tag:blogger.com,1999:blog-4875968445762214218.post5974965847130467174..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : මගේ දැලි රැවුලතිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-4875968445762214218.post-72979569762779038832017-09-20T15:28:48.456-07:002017-09-20T15:28:48.456-07:00උණ ගැන උන තියන අය අස්සේ රුවුල් ගැන උන හැදුන කතාව ක...උණ ගැන උන තියන අය අස්සේ රුවුල් ගැන උන හැදුන කතාව කියෙව්වා. ඔය පිරිමි ළමයින්ගේ රැවුල් එන කාලෙට එයාලට මුහුණ පාන්න වෙන අකරතැබ්බි ගැනත් ලියන්න. ඉස්කෝලෙ කොච්චර නම් රැවුල් ගැන ප්‍රශ්න එනව ද. ඒ ගැන මුලදි මට තිබ්බෙ කුතුහලයක්. රැවුල් වැවෙන්න ගන්නෙ ඇයි කියන සම්පූරණ තියරිය දැනන් හිටියත් යොවුන් පිරිමි ළමයි රැවුල නිසා මුහුණ දෙන ප්‍රශ්න මට අලුත් වුනේ මට සහෝදරයො නැති නිසාත් , මම බාලිකා පාසලකට ගිය නිසාත් වෙන්නැති...... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-11290562745236595062017-09-19T11:26:36.314-07:002017-09-19T11:26:36.314-07:00Great Great MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-83875212950850228812017-09-19T07:57:21.407-07:002017-09-19T07:57:21.407-07:00වෙනදා ඇවිත් හොරාට යන එකේ වචනයක් කියල යන්නම හිතුනා ...වෙනදා ඇවිත් හොරාට යන එකේ වචනයක් කියල යන්නම හිතුනා අද නම් හාපුරා කියලා.. පරණ මතක අලුත් කරන සුන්දර ලියැවිල්ලක්..! Kush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-87741123588898340712013-12-03T09:09:56.724-08:002013-12-03T09:09:56.724-08:00
තැන්කිව් මචන් මං බලන්න ආවාට. ඒ කාලේ විස්තර මේ තර...
තැන්කිව් මචන් මං බලන්න ආවාට. ඒ කාලේ විස්තර මේ තරම් මගේ මතකේ තියෙනවා කියලා මමවත් දැනගෙන හිට්යේ නෑ. ලියන්න පටන් ගත්තම තමයි ඒවා ඒ හැටියෙන්ම මතක් වෙන්නේ. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-64360536476799147462013-12-02T19:47:42.424-08:002013-12-02T19:47:42.424-08:00මචං අනෙක් ඒවා වගේම කතාව පංකාදුයි , මට හිතා ගන්න බැ...මචං අනෙක් ඒවා වගේම කතාව පංකාදුයි , මට හිතා ගන්න බැරි දේ තමයි මේ ගොඩක් සිදුවීම් ජීවිතය එක්ක බැඳුනු ඒවා උනත් ඒ සම්බන්ධ හැම පොඩි දේත් උඹට ලස්සනට මතක තියන එකයි. මොනවා වුනත් උඹගේ මේ ලේඛන හැකියාව තව තවත් වර්ධනය වේවා කියලා ප්‍රර්ථනා කරනවා. ජය වේවා.ඉන්දිකhttps://www.blogger.com/profile/07333765649746622102noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-28621688292790657222013-09-29T12:22:16.194-07:002013-09-29T12:22:16.194-07:00මචන් මහේෂ් .බොහොමත්ම ස්තුතියු මචන් මහේෂ් .බොහොමත්ම ස්තුතියු දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-15648403094287202072013-09-25T19:25:22.176-07:002013-09-25T19:25:22.176-07:00කියවලා තිබුණා...! බාබර්ට තේරුණ 'විහිළුව' ප...කියවලා තිබුණා...! බාබර්ට තේරුණ 'විහිළුව' පුතාට නොතේරෙණ බව අම්ම එදාම දැනගෙන හිටියා. ඒකයි මෙහෙම කිව්වේ....!Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-62804738938994739942013-09-25T03:51:21.853-07:002013-09-25T03:51:21.853-07:00aththatama me katha niyamai.ada paththrawala tiye...aththatama me katha niyamai.ada paththrawala tiyena evata wedidiya mewa koitharam lassanada? avvviyajada .lipan pathuru yanakam liyapan..umbata jaya......
maheshnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-24926424226766953862013-09-23T02:44:47.509-07:002013-09-23T02:44:47.509-07:00හිතලා බැලූ කොට අරූ කියාපු දේ හරිය...හිතලා බැලූ කොට අරූ කියාපු දේ හරියටම හරි. හිත නොතැලෙන විදිහට ඇත්ත පෙන්නල දුන්නට බොහොම ස්තුතියි අරූ. R. Ratnayakehttps://www.blogger.com/profile/13817338346642374857noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-83173794480206802652013-09-21T07:27:20.406-07:002013-09-21T07:27:20.406-07:00ඔය සංවේදී කමට මම හරි කැමතියි. ඔය සංවේදී කමට මම හරි කැමතියි. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-35779497536555173542013-09-21T07:22:43.489-07:002013-09-21T07:22:43.489-07:00අරූ උඹ ඉතා දයාබරව මතක් කරා වගේ රුවන් තමන්ගේම බ්ලො...අරූ උඹ ඉතා දයාබරව මතක් කරා වගේ රුවන් තමන්ගේම බ්ලොගයක් පටන් ගන්නවා දකින්න අපි කවුරුත් ආසාවෙන් බලා ඉන්නෙමු. එතකොට උගේ හරබර රසබර අත්දැකීම් මීට වැඩ වැඩි පිරිසකට කියවන්නට වාසනාව ලැබෙනු ඇති . අනෙක් අතට ඌ මේ ලියන ටීකාව මොන විදිහකින් හෝ දිගටම ලියනවා දකින්නට මම ඉතා කැමතිය. එකම සමයෙක එකම විදිහේ අත් දැකීම් ලත් උගේ ටීකාව මගේ බ්ලොගය විචිත්‍ර කරන බව මට සිතෙයි. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-42539635174267297122013-09-21T06:26:38.291-07:002013-09-21T06:26:38.291-07:00රුවන්........උඹ හිතන්න එපා මම හැම ත්තකටම ඇඟිලි ගහන...රුවන්........උඹ හිතන්න එපා මම හැම ත්තකටම ඇඟිලි ගහනවා කියලා. මචං රුවන්...බ්ලොග් කතන්දරේ මේ වෙනකොට, කියවන එවුන් බොහෝමයක් අය, පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් දානවා හැර (සමහරුන් නොකියවාත් )ලියන්නා මතුකරන්නට උත්සාහ කරන දේට අදාල සාකච්ඡාවක් නොකෙරන තරම්ය.

මා මේ දේ කියන්නට උත්සාහ කරේ රුවන්....උඹට උඹ හිතේ තියෙන දේවල් කියන්නට බ්ලොගක් හදාගන්නට දිරි දීමකටය. නැත්නම් උඹගේ වටිනා අදහස් කියවන්නේ හෝ ඒවාට උත්තර දෙන්නේ බ්ලොග ලියන්නා සහ උඹ පමනක් නිසාය. වරදක් නොසිතන්න. තොටද බොහෝදේ කියන්නට ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-37827558889463568482013-09-21T05:51:32.415-07:002013-09-21T05:51:32.415-07:00බහිතේ මෙදා පාර උඹේ ලියවිල්ල ලියවි...බහිතේ මෙදා පාර උඹේ ලියවිල්ල ලියවිලි අතර ලියවිල්ලක්. බොහොම රසවින්දා. උඹේ කතාවට හැමදාම ටීකා ලියන මට උණ බම්බු ගැන මගේ කතාවක් මතක් වුනා.

