tag:blogger.com,1999:blog-4875968445762214218.post8014514459260091404..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : හාවාට මොකද උනේ ?තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-4875968445762214218.post-38936677975126404902016-05-06T03:23:22.814-07:002016-05-06T03:23:22.814-07:00බොහම ස්තුතියි ලලිත් බොහම ස්තුතියි ලලිත් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-76063480017249507142016-05-06T03:22:53.390-07:002016-05-06T03:22:53.390-07:00ආ මේ වගේ වෙන කොහේ හරි ඉන්ටවිව් යනවද?. මම හිටියා ලො...ආ මේ වගේ වෙන කොහේ හරි ඉන්ටවිව් යනවද?. මම හිටියා ලොවෙත් නෑ කියල හෙහ් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-8851304345841756232016-05-06T03:21:56.294-07:002016-05-06T03:21:56.294-07:00ස්තූතියි මැති තුමනි ස්තූතියි මැති තුමනි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-78193205979426853612016-05-04T07:00:26.767-07:002016-05-04T07:00:26.767-07:00ෂා නියම ඉන්ටවිව් එකක්...
ෂා නියම ඉන්ටවිව් එකක්...
Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-51921579538055946732016-05-04T02:20:16.211-07:002016-05-04T02:20:16.211-07:00මව්බිමේ ඉන්ටවීව් එකක් වගේමව්බිමේ ඉන්ටවීව් එකක් වගේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-81965426402211412792016-05-03T02:12:46.352-07:002016-05-03T02:12:46.352-07:00ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී ඔවිනිට සුභපැතුම්!ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී ඔවිනිට සුභපැතුම්!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-13236039263690567702016-05-02T11:23:18.931-07:002016-05-02T11:23:18.931-07:00නංගී මම මේ කරන්නේ ඔයාලා වගේ යහපත් සුන්දර යාලුවන් අ...නංගී මම මේ කරන්නේ ඔයාලා වගේ යහපත් සුන්දර යාලුවන් අතරට අපේ දරුවන් හඳුන්වලා දෙන එක. එතකොට ඒ ගොල්ලන්ගේ අනාගතේ සෑහෙන දුරකට සුරක්ෂිතයි කියල මට හිතෙනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-29415911748652658072016-05-02T11:19:41.213-07:002016-05-02T11:19:41.213-07:00ඒ කතාවෙන් සෑහෙන දෙක කියවෙනවා මල්ලි. අපේ තාත්තලා ක...ඒ කතාවෙන් සෑහෙන දෙක කියවෙනවා මල්ලි. අපේ තාත්තලා කවදත් හිතන්නේ අපි අවුරුදු දහයට අඩු දරුවෝ කියල . මේක අපිටත් වෙනවා ඉස්සරහටදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-42455413484812982002016-05-02T11:16:50.088-07:002016-05-02T11:16:50.088-07:00බොහොම ස්තුතියි ලේ පාට හීන . අපි කැමති කෙසෙල් දළු ...බොහොම ස්තුතියි ලේ පාට හීන . අපි කැමති කෙසෙල් දළු පාට , ලා නිල් පාට හීන බලන්න . අනික්වාත් බලලම එන්නකෝ එහෙනම්. ජය ! දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-17857067542482542202016-05-02T11:13:26.134-07:002016-05-02T11:13:26.134-07:00බොහොම ස්තුතියි හීන දකින්නී. සුන්දර හීන දකින්නට විත...බොහොම ස්තුතියි හීන දකින්නී. සුන්දර හීන දකින්නට විතරක් නෙවෙයි ඒවා හැබෑ කර ගන්නටත් ඔබට හැකි වේවා !දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-56535579498968499502016-05-02T10:43:27.804-07:002016-05-02T10:43:27.804-07:00ovini ඔයාගේ මේ කතා හරිම හුරුබුහුටියි සුන්දරයි. දරු...ovini ඔයාගේ මේ කතා හරිම හුරුබුහුටියි සුන්දරයි. දරුවන් වෙනුවෙන් මේ තරම් කැපවෙන ඔබටත් බොහෝ තුති අයියේ ! Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-38191258968928775522016-05-02T07:00:12.174-07:002016-05-02T07:00:12.174-07:00මට මතක් වුනේ මමයි තාත්තයි අතරේ වෙච්ච පොඩි සිද්දියක...මට මතක් වුනේ මමයි තාත්තයි අතරේ වෙච්ච පොඩි සිද්දියක්, මට අවුරුදු 17-18 කාලේදී මම නිරුවත් ගෑනු රුවක් තියෙන (ඒ කියන්නේ කිසිම දෙයක් නොපෙනෙන්න වකුටු වෙලා වගේ ඉන්න ගෑනු රුපයක් ඇන්දා, මම දැකපු චිත්‍රයක් බලාගෙන... ඕක මම බිත්තියේ ගහගෙන ඉන්නකොට තාත්තා ඇවිල්ල කිව්වා මට ඒක ගලවන්න කියල.. මම ඇහුවා ඇයි ඒ.. ඒක ලස්සනයි නේ කියල.. තාත්තා කිව්වා ඕක ගලවන්න කියල.. මට කේන්ති ගිහින් මම එක ගැලෙව්වා.. හැබැයි තද වෙච්ච පාර මම තාත්තගේ කබඩ් එකක ගහල තිබ්බ මොකක් හරි ඔය චාර්ට් එකකුත් ඉරල දැම්ම... ඒ සිද්දිය එතනින් ඉවර වුණා..

