tag:blogger.com,1999:blog-4875968445762214218.post2814708849370072959..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : දුම්මැස්සෙන් වැටුනු කේක් කෑල්ල හා අතුරු ජාලය තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-4875968445762214218.post-44668363628273324012019-02-11T16:36:49.223-08:002019-02-11T16:36:49.223-08:00ඉන්ටනෙට් නිසා වල නම් වැටෙනවා ඉන්ටනෙට් නිසා වල නම් වැටෙනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-382663434114238192019-02-11T16:36:26.662-08:002019-02-11T16:36:26.662-08:00++++++++++++++දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-27905187392459712132019-02-11T16:36:13.364-08:002019-02-11T16:36:13.364-08:001999 වෙනකොටත් ඉන්ටනෙට් භාවිතය අවමයි ලංකාවෙනම් 1999 වෙනකොටත් ඉන්ටනෙට් භාවිතය අවමයි ලංකාවෙනම් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-90708729973171224182019-02-11T16:35:24.619-08:002019-02-11T16:35:24.619-08:00මටත් තිබ්බා ගඩොල් බාගේ මොටොරෝලා ෆෝන් එකක්. මටත් තිබ්බා ගඩොල් බාගේ මොටොරෝලා ෆෝන් එකක්. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-28215891961825833202019-02-11T16:34:27.029-08:002019-02-11T16:34:27.029-08:00ඒ මුල්ම කාලේ තිබ්බ සරසවි අතර සම්බන්ධය ඉන්ටනෙට් පැත...ඒ මුල්ම කාලේ තිබ්බ සරසවි අතර සම්බන්ධය ඉන්ටනෙට් පැතිරීමත් එක්ක අඩු වුනාද කියලත් හිතෙනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-68158143106350404262019-02-11T16:33:22.236-08:002019-02-11T16:33:22.236-08:00මමත් මුලින්ම gmail එකවුන්ට් එකක් හද ගත්තේ යාලුවෙක්...මමත් මුලින්ම gmail එකවුන්ට් එකක් හද ගත්තේ යාලුවෙක් ඉන්වයිට් කරලා . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-5507076591662182892019-02-11T16:32:02.197-08:002019-02-11T16:32:02.197-08:00ඒ ගැන අද ලියනවා ඒ ගැන අද ලියනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-63483445130795873412019-02-11T16:31:40.756-08:002019-02-11T16:31:40.756-08:00නෑ අටම් ඒ මම නෙවෙයි. නෑ අටම් ඒ මම නෙවෙයි. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-78885409950399157172019-02-11T16:31:13.053-08:002019-02-11T16:31:13.053-08:00එහෙනම් ප්‍රසන්නටත් ඩයල් අප් අතීතයක් තිබිලා එහෙනම් ප්‍රසන්නටත් ඩයල් අප් අතීතයක් තිබිලා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-42840678314994537872019-02-11T16:29:55.129-08:002019-02-11T16:29:55.129-08:00ඉන්ටනෙට් එකට සම්බන්ධ වෙන්න ඉස්ස්සර ඩයල් අප් හරහා ...ඉන්ටනෙට් එකට සම්බන්ධ වෙන්න ඉස්ස්සර ඩයල් අප් හරහා කොච්චර වෙහෙසක් ගන්නවද. 'ඩෙන්ග ඩෙන්ග පරි රඹුට කැකිරි ' සද්දෙන් කොනෙක්ට් වෙන්න ගත වෙච්ච කාලේ ගැන මතක් වෙනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-43316978854685488522019-02-11T16:27:01.056-08:002019-02-11T16:27:01.056-08:00ඒ කාලේ ඊමේල් එකක් තිබ්බ අය හිඟයි ඒ කාලේ ඊමේල් එකක් තිබ්බ අය හිඟයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-27667976137608901272019-02-06T20:01:28.900-08:002019-02-06T20:01:28.900-08:00මගෙත් ඔලුවට ආවා ඔය නම් ටික... ෂුවර් එකටම තිලක තමයි...මගෙත් ඔලුවට ආවා ඔය නම් ටික... ෂුවර් එකටම තිලක තමයිතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-50880092736038827192019-02-06T06:13:24.679-08:002019-02-06T06:13:24.679-08:00අජිත් ඒ දවස් වල වැඩි දෙයක් දන්නේ නෑනේ...
සෙන්නා, ...අජිත් ඒ දවස් වල වැඩි දෙයක් දන්නේ නෑනේ...

සෙන්නා, ඔය ඉන්විටේෂන් එන්ඩ පරක්කු වෙලා තමා නම ගන්න බැරි වුනේ. ඒ දවස් වල ඔය ඉන්විටේෂන් ආපු උන් හෙන ලොක්කෝ වගේ නේ හිටියේ.. හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-50863425459291508742019-02-05T04:18:03.736-08:002019-02-05T04:18:03.736-08:00ඉන්ටර්නෙට් නම් වැල.. වැල නම් ඉන්ටර්නෙට්.. ඔන්නොහොම...ඉන්ටර්නෙට් නම් වැල.. වැල නම් ඉන්ටර්නෙට්.. ඔන්නොහොමයි මං මුලින් ඉන්ටර්නෙට් ගැන දැනගෙන හිටියේ.. :)))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-24969687920014421842019-02-05T01:02:23.905-08:002019-02-05T01:02:23.905-08:00++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-41297920565230692912019-02-04T23:51:03.538-08:002019-02-04T23:51:03.538-08:00මම මුලින්ම පරිගණකයක් ඇල්ලුවේ 99 අවුරුද්දේ.එක තවමත්...මම මුලින්ම පරිගණකයක් ඇල්ලුවේ 99 අවුරුද්දේ.එක තවමත් පුදුමයක් වගේ.මේ කියලා තියෙන අනිත් එව්වා ගැන නම් එච්චර විශේෂිත මතකයක් නැහැ.ඒ ඒ වෙනකොට ඒ දේවල් සාමාන්‍යකරණය වෙලා තිබ්බ නිසා වෙන්න ඇති.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-66254377002622587522019-02-04T05:41:24.073-08:002019-02-04T05:41:24.073-08:00මුල්ම ජංගම දුරකථනත් ගඩෝල බාග වගේනේ . ඒත් ඒකලේ ඒවා ...මුල්ම ජංගම දුරකථනත් ගඩෝල බාග වