tag:blogger.com,1999:blog-4875968445762214218.post1902736551446428035..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : පොඩි මාමාතිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-4875968445762214218.post-40086897308124963702013-11-03T20:13:19.630-08:002013-11-03T20:13:19.630-08:00මම දන්න ඔය වගේ කෙනෙක් ඉන්නවා... පැන්ට්‍රි කබඩ් විත...මම දන්න ඔය වගේ කෙනෙක් ඉන්නවා... පැන්ට්‍රි කබඩ් විතරක් නෙමෙයි... ඕනෙම වඩු වැඩක් තක්කෙට කරන... නුවර පාරේ, කඩවත මහර හන්දියෙන් පොඩ්ඩක් ඇතුලට වෙන්න.. එයා නෙමෙයි වගේ...

AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-89913667149162501432013-11-02T20:06:17.614-07:002013-11-02T20:06:17.614-07:00ගුරුවරිය සිසුවාගේ එකම සුදු කලිසම කතුරෙන් කපලා…. හි...ගුරුවරිය සිසුවාගේ එකම සුදු කලිසම කතුරෙන් කපලා…. හිරට ඇඳන් ආවාලූ.
http://lankacnews.com/sinhala/news/103917/

අද මේ ප්‍රවෘත්තිය දැක්කම හිතුනේ පොඩි මාමලා තව ගොඩක් ඕනෑ කියලා .
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-70868308005596999882013-10-24T05:37:55.687-07:002013-10-24T05:37:55.687-07:00
//ඈත ක්ෂේම භුමියක දිය පොදක් ලැබෙ...
//ඈත ක්ෂේම භුමියක දිය පොදක් ලැබෙන තෙක් කුර ගගා හොයාගෙනම යා යුතුයි. ලිඳ කපාපු රජාට ඔටුන්නක් දාන්න නෙවෙයි.... වතුර බොන්න.

//මේ අලුත් මානයක් ගැන හිතෙන අදහසට මම කැමතියි. තාමත් අපි බලාපොරොත්තු අතාරින්න ඕන නෑ . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-17250680546831609572013-10-24T05:36:33.855-07:002013-10-24T05:36:33.855-07:00ඒ කාලේ නැගෙනහිර මායිමේ ගම්වල බඩගින්න හා දුප්පත්කම ...ඒ කාලේ නැගෙනහිර මායිමේ ගම්වල බඩගින්න හා දුප්පත්කම පමණක් නොව යුද බියත් තිබුනා. ඒ වගේ කාලෙක ගුරුවරයෙකුට පැවරිලා තිබ්බේ සුළුපටු මෙහෙවරක් නෙවෙයි.
දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-8472122349058507912013-10-23T13:17:42.796-07:002013-10-23T13:17:42.796-07:00ගෙදර යන වෙලාව පහුවෙලා වැඩ කරන අ...ගෙදර යන වෙලාව පහුවෙලා වැඩ කරන අතරෙ බන්දුල නානායක්කාරවසම්ගේ රෑ ඉරපාන මට අහන්න ලැබුනෙ අහම්බෙන්. මුල් විනාඩි හතර පහ ගත වෙනකොට මට කාරනා තුනක් ගැන හිතුනා. පලවෙනි කාරනාව, මට මතක් උනා තිලක සිත ගැන. දෙවනුව කතු තුමා කියාපු එක කතාවක්; පොඩි මාමා වගේ උදවිය අද රජ නොවෙන බව. මට හිතුනා රජ වෙන්න ඔටුන්නක් ඕනෙමද කියල. තුන් වෙනුව, අපේ රට ගැන අපේ අනාගතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇතිඋනා. කවුද කොතනකදිද කියල මට මතක නැහැ, නමුත් මට මතක් උනා කවදාවත් අමතක නොවුනු කියවිල්ලක්. "මිනිස්සු තිබහට වැලි බොන්නෙ වැල්ලට ආසාවෙ නොවෙයි, වතුර ගැන නොදන්න නිසා" කියල. පොඩිවට හරි පුලු පුලුවන් විදියට අපි ලිං කැපිය යුතුයි. ලිං කපන්නන්ට උදවු කළ යුතුයි. පිපාසාව උහුලගන්නම බැරි උනත්, වැල්ල පහු කරගෙන, ඇහැට හරි හැටි නොපෙනෙන තාරකා එලි බලාගෙන, ඈත ක්ෂේම භුමියක දිය පොදක් ලැබෙන තෙක් කුර ගගා හොයාගෙනම යා යුතුයි. ලිඳ කපාපු රජාට ඔටුන්නක් දාන්න නෙවෙයි.... වතුර බොන්න. R. Ratnayakehttps://www.blogger.com/profile/13817338346642374857noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-53434162544749251012013-10-21T22:44:37.793-07:002013-10-21T22:44:37.793-07:00බඩගින්නේ ඉන්න මිනිහට කුසල් කියලා දෙන්න බෑ. ඕක නොතේ...බඩගින්නේ ඉන්න මිනිහට කුසල් කියලා දෙන්න බෑ. ඕක නොතේරෙන කෙනෙකුට සංවේදී වෘත්තිකයෙක් වෙන්නත් බැහැ. පොඩි මාමාට ඉතාමත් ගරු කරමි.

