tag:blogger.com,1999:blog-4875968445762214218.post6366806429191607706..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : අපේ බබා බත් කෑ හැටි තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-4875968445762214218.post-38090080897391990382018-07-18T04:25:40.349-07:002018-07-18T04:25:40.349-07:00සංවේදී කතාවක් .මම මගේ සිතිවල තනිඋනෙමි. ස්තුති ඔබට....සංවේදී කතාවක් .මම මගේ සිතිවල තනිඋනෙමි. ස්තුති ඔබට.Nayana Blogshttps://www.blogger.com/profile/00939996841354894659noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-11000029884567170882016-12-30T09:01:46.843-08:002016-12-30T09:01:46.843-08:00මටත් ඉන්නේ දුවෙක්.. අම්මා කෙනෙක් හැටියට මට මේ දෝණි...මටත් ඉන්නේ දුවෙක්.. අම්මා කෙනෙක් හැටියට මට මේ දෝණිගේ කතාවත් දැනෙන්නේ මගේ දෝණිගේ කතාවක් වගේ. මගේ දෝණිට 8යි.. 18 වෙනකොට ඔවිනි දූ වගේ ඉදිවී කියලා හිතෙනවා.... Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-6164687411995087572016-05-27T17:54:15.664-07:002016-05-27T17:54:15.664-07:00ස්තුතියි..තිලක සිත.. මම ලියන්න පෙළබෙන්න මූලික හේතු...ස්තුතියි..තිලක සිත.. මම ලියන්න පෙළබෙන්න මූලික හේතුව තාත්තගේ ඒ ආකල්පමය වෙනස කියලයි මට දැන් හිතෙන්නේ. අවටින් ලැබෙන දැනෙන වගේම මගේම හිතේ ඇති වෙන විවිධ හැඟිම් දැනිම් නැවත නැවත වෙනස් ආකාර වලින් එළියට ගෙන්න එයින් මට හැකි උනා මගෙ හිතත් නිදහස් වෙන ගමන්. ඒ වගේම ඔහුගෙන්ම ඉගෙන ගත්ත කිසිම කෙනකු විනිශ්චය කිරිමක් නොකර සිටිමටත් මං පරිස්සන් වෙනවා..අඩුම ගනේ මාව වත්..

(comment එක එක පාරක් දැම්මත් error එකක් ආව නිසා ආයෙත් දැම්මා, දෙපාරක් ඇවිත් නම් delete කරන්න තිලක සිත..)නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-83854581809494889752016-05-27T10:12:12.813-07:002016-05-27T10:12:12.813-07:00බොහොම ස්තුතියි හීන දකින්නී. ඇත්තටම මම අදහස් කරේ අස...බොහොම ස්තුතියි හීන දකින්නී. ඇත්තටම මම අදහස් කරේ අසාධාරනෙකදී ඇය දැන්නම් කටපියාගෙන ඉන්නේ නෑ කියන එක. ඒත් ඒ වගේම මම අනුමත කරන්නේ නෑ පෝලිම් කඩාගෙන යන එක,බොරුවට කෑ ගහලා ප්‍රශ්න විසඳන්න යන එක වගේ අසංවේදී දේවල්. නමුත් අවශ්‍ය තැනදී කතා කළ යුතුයි. කවුරැ හරි වැරදිනම් එය පෙන්වා දිය යුතුයි. ඊට ගැලපෙන විදිහක් තියෙනවා. කොහොම උනත් ඔබ මතු කළේ බොහොම සියුම් සහ වැදගත් කරුණක්.
ඔබේ මේ සටහනට මම කැමතියි . //අවට පරිසරයේ සිදුවෙන කිසිම දේකින් තමන්ගේ හිතේ සාමයට හානිදායක දෙයක් කර ගන්න එපා කියල මගේ තත්තා හොඳින් වටහල දුන්නු නිසා...//දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-68552648869680607892016-05-27T02:54:31.191-07:002016-05-27T02:54:31.191-07:00පුංචි කාලෙ සංවේදි, විනයගරුක වෙන දරුවොම ලොකු උනාම ප...පුංචි කාලෙ සංවේදි, විනයගරුක වෙන දරුවොම ලොකු උනාම පෝලිම් පනින, ප්‍රශ්න වලදි කැගහන, අනුන්ගේ දේවල් ඉවක් බවක් නැතුව ලබාගන්න වගේ අසංවේදි වෙන්නෙ ඇයි...එහෙම වෙන්නේ වැඩිහිටි හැසිරිම් කියල අවට පරිසරයෙන් එයාලට පේන දේවල් නිසාද ??