එතකොට මට මට අවුරුදු හතරක් පහක් ඇති. අපි ජීවත් වුනේ කඳු ගැටයක් මුදුනෙ තිබුනු ගෙදරක. අවට ගල් තලාව චමත්කාර ජනක තැනක්. මම කොතෙකුත් මේ අක්කර පහ හයක් වුනු වට පිටාවෙ දුව පැන්නත් වැඩි ඈතකට ගියේ නැහැ. වෙසක් දවස් කිට්ටුවදවසක් දා මට ඇහෙන්න පටන් ගත්තා නොනවත්වා ඇහෙන "බුම් බුම්" සද්දයක්. වැඩි ඈතක නෙමෙයි මේ අත ලඟම. මම හෙමි හෙමින් සද්දෙ ඇහෙන පැත්තට ඇදෙන්න පටන් ගත්තා. දැන් මම වෙනදා කරක් ගහන මගේ බල පුදේශය පහු කරලා. බුම් සද්දෙ දැන් ලඟ ලඟම ඇහෙනවා. ඇක්ටේරියා පඳුර්කින් මෑත් වුනු මට පෙනුනෙ බිම ඉඳගෙන මොනවද කරන වැරහැලි ඇඳගත්තු කොල්ලො දෙන්නෙක්. එකෙක් සැරෙන් සැරේ පාත් වෙලා බටයකට පිඹිනවා, අනිත් එකා ගින්දර තියෙන කෝටු කෑල්ලක් එතනට ලං කරනකොටම බටේ කෙළවරෙන් මම අර හොය හොයා ආපු "බුම්" එක එලියට එනවා ලස්සන දුම් වලල්ලක් එක්ක. මම මේ සෙල්ලම ටික වෙලාවක් හැංගිලා බලාගෙන ඉඳලා ගෙදර ගියත් ඒ ගැන මොකුත් නොකීවෙ මම නොයා යුතු දුරක් තනියම ගෙදරට හොරෙන් ගිය නිසා.

ඉංජිනේරු පීඨයෙ අවසාන වසරෙ උගන්වන "කොම්ප්රෙසිබල් ෆ්ලුයිඩ් ෆ්ලෝ" සම්බන්ධ කුපිපියක් දෙන වෙලාවක මට එක පාරටම මේකෙ තියරිය ඔලුවට ආවා. කොම්බස්ටිබල් මික්ස්චර් එකක් දහනය කිරීමෙන් ඇතිවෙන තෙරපුම සහිත වායු වේගය throat එකක් හරහා ක්ෂනිකව යැවීමෙන් මැක් නම්බරය = 1 වීමෙන් එදා අර කොල්ලෝ දෙන්නා කරේ සබ්සොනික් ශොක් එකක් ඇති කිරීම බව මට එක පාරටම තේරුනා. මේක පසුව ලමයින්ට උගන්නන අතරෙ මට ඕනැ උනා මගේ අනුමානය හරිද කියල බලන්න. අපේ ආවතේව කවදත් කරපු අපේ ගුණරත්න මගේ කීමට පුරුක් පහක් ඇති උණ බම්බුවක් කොහෙන්ද හොයාගෙන ආවා. මම ඇතුලත පිටත ඩයමීටර් මැනලා පුරුක් දිග මැනලා කොම්බස්චන් චේම්බරයේ පරිමාව අරගෙන, සුලු කැලොරිමෙට්රික් ගණනකින් ලාම්පු තෙල් සහ වායු දහනයෙන් M=1 ගන්න බැරි බව දැනගත්තා. ලාම්පු තෙල් වෙහුනට ඩීසල් දැමීමෙන් මට උවමනා තෙරපුම ගත හැකි බව දැනගත්තට පස්සෙ අපි වැඩේට බැස්සා. පළමු වෙඩිල්ල විද්‍යාගාරය දෙදරවාගෙන පත්තු උනා. දෙවැනි වෙඩිල්ල ඊට එහා. මහාචාර්ය ශාන්තිනී දුවගෙන ආවා බලන්න. ඇය වෙඩි බලමින් විනෝද උනේ පොඩි ලමයෙක් වගේ. හතරවෙනි වෙඩිල්ල වෙනකොට බටේ රත් වෙලා. ඒ ඩීසල් වෙඩිල්ලෙන් ගොඩනැගිල්ලම දෙදරා ගියා. මේස උඩ තිබුනු සමහර දේ බිමට වැටුනා. නවරත්න දුවගෙන ආවා... "අන්න සෙකුරිටියක් කළබල වෙලා මැඩම්". Who cares? We