tag:blogger.com,1999:blog-4875968445762214218.post8703208985654936998..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : දෙවන උපත තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-4875968445762214218.post-29756687677944379702018-07-09T14:56:47.554-07:002018-07-09T14:56:47.554-07:00ඔබේ කථා රැසක්ම කියෙව්වා . ඒ වගේම කැනඩාවේ සවන අන්තර...ඔබේ කථා රැසක්ම කියෙව්වා . ඒ වගේම කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන් විදුලියේ දින නැති දිනපොත තුලින් මේ සෙනසුරාදා (2018 ජුලි 14 වැනිදා ) ඔබේ කථා 3 ක් ප්‍රචාරය වෙනවා . ඔබේ කතා අපුරුයි . අවසන් වෙනකම්ම එක හුස්මට කියවාගෙන යන්නට පුළුවන්. දිගටම ලියන්න ඔබට ජය .Traveller Anuhttps://www.blogger.com/profile/00202720715570717768noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-24310893545186411692013-12-02T10:56:36.905-08:002013-12-02T10:56:36.905-08:00ඔබ වාසනාවන්තයි. අපිට අවුරුදු හතර වෙනුවට හය හමාරක්...ඔබ වාසනාවන්තයි. අපිට අවුරුදු හතර වෙනුවට හය හමාරක් ඉන්න උනා. ඉදිරි දිවියට සුබ පතනවා .දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25452805724738923352013-12-02T01:36:59.743-08:002013-12-02T01:36:59.743-08:00මටත් මුලින්ම කැම්පස් එකට යද්දී ගෙදරින් ආව විදිය මත...මටත් මුලින්ම කැම්පස් එකට යද්දී ගෙදරින් ආව විදිය මතක් උණා. මීට අවුරුදු 4 කට විතර කලින්. හෙට අනිද්දා උස්සාගෙන ආපු ටිකත් අකුලාගෙන ආපහු යන්න වෙනවනේCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-270814702756425112013-12-01T10:07:16.199-08:002013-12-01T10:07:16.199-08:00උඹේ කොමෙන්ටුව කියවා පැය බාගයක් ඉතර තෝන්තුවෙන් හිට...උඹේ කොමෙන්ටුව කියවා පැය බාගයක් ඉතර තෝන්තුවෙන් හිටියා. මට මතක් වුනේ ඉහත පොස්ටුව කියවා අපේ පොඩි එකී ඉදිරිපත් කළ විචාරය . ඒකිගේ වචනවලින්ම මෙහෙමයි.

' තාත්තේ මේ සැරේ පොස්ට් එක ටිකක් පණ්ඩිත වැඩියි වගේ. අනේ දේශපාලනේ ගැන නම් ලියන්න පටන් ගන්න එපා. පත්තරවලයි අනිත් හැම එකකම කියවන්න තියෙනේ මිනිස්සු කරන වැරදි අසාධාරණ, මිනි මැරුම්, හොරකම් වගේ ඒවානේ. එත් මට හිතුනේ තාත්තගේ බ්ලොග් එකේ ලියන්නේ ගොඩාක් නරක මිනිස්සු අතර ඉන්න හොඳ මිනිස්සු ගැන කතා විතරයි කියල.;

දෝනි එහෙම කිව්වා උනත් මගේ හිතට දහසක් දේ එනවා මේ කතාව ඉස්සරහට යද්දී. නුගත් දේශපාලකයන් හා උගත් මුලාදැනීනන් එක ලෙසටම,,, ශ් ශ් ... ඇති ලීවා අපේ පොඩි එකී එනවද කොහෙද?දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-74232914046294804682013-12-01T06:47:42.803-08:002013-12-01T06:47:42.803-08:00මෙවර කතාව කියවූ මෙගේ හිත දෙදරා ගි...