ඔබේ දුව මම උනා නම් ඒ සිද්දියම අද උනා නම් (ඒ කියන්නෙ මට අවුරුදු 18 දි..) මං කරන්නේ ඒ මනුස්සය හිතන්නත් කලින් මගේ මොළේට පණිවිඩයක් දෙනව අර මුදල් නෝට්ටුව කකුලෙන් හරි පොළවට අලවන්න ඒ වැඩිහිටි පුද්ගලයගේ මොළය ක්‍රියාත්මක වෙන්න කලින්. එහෙම කරලා මං ඒක තාත්තාට ඒ වෙලාවෙම දිල අර අනිත් වැඩිහිටියට මඳ හිනාවක් එක්ක කිසිම කලබලයක් නැතුව පැහැදිලිව ඇස් දිහා කෙලින් බලල කියනව "ඒ සල්ලි නෙමේ ,මගෙ තාත්තාගෙ දාඩිය මහන්සිය ලේ කඳුලු " කියන්න වචන ටික. ඊට පස්සේ සැහැල්ලුවෙන් තාත්තා එක්ක අත්වැල් බැඳන් එළියට එනව...

අවට පරිසරයේ සිදුවෙන කිසිම දේකින් තමන්ගේ හිතේ සාමයට හානිදායක දෙයක් කර ගන්න එපා කියල මගේ තත්තා හොඳින් වටහල දුන්නු නිසා...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-79844233562526694222016-05-27T02:18:05.460-07:002016-05-27T02:18:05.460-07:00//ආවානම් ඇය කෑ ගසා ඊට එරෙහි වන බව මම දිනිමි.//
මෙ...//ආවානම් ඇය කෑ ගසා ඊට එරෙහි වන බව මම දිනිමි.//
මෙන්න මෙතන තෙරුනේ නැ, ඇයි කැ ගහන්නේ... කැ ගසා ප්‍රශ්න විසඳන්න පුලුවන් ද??

දිගු අර්ථවත් ජිවිතයක් ඉදිරියත් ගත කරන්න හැමදේම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඔව්නිට...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-52450899359382955042016-02-23T02:36:18.257-08:002016-02-23T02:36:18.257-08:00බොහොම කාලෙකින් රුවන්. දැකීමත් සතුටක් . මට හිතෙන්නේ...බොහොම කාලෙකින් රුවන්. දැකීමත් සතුටක් . මට හිතෙන්නේ මුලින් නිදහසේ හැදෙන්න දීලා පස්සේ තේරෙන කාලේදී ආගම් ගැන ළමයින්ට කියල දුන්නනම් හරි කියල. එතකොට කැමති දෙයක් කරගෙන ස්වාධීන මිනිස්සු විදිහට ජීවත් වෙයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-66693948894717176462016-02-23T02:31:37.350-08:002016-02-23T02:31:37.350-08:00බොහොම ස්තුතියි දිනිති. නාරදගේ කතාව අපි එක්ක බෙදාගත...බොහොම ස්තුතියි දිනිති. නාරදගේ කතාව අපි එක්ක බෙදාගත්තට ස්තුතියි . මම හැමදාම කියන්නේ ළමයි ගැන අවධානෙන් හිටියොත් මේ වගේ සියුම් සංවේදීකම් අඳුනගන්න පුළුවන් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-35432125528623839152016-02-23T02:29:58.664-08:002016-02-23T02:29:58.664-08:00බොහොම ස්තුතියි JP . මමත් ඉස්සර අපේ පොඩි උන් දෙන්නා...බොහොම ස්තුතියි JP . මමත් ඉස්සර අපේ පොඩි උන් දෙන්නා ඉස්කෝලෙට අරන් යද්දී කියන මෙගා කතා සීරීස් තුන හතරක් තිබ්බ. ETගේ කතා, හත්පණ , ඇලිස්ගේ කතා වගේ . පුදුම සැහැල්ලුවෙන් සතුටෙන් කරපු දෙයක් තමයි ළමයි අරන් ඉස්කෝලේ ගිය එක දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-49133062119035406932016-02-23T02:27:37.696-08:002016-02-23T02:27:37.696-08:00අපේ අක්කා තමයි මාව ලොකු ඉස්කෝලට එක්කරගෙන ගිහින් බ...අපේ අක්කා තමයි මාව ලොකු ඉස්කෝලට එක්කරගෙන ගිහින් බාර දුන්නේ. බොහොම ස්තුතියි ගස් . ජය වේවා !දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-60953987209181230962016-02-21T07:26:14.046-08:002016-02-21T07:26:14.046-08:00මේ ලියමන නිසා මට හිතුන, පොඩි එවුන්ට ස්වාධින බුද්ධි...මේ ලියමන නිසා මට හිතුන, පොඩි එවුන්ට ස්වාධින බුද්ධියක් සහ කොඳු නාරටියක් ඇතුව ජිවිතේ "බවුන්ඩේසන්" දාගන්න උන්ටම ඉඩ අරින එක හොඳම වැඩේ බව. අනවශ්‍ය විදිහට ආගම් ඇදහීම් ඔලුවට රිංගවන්න හදන එක උනත් මට නං හිතෙන්නේ පුංචි හිත් වලට කරන අරියාදුවක් බවයි. ගහක් පැලයක් උනත් මුලෙන් අඩියක් විතර ඈතට වෙන්න, උවමනාවට වඩා වැඩි නොවෙන්න පොහොර ටිකක් කිට්ටු කරලා තියනවා මිසක් ඕක දිය කරලා ඉන්ජෙක්සන් ගහන්න යනවයැ? පැලේට උවමනා ප්‍රමාණයට තියෙන තැනින් අවශෝසනය කර ගන්නවා. ගහ හැදෙනකොට ඇඹරිලා යයිද, කැරකිලා යයිද, ඉද්ද ගැහුවා වාගේ තනි කෙලින් යයිද කියල කාටද කියන්න පුළුවන්? රූලට නූලට අද ඇරලා අඟලට දසමෙට මට්ටන් කරපු එකකට එකක් නොවෙනස් වෙන්න හීලෑ කරපු දේවදාර ගස් පේළියක ඒකාකාර බවත්, තමුන්ට ඔනෑ හැටියට හතර අතේ අතු බෙදාගෙන මෙලෝ බැලන්ස් එකක් නැතුව හුළඟට වැනි වැනී ඉන්න දේවදාර ගහක ජොලියත් අතර කොතරම් වෙනසක් තියෙනවද... R. Ratnayakehttps://www.blogger.com/profile/13817338346642374857noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-32755267029716240842016-02-20T22:26:01.754-08:002016-02-20T22:26:01.754-08:00දරුවට සුබ උපන් දිනයක් පතනව . මට මේක කියවනකොට මතක් ...දරුවට සුබ උපන් දිනයක් පතනව . මට මේක කියවනකොට මතක් වුනේ ඊයෙ ෆේස් බුක් එකේ නාරද කරුණාතිලක දාල තිබුණ ස්ටේටුවක්. එයාගෙ පුතාට පේර ගන්න පාරෙ ඉදපු වයස අම්මෙක් ගාවට ගියහම පේර වල මිල රු 30 යි. අර අම්මට ඉතුරු 60 යි දෙන්න තිබිල තියෙන්නෙ. දරුව තාත්තගෙ මුහුණ දිහා බලල අපි ඒක තියගන්න කියමු තාත්තා කියල. ඒක ඒ දරුවටම ආව සිතුවිල්ලක්.
මොනව වුනත් දරුවන්ට නිදහසේ සොබා දහමත් එක්ක හැදෙන්න දෙනව නම් තරඟවලට පුරුදු නොකර බොහොම සංවේදි දරුවො සමාජයට එකතු වෙනව. ඒත් කරුමෙට සම හරක් දෙමාපියො ඒක කරන්නෙම නැහැ.
dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-85906147978361022882016-02-20T06:09:07.428-08:002016-02-20T06:09:07.428-08:00මගේ කෙල්ලට අකුරු කියවපු බවනම් මතකයි . එතනින් එහාටන...මගේ කෙල්ලට අකුරු කියවපු බවනම් මතකයි . එතනින් එහාටනම් එහෙම නැකත් බැලීමක් කල බවක් මතක නෑ . කොහොමද මන්දා තිලකේ මේ ලියවිල්ල මට එක පාරටම මතක් කලේ වෙනම මතකයක් . ඒ මම පොඩි එකී ළදරු පාසැලට බස්සන්න යනකොට හැමදාම උදේට දාගෙන , අපි දෙන්නත් එක්කම කියා කියා ගිය සින්දුව ....බඹරා වගේ විසේ කාරයා , දෙඹරා වගේ ගණන් කාරයා .. ටිකක් පරක්කු වුනත් ඔබ දියණියට සුභ පැතුම් JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-44425999589125322412016-02-20T01:20:54.059-08:002016-02-20T01:20:54.059-08:00ගස්ලබ්බට අකුරු කියවලා තියෙන්නෙ අක්ක එයාගෙ සෙල්ලම් ...ගස්ලබ්බට අකුරු කියවලා තියෙන්නෙ අක්ක එයාගෙ සෙල්ලම් ගෙදරදි.
ගස්ලබ්බට ඉඳුල් කටගාල තියෙන්නෙත් අක්ක එයාගෙ සෙල්ලම් ගෙදරදි..
මොන නැකතක් වත් නෑ.. හෙහ් හෙහ්..
