tag:blogger.com,1999:blog-4875968445762214218.post5890616854283089144..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : අමරා සමග ට්‍රිප් එකක්තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-4875968445762214218.post-22889323856376811442014-01-05T07:45:37.803-08:002014-01-05T07:45:37.803-08:00උඹටත් මුළු පවුලත් සතුට සාමය පිරි නව වසරකට ආසිරි.
...උඹටත් මුළු පවුලත් සතුට සාමය පිරි නව වසරකට ආසිරි.

එළ කතාව මචං. අර කිව්වා වගේ උඹ මේ කතා ලියන ශෛලිය හරිම හදවතට සමීපයි.
කාලෙකින් නාවේ නිවාඩුවට ගමරට බලා ගිය නිසා සහ වෙනත් කරදර නිසා.

හැම එකාම වගේ ටෙලිග්‍රෑම් මොකක් හරි කතාවක් කියලා තියෙන හන්දා මෙතන නොකියවෙච්ච කතාවක් කියන්නම්.

ගඩොල් කපන තැනක වැඩ කරන පොරකගේ පතුල් පැලිලා ඌෂ්ණෙට. මේක හරිම වේදනාත්මක හන්දා පොර තීරණය කලාලු නිවාඩුවක් ගන්න. නමුත් උළු මෝලේ අයිතිකාරයා නීති කාරයා නිසා පොර ටෙලිග්‍රෑම් එකක් ගහලා මෙන්න මෙහෙම.

"කකුල් ගැසීම නිසා ගල් කැපීමට පැමිණිය නොහැක. නිවාඩු දෙන්න."
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-53694892432067775062014-01-04T08:26:56.887-08:002014-01-04T08:26:56.887-08:00මචංස්ලා....... උඹලා ජීවිතය රස විඳිනවා මිහිරි මතක ස...මචංස්ලා....... උඹලා ජීවිතය රස විඳිනවා මිහිරි මතක සටහන් තුලින්. ඒක තමයි බං වෙන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-53438693525112413822014-01-03T09:37:35.799-08:002014-01-03T09:37:35.799-08:00උබලට මතකද ඊට පස්සේ සිද්ද වුන දේ?
ඔය කතාව නිසා අපි...උබලට මතකද ඊට පස්සේ සිද්ද වුන දේ?

ඔය කතාව නිසා අපි "ඔරුවා" ව pond කරන්න plan කලා. ඒ වෙලාවේ ස්වෙච්චවෙන් ඉදිරිපත් වුන "ඔරුවා", "මචන් කලබල වෙන්න එපා, මම ම pond කරගන්නම්" කියලා, අරුනාචලම් එකේ pond එකට බැහැල කරවටක් ගිලිලා හිටියා සැහෙන වෙලාවක්..... මූව pond කරලා අපි ගන්න හිතපු ආතල් ඔක්කොම කැලේ .......

උබල සියලුදෙනාට සුබ අලුත් අවුරුද්දකට සුභපැතුම්!

-චන්දන Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-37986281089690577682014-01-02T04:05:16.622-08:002014-01-02T04:05:16.622-08:00අදයි ගොඩ වුනේ එළඅදයි ගොඩ වුනේ එළMahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-45337481407033190412014-01-01T02:21:17.605-08:002014-01-01T02:21:17.605-08:00ඔබටත් ඔබේ බ්ලොගයටත් සුබ නව වසරක් වේවා !!ඔබටත් ඔබේ බ්ලොගයටත් සුබ නව වසරක් වේවා !!දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-74781253746014535942014-01-01T02:20:31.358-08:002014-01-01T02:20:31.358-08:00මේ පොස්ට් එක ලියද්දි මට ඔය කතාවත් මතක් උනා මචන්. ද...මේ පොස්ට් එක ලියද්දි මට ඔය කතාවත් මතක් උනා මචන්. දිග වැඩි වෙන හින්ද ලිව්වේ නෑ . රසවත් විදිහට මතක් කලාට ස්තුතියි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-52663789663924355272014-01-01T02:18:41.587-08:002014-01-01T02:18:41.587-08:00D:D:දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-35242026523366740152014-01-01T02:18:31.452-08:002014-01-01T02:18:31.452-08:00අර 'අක්බාර් නෙල් ශාලාව කියන එක අක්බාර් තෙල් ශ...අර 'අක්බාර් නෙල් ශාලාව කියන එක අක්බාර් තෙල් ශාලාව කියල වැරදියට කියවලා ' අක්බාර් ඔයිල් හෝල් ; කියල පරිවර්තනය කරගෙන ලියපු ලියුම මතකද දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-28959463839002918142014-01-01T02:15:28.339-08:002014-01-01T02:15:28.339-08:00ස්තුතියි. නැවත එන්න. පහුගිය ටිකේ රටතොට ඇවිද්ද නිසා...ස්තුතියි. නැවත එන්න. පහුගිය ටිකේ රටතොට ඇවිද්ද නිසා මොකුත් ලියන්න බැරි උනා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-80762925653458819592014-01-01T02:14:14.933-08:002014-01-01T02:14:14.933-08:00බලන් ගියාම එකත් ප්‍රසිද්ද කතාවක්. මම ලඟක් වෙනකන් අ...බලන් ගියාම එකත් ප්‍රසිද්ද කතාවක්. මම ලඟක් වෙනකන් අහල තිබ්බේ නෑ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-76305820811528425492014-01-01T02:11:56.424-08:002014-01-01T02:11:56.424-08:00ඒකනේ ....!ඒකනේ ....!දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-74308105975939245092013-12-29T12:42:03.071-08:002013-12-29T12:42:03.071-08:00වැරදියට ලියවුනු ටැලිග්රෑම් එනවා වගේම හරියට ලියවෙ...වැරදියට ලියවුනු ටැලිග්රෑම් එනවා වගේම හරියට ලියවෙලා ආපු ඒවත් කලබලේට වැරදියට කියවලා පෙරහැරවල් යන වෙලාවලුත් අහන්න - දකින්න ලැබිලා තියෙනවා.