දැන් අවුරුදු 3-4කට කලින් මට ඕක මතක් වුණා..මට පස්සේ හිතුනා මම ඉලංදාරියෙක් වෙලා කියන දේ පිළිගන්න තාත්තට ඒ දවස් වලත් බැරි වෙන්න ඇති කියල...ඕක මතක් වෙලා ඇස් වලට කඳුළු ආවා...

තිලක් අයියා කරලා තියෙන්නේ එකේ අනිත් පැත්ත.. හෙහ් හෙහ් හරිම පුදුමයි... !

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-60256692328828630232016-05-01T22:38:04.270-07:002016-05-01T22:38:04.270-07:00සුන්දර ලියවිල්ලක්. තිලකට ඉන්නෙ හුරතල් දෝණියන්ද කෙන...සුන්දර ලියවිල්ලක්. තිලකට ඉන්නෙ හුරතල් දෝණියන්ද කෙනෙක්නෙ. අහල තියෙන ප්‍රශ්න වලින්නම් පේන්නෙ පණ්ඩිත ආතම්මෙක් වගේ. ඔවිනි නමේ තේරුමට හරියාවි දූ ඔයාගෙ රසවත් ලිපි දිගට කියවද්දි.
ලින්කුවෙන් අමුණල තියෙන අනිත් ලිපි ටික කියවලම එන්නම්කො.