අනික් කාරණේ - ගහලා දරුවෝ හදන්න පුළුවන් නම් මේ වෙනකොට අම්බානක ගුටි කාපු උන් ගොඩක් හොඳ තැන් වල ඉන්න ඕනේ. ඔය ගැන වතාවක් මහින්ද අබේසුන්දර (ඉස්සර එක්කෙනා) හොඳ කතාවක් කියලා තිබ්බා ලක්බිම පත්තරේ මහින්දගේ ආගිය කතා වලට.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-2008376715377792142013-10-21T20:55:37.434-07:002013-10-21T20:55:37.434-07:00මේ වගේ මිනිස්සු රජ වෙන්නේ නෑ සරත් අපේ රටේ . මොනවා...මේ වගේ මිනිස්සු රජ වෙන්නේ නෑ සරත් අපේ රටේ . මොනවා කරන්නද ?දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-53145343994874836272013-10-21T02:28:07.446-07:002013-10-21T02:28:07.446-07:00විසාල හදවතක් ඇති උතුම් මනුස්සයෙක් මනුස්සයෝ අතරේ දෙ...විසාල හදවතක් ඇති උතුම් මනුස්සයෙක් මනුස්සයෝ අතරේ දෙවියෙක්.. අනුන්ගෙ බඩගින්න දැනන මේ වගෙ මිනිස්සු තමා රජවෙන්න ඕනෙ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-92056992508365078922013-10-20T20:31:27.830-07:002013-10-20T20:31:27.830-07:00ඉස්සර ගමේ ගිහින් එනකොට මම බත් පාර්සල් දෙකක් ගෙනෙන...ඉස්සර ගමේ ගිහින් එනකොට මම බත් පාර්සල් දෙකක් ගෙනෙනවා. බෑග් එක පතුලේම රස මසවුළු සහිත ලොකු බත් එක. ඊළඟට ඇඳුම් හා පොත් පත් . උඩින්ම තවත් පොඩි බත් එකක් . කාමරයට යන්න කලින් අක්බාර් කැන්ටිමෙදී උඩින් තියෙන බත් එක පැහැර ගැනීමට ලක් වෙනවා . ඒත් ලොකු බත් එක නිරුපද්‍රිතව කාමරයට රැගෙන යනවා එතනදී නැවත කාක් කාක් කියන්නේ රූමා හා අල්ලාපු කාමරවල උන් සඳහා. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-84588335830630945712013-10-20T20:30:29.388-07:002013-10-20T20:30:29.388-07:00මචෝ ඔය රන්ජිත් සර් ගැන තව ටිකක් විස්තර එව්වොත් හොය...මචෝ ඔය රන්ජිත් සර් ගැන තව ටිකක් විස්තර එව්වොත් හොයලා බලන්න පුළුවනි. බදුල්ලේ පැත්තේ මගෙත් ගුරු ගෝල සම්බන්ද කම් තියෙනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-42166939297889470772013-10-20T20:30:10.102-07:002013-10-20T20:30:10.102-07:00 ඇත්ත අරූ අපි ජීවිතයේ මහා ගොඩක් හැල හැප්පීම් වලට ම... ඇත්ත අරූ අපි ජීවිතයේ මහා ගොඩක් හැල හැප්පීම් වලට මුහුණ දුන්නා උනත් සංවේදී දේ දෑස් තෙත් කර ගන්නේ නැතිව අසන්න දකින්න අපටත් අමාරුයි.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-24187770563201512152013-10-20T16:19:03.632-07:002013-10-20T16:19:03.632-07:00කලින් සිතා සිටියේ "පොඩිමාමා" උබේ පොඩි මා...කලින් සිතා සිටියේ "පොඩිමාමා" උබේ පොඩි මාමා කියලනේ..:) පොඩිමාමාත් භූගෝල සරුත් අපූරුම මිනිසුන් දෙදෙනෙක්නේ... පොඩි මාමා කරකාර බැදගත් සිසුවියටත් තියෙනවා ඇත්තේ පොඩිමාමාගේ හදවත වැනි හදවතක්ම විය යුතුයි.

