tag:blogger.com,1999:blog-4875968445762214218.post2749087842800695297..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : රා බීමේ ආදීනව හෙවත් ලියන මහත්තයාගේ අබග්ගය තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-4875968445762214218.post-6478640269637472902017-01-07T17:40:04.564-08:002017-01-07T17:40:04.564-08:00රා බිව් මිනිහා මිට්ටෙක් නිසා තන මට්ටම පහල බැවින් ...රා බිව් මිනිහා මිට්ටෙක් නිසා තන මට්ටම පහල බැවින් නිකට මට්ටමට විතර වතුර තිබෙන්න ඇති නේද? අතිශෝක්තිය ටිකක් තිබෙන විට රසවත් බව වැඩියි.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-1262219025755767142015-11-27T10:27:54.658-08:002015-11-27T10:27:54.658-08:00බොහොම ස්තුතියි නොකී කතා . තාත්තා කිව්වට මමනම් අතිශ...බොහොම ස්තුතියි නොකී කතා . තාත්තා කිව්වට මමනම් අතිශයෝක්තිය ටිකක් දාලා තමයි ලියන්නේ. නැත්නම් අර කිව්වා වගේ මේවා හරිම බෝරිං වාර්තා විතරක් වෙනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-69083598697112324692015-11-11T15:28:36.134-08:002015-11-11T15:28:36.134-08:00රසවත් කතාවක්. තාත්ත එපා කිව්වට පොඩ්ඩක් අතිශයෝක්තිය...රසවත් කතාවක්. තාත්ත එපා කිව්වට පොඩ්ඩක් අතිශයෝක්තියෙන් ලිව්වම රසය වැඩියි වගේම වාර්තාවෙන් එහා නිර්මාණාත්මක බවක් එකතු වෙනව. ඔහොමම යං.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-46956280693833571522015-11-06T22:26:13.670-08:002015-11-06T22:26:13.670-08:00ශාලිත ගොඩක් ස්තුතියි අගය කිරීමට . ඒ වගේ දෙගුණයක් ...ශාලිත ගොඩක් ස්තුතියි අගය කිරීමට . ඒ වගේ දෙගුණයක් ස්තුතියි මේ වගේ දැනෙන අඩුපාඩු පෙන්නුවාට. මම පිලිගන්නවා මේ පෝස්ට් එක මීට වඩා හොඳින් අවසන් කරන්න තිබුණු බව . ඉස්සරහට හදා ගන්න උත්සහ කරනවා . ජය !දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-31794088647655774452015-11-06T22:20:57.679-08:002015-11-06T22:20:57.679-08:00ඒකනේ කියන්නේ අජිත් මහත්තයෝ ඒකනේ කියන්නේ අජිත් මහත්තයෝ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-26684376662149589162015-11-05T08:36:04.483-08:002015-11-05T08:36:04.483-08:00ඇත්තම කියන්නං ආයිබෝං....
ඉස්ටැට් එක නම් සුපිරියටම...ඇත්තම කියන්නං ආයිබෝං....<br />ඉස්ටැට් එක නම් සුපිරියටම වැදුනා.... අගනම් ටිකක් විතර සුත්තුයි ඈ ....... <br />ජය ශ්රී .......Shalitha007https://www.blogger.com/profile/02596506772901447791noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-34442533547163121512015-11-04T08:16:46.448-08:002015-11-04T08:16:46.448-08:00ලියන මහත්තුරුන්ටමයි ඕව වෙන්නේ. නැත්ද මං අහන්නේ..ලියන මහත්තුරුන්ටමයි ඕව වෙන්නේ. නැත්ද මං අහන්නේ..Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-11293968981978811422015-11-03T23:42:44.617-08:002015-11-03T23:42:44.617-08:00ඔබ(ලියු කොමෙන්ටුව) දැකුමෙන් මා පින් කළ බව දැනිණි ....