සංවේදීකම බලෙන් ඔබන්න බැරි දෙයක්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-91771524763072998822016-02-20T00:39:56.954-08:002016-02-20T00:39:56.954-08:00//ඕනෑම කෙනෙක් දරුවෙක් වෙලා ඉඳලා තියෙනවනේ//++++++++...//ඕනෑම කෙනෙක් දරුවෙක් වෙලා ඉඳලා තියෙනවනේ//++++++++++++++++++ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-48127859544693466832016-02-18T10:34:13.858-08:002016-02-18T10:34:13.858-08:00ජේන් අක්කගේ දුවගේ අකුරු කියවිල්ල වැරදුන් නෑනෙ . පස...ජේන් අක්කගේ දුවගේ අකුරු කියවිල්ල වැරදුන් නෑනෙ . පස්සේ ඒ ළමය ආචර්ය උපාධියක් තියෙන දොස්තර මහත්තැන් කෙනෙක් වුනා කිව්වම දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-6024011093761216712016-02-18T10:27:13.471-08:002016-02-18T10:27:13.471-08:00ඔබට ස්තුතියි තුෂානි . ගොඩක් දරුවන්ගේ ඉතා උසස් සිය...ඔබට ස්තුතියි තුෂානි . ගොඩක් දරුවන්ගේ ඉතා උසස් සියුම් ගතිගුණ තියෙනවා. මේවා ගැන අවධානයක් යොමු කිරීම හා අගය කිරීම සමහර විට මග ඇරෙනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-56587736806605303232016-02-18T10:24:32.588-08:002016-02-18T10:24:32.588-08:00බොහොම ස්තුතියි දිනේෂ් . දෙමවුපියන්ගෙන් විතරක් නෙමෙ...බොහොම ස්තුතියි දිනේෂ් . දෙමවුපියන්ගෙන් විතරක් නෙමෙයි සීයලා ආච්චිලාගෙනුත්, ජීවත් වෙන පරිසරයෙනුත් යහපත් ගතිගුණ ලැබෙනවා දරුවන්ට. මොනා වුනත් දරුවන් නිදහස් මනසකින් හැදෙනවානම් හොඳයි . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-66447923292125264132016-02-18T10:21:12.154-08:002016-02-18T10:21:12.154-08:00බොහොම ස්තුතියි හේමමාලි . මේ අපේ ගමේ කෙනෙක්නේ . ජය ...බොහොම ස්තුතියි හේමමාලි . මේ අපේ ගමේ කෙනෙක්නේ . ජය !දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47256616302429312802016-02-18T10:18:10.711-08:002016-02-18T10:18:10.711-08:00බොහොම ස්තුතියි අජිත් . අපේ දෝනිත් ඔය වගේ දේ ලෑටිගා...බොහොම ස්තුතියි අජිත් . අපේ දෝනිත් ඔය වගේ දේ ලෑටිගාමින් හිටියා මුලින්. ඒත් පස්සේ කිරි විතරක් බොන්න ගත්තම තමයි ඔයි දොස්තර ගාවට ගියේ . ඔව් ඔබේ මිතුරු ලයිස්තුවේ ඉන්නා ඇය අපේ ඉතාම හිතවත් මිතුරියක්. සුබ පැතුවා කියන්න දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-15579877257600413542016-02-18T10:14:09.988-08:002016-02-18T10:14:09.988-08:00බොහොම ස්තුතියි මචං . ජය !බොහොම ස්තුතියි මචං . ජය !දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-6627974735485795522016-02-18T10:13:40.988-08:002016-02-18T10:13:40.988-08:00බොහොම ස්තුතියි මචං . හැලපැට්ටටත් ආදර සුබ පැතුම්!බොහොම ස්තුතියි මචං . හැලපැට්ටටත් ආදර සුබ පැතුම්!දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-61195115134395201202016-02-18T10:11:26.138-08:002016-02-18T10:11:26.138-08:00බොහොම ස්තුතියි මහේෂ් . ජය ! බොහොම ස්තුතියි මහේෂ් . ජය ! දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-20540862248473497422016-02-18T10:10:28.245-08:002016-02-18T10:10:28.245-08:00බොහොම ස්තුතියි මචන් . ඔව් උන් බලෙන් හදන්න බෑ . අපි...බොහොම ස්තුතියි මචන් . ඔව් උන් බලෙන් හදන්න බෑ . අපි හැදිලා පෙන්නන්න ඕනි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-34018343039515266032016-02-18T10:09:19.716-08:002016-02-18T10:09:19.716-08:00බොහොම ස්තුතියි ඉවාන් . ජය !බොහොම ස්තුතියි ඉවාන් . ජය !දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com