54:32.260-08:00බොහොම ස්තුතියි කුෂාන්
බොහොම ස්තුතියි කුෂාන්
තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-80425278245047241982020-01-18T02:54:08.635-08:002020-01-18T02:54:08.635-08:00මම හිතන්නේ අර්තාපල් ගැන දැනගෙන ඉන්න ඇති අර්තාපල් ව...මම හිතන්නේ අර්තාපල් ගැන දැනගෙන ඉන්න ඇති අර්තාපල් වගාව ගැන නොදැන හිටියට . ජය !තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-87468733006222560742020-01-18T02:47:59.906-08:002020-01-18T02:47:59.906-08:00බීජ අල වලට අපිනම් ගන්නේ බොහෝවිට පොඩි අල. පතන වැනි ...බීජ අල වලට අපිනම් ගන්නේ බොහෝවිට පොඩි අල. පතන වැනි ඉඩම් වල තමයි බීජවලට ගන්න අල හදන්නේ. පොඩි අල තියෙන්න පුළුවන් නොමේරු ඒවා . ඒ නිසා හැම පොඩි අල ගෙඩියක්ම හොඳ බීජ අල වෙන්නේ නෑ . මම තව ටිකක් විස්තර හොයලා ලියන්නම්. ජය !
තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-28337191172411945302020-01-18T02:44:22.145-08:002020-01-18T02:44:22.145-08:00මම එදා වැලිමඩ කැප්පෙටිපොල හරහා තමයි ආවේ. ඔබේ ආදායම...මම එදා වැලිමඩ කැප්පෙටිපොල හරහා තමයි ආවේ. ඔබේ ආදායම ගැන සතුටුයි. බීජ අල ප්රශ්නයක් නැතිද ? ජය !
තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-80081312414899041042020-01-17T18:01:07.409-08:002020-01-17T18:01:07.409-08:00අර්තාපල වගාව ගැන බොහෝ නොදත් දේ ඉගෙන ගත්තා. උඩරට කඳ...අර්තාපල වගාව ගැන බොහෝ නොදත් දේ ඉගෙන ගත්තා. උඩරට කඳුකරයේ හැර රටේ වෙනත් ප්රදේශ වලත් වැවිය හැකි ප්රභේද තවමත් නිෂ්පාදනය කර නැද්ද? Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-80311196675934315982020-01-16T06:54:56.036-08:002020-01-16T06:54:56.036-08:00උඩරට පළාත්වල වී වපුරන කුඹුරේම තමයි ඊළගට අර්තාපල් ස...උඩරට පළාත්වල වී වපුරන කුඹුරේම තමයි ඊළගට අර්තාපල් සාදන්නේ. අර්තාපල් වලින් පසු නැවත ගෝවා,කැරට්,තක්කාලි,බටු වගේ බෝගයක් වගා කරනවා.ඉන්පසු ආයේ වී වගා කරනවා. මේ නිසා වී නිෂ්පාදනය ඉහල යනවා වගේම, කුඹුරෙන් හොද මුදලක් උපයා ගන්නත් පුළුවන්. සාමානයෙන් ඒ නිසා උඩරට පළාත් වල කුඹුරු වල මිල ඉහලයි ගොඩ ඉඩම් වලට වඩා. ඒ කියන්නේ උඩරට වැලිමඩ වගේ පැත්තක තියෙන කුඹුරක් ලක්ෂ 20 ක් විතර වටිනවා නං ඒ ප්රමාණයේම කුඹුරු කෑල්ලක් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්රීක්කයෙන් රුපියල් ලක්ෂ දෙක තුනකට ගන්න පුළුවන්. හැබැයි ගොඩ ඉඩම් වල මිල බැලුවොත් කොළඹ සැහෙන්න ගණන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-31541813305516447242020-01-15T23:54:29.981-08:002020-01-15T23:54:29.981-08:00අර්තාපල් ගැන අලුත් දේවල් දැන් ගත්තා.කුඹුර කියලා කි...අර්තාපල් ගැන අලුත් දේවල් දැන් ගත්තා.කුඹුර කියලා කියන්නේ වී ගොවිතැනට ගන්න මඩ කුඹුර වෙන්න බැහැනේ.අල හොරු ගලවන් යනවා කිව්වම පුදුම හිතුනා.පොළව යට තියෙන එකක් නේ කෙහෙල් කැනක් වගේ න කාපං යන්න පුළුවන්.එත් මේ හොරෙන් අල හාරන් යනවා කියන්නේ.

අල කිරි හොද්ද නම් නියමයි හොඳට උම්බලකඩ එහෙම දාලා ගත්තම,අල තෙල් දාලාත් හොඳයි.අල බතල කිව්වාට මම නම් බතල වලට වඩා කැමති අල වලට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-33875326434962726332020-01-15T21:14:07.359-08:002020-01-15T21:14:07.359-08:00https://en.wikipedia.org/wiki/Hundredweighthttps://en.wikipedia.org/wiki/HundredweightPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-34758055414011308902020-01-13T07:46:54.178-08:002020-01-13T07:46:54.178-08:00නියමයි! නියමයි! Kush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-85866409959431881552020-01-13T06:37:39.819-08:002020-01-13T06:37:39.819-08:00අර්තාපල් ගැන අහලා තිබුණෙම නෑ. මේ ලිපියෙන් ගොඩක් දේ...අර්තාපල් ගැන අහලා තිබුණෙම නෑ. මේ ලිපියෙන් ගොඩක් දේවල් දැන ගත්තා. ස්තූතියි සමන්තිකාhttps://www.blogger.com/profile/10167863244417878801noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-19020705810725371162020-01-12T07:05:37.966-08:002020-01-12T07:05:37.966-08:00good post +++++++ ...good post +++++++ අපි කලුතර දිස්ත්රික්කයෙ මතුගම කිට්ටුව අපි කිරි අල හිටවනව වගේ බීජ අල වලට පොඩි අල හිටවන එක හරියන්නෙ නැත්තෙ ඇයි පොඩි අලගෙඩියකයි බීජ අල ගෙඩියකයි තියන වෙනස මොකක්ද කියල තේරුම් කරන්න පුලුවන්ද ස්තුතියි
අනංමනංhttps://www.blogger.com/profile/12770795888941806437noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-29155735134500755282020-01-12T06:10:09.002-08:002020-01-12T06:10:09.002-08:00මගේ කුඹුර තියෙන්නේ වැලිමඩ කැප්පෙටිපොල. අපිත් අර්තා...මගේ කුඹුර තියෙන්නේ වැලිමඩ කැප්පෙටිපොල. අපිත් අර්තාපල් වගාව කරනවා. ගිය පාර නං මගේ කුඹුරේ දැම්මේ මාස දෙකෙන් වගේ පලදාව එන අර්තාපල් බීජයක්. ලක්ෂ 6 ක් වගේ මුදලක් ගත්තා. ඊට කලින් සැරේ නං ඊට වඩා ටිකක් අඩු උනා. ලක්ෂ 12 ක් ගත්තා එක පාරක්. ඒකෙන් ගෙනාවා ටිපර් එකක්, 2005 අවුරුද්දේදී.

ඒස් ඒ ආර් රාජා-කැප්පෙටිපොළAnonymousnoreply@blogger.com