කාක්.. කාක් කියනකොට මට මතක්වුනේ; ඒකාලේ මහ පාරේ අම්බලම වගේ වෙච්ච "නෙල් 34" රූම් එකයි, ඒකේ තිබුණු කොට රවුම් (වට) මේසේ වටේට ඉදන් ගෙවල්වලින් ගේන බත් මුල් ගිල්ල හැටියි. සමහරක්දාට ඇන්ටිලා... අන්කල්ලා ... ගෙනත් තියලා ගියපු තඩි බත් ගෙඩි ටිකට වග කියන්න (ඒ අය අක්බාර් කැන්ටිම පහුකරන්නත් කලින්) වට වෙන හැටි. දැන ඇදිනිල්ලක් / ආරාධනයක් නැතිවවම ආපු කොරිඩෝවේ යනෙන එවුන් වට මේසේ ඉඩක් තියෙන තැනකින් අතක් ඇතුලට දාලා... කෑම මුලේ මොනාද තියෙන්නේ කියලවත් දකින්නේ නැතිව.... අහුවෙච්ච දෙයක් කටේ ඔබා ගෙන ගියපු හැටි...:DAnonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-81610174376248947262013-10-20T04:34:24.718-07:002013-10-20T04:34:24.718-07:00පොඩි මාමා කියවාපු මට ඇතිවුණ හිතු...පොඩි මාමා කියවාපු මට ඇතිවුණ හිතුවිලි බොහොමයි. පෞද්ගලික මානසික උවමනාවල් ගුරු බලතල හරහා ඉටු කරගත්තු ගුරු ලෙඩ්ඩු මගේ පාසැල් ජීවිතයේ දිග පළල සිසාරා මටත් හමු වුනා. ගුරු බැතින් ඇමදපු පුදබිමක බලු කපුටන් විසින් ඇවිස්සූ කුණු බක්කියකින් වැටී අහිංසක සිසුහිත් ගඳ ගැස්වූ පණුවන් වැදුනු මී කුණු වගේ. නොදරුවන් ඇෆ්ගනිස්තාන බචාබාසින් හෝ සිය අන්තහ්පුර කොන්කියුබයිනයන් මෙන් එළිපිට "පාවිච්චි කළ" පාදිළියන්, කුඩා දරුවන් තබා මේරූ වැඩිහිටියෙකුටවත් විඳ දරා ගත නොහැකි තරම් මානසික පීඩාවන් ඝාතක ආයුධ මෙන් දශක ගණනාවක් තිස්සේ භාවිතා කළ සමාජ පීඩකයන් (bullies) ගැන අපේ රටේ ඉටුවුනු සමාජ සාධාරණය මොකක්ද?

