tag:blogger.com,1999:blog-4875968445762214218.post7958103421559787300..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : අහිමි වූ ජෙට් එන්ජිම- 2 තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-4875968445762214218.post-27896515699620558112016-09-17T23:36:35.937-07:002016-09-17T23:36:35.937-07:00පේරාදෙණිය සරසවියට යන සිහිනය තවත් වැඩි කරන්නට සමත් ...පේරාදෙණිය සරසවියට යන සිහිනය තවත් වැඩි කරන්නට සමත් කතාමාලාවක් ලියූ ඔබතුමාට මගේ හද පිරි ප්‍රණාමය....හන්තාන සිහිනය යතාර්තයක් කරගන්නා දවස වැඩි ඈතක නොවෙයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-81211426732367270612016-01-04T10:07:42.849-08:002016-01-04T10:07:42.849-08:00ඔබටත් ජය සතුට පිරි නව වසරක් වේවා . බොහොම ස්තුතියි ...ඔබටත් ජය සතුට පිරි නව වසරක් වේවා . බොහොම ස්තුතියි සෙනරත් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25247568858170144132015-12-30T18:33:47.808-08:002015-12-30T18:33:47.808-08:00තිලකයියේ ඉක්මනට මොනාහරි ලියපං බං..
තිලකයියේ ඉක්මනට මොනාහරි ලියපං බං..

Anonymoushttps://www.blogger.com/profile/04951781376100415795noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-44717255277380900242015-12-30T18:29:40.669-08:002015-12-30T18:29:40.669-08:00නොකී කතා.... දෙමළෙක් නිසාද කියන ප්රශ්නය අහන්න හි...නොකී කතා.... දෙමළෙක් නිසාද කියන ප්රශ්නය අහන්න හිතන්නවත් එපා...
Anonymoushttps://www.blogger.com/profile/04951781376100415795noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-29915895745891947272015-12-30T18:20:12.686-08:002015-12-30T18:20:12.686-08:00නිළ නිවාස ප්රශ්නය ගැන පළවෙනි කොමෙන්ටුව දාපු ඇනෝ ව...නිළ නිවාස ප්රශ්නය ගැන පළවෙනි කොමෙන්ටුව දාපු ඇනෝ විදිහට මට හිතුනෙත් සජ්ජාට හිතුන දේම තමා. රසිකයියට ඇරියස් එකක්වත් තියනවද කියල ?
හැබැයි මුලු ජීවිත කාලයම රටේ ළමයි වෙනුවෙන් කැප කරල ( තමන්ගේ පෞද්ගලික ජීවිතේට සැලසුමක් නොතිබුන මනුස්සයෙක්) අන්තිම කාලේ තනිවෙලා ඉන්න මනුස්සයෙක් වෙනුවෙන් රටක් විදිහට යමක් කරන එක (පොතේ මොන මගුලක් තිබුනත්) අසාධාරණද ?Anonymoushttps://www.blogger.com/profile/04951781376100415795noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-81309343814766154182015-12-16T01:45:01.151-08:002015-12-16T01:45:01.151-08:00ඔබේ සටහනට ස්තුතියි. හැබැයි මමනම් හිතන් නෑ ඔහුගේ ජා...ඔබේ සටහනට ස්තුතියි. හැබැයි මමනම් හිතන් නෑ ඔහුගේ ජාතිය මොකක්ද කියන එක කිසි කෙනෙක් සැලකිල්ලට ගත්තා කියා. ඔහුට වුනෙත් අපි වාගේ රටක වැඩි ප්‍රසිද්දියට අකමැති, තමන්ගේ පාඩුවේ වැඩ කටයුතු කරගෙන ඉන්න ඕනිම විද්වතෙකුට වෙන දේ. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47902505505826500182015-12-16T01:40:27.802-08:002015-12-16T01:40:27.802-08:00බොහොම ස්තුතියි යාළු බොහොම ස්තුතියි යාළු දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-1530862204997984142015-12-16T01:39:58.318-08:002015-12-16T01:39:58.318-08:00පරම්පරාවෙන් පරම්පරාවට යන මේ රීති නැති වීමෙන් වෙන අ...පරම්පරාවෙන් පරම්පරාවට යන මේ රීති නැති වීමෙන් වෙන අවාසියට වඩා ඒවා තිබීමෙන් ලැබෙන අවාසිය වැඩියි කියලයි මටනම් හිතෙන්නේ . කොහොම උනත් කතා කරන්න ඕනි මාතෘකාවක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-65671031838515833572015-12-16T01:37:22.315-08:002015-12-16T01:37:22.315-08:00//ගොඩක් මිනිස්සුන්ට ජීවිතේ මොනවහරි මග ඇරෙනවා...//ඔ...//ගොඩක් මිනිස්සුන්ට ජීවිතේ මොනවහරි මග ඇරෙනවා...//ඔව් ඒක ඇත්ත දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-75809218148001495152015-12-16T01:36:30.802-08:002015-12-16T01:36:30.802-08:00ඇත්තෙන්ම මනෝජ් ඔහුගේ ජීවිතයේ ඵලදායී කාලය 1950 ඉඳන්...ඇත්තෙන්ම මනෝජ් ඔහුගේ ජීවිතයේ ඵලදායී කාලය 1950 ඉඳන් 1980 වෙන්න ඇති කියා හිතෙනවා. අනික ඔහු කිසි විටෙක තමන්ව මාර්කට් කර ගන්න උත්සහ කලේ නෑ . මේ කරුණු දෙකත් හේතු වෙනවා ඔහු ගැනවැඩි පිරිසක් නොදැන සිටීමට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-64485432951068006282015-12-13T00:20:30.040-08:002015-12-13T00:20:30.040-08:00මහාචාර්ය මහාලිංගම් සමග සමීප ඇසුරකට (ගුරුගෝල) මට ඉඩ...මහාචාර්ය මහාලිංගම් සමග සමීප ඇසුරකට (ගුරුගෝල) මට ඉඩ ලැබුණේ එකම ආචාර මණ්ඩලයක සේවය කරන්නට ගිය පසුවය. ශිෂ්‍යයෙකු ලෙස එතුමා සමග වචන දෙක තුනකට වඩා කතා කර තුබුණේ නැත.
මහාලිංගම් සර්ට අවශ්‍ය වී තිබුණු අධ්‍යාපනික වාර්තා වීඩියෝ වැඩසටහන් රැසක් නිර්මාණය කොට දීමට හැකි වීම මා ලද භාග්‍යයකි. ඒටත් වඩා මා සතුටු වන්නේ ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ අගය කිරීම ගැනය.
එතුමා මා පිළිබඳ සඳහන් කරමින් යතුරු ලියනය කොට දුන් සහතිකය අදත් මා ළඟ සුරැකිව ඇත. පරිගනකය භාවිතා නොකරන්නේ මන්දැයි විමසූ විට මහාලිංගම් සර් පැවසුවේ තමන්ගේ වයසට අනුව එය ගෝචර නොවන බවය.
මහාචාර්ය මහාලිංගම් ඇදුරුතුමන් රට්ට් බොහෝ දේ ලබා දී ඇතත් රටක් ලෙස ඔහුට කිසිවක් ලබා දෙනවා තබා නිසි ගෞරවයකින් කෙළෙහි ගුණ හෝ සළකා නැත.
එසේ වූයේ එතුමන් දෙමළෙකු වූ නිසාද....නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-12415614845333359672015-12-12T03:40:22.074-08:002015-12-12T03:40:22.074-08:00ආදරයත් ගෞරවයත් කැටිකරගත් ලිපියක්.ඇත්තටම බොහොම වටින...ආදරයත් ගෞරවයත් කැටිකරගත් ලිපියක්.ඇත්තටම බොහොම වටිනවා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-56213056506682929322015-12-11T03:47:41.935-08:002015-12-11T03:47:41.935-08:00මහැඳුරු මහලිංගම් චරිතයට සමාන තව චරිත විශ්ව විද්‍ය...මහැඳුරු මහලිංගම් චරිතයට සමාන තව චරිත විශ්ව විද්‍යාල පද්ධතිය තුල වගේම ඉන් පිටතත් තව ඉන්නවා. හැබැයි ඔවුන් ගැන දැන ඉන්නෙ සීමිත පිරිසක් විතරයි.