උබට මතකද මන්දා (තර්ඩ් ඉයර් එකේදිද කොහෙද) අපේ "දැල් කාරයා"ගේ අක්කා අන්තරා වුණා කියලා, උගේ "රූමා" - "ඔරු කාරයා" ටැලිග්රෑම් එක කියවලා තිබුණේ. පස්සේ "දැලා" අප්සෙට් යයි කියලා ඌට නොකියා, ෂේප් එකේ ඌවත් ඇදගෙන කට්ටියත් එක්ක "කොටියා කුබුරේ" උන්ගේ ගෙදර ගියේ. මරණයක සේයාවක් වත් නොතිබ්බ උන්ගේ ගෙදරටම ගිහින් දොරට තට්ටු කරන කොට මලා කියපු අක්කම ඇවිත් දොර ඇරියේ.

පස්සේ "ඔරුවා" ලග තිබූණ ටැලිග්රෑම් එක උදුරාගෙන කියවලා බැලුවම ඒකේ කිසිම වැරැද්දක් නැතිව අත්තා අන්තරා වුණා කියලා තිබුණේ. ඒකා කලබලේට අත්තා කියන එක අක්කා කියලා තමා කියවලා තියෙන්නේ.

එහෙනම් යමන් ඒ අත්තගේ මල ගෙදරවත් කියලා කියපුවාම "දැලා" කීවේ ආපෝ මචං දුර නෑකමකට අත්තා වන ඒ මලගෙදර තියෙන්නෙත් සෑහෙන්න දුර ඊටත් මට කෝස් වර්ක් එකක් සබ්මිට් කරන්ටත් තියෙනවා.... යමන්ලා ආපහු කැම්පස්ම කියලා. අකමැත්තෙන් මලගෙවල් මානසිකත්වයෙන් මිදිලා, ආපහු යන්න ඉන්නකොට පස්සේ ආපු බැචාලා සෙට් එකට කථාව කිව්වම, අවුලක් නෑ මචං දැන් අපි ආපු බස් එකේ ඇග්‍රො සෙට් එකක් ආවා උන්ගේ බැචෙක්ගේ තාත්තා නැති වෙලා කියලා. මෙහේ ඉදලා තව හැතැප්ම පහක් විතර එහාට වෙන්ටලූ ඒ මල ගෙදර තියෙන්නේ... කියලා.

ඒත් එක්කම, ඔය තියෙන්නේ ...ඔය තියෙන්නේ මලගෙවල්.... යමන් එහේ කියලා කට්ටියත් එක්කම පාර පැන්නේ අනෙක් පැත්තට යන ඊලඟ බස් එකකට ගොඩ වෙන්න...Chinthake Herathhttps://www.blogger.com/profile/09152616343468384529noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-76349278453610902452013-12-27T07:02:48.312-08:002013-12-27T07:02:48.312-08:002. පේරාදෙනියේ අක්බාර් ශාලාවට ආ ටැලිගිරැං එකක මෙසේ ...2. පේරාදෙනියේ අක්බාර් ශාලාවට ආ ටැලිගිරැං එකක මෙසේ තිබුණි.

"හිච්චි නංගී ලොකු උණා. ගෙදර එන්න එපා."
http://kathandara.blogspot.com.au/2011/02/blog-post_09.html

!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-52338966040055896902013-12-27T07:00:57.394-08:002013-12-27T07:00:57.394-08:001. මට ආපු එක ටැලිගිරැං එකක මෙසේ සඳහන් විය.
කම් හෝ...1. මට ආපු එක ටැලිගිරැං එකක මෙසේ සඳහන් විය.

