tag:blogger.com,1999:blog-4875968445762214218.post2748672832448507557..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : තුන්වැනි දේශකයා තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-4875968445762214218.post-29238717422418390792015-08-05T05:10:50.923-07:002015-08-05T05:10:50.923-07:00මං පොඩ්ඩක් අව්ලෙන් හිටියේ ඔහොම පොඩි සීන් කෝන් එකකට...මං පොඩ්ඩක් අව්ලෙන් හිටියේ ඔහොම පොඩි සීන් කෝන් එකකට .හිත හොඳටම හැදුන.බොහොම සතුටුයි තිලකේ. Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-72485558959368779812015-01-13T10:57:18.784-08:002015-01-13T10:57:18.784-08:00Be Brilliant on Basics කියන දේ අපිට කියල දුන්නේ පල...Be Brilliant on Basics කියන දේ අපිට කියල දුන්නේ පලවෙනි අවුරුද්දේ. එත් මම එක තේරුම් ගත්තේ අවුරුදු හතරකට පස්සේ ඉස්සෙල්ලාම රස්සාවට ගිය දවසේ. මම එකඟයි. ඉවෙන් හැම දේම කරන්න බෑ.upalihttps://www.blogger.com/profile/11715522202288919623noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-51148824732751550742013-11-13T11:37:14.867-08:002013-11-13T11:37:14.867-08:00මට ඕනි ඒව ටිකකුත් තුන්වන දේශකය ලව්වා කියවගත්තා මචන...මට ඕනි ඒව ටිකකුත් තුන්වන දේශකය ලව්වා කියවගත්තා මචන්. එකනේ අතීශයෝක්තිය කිව්වේ. හාවාට එහෙම හිතෙන්න ඇත්තේ ඒකයි.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-46976007771043489532013-11-13T07:49:59.239-08:002013-11-13T07:49:59.239-08:00ඒකනම් සහතික ඇත්ත!!ඒකනම් සහතික ඇත්ත!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-23890533451770539932013-11-13T07:45:17.517-08:002013-11-13T07:45:17.517-08:00මචං තුන් වැනි දේශකයා උබද කියලා හිතෙනවා හාවාගේ කමෙන...මචං තුන් වැනි දේශකයා උබද කියලා හිතෙනවා හාවාගේ කමෙන්ටුවට උබ දුන්න උත්තරේ දැකලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-43581192920068299612013-11-13T04:32:45.190-08:002013-11-13T04:32:45.190-08:00ඔව් මම හත්තොටුවේගම මහත්තයාගේ වැඩමුළු දෙකකටම ගියා, ...ඔව් මම හත්තොටුවේගම මහත්තයාගේ වැඩමුළු දෙකකටම ගියා, ඒවා සංවිධානය කරේ චමීර කොස්වත්ත. අපිව යැව්වේ චන්දන සූරියආරච්චි.........ඇවිදින විශ්ව විද්‍යාලයක් ආචාර්ය හත්තොට්ටුවේගම ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-70378794207481806392013-11-12T22:12:21.101-08:002013-11-12T22:12:21.101-08:00තැන්කිව් කිව්වා. මේක පේන්න පටන් ගත්තේ දෙවැනි පාරත...තැන්කිව් කිව්වා. මේක පේන්න පටන් ගත්තේ දෙවැනි පාරත් පොස්ට් කලාට පස්සෙයි. දවසක් විතර හැංගිලා තිබ්බා. දැන් හරි මචං . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-15603624084613627592013-11-12T22:09:54.209-08:002013-11-12T22:09:54.209-08:00වීදි නාට්‍යය කිව්වම මට මතක් වුනා ඒ ;කාලේ කරපු සමහර...වීදි නාට්‍යය කිව්වම මට මතක් වුනා ඒ ;කාලේ කරපු සමහර නාට්‍ය. උඹ පේරා හිටි කාලේ ගාමිණි හත්තොට්ටුවේගම මහත්තයා හිටියාද ඉවාන් . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-62217433292353560302013-11-12T22:07:15.894-08:002013-11-12T22:07:15.894-08:00වෙල්කම් කිව්වා. ඔන්න දැන් ඔයාගේ වාරේ .වෙල්කම් කිව්වා. ඔන්න දැන් ඔයාගේ වාරේ .දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-32484633256196260822013-11-12T22:06:59.042-08:002013-11-12T22:06:59.042-08:00හැලෙන උදවියට මීට වඩා විකල්ප මාර්ග තියෙන්න ඕනි තමය...හැලෙන උදවියට මීට වඩා විකල්ප මාර්ග තියෙන්න ඕනි තමයි. ඒත් ඒකට පවතින ක්රමයේ වගේම අපි හිතන විදිහෙත් අඩුපාඩු හැදෙන්න ඕනි. කොහොම උනත් ළඟදී හැරෙන්න යන හැරිල්ලට ඔන්න මගෙනුත් සුබ පැතුම් !!දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-13623444956087195632013-11-12T19:43:31.456-08:002013-11-12T19:43:31.456-08:00උඹේ බ්ලොග් එක මගේ ඩෙනිමේ බ්ලොග් රෝලේ අප්ඩේට් වුන න...උඹේ බ්ලොග් එක මගේ ඩෙනිමේ බ්ලොග් රෝලේ අප්ඩේට් වුන නිසා තමයි බං මම මේ ඇවිත් ඉන්නේ. සමහර බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නේ නැතිම නම් උඹ ඒ බ්ලොග් රෝල් බලලා අයිති කාරයින්ට කියාපං උඹව බ්ලොග් රෝලෙන් ඩිලීට් කරලා සේව් කරලා ආයෙම අලුතින් දාන්න කියලා. සමහරවිට හරියයි.