ඔබ(ලියු කොමෙන්ටුව) දැකුමෙන් මා පින් කළ බව දැනිණි . බොහොම ස්තුතියි පිණි බිඳු. මෙවැනි පිණි බිංදු හරි වටිනවා. රත්තරං වලටත් වඩා . ඔබට ජය !දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-68454341664115859352015-11-02T20:56:19.821-08:002015-11-02T20:56:19.821-08:00ඉතාම රසවත් බ්ලොග් එකක්. මම මෙහෙම කියන්නෙ පෝස්ට් එක...ඉතාම රසවත් බ්ලොග් එකක්. මම මෙහෙම කියන්නෙ පෝස්ට් එකක් දෙකක් කියවලා නෙමෙයි. අද තමයි මුලු බ්ලොග් එකම කියවලා ඉවර කරේ. පහුගිය මාසෙක විතර කාලයක් දිවා ආහාර වෙලාව ගෙවුණෙ තිලකසිතත් එක්ක. ඔබේ හැකියාව නම් ඉතාම අපූරුයි. මිනිස්සුන්ගෙ හදවතට කතාකරලා සියුම් තැන් උලුප්පලා අරගෙන මේ ලියන ලියවිල්ල අගය නොකරම බෑ. බ්ලොග් එක පුරාවට ඇස් කඳුලින් තෙත් උනේ වරක් දෙවරක් නෙමෙයි. 'තිලක සිත' බ්ලොග් අවකාශයට තිලකයක්. පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-58582186081899353532015-11-01T11:36:18.531-08:002015-11-01T11:36:18.531-08:00හෙහ් හේ හීතලට කෑ ගැහුවද දන්නෙත් නෑ නේද ?හෙහ් හේ හීතලට කෑ ගැහුවද දන්නෙත් නෑ නේද ?දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-34563532894979016282015-11-01T11:35:24.233-08:002015-11-01T11:35:24.233-08:00ඒක තමයි මනෝජ්. අර මහදැනමුත්තාගේ කතාව වගේ එකක් වෙන්...ඒක තමයි මනෝජ්. අර මහදැනමුත්තාගේ කතාව වගේ එකක් වෙන්ඩත් පුළුවන් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-56201206329156705762015-11-01T11:34:17.057-08:002015-11-01T11:34:17.057-08:00බොහොම ස්තුතියි පියුමි . මේ ඉසව්වට ආ ඔබ ආදරෙන් පිල...බොහොම ස්තුතියි පියුමි . මේ ඉසව්වට ආ ඔබ ආදරෙන් පිලිගන්නවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-78423012707194304432015-10-31T01:07:58.253-07:002015-10-31T01:07:58.253-07:00අපෝ ... මේ මනෝජ් හිතන දේවල්..නාන්න ළිඳට බැස්සා ...අපෝ ... මේ මනෝජ් හිතන දේවල්..නාන්න ළිඳට බැස්සා නම් ඒ මනුස්සයා බේරාගන්න කියලා කෑ ගහන්නේ නැහැනෙ....හී ...ඔයා රා බීවද (විහිලුවක් )පියුමිhttps://www.blogger.com/profile/02777381436370725545noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-39522545238502544012015-10-30T22:41:42.067-07:002015-10-30T22:41:42.067-07:00ලියන මහත්තයා වැරදිලා වැටුනා නෙමේ කවුද දන්නේ ලියන ම...ලියන මහත්තයා වැරදිලා වැටුනා නෙමේ කවුද දන්නේ ලියන මහත්තයා හිතුවා කියලා රා බිලා ඉන්න වෙලාවේ සීතල වතුර පොඩ්ඩක් නා ගන්න කාරිය ලිඳට බැස්සද කියලාවත්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-29317518087335913172015-10-30T21:29:21.241-07:002015-10-30T21:29:21.241-07:00ගම ගැන ලියලා තියන විස්තරය සිත් ඇද ගන්න විදිහට ඉදිර...ගම ගැන ලියලා තියන විස්තරය සිත් ඇද ගන්න විදිහට ඉදිරිපත් කරලා තියෙනවා.ලියන කෙනාගේ දක්ෂතාව අනුව තමයි කතාවක් කියවන්න හිතෙන්නෙ.කතාව මුල ඉදන් අගට යන කල් එක දිගට කියවෙගෙන යන්න හිතෙනවා .<br /> ආයෙත් ලියන්න...ඔබට සුබපැතුම් !