love this!" ඇය කිසි දෙයක් ගණනකට නොගෙන කිව්වා. R. Ratnayakehttps://www.blogger.com/profile/13817338346642374857noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-39033422800765105452013-09-21T03:15:25.569-07:002013-09-21T03:15:25.569-07:00කතාව කියවල ඉවරවෙද්දි හිත හිරිවැටුණ වගේ මොකක්ද උනා....කතාව කියවල ඉවරවෙද්දි හිත හිරිවැටුණ වගේ මොකක්ද උනා...මාතලන් කියල තියෙන කතාවට මාත් එකඟයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-13092313221937906342013-09-20T23:38:52.560-07:002013-09-20T23:38:52.560-07:00අනේ මන් දැන් නෑ අරූ ඔන්නොහෙ ලියනවා . බොහොම ස්තුති...අනේ මන් දැන් නෑ අරූ ඔන්නොහෙ ලියනවා . බොහොම ස්තුතියි නිතරම මා දිරි ගන්වනවාට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-11387052269254156092013-09-20T23:32:08.311-07:002013-09-20T23:32:08.311-07:00බොහොම සන්තෝසයි මෙතරම් රස වින්දාට . බොහොම ස්තුතිය්...බොහොම සන්තෝසයි මෙතරම් රස වින්දාට . බොහොම ස්තුතිය් ඇවිත් කියවා මොකුත් ලියලා යනවාට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-88745096535269183622013-09-20T23:28:38.144-07:002013-09-20T23:28:38.144-07:00බොහොම ස්තුතියි යාලුවා බොහොම ස්තුතියි යාලුවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-86456359274262330622013-09-20T23:28:25.207-07:002013-09-20T23:28:25.207-07:00බොහොම ස්තුතියි යාලුවා බොහොම ස්තුතියි යාලුවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-33077099509880325262013-09-20T23:25:47.234-07:002013-09-20T23:25:47.234-07:00රැවුල ආපු කාලෙක කතාවක් මෙතන තියෙනවා බන්දුල
http:/...රැවුල ආපු කාලෙක කතාවක් මෙතන තියෙනවා බන්දුල
http://thilakasitha.blogspot.com/2013/05/1987-88.htmlදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-78855848867396725972013-09-20T17:04:47.461-07:002013-09-20T17:04:47.461-07:00උණ පදුරු උණ බම්බු එක්ක රසවත්ව පටලවනලද මෙහි සඳහන් ඔ...උණ පදුරු උණ බම්බු එක්ක රසවත්ව පටලවනලද මෙහි සඳහන් ඔබගේ අද්දැකීම් කිහිපය ලියවී ඇති අපූරුව හරියට නිකම් හුයකින් ඇමිණුව මුතු ඇට පෙලක් වගේනෙ.... හරිම ලස්සනයි - උපරිමයෙන්ම රසවින්ඳෙමි. .... බොහෝම ස්තුතියි!