මෙවර කතාව කියවූ මෙගේ හිත දෙදරා ගියේය. හිතා මතාම, යාන් හෑලි බඳු ටීකා ලිවීමෙන් වැලකී ඉන්න උත්සාහ කරන මුත් මෙවර මේ කතාව කීමට මට හිතෙයි. පගා හිඟන්නන් ගැන කිව හැකි කතා කොතෙකුත් ඇති මුත් ඉන් සිහිවන වතාවක් පාසා කෝපය සහ කළකිරීම වාන් දමන එක් කතාවක් මගේ මතකයේ ඇත. නමසිය අනූවේ තාත්තාගේ මරණයෙන් පසු අපි හිතා හිටියේ ඔහුගේ විශ්‍රාම වැටුප සහ ගෙවීම් පිලිබඳ ලිපියක් තැපෑලෙන් ගෙදරට "යථා කාලයේදී" එන බවකි. "යථා කාලය" අවුරුද්දක් යන තුරුත් ආවේ නැත. මේ ගැන විමසූ තාත්තාගේ මිතුරු ගුණරත්න මහතා මේ ගැන අසා මට කීවේ තවත් බලා නොඉඳ මහනුවර මහ ලේකම් කාර්යාලයට ගොස් මේ ගැන සොයා බැලිය යුතු බවය. පළමු වර එහි ගිය මට එතන හිටි අයෙක් දැන්වූයේ එම ලිපිගොනුව අස්ථානගත වී ඇති බව සහ එය සොයා ගැනීමට කල් ගතවන බවකි. ඒ කතාව විශ්වාස කරමින් මම ආපසු තාත්තාගේ ඔපීසියට විත් එම ලිපිගොනුව නැවත සකස් කොට මහ ලේකම් කාර්යාලයට යැවීමට සිදුවන බව කීවෙමි. මට කිසිත් නොකී ඔහුගේ හිතෛශීන් දිනක් තුල එය නැවත සකස් කොට තැපෑලට යොමු කලෝය. දෙවන වර මහ ලේකම් කාර්යාලය මට කිව්වේ "තාම ආවේ නැහැ" කියාය. තරමක කෝපයෙන් මා දොරෙන් පිටවනු දුටු උකුස්සෙක් මා වෙත පියාඹා අවුත් මෙසේ කීය. "ඒගොල්ලන්ට කීයක්වත් නොදී ඔහොම වැඩක් කරගන්න අමාරුයි... අපිටත් එක්ක සවුත්තුව..." මෙවරත් මම රැවටුනෙමි. මා හිතුවේ ඌ මාල ගිරවෙක් කියාය. "කවුද ඒ ගොල්ල කියන්නෙ?" " පැය දෙකකින් විතර එන්නකො... මම එයාව මුණගස්සන්නං..." එවර කාර්යාලය තුලට ගිය මම කතාව මැදදී මෙසේ ඇසුවෙමි "පගාවක්ද ඕනෙ? කීයක්ද?" මම හිතුවාට වඩා සද්දෙන් කී දෙය ඇසූනු ප්‍රධානියෙකු යැයි සිතිය හැකි කෙනෙක් පලු දොරකින් මතු විය. "කවුද පගා ඉල්ලන්නෙ?" මම උකුස්සා දෙසත් "එයා" දෙසත් බැලුවෙමි. "මේ වැඩේ කරල දෙනවා දැන්මම" කී ඔහු මදෙස බලා කරුනාවෙන් මෙසේ කීවේය: "නොකෙරුනොත් ඇවිල්ල මට කියන්න". මම තෙවැනි වරටත් රැවටුනු බව තේරුනේ නඩුව කිමට ඔහුගේ කාමරයට ගිය වෙලාවේය. එතනින් පිටවන මම දුටුවේ ගේට්ටුව ලඟ ගිනි අවුවේ තැම්බෙමින් ඇතුලට කර පොවන්නට උත්සාහ කරන මැදිවිය ඉක්මවූ පිරිසකි. ඔවුන්ගේ විඩාපත් මුහුණු මට කීවේ කළ ගුණ නොදත් අමන ක්රමයක දුක්බර කතාවකි. එක්වරම හිත පැලීයන තරම් වේදනා බර වූ කෑ ගැසීමක් පැතිර ගියේය. ජාතික ඇඳුමකින් සිටි මේරූ කෙසඟ තලත්තෑනියෙක් "අනේ මගේ පොකට් එකට ගහලා" කියමින් ඒ මේ අත හැරෙමින් දුවන්නට බලන්නට විය. එවර තමා ලඟම හිටි කෙනාගේ සාක්කුව පිරික්සූ ඔහු ඉන් පසු දුබලව හීන් කෙඳිරියක් නගමින් බිම හිඳ ගත්තේය. එතන හිටි තවත් කෙනෙක් ඔහුගේ වේදනාව දැක සිනාසුනේය. අහක බැලූ තවෙකෙක් මෙසේ කීවේය: "පව්" "ඔය ඉස්කෝලෙ මහත්තයා හැමදාම එනවා එයාගෙ පැන්ශන් එක හදා ගන්න." ඔහුට කතා කොට සනසාලීමට හෝ කළ යුතු වූ අන් යමක් කිරීමට තරම් මේරූ මනසක් මට එකල නොවීය. මේ කතා සියල්ල ඇසූ ගුණරත්න මහතා මෙසේ ඇසීය. "ඇයි සිංහලෙන් කතා කරේ?" "එතන ඉංගිරියෙන් කතා කරන්නෙ කොහොමද?" මට තරමක් හිනා ගියේය. "නෑ නෑ පුතා! ඉංගිරිසිම වෙන්න ඔන නැහැ... පාලි සංස්කෘතත් වැඩ කරනවා!". තෙවැනි වර අසිංහලයෙන් මගේ වැඩය කරගත් නමුත් එදා මා අතින් තාත්තාට ඉටු නොවූ යුතුකම මට අදත් රිදවයි. R. Ratnayakehttps://www.blogger.com/profile/13817338346642374857noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-81888236943340746772013-11-29T04:42:47.201-08:002013-11-29T04:42:47.201-08:00හැබැයි මචන් ඔය වෙලාවේ හරි ඊට පස්සේ මේ ගැන මතක් වෙච...