පියුමිhttps://www.blogger.com/profile/02777381436370725545noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-85699583698391752782015-10-30T08:44:58.466-07:002015-10-30T08:44:58.466-07:00බොහොම ස්තුතියි චන්දි . හල්දුම්මුල්ල අපේ ගම්වලට ඒ හ...බොහොම ස්තුතියි චන්දි . හල්දුම්මුල්ල අපේ ගම්වලට ඒ හැටි දුරක් නෑ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-977712793328156142015-10-30T08:43:43.054-07:002015-10-30T08:43:43.054-07:00එහෙමයි ඩුඩ් මහත්තයෝ එහෙමයි ඩුඩ් මහත්තයෝ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-50606121219202624302015-10-30T08:41:59.009-07:002015-10-30T08:41:59.009-07:00බොහොම ස්තුතියි ඉවාන් . මල්ගුඩි දවසේ තියෙන සරල රසවත...බොහොම ස්තුතියි ඉවාන් . මල්ගුඩි දවසේ තියෙන සරල රසවත් කමින් සීයෙන් පංගුවක් හරි හරි මටත් දෙන්න පුලුවන්නම් ඒ වගේ සතුටක් තවත් නෑ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-69918809446630310452015-10-30T08:39:34.411-07:002015-10-30T08:39:34.411-07:00 විබාගයට සුදානම් වෙමින් උනත් දුව මගේ බ්ලොග් එක කිය... විබාගයට සුදානම් වෙමින් උනත් දුව මගේ බ්ලොග් එක කියවලා සටහනකුත් තැබුවාට ස්තුතියි . ජය ! දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-88462958189657446412015-10-30T08:35:55.888-07:002015-10-30T08:35:55.888-07:00ෂා මං ඒක කියෙව්වා . අපුරු පොස්ටුවක් ඒක ෂා මං ඒක කියෙව්වා . අපුරු පොස්ටුවක් ඒක දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-61058473535776869222015-10-30T08:34:22.987-07:002015-10-30T08:34:22.987-07:00තාත්තට කීකරු වුනේ නැති නිසයි මං හිතන්නේ එහෙම වෙන්න...තාත්තට කීකරු වුනේ නැති නිසයි මං හිතන්නේ එහෙම වෙන්න ඇත්තේ .බොහොම ස්තුතියි සඳ වියමන් . අර දිග නිවාඩුව ඉවර වෙලා වගේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-14850613825371874932015-10-30T08:32:28.599-07:002015-10-30T08:32:28.599-07:00ඔව් හැලපේ අවන්කවම මම කැමතියි ජීවිතේ අන්තිම කාලේ හර...ඔව් හැලපේ අවන්කවම මම කැමතියි ජීවිතේ අන්තිම කාලේ හරි අපේ ගමට වෙලා ඉන්න තියෙනවානම් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-68627823224876744962015-10-30T08:30:05.452-07:002015-10-30T08:30:05.452-07:00එව්වානම් ඒ හැටියටම වෙන්න ඇති . කොහොමත් ඔය ලිඳ ඉහි...එව්වානම් ඒ හැටියටම වෙන්න ඇති . කොහොමත් ඔය ලිඳ ඉහින්ට ඇති පහුවදා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-71680103594292316052015-10-30T08:27:57.289-07:002015-10-30T08:27:57.289-07:00ඔව් ඔව්ඔව් ඔව්දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-51562361247101234822015-10-30T08:27:29.747-07:002015-10-30T08:27:29.747-07:00ඝණ්ටාර හඬ ගම්වලදිනම් හොඳ සන්නිවේදන ක්රමයක් ඝණ්ටාර හඬ ගම්වලදිනම් හොඳ සන්නිවේදන ක්රමයක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com