කම් හෝම්
-වීමලා

හීන් දාඩිය නැතුව ගියේ ටිකක් වෙලා ගිය පසුයි.
http://kathandara.blogspot.com/2011/02/blog-post_07.html

!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47262259713883351192013-12-27T01:54:16.028-08:002013-12-27T01:54:16.028-08:00මම මේ බ්ලොග් එක මුල ඉඳන්ම කියවලා ඉවරයි. ඔබ ලියන්නේ...මම මේ බ්ලොග් එක මුල ඉඳන්ම කියවලා ඉවරයි. ඔබ ලියන්නේ සන්යමයකින් , වෙලා අරන් , ඒත් අපේ කතා.JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-2333882602943989162013-12-26T16:51:12.223-08:002013-12-26T16:51:12.223-08:00ඔය ටෙලිග්‍රෑම් ලිවීමේදි වගේම කියවීමෙදිත් ඔය වගේ වැ...ඔය ටෙලිග්‍රෑම් ලිවීමේදි වගේම කියවීමෙදිත් ඔය වගේ වැරදි වෙනවනේ.. අර ප්‍රසිද්ධ කතාවන් තියෙන්නේ "මේ බල්ල බන බදා දාතු නටවා රියපොළට එනවා" කියලා..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-82653810843146800422013-12-25T19:45:18.151-08:002013-12-25T19:45:18.151-08:00හි හි... මරු වැඩේ!හි හි... මරු වැඩේ!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-69448192123446581612013-12-25T00:30:31.556-08:002013-12-25T00:30:31.556-08:00ස්තුතියි උඹේ කොමෙන්ට් දෙකටම. කලින් එකට පොඩි ඇක්සිඩ...ස්තුතියි උඹේ කොමෙන්ට් දෙකටම. කලින් එකට පොඩි ඇක්සිඩන්ට් එකක් වුනා. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-81992092744851912602013-12-25T00:29:34.078-08:002013-12-25T00:29:34.078-08:00ස්තුතියි මචන් . මේ බ්ලොග් එකට සෑහෙන පබ්ලිසිටියක් උ...ස්තුතියි මචන් . මේ බ්ලොග් එකට සෑහෙන පබ්ලිසිටියක් උඹ සහ කතන්දර විසින් අරන් දුන්නා. ඒත් මේක එක මට්ටමක පවත්වාගෙන යන එක ලොකු චැලේන්ජ් එකක් වෙලා. අපි බලමු අපි බලමු . ,. ඔව් දෙව්නි මගේ ලොකු දෝනියි.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-15552215183770298552013-12-24T21:12:48.972-08:002013-12-24T21:12:48.972-08:00කො බොල මගෙ කොමෙන්ටුව.
ලියවිල්ල මරු ඇකො බොල මගෙ කොමෙන්ටුව.
ලියවිල්ල මරු ඇDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-43734371420406587202013-12-24T09:58:43.426-08:002013-12-24T09:58:43.426-08:00ඔයාගේ බ්ලොග් එක වෙනස් . කතාව දිග අරින විදිහේ පැහැද...ඔයාගේ බ්ලොග් එක වෙනස් . කතාව දිග අරින විදිහේ පැහැදිලි වෙනසක් තියනවා ,

තව ටික දවසකින් ගොඩ දෙනෙක් මෙතනට එයි , බලන්න සාමාන්‍යයෙන් හැම තුනම කමෙන්ට් නොකරන අයත් මෙතන කමෙන්ට් කරනවා ,

//සේයාරුව දෙව්නිගෙන්//

එයත් ඔයාගේ දුවක්දඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-39421632615209507662013-12-24T06:34:50.108-08:002013-12-24T06:34:50.108-08:00මේබල්ගේ කතාවනම් කලින් අහලා තිබුනේ නෑ මචන්. ඒකත් මා...මේබල්ගේ කතාවනම් කලින් අහලා තිබුනේ නෑ මචන්. ඒකත් මාරු.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-23703682697443823342013-12-24T04:07:44.601-08:002013-12-24T04:07:44.601-08:00මටත් මතක නැහැ මොකක්ද කාබන් පැන්සලේ තිබුනු විශේෂත්ව...මටත් මතක නැහැ මොකක්ද කාබන් පැන්සලේ තිබුනු විශේෂත්වය කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-33609388105201152662013-12-24T04:01:26.883-08:002013-12-24T04:01:26.883-08:00ඇත්තටම බන් මොකටද ඒ කාබන් පන්සල් ගත්තේ , මට මතකයි ක...ඇත්තටම බන් මොකටද ඒ කාබන් පන්සල් ගත්තේ , මට මතකයි කටේ කෙල ගාල ලිව්වම විතරක් ලියෙන පැන්සල් ජාතිය . ටෙලිග්‍රැම් නවත්තපු දවසෙම ඒ වෙනුවට පටන් ගත්ත ටෙලිමේල් සේවාව කොහොම කරගෙන යනවද කියලනම් ආරංචියක් නෑ මචන් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-59391158831119438322013-12-24T03:47:06.824-08:002013-12-24T03:47:06.824-08:00උඹත් කෝච්චියෙන් 'හේමා' බහිනකන් බලා හිටියා ...උඹත් කෝච්චියෙන් 'හේමා' බහිනකන් බලා හිටියා එහෙනම්. ස්තුතියි උඹට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com