හැබැයි මචන් ඔය වෙලාවේ හරි ඊට පස්සේ මේ ගැන මතක් වෙච්ච වෙලාවට හරි මටනම් කිසිම ආත්මානුකම්පාව සම්බන්ද සංවේදනාවක් ආවේ නෑ . ඊට වඩා සෑහෙන ඉස්සරහට ගිය අම්මා ගැන සෙනෙහසක් හා අධිෂ්ඨානයක් වගේ දෙයක් .දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-57836172307508105782013-11-29T02:38:48.584-08:002013-11-29T02:38:48.584-08:00ටිකක් පරක්කු වුනා තිලකේ,කතාව කියෙව්වේ තෙත්වෙච්චි ඇ...ටිකක් පරක්කු වුනා තිලකේ,කතාව කියෙව්වේ තෙත්වෙච්චි ඇස් දෙකකින්,ඔබේ ආදරණීය මව්තුමිය ගැන මට හරිම දුකක් ඇතිවුනා,කොල්ලෙක් හැටියට මවට කිසිම උදව්වක් උපකාරයක් කරන්නට බැරිව අසරණ වෙච්චි යව්වනයෙක් වුනු ඔබ ගැන මට ඊටත් වඩා දුකක් ඇතිවුනා,
හරිම සංවේදී පෝස්ටුවක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-68164437474503389202013-11-28T03:10:25.178-08:002013-11-28T03:10:25.178-08:00මෙහෙම බැලුවාම අපේ ගමන ආපස්සටනේ මෙහෙම බැලුවාම අපේ ගමන ආපස්සටනේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-88975544567868390762013-11-28T03:06:27.612-08:002013-11-28T03:06:27.612-08:00ඔව් රසීන් අපි හැමෝගෙම අම්මලා අපිව හදන්න වඩන්න වගේ...ඔව් රසීන් අපි හැමෝගෙම අම්මලා අපිව හදන්න වඩන්න වගේම ඉස්සරහට ගෙනියන්නත් දුක් වින්දා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-53998347016558795122013-11-28T03:03:02.010-08:002013-11-28T03:03:02.010-08:00ඔව් ඔව් ඒ ලංකාවට TV ආපු කාලේ තමයි.ඒ කාලේ තිබ්බේ ...ඔව් ඔව් ඒ ලංකාවට TV ආපු කාලේ තමයි.ඒ කාලේ තිබ්බේ ඉතින් ITN එක විතරයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-29486156036964025932013-11-28T01:03:42.794-08:002013-11-28T01:03:42.794-08:00එදාටත් වඩා අද පගා මරුවෝ පිරුලා රාජ්ජ සේවෙ. ඊට විරු...එදාටත් වඩා අද පගා මරුවෝ පිරුලා රාජ්ජ සේවෙ. ඊට විරුද්ධ මිනිස්සු හැමතැනකදිම කැපෙනවා. තියෙන එකාගෙන් ගැනීම එකක් ..යන්තම් දවස පිරිමහගන්න කෙනෙක්ගෙන් අර විදිහට ගන්න එකා උපදින්නේ මොන අපායෙද ? නොදෝමකින් පෙරේතයෝසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-61931010874558336162013-11-27T23:24:07.553-08:002013-11-27T23:24:07.553-08:00නියම කතාව. අම්මා අපේ දිව්නුවේ අත්තිවාරම. හරිම සංවේ...