අපිත් ඉගෙන ගන්න කාලෙ ඔය ගුරු සිසු දුරස්ථභාවය ගොඩක් තිබුනා. අපි ගුරුවරයෙක් මුන ගැහෙන්නෙ ගියෙ ඇඩ්මිසන් සයින් කරගන්න විතරද කොහෙද.

ඒත් දැන් තත්වය ඊට ගොඩක් වෙනස්. ගුරු ගෝල දෙගොල්ලොම කාලෙත් එක්ක ඉස්සරහට යාම වගේම නවක වදය නැති වීම නිසා ඒකත් එක්ක තිබුන පරම්පරාවෙන් පරම්පරාවට යන සමහර රීති නැති වීම නිසා ඒක එහෙම උනා කියලයි මට හිතෙන්නෙ. ඒකෙ හොද නරක දෙකම අපි දැන් සමෝසමේ අත් විදිනවා.සඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47841752792596492982015-12-10T05:10:59.638-08:002015-12-10T05:10:59.638-08:00ලිපි දෙකම කියෙව්වා...
අර ගෙවල් සම්බන්ධ ඇනෝ කියපු ක...ලිපි දෙකම කියෙව්වා...
අර ගෙවල් සම්බන්ධ ඇනෝ කියපු කතාව ටිකක් බර වැඩියි...
ගොඩක් මිනිස්සුන්ට ජීවිතේ මොනවහරි මග ඇරෙනවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-92126479541855713462015-12-09T20:34:59.901-08:002015-12-09T20:34:59.901-08:00මේ ලිපි කියවූ විට සිතෙන්නේ ඔහු "පේරාදෙණිය විශ...මේ ලිපි කියවූ විට සිතෙන්නේ ඔහු "පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ"සංකේතයක්ව සිටි අයෙකු හැඩයි.එත් ඔහු ගැන මා නම් දැනගත්තේ ඔහුගේ මරණයෙන් පසුවයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-10643296405320764552015-12-09T18:35:39.993-08:002015-12-09T18:35:39.993-08:00Thanks Rasika for this correction. In my note E/81...Thanks Rasika for this correction. In my note E/81 should be corrected as E/80; which was the then Final Year batch.
Also in my first year 1984, as I was sharing my N29 room with two of Rasika's batchmates (Hangilipola and Bandara) I treated them as elder brothers. I remember Rasika also as a friendly senior, but there were some Seniors who tried to pull the rank.
Induka Werellagamanoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-31719039071156235112015-12-09T10:09:49.739-08:002015-12-09T10:09:49.739-08:00ඔබට කියවන්න යමක් ලැබුනානම් සතුටුයි. බොහොම ස්තුතියි...ඔබට කියවන්න යමක් ලැබුනානම් සතුටුයි. බොහොම ස්තුතියි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-90103203398776896782015-12-09T10:07:55.760-08:002015-12-09T10:07:55.760-08:00විවේකයක් ලැබුනම ආපහු එන්න . ස්තුතියිවිවේකයක් ලැබුනම ආපහු එන්න . ස්තුතියිදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-13884027384468011652015-12-09T10:06:26.752-08:002015-12-09T10:06:26.752-08:00ඔබටත් බොහොම ස්තුතියි සුදීක. සෑහෙන කාලෙකින් මුණ ගැස...ඔබටත් බොහොම ස්තුතියි සුදීක. සෑහෙන කාලෙකින් මුණ ගැසුනේ නේද .දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-3552741869904168022015-12-09T10:04:41.032-08:002015-12-09T10:04:41.032-08:00ඔහු ජීවමානව දකිනන්ට ලැබුණු කාලයේත් ඔහු හා අප දුරස්...ඔහු ජීවමානව දකිනන්ට ලැබුණු කාලයේත් ඔහු හා අප දුරස්ථ බවක් තිබ්බා . ඊට අවුරුදු විසි දෙකකට පසු නැවත ඔහු ගැන ලියන්න තියෙන්නේ දුරස්ථව බලලම තමයි. ඒත් ඔහු ගැන නොලියා සිටින්නට බැරිතරම් බරට ඔහු අපේ හිත්වලට වැදී තිබුනා. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-80260601463451024202015-12-09T09:57:32.264-08:002015-12-09T09:57:32.264-08:00මමත් රසිකගේ ඉංග්‍රීසි ලිපිය කියෙව්වා. හොඳ ලිපියක්...මමත් රසිකගේ ඉංග්‍රීසි ලිපිය කියෙව්වා. හොඳ ලිපියක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-33002087129431323512015-12-09T06:58:17.737-08:002015-12-09T06:58:17.737-08:00ලිපි දෙකම කියවා බැලුවා.
...//මහාලිංගම්' නම් ච...ලිපි දෙකම කියවා බැලුවා.

...//මහාලිංගම්' නම් චරිතය බිහි වී ඇත්තේ පෙරදිගින් ගත් සරලකම හා අල්පේච්ඡතාව මෙන්ම බටහිරින් ගත් ආචාරශීලීත්වය , ශික්ෂණය හා ක්‍රමාණුකුලබව වැනි දේ සම්මිශ්‍රණය වීමෙනි//...

ලිපියේ මම කැමතිම කොටස තමයි මේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-30284083665926429402015-12-09T06:27:06.954-08:002015-12-09T06:27:06.954-08:00එය කියෙව්වෙමි... ශිෂ්‍යයන් සහ අදුරුතුමන්ලා අතර ඇති...එය කියෙව්වෙමි... ශිෂ්‍යයන් සහ අදුරුතුමන්ලා අතර ඇති දුරස්ථ භාවය එමගින්ද තවදුරටත් තහවුරු වේ... මාගේ සැකය නිවැරදි නොවේද?? :)සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-6902683547270006052015-12-09T04:40:32.414-08:002015-12-09T04:40:32.414-08:00මගේ ලිපියේ මුල් කොටස අද හවස eFacMemories බ්ලොග් අඩ...මගේ ලිපියේ මුල් කොටස අද හවස eFacMemories බ්ලොග් අඩවියේ පලවී ඇත.
http://efacmemories.blogspot.com/2015/12/my-distant-memories-about-professor-s.html

දෙවන කොටස හෙට පලවෙනු ඇත.

මෙහි සිංහල අනුවාදයක් පසුව ලියමි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-91129901627323259882015-12-09T03:46:28.039-08:002015-12-09T03:46:28.039-08:00දේශා.... අනේ අපි නොදන්නා සූකිරි කොලු පැටිය..... හ...දේශා.... අනේ අපි නොදන්නා සූකිරි කොලු පැටිය..... හැක් හැක්..

රසික සහෝදරයා... හා බොරුද කියන්නෙ.. මොකක්හෝ දුරස්ථ බවක් මම දැක්ක.. ලියමු ලියමු.. බලන්න එන්නං...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.com