මේ අතර සුපිපි මල් මෙන් සුවඳ හමමින් තම ගුරු කාර්යය පූජනීයත්වයෙන් ඉටු කළ ගුරු දෙවිවරුත් මේ ගුරු රොඩු අතර වැඩ හිටියා. මම අදත් හොයමින් ඉන්න බදුල්ලේ රංජිත් අධිපති ගුරුතුමා දත් කෙනෙක් ඉන්නවානම් කරුණාකරලා මට දන්වන්න. යම් දිනෙක යම් තැනක ඔහුගේ පාද වැඳුමට මට ඉඩ ලැබෙතොත් එහි පින් මම ඔබටත් පවරන්නම්. R. Ratnayakehttps://www.blogger.com/profile/13817338346642374857noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-85542245359807181272013-10-20T02:00:22.131-07:002013-10-20T02:00:22.131-07:00තිලකේ......ඇස් දෙකට කඳුළු ආවා බං. අර කකා ලියලා තිබ...තිලකේ......ඇස් දෙකට කඳුළු ආවා බං. අර කකා ලියලා තිබ්බා වගේ වයසට යනකොට සංවේදී දේවල් වලට නිකම්ම ඇස් තෙත් වෙනවා. පොඩි මාමා ගුරු වෘත්තියෙන් අයින් උනත් තවත් ඇස් පාදන්න කරපු උදව්, අනිත් පරපුරත් ඉදිරියට ගෙනියයිනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-48044144587592020322013-10-20T00:21:17.081-07:002013-10-20T00:21:17.081-07:00Thanks Razeen. Your comment is very valuable for m...Thanks Razeen. Your comment is very valuable for me.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-84797372250174866752013-10-20T00:16:29.577-07:002013-10-20T00:16:29.577-07:00ස්තුතියි ඔබේ අත් දැකීමත් ලිව්වාට . ඒකත් අපුරු කතා...ස්තුතියි ඔබේ අත් දැකීමත් ලිව්වාට . ඒකත් අපුරු කතාවක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-33617426093962727072013-10-20T00:14:57.623-07:002013-10-20T00:14:57.623-07:00පොඩි මාමා උඹට ළඟදීම හමු වේවි අටන්. මොකද උඹත් හිත හ...පොඩි මාමා උඹට ළඟදීම හමු වේවි අටන්. මොකද උඹත් හිත හොඳ මිනිහෙක් නිසා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-63718294816904238412013-10-19T22:07:50.141-07:002013-10-19T22:07:50.141-07:00I love your way of writing.. as you know my medium...I love your way of writing.. as you know my medium is not sinhala but I too enjoy reading this article. good luck and keep writing.Anonymoushttps://www.blogger.com/profile/08476934305714169248noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-45160360298765391892013-10-19T13:22:34.145-07:002013-10-19T13:22:34.145-07:00You can't find this kind of valuable people ve...You can't find this kind of valuable people very easily. Nice machan! Good LuckSandun Sevanahttp://www.sandunsevana.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-22906190154447927812013-10-19T12:48:05.757-07:002013-10-19T12:48:05.757-07:00මේ හා සම්බන්ද කතා මටත් තියෙනවා. අපි දන්න කියන ගුරු...මේ හා සම්බන්ද කතා මටත් තියෙනවා. අපි දන්න කියන ගුරුවරයෙක් ( ඔහුට බොහොම තරුණ වයසෙන් පත්වීම ලැබුනේ. මතක විදියට විද්යාගණිත උගැන්වුවේ.) ඔය වගේ ක්ෂණික ආවේගයට කාට හෝ පහර දීලා ඉන්ටඩික් වුනා. අසාධාරනය වෙනුවෙන් පෙනීහිටලා තමයි මතක විදියට. ගම් වල වැදගත් පවුලක ළමයකුට එහෙම රැකියාව නැතිව යනවා කියන්නෙත් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයිනේ. ඒ කාලේ ඔහුගේ පවුලේ අය බොහොම අසහනයෙන් හිටියේ මේ ගැන. මට මතකයි ඒ කාලෙම ඔහු මැණික් බිස්නස් කරන්න හුරු වුනා කියනවා. එතකොට මට අවුරුදු හතක් වෙන්න ඇති ඕනෙ නම්.
( ඊට පස්සේ කාලෙකදි ඔහු අපේ ගෙදරදි මුණ ගැහුනාට මට ඒ තරම් කතා කරන්න තරම් සිහියක් තිබුනේ නෑ. අපේ අම්මාගේ හා අප්පච්චිගෙ මලගෙවල් වල.)

මේ ළඟ කාලෙකදි මමයි අයියයි ඉන්නකොට ආව කිරි ටෝයියා කාර් එකකින් බැහැලා මාව අඳුණන්න පුලුවන්ද කියලා අනේ අනේ මම ඔයාව පොඩි කාලේ අතේම තියාගෙන හිටියේ කියලා කියනකොටත් මට මතක් වුනේ නෑ. අන්තිමට මම අහවල් මාමා කියලා ආගිය විස්තර කතා කලා. ඔහු නැවත රැකියාව ලැබුනාට ගිහින් නෑ. ඒ කාලේ ඉඳන්ම බලංගොඩ පැත්තේ ළමයින්ට කිසිම මුදලක් අය නොකර ටියුශන් කරනවලු. මැණික් ව්‍යාපාරයෙන් ඉහලට ගිය ඔහු ඔහුගේ අර ගුරු ආශාව අත් හැරලත් නෑ.
මම දන්නේ නෑ ඔහුගෙ ගෝලයෝ කොහොම ඔහුට සලකනවද කියලා. ඒත් ඔහු ඒ කිසි දෙයක් බලාපොරොත්තු නොවෙන කියලා නම් මම දැන් දන්නවා. කළගුණ සැලකීම අතින් නම් අපෙ අරටේ මිනිස්සු ටිකක් පහලින්නේ මේ වෙනකොට ඉන්නේ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-83025679459012699122013-10-19T04:21:25.510-07:002013-10-19T04:21:25.510-07:00ඔබේ උනන්දුව ගැන සතුටුයි, ටිකක් විමසිලිමත් වුනොත් ඔ...ඔබේ උනන්දුව ගැන සතුටුයි, ටිකක් විමසිලිමත් වුනොත් ඔබට පොඩි මාමා හමු වේවි. ස්තුතියි.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-38539502069310314952013-10-19T04:20:53.887-07:002013-10-19T04:20:53.887-07:00පොඩි මාමාගෙන් ඔහුගේ ජීවිත කතාව අසා ගනිද්දී මටත් ...පොඩි මාමාගෙන් ඔහුගේ ජීවිත කතාව අසා ගනිද්දී මටත් වඩාත්ම දැනුනේ මේ කොටසයි. මේ කොටස කියද්දී පොඩි මාමාගේ දෙනෙතින් සතුටු කඳුළු කැට කඩා හැලෙන හැටි මම සහසුද්දෙන්ම දැක්කා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25777353107052724382013-10-19T03:36:28.061-07:002013-10-19T03:36:28.061-07:00//දැන් මේ සිසුන් රටේ නමගිය දොස්තර මහත්තුරුය. නුවර ...//දැන් මේ සිසුන් රටේ නමගිය දොස්තර මහත්තුරුය. නුවර පාරේ යද්දී නිකමට ගොඩ වී යනවා නොව ඔවුන් තකහනියක්ම පොඩි මාමා බැලීමට මාසයකට දෙකකට සැරයක් පැමිණෙති. අලුත් කාර් එකක් ගත්තත් එය ඉස්සෙල්ලම පෙන්වන්නට එන්නේ පොඩි මාමාටය. උසස්වීමක් ලැබුනත් සිස්සත්තයක් ලැබුනත් වෙනත් දුකක් කරදරයක් උදා වුනත් පොඩි මාමා බැහැ දැක හැගීම් බෙදා හදා ගන්නට දරුමල්ලන් සමග එන්නෝ නොඅඩුය. ඒ අතරේම පොඩි මාමාට අවශ්‍ය බෙහෙත් හේත් ප්‍රතිකාර ගැනද ඔවුහු සැලකිලිමත් වෙති.//

පොඩි මාමා වගේ අය හිටියත්, මේ වගේ අය හරිම අඩුයි. මුල අමතක වෙන අය දැන් කාලේ වැඩි හන්දා. හිතට වැඩියෙන්ම වැදුනේ මේ හරිය.:)
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-18720398779747992162013-10-19T03:23:16.899-07:002013-10-19T03:23:16.899-07:00පොඩි මාමා ඇත්තටම කඩවත තවමත් ජීවත් වෙනවා ඇති කියලා ...පොඩි මාමා ඇත්තටම කඩවත තවමත් ජීවත් වෙනවා ඇති කියලා මේ ලිපිය කියවද්දි හිතුනා. මම කඩවත කෙනෙක් නිසා දන්න කියන කෙනෙක්ද කියල බලන්නයි ඇහුවෙ.
කියවද්දි නොදැනුවත්වම මමත් කතාවෙ කොටසක් බවට පත්'උනා. ස්තුතියි.Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-4860123850660306712013-10-19T03:05:15.296-07:002013-10-19T03:05:15.296-07:00මටත් හිතෙනවා ඒ වචන පේලිය මේ කතාවට අදාලයි කියලා මටත් හිතෙනවා ඒ වචන පේලිය මේ කතාවට අදාලයි කියලා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com