නියම කතාව. අම්මා අපේ දිව්නුවේ අත්තිවාරම. හරිම සංවේදී කතාව.Anonymoushttps://www.blogger.com/profile/08476934305714169248noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-86194690434644132732013-11-27T22:34:12.469-08:002013-11-27T22:34:12.469-08:00Maha pola tibune Bindunuwewe guru widyalaye.. Api ...Maha pola tibune Bindunuwewe guru widyalaye.. Api issellama TV ekak dekke ekedi.. pasukalayaka awasanawantha leewegireemak wuneth ethanamyi ( randawiyan pirisak mara demeema). Mama danne nee sinhala akuru gannna eekayi mehema liwwekawinduhttps://www.blogger.com/profile/00730258573462557330noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-75437610919120010112013-11-27T19:15:23.183-08:002013-11-27T19:15:23.183-08:00හරි ම සංවේදියි.. හරි ම සංවේදියි.. කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-90081529146910543462013-11-27T11:13:16.866-08:002013-11-27T11:13:16.866-08:00උඹේ කතාව ඔක්කොටොම වඩා සංවේදියි අරූ . මාර විදිහට වැ...උඹේ කතාව ඔක්කොටොම වඩා සංවේදියි අරූ . මාර විදිහට වැදුනා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-20709224868536888682013-11-27T10:19:25.071-08:002013-11-27T10:19:25.071-08:00මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ ඇතිවූ හොඳ සංකල්පයක් තමය...මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ ඇතිවූ හොඳ සංකල්පයක් තමයි මහපොළ. ඇතුලත්මුදලි මයා හිටියානම් මෙයට තවත් වටිනාකම් එකතුවෙන්න තිබුනා.මා විවි සිසුවෙක් නොවූවත් මෙයින් ප්‍රයෝජන ලැබූ අය බොහොමයි.

ඔය විදිහටම පෝස්ට් ඔෆිස් එකෙන් ගත්ත ආච්චිගේ විශ්‍රාම වැටුප ගැටගහගත්ත ලේන්සුව පිටින් අම්මා අතින් නැතිඋනා. අම්මාගේ මුහුණ බලන්න බැරි තරමට වෙනස් වෙලා. මේ අපේ පවුලේ මාසික වියදම. අම්මාට කොතරම් අපහසුතාවයට පත්වූවාදැයි කිවහොත් ඇයට වැසිකිලි යාමට උවමනා උනා. මම ඇයවත් ආච්චීවත් මග තබා ආපසු මුදල් හොයන්නට එනකොට රේල් පාරේ ගේට්ටුව වැසී දුම් රිය ගියා. මම හිතුවා දැන් වැඩක් නැහැ ,ඒ ප්‍රමාදයට කවුරුන් හෝ අහුලාගෙන ඇත කියා. දුම් රිය පසුවු වහාම මගේ නෙත ගැටුනේ පාර අද්දරම සිල්පර කොටන් දෙකක් මැද තිබූ අම්මා මුදල් සමග ගැට ගැසූ ලේන්සුවයි. ඒ මොහොතේ දුම් රියක් නොගියා නම් මෙය නොලැබෙන්නට තිබුනා.

තිලකේ.....අම්මායි මමයි සතුටට පාර මැද බදාගෙන ඇඬුවා. ඒ මුහුණ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-42637116951022811352013-11-27T09:58:46.907-08:002013-11-27T09:58:46.907-08:00තැන්කිව් මචන් . අපිත් ස්වීප් ඇදෙනකල් බලා හිටියා ඒ ...තැන්කිව් මචන් . අපිත් ස්වීප් ඇදෙනකල් බලා හිටියා ඒ මහපොලේදී. මට මතක විදිහට ඒක තිබ්බේ දෙසැම්බර් ජනවාරි වගේ සීතල මාසෙක දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-35361888970499114252013-11-27T06:18:45.827-08:002013-11-27T06:18:45.827-08:00ලියවිල්ල සුපුරුදු ලෙසම සුපිරියි මචෝ.