තුන්වෙනි දේශකයා down to earth පොරක්. මම වැඩ කරන්න ආසා අන්න ඒවගේ උන් එක්ක. නිකං මේ බොරුවට පුම්බන උන් එක්ක නෙවෙයි.

උඹ අතිශයෝක්තිය වුනත් ලස්සනට ලියලා තියෙනවා මචං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-12742463364899100352013-11-12T18:52:54.616-08:002013-11-12T18:52:54.616-08:00තුන්වෙනි දේශකයා තමයි දේශකයා. මං තර්ඩ් ඉයර් එකේ මාස...තුන්වෙනි දේශකයා තමයි දේශකයා. මං තර්ඩ් ඉයර් එකේ මාස තුනක්ම ෆැකල්ටිය පැත්තේ ගියේ නෑ. වීදි නාට්‍ය කණ්ඩායම එක්ක රට වටේ ගියා , ඒ කාලේ මැයි මගේ රූමයි දෙන්නා තමයි ඒ වීදි නාට්‍යයේ ප්‍රධාන නළුවෝ දෙන්නා , මග ඇරිච්ච ප්‍රැක්ටිකල් ටික වැඳලා වගේ රීෂේඩුල් කරගත්තා.

අද වෙනකන් ඉගෙන ගත්ත දෙයින් ඕන වුනේ බොහොම ටිකයි අනිත් ඔක්කොම සාමාන්‍ය දැනීම. සාමාන්‍ය දැනීමයි, තැනෙ හැටියට ඇනේ ගහන්නයි දන්නේ නැත්තං මොන ඩිග්‍රිය තිබ්බත් වැඩක් නෑ.
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-79406423290791546072013-11-12T18:42:58.871-08:002013-11-12T18:42:58.871-08:00ලොතරැයියක් අදුනොත් නම් මමත් ඉංජිනේරු කම පැත්තකට දා...ලොතරැයියක් අදුනොත් නම් මමත් ඉංජිනේරු කම පැත්තකට දාලා , සල්ලි බැංකුවේ දාලා පොලියෙන් ෂපාන් එකේ ඉන්නවා ,මොකට නහිනවද මෙහෙම.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-77521832968277753622013-11-12T18:42:32.789-08:002013-11-12T18:42:32.789-08:00හතරවෙනි එකාත් ඔන්න ආවා...හතරවෙනි එකාත් ඔන්න ආවා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-30962266267864467652013-11-12T12:20:14.085-08:002013-11-12T12:20:14.085-08:00පොඩි කාලේ ඉඳන්ම අපිට යා යුතු මාර්ගය මේකයි කියලා පෙ...පොඩි කාලේ ඉඳන්ම අපිට යා යුතු මාර්ගය මේකයි කියලා පෙන්නනවා. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාලය. නමුත් ඔය එක තැනකින් හරි හැරුනොත් තියන විකල්ප මොනවද කියන එක ගැන කතාබහක් ඇතිවෙන්නෙ කලාතුරකින්. බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් වැනි අයගේ ජීවිත කතා දැනගැනීම වැදගත් ඒ නිසයි. ඔවුන් අර පිළිගත් මාර්ගයෙන් තමන්ගෙ අරමුණු කරා ගිය අය නෙවෙයි.