ප.ලි.:
අටං අයියෙ අපෙ රසිකයගෙ වයස හොයල කියන්ටකෝ.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-69976336669474916542016-05-01T06:19:28.486-07:002016-05-01T06:19:28.486-07:00නියමයි, තාත්තා කෙනෙකුයි දුවෙකුයි මෙහෙම කතා කරන එ...නියමයි, තාත්තා කෙනෙකුයි දුවෙකුයි මෙහෙම කතා කරන එකත් ලොකු දෙයක්, මටත් ලැබුණු හොදම ජිවිත පාඩම් ලැබුනේ මගේ තාත්තා එක්ක මේ වගේ එකට එකක් නොදෙවෙනි ප්‍රශ්නෝත්තර තරග වලින්,මෙ දේ ලංකාවේ නිතර දකින්න නොලැබෙන එක හරිම අපරාදයක්. ලමයිනට නොසගවා ප්‍රශ්න කරන්න, තේරෙන විදිහට වයසට අනුව යථාර්තය පහදලා දීම දෙවම්පියෝ අතින් කෙරෙනවා නම් බොහෝ දරුවන් දැනුමෙන් සන්නද්ධ කරන්න පුළුවන් කාටත් නොදෙවිනි වෙන්න.. ඔවිනිට තව අවු 2 කින් සැහෙන අවබෝධයක් ලැබෙන එක නම් සහතිකයි...:) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-57380561233176731272016-05-01T00:41:13.317-07:002016-05-01T00:41:13.317-07:00ඔව් ඔව් මේ වගේ බරපතල ප්‍රශ්න මැදින් ජීවිතේ ගලාගෙන...ඔව් ඔව් මේ වගේ බරපතල ප්‍රශ්න මැදින් ජීවිතේ ගලාගෙන යනවා . මේ අවුරුද්ද අන්තිමට දකුණුකුරු දිවයින පැත්තේ එන්නයි සැළසුම, තිසරලා බලන්න . අලුත් පොතත් ඇන්න එන්නම් .දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-14489106398144686252016-04-30T19:25:19.231-07:002016-04-30T19:25:19.231-07:00තව පොතක් ඒ කියන්නෙ මග එනවා..... තව ඉස්සරහට තිලකට ස...තව පොතක් ඒ කියන්නෙ මග එනවා..... තව ඉස්සරහට තිලකට සෑහෙන බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි වගේ... :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-72637760874155718402016-04-30T11:11:51.988-07:002016-04-30T11:11:51.988-07:00පොත කියවලා ඉවරවෙලා දැනෙන අවංක අදහස් කියන්න නිර්මාණ...පොත කියවලා ඉවරවෙලා දැනෙන අවංක අදහස් කියන්න නිර්මාණී දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-22667822870100093012016-04-30T11:10:08.524-07:002016-04-30T11:10:08.524-07:00බොහොම ස්තුතියි දුව. ඔවිනි ඔය විහිලුනේ කරන්නේ . ඔයා...බොහොම ස්තුතියි දුව. ඔවිනි ඔය විහිලුනේ කරන්නේ . ඔයාලා වෙනුවෙන් මම දිගටම ලියනවා. (AL තරම් ලේසි නෑ මේ ප්‍රශ්ණ D)දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-7023060676677239892016-04-30T11:07:21.308-07:002016-04-30T11:07:21.308-07:00හෙහ් හේ. ඇත්ත කියනවනම් එයා පළවෙනි ප්‍රශ්නේ අහද්දී ...හෙහ් හේ. ඇත්ත කියනවනම් එයා පළවෙනි ප්‍රශ්නේ අහද්දී මට උත්තර නැති උනා . හේතුව ඒ වගේ ප්‍රශ්නයක් බලාපොරෝත්තු නොවුණු එක . ස්තුතියි කුරුටු දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-85166483812172579352016-04-30T11:05:21.889-07:002016-04-30T11:05:21.889-07:00අරූ සෑහෙන කාලෙකින් මේ පැත්තේ . දකින්නත් සතුටුයි. ...අරූ සෑහෙන කාලෙකින් මේ පැත්තේ . දකින්නත් සතුටුයි.
අපේ ළමයින්ගේ වැඩිහිටියන්ව ප්‍රශ්ණ කරනගතිය අඩුයි තමයි. වයසින් වැඩෙද්දී මේ ගුණය තිබ්බත් නැති වෙලා යනවා. දිගට කතා කරන්න ඕනි ටොපික් එකක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-50133884755255945692016-04-30T10:59:44.074-07:002016-04-30T10:59:44.074-07:00ඒකනේ ඇත්ත ලිව්වම කොහෙත් ප්‍රශ්න. ඉස්සරහට මේ වගේ දේ...ඒකනේ ඇත්ත ලිව්වම කොහෙත් ප්‍රශ්න. ඉස්සරහට මේ වගේ දේවල් ඔවිනිට තේරුම් කරලා දෙන්න පුළුවන් වෙයි . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-12557963123760739982016-04-30T07:51:53.539-07:002016-04-30T07:51:53.539-07:00Wow.. hrim shoi interviws dekak uncle..
Nangila ki...Wow.. hrim shoi interviws dekak uncle..
Nangila kiyawana eka nwawattuwot uncle kta kyn ekat nawattuwot man wge pattaka indn ew kywl stutu wena anit duwala?

Nangat subama suba upandinyak..

A/l paper ekk wge.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-43298274168334452052016-04-30T07:25:59.244-07:002016-04-30T07:25:59.244-07:00නියම ඉන්ටවිව් එක........ සුන්දර ජනමාධ්යෙව්දිනයකට ...නියම ඉන්ටවිව් එක........ සුන්දර ජනමාධ්යෙව්දිනයකට තමා අහුවෙලා තියෙන්නේ.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-30606187546156258752016-04-30T05:28:52.389-07:002016-04-30T05:28:52.389-07:00දරුවන්ට දෙමව්පියන්ව ප්‍රශ්න කිරීමේ පුරුද්ද අපි වගේ...දරුවන්ට දෙමව්පියන්ව ප්‍රශ්න කිරීමේ පුරුද්ද අපි වගේ රටවල්වල හරිම අඩුයි. ඒක හරිම අපරාධයක්. තාම ලමයි පොඩි නිසා ලිපිය අහක ගියා. ඔවුන් තවත් වැඩිමල්ව සිටියා නම් ඔය ගැටලුව මතුවෙන්නේ නැහැනේ නේද?Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-26717039151240769632016-04-30T05:21:44.261-07:002016-04-30T05:21:44.261-07:00ගෙදෙරට එකයි පිටට එකයි කියලා දෙකක් ලිව්වා නම් හරි.ගෙදෙරට එකයි පිටට එකයි කියලා දෙකක් ලිව්වා නම් හරි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com