අර මහපොල පස්...ලියවිල්ල සුපුරුදු ලෙසම සුපිරියි මචෝ.

අර මහපොල පස්සේ තිබ්බේ බණ්ඩාරවෙල මහ විද්‍යාලයේද එහෙම නැත්නම් බිදුනු වැවද කොහේද නේද. මොකද මමත් ඒක බලන්න ගියා අම්මාගේ බාලම මල්ලි වන මගේ අතිජාත මිත්‍ර "මචං මාමත්" එක්ක. අපි දෙන්නගේ අහිංසක බලාපොරොත්තුවක් වුනේ මහපොල ලොතරැයියට තිබුණු මෝටර් සයිකලේ අපි දෙන්නගෙන් කාට හරි ඇදෙයි කියලා..:D. ලොතැරැයිය ඇදලා ඉවර වෙනකම්ම අපි දෙන්න හීන මව මවා හිටියේ; දෙන්නත් එක්ක ඔය බයික් එකේ නැගලා බණ්ඩාරවෙල ඉදලා ගමේ යන විදිහ....:)Chinthake Herathhttps://www.blogger.com/profile/09152616343468384529noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-51950461888229571972013-11-27T00:06:27.238-08:002013-11-27T00:06:27.238-08:00කවිත් ලියන්න ඉඳ හිට හෝ :)කවිත් ලියන්න ඉඳ හිට හෝ :)කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-51834943133458209822013-11-27T00:00:12.889-08:002013-11-27T00:00:12.889-08:00නොහිතාම ලියවුනු මතක සටහන් අළු පාට බව ඔබ දුටු අපුරු...නොහිතාම ලියවුනු මතක සටහන් අළු පාට බව ඔබ දුටු අපුරුව. මටම පුදුමයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-49206799696129189442013-11-26T23:59:49.898-08:002013-11-26T23:59:49.898-08:00ළඟකදී මහපොළ ගැන කවුරුවත් කියනවා මට ඇහුනේ නැ මචන්....ළඟකදී මහපොළ ගැන කවුරුවත් කියනවා මට ඇහුනේ නැ මචන්. කවුරු පටන් ගත්තත් ඒක මම හැමදාම අගය කරනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47295257427600961022013-11-26T23:59:13.664-08:002013-11-26T23:59:13.664-08:00මේ දැන්ම
ඔව් මේ දැන්ම
එහෙ යන්න ඇත්නම්
දැල් කවුළ...මේ දැන්ම
ඔව් මේ දැන්ම
එහෙ යන්න ඇත්නම්
දැල් කවුළුවෙන්
ඈත මහකන්ද දිහා
මෑත දාස්පෙතියා පාත්තිය දිහා
බල බලා
දේවදාර සුවඳේ
එක මොහොතක් රැඳෙන්න දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-18600751754132904842013-11-26T23:57:51.628-08:002013-11-26T23:57:51.628-08:00මටත් එහෙම හිතෙනවා කඳු. චෙක් එක ටික වෙලාවකට හරි නැ...මටත් එහෙම හිතෙනවා කඳු. චෙක් එක ටික වෙලාවකට හරි නැති වෙච්ච නිසා තමයි මේ මතකය මේ තරම් බර උනේදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-21776622027538907582013-11-26T23:37:02.174-08:002013-11-26T23:37:02.174-08:00What a comment!What a comment!කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-35788882826342735492013-11-26T22:17:42.477-08:002013-11-26T22:17:42.477-08:00කළු හෝ සුදු නොව සැබෑ ජීවිතයේදී අත්දකින අළු පාට මේ ...කළු හෝ සුදු නොව සැබෑ ජීවිතයේදී අත්දකින අළු පාට මේ ලිපිය පුරාම තිබේ. සිංහල ගුරුවරයාගේ පළමු ප්‍රතිචාරය සහ ඔහු කරුණු වටහාගැනීම, මහපොළ සැණකෙළිය ලැබීමට යාම, සහ දේවදාර ගස් නිසා නොලැබීම. පගා මහත්තයාත් අන්තිමේ චෙක් එක සෙවීමට උත්සුක වීම.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com