මටත් උසස් පෙළ කඩ ඉමෙන් හැරෙන්නට සිද්ධවුණා. නමුත් ඒ නිසාම මගේ ජීවිතය වෙනස් මාර්ගයක ගියා. එක අතකින් ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න බැරිවීම පිළිබඳ දුකකුත්, නමුත් ඒ වෙනුවට ලබපු වෙනස් අත්දැකීම ගැන සතුටකුත් තියනවා. ඉදිරියේදි ආයෙත් අංශක 90කින් හැරෙන්න බලාපොරොත්තුවකුත් තියනවා...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-8887836209499835752013-11-12T10:33:12.669-08:002013-11-12T10:33:12.669-08:00
එකනේ බන් .මට බ්ලොග් අප්ඩේට් කිරිල්ල ගැනයි ඔය ටෙක්...
එකනේ බන් .මට බ්ලොග් අප්ඩේට් කිරිල්ල ගැනයි ඔය ටෙක්නික් ගැනයි තව ටිකක් ඉගෙන ගන්න තියෙනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-45573452566595447822013-11-12T10:28:41.156-08:002013-11-12T10:28:41.156-08:00අනේ දැන් ලියලා ඉවරයිනේ . අනේ දැන් ලියලා ඉවරයිනේ . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-51808728438996098062013-11-12T10:28:12.984-08:002013-11-12T10:28:12.984-08:00ඒක එහෙම්මමයි කියන්න අමාරුයි මචන්. විවිධ චරිත ඉන්න ...ඒක එහෙම්මමයි කියන්න අමාරුයි මචන්. විවිධ චරිත ඉන්න ඕනිනේ සමාජේ. මොකක් නමුත් අපි හිතන විදිහෙයි අපේ අධයාපන ක්රමෙයි අවුලක් තියෙනවා.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-44683822871488855262013-11-12T09:07:58.794-08:002013-11-12T09:07:58.794-08:00අප්පට සිරි උඹටත් අප්ඩේ වෙන්නේ නැති ලෙඩේ හැදිලදඅප්පට සිරි උඹටත් අප්ඩේ වෙන්නේ නැති ලෙඩේ හැදිලදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-45453532893481181492013-11-12T07:47:04.281-08:002013-11-12T07:47:04.281-08:00තුන්වැනි දේශකයානම් මම්ම වේදැයි කියලා කිව්වානම් නේද...තුන්වැනි දේශකයානම් මම්ම වේදැයි කියලා කිව්වානම් නේද හොඳ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-9893968389309987642013-11-12T06:41:22.425-08:002013-11-12T06:41:22.425-08:00කොහොම වුනත් තුන්වෙනි දේශකයා තමන්ගෙ ඉගෙනුමෙන් නියම ...කොහොම වුනත් තුන්වෙනි දේශකයා තමන්ගෙ ඉගෙනුමෙන් නියම ප්‍රයෝජන ගත්ත කෙනා කියලයි මම හිතන්නෙ තිලකේ.පොදුවේ අධ්‍යාපනයෙන් විය යුත්තේ ඔවැනි අය බිහිකිරීම නොවේද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-72359626560125425322013-11-12T06:35:44.336-08:002013-11-12T06:35:44.336-08:00ලොතරය්යක් අදුනොත් උඹට කරන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද...ලොතරය්යක් අදුනොත් උඹට කරන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද අරු. මම නං එහෙම එකක් ඇදුනොත් මේ ඉන්ජිනේරුකම් අත ඇරලා වෙන මොනවා හරි කරන්නයි ඉන්නේ. D :දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-36438136494738167142013-11-12T06:34:48.820-08:002013-11-12T06:34:48.820-08:00මගෙත් අත් දැකීම ඔහොමයි මචං . විශේෂයෙන් ඉදි කිරීම්...මගෙත් අත් දැකීම ඔහොමයි මචං . විශේෂයෙන් ඉදි කිරීම් මෙව්වා වලදී දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-62576880538145517332013-11-12T06:24:25.867-08:002013-11-12T06:24:25.867-08:00බලුප් එකක්වත් හරියට මාරු කරගන්න බැරි මම.....ලොතරැය...බලුප් එකක්වත් හරියට මාරු කරගන්න බැරි මම.....ලොතරැයියක් ඇදුනොත් ඉංජිනේරුවෝ ටිකක් වැඩට අරන් කොම්පැනියක් දානවා...:D

උඹේ බ්ලොග් අප්ඩේට් වෙන්නේ නැති ප්‍රශ්නෙට මම උත්තර දන්නේ නැහැ. වෙන ඕන ඉංජිනේරු ප්‍රශ්නයක් අහපංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-49460344541759260052013-11-12T05:44:26.046-08:002013-11-12T05:44:26.046-08:00ජොබ් එකෙදි පොතෙ විදියටම විතරක් දැම්මොත් නම් ඇන වෙන...ජොබ් එකෙදි පොතෙ විදියටම විතරක් දැම්මොත් නම් ඇන වෙනව අනිවා.ඉන්ජිනියර් සබ්ජෙක්ට් එකෙදි හුගක් ජොබ් එකෙන් ඉහලට යන්නෙ පිස්සු කෙලපු එවුන්.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.com