//මාව ලෙහි හොවාගෙන අම්මා මා සනසද්දී මට තවත් අනාගත අනතුරක් ගැන එක වරම මතක් විය. //

හැබෑ නේන්නම්... එක්තරා කාලයක් තිබුනා නොවැ ඔහේ වැවෙන රැවුල හන්දා (මම කීවේ කරුමෙකට වගේ එක දවසකටවත් ඔය වැවෙන රැවුල කපන්න අමතක වුණා නම්); කිසිදු භේදයකින් තොරවම කොයි කාටත් අම්බානකට පරිප්පු කන්නට වෙච්ච..:(Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-14902199461294026292013-09-20T14:14:38.466-07:002013-09-20T14:14:38.466-07:00හරිම ලස්සන කතාවක්... අම්මා කියන ඒ අකුරු තුන විස්තර...හරිම ලස්සන කතාවක්... අම්මා කියන ඒ අකුරු තුන විස්තර කරන්න දරපු පුංචි ලස්සන උත්සාහයක්! නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-21395124895914312642013-09-20T08:47:29.907-07:002013-09-20T08:47:29.907-07:00පට්ටයි ඔයි.අන්තිමට නිකන් හිත් නැවතුනාද මන්දපට්ටයි ඔයි.අන්තිමට නිකන් හිත් නැවතුනාද මන්දAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-37770369596256439192013-09-20T08:41:10.259-07:002013-09-20T08:41:10.259-07:00ඇත්තටම රජෝ උඹනම් බ්ලොග් ලෝකයටම තිලකයකි.ඇත්තටම රජෝ උඹනම් බ්ලොග් ලෝකයටම තිලකයකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-29103283989003865572013-09-20T04:25:26.092-07:002013-09-20T04:25:26.092-07:00//' කවද හරි මගේ මුනේ ඇත්තටම රැවුල ආවොත් එදත් ත...//' කවද හරි මගේ මුනේ ඇත්තටම රැවුල ආවොත් එදත් තාත්තා මට බනියිද?'

අනිවාර්යයෙන්ම පුතේ..! එදාට තාත්ත මීට වඩා උඹට බනිනවා. ඒත් වෙනසකට තියෙන්නේ ඒ එකක්වත් උඹට ඇහෙන්නේ නෑ. ඒවා ඇහෙන්නේ තාත්තගෙයි මගෙයි හදවත් වලට විතරයි. අද උඹ මේ කෙරුවේ විහිළුවක් වුණාට එදාට උඹ කරන ඒව කොහෙත්ම විහිළු වෙන්නේ නෑ. අද උඹ කළේ විහිළුවක් කියල තාත්තට නොතේරුණා වගේම උඹ එදාට කරන ඒවා විහිළු නෙමේ කියල උඹට තේරෙන්නෙත් නෑ. එහෙම තේරෙන්න උඹත් තාත්ත එදා ඉන්න වයසට යන්න වෙනවා. ඒ හින්ද හොඳට මතක තියාගනින් අද කඳුළු වලට ඔය රැවුල හේදුනාට එදාට එන කඳුළු වලට ඒ රැවුල හේදෙන්නෙ නැති විත්තිය....Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-78441249584649503792013-09-20T00:02:10.184-07:002013-09-20T00:02:10.184-07:00ගොඩක් ස්තුතියි ප්‍රදීප්. අපිට අතීත කතා කියවනකොට ර...ගොඩක් ස්තුතියි ප්‍රදීප්. අපිට අතීත කතා කියවනකොට රස විඳින්න පුළුවන් වෙන්නේ අපේ ජීවිතේ කොටසක් වෙන සිදුවීම් තිබ්බ තරමටයි. අපේ පොඩි උන්ට ඒ අත් දැකීම් නැති නිසා ඔවුන් මේවා මන්ක්කල්පිත කතා ලෙස දකීන එක සාදාරනයි. ඒගොල්ලන්ගේ ලෝකයේත් සුන්දර දේවල් මේ මොහොතේ සිදුවෙමින් පවතිනවා. කාලයක් ගියාම අපි වගේම මතක් කර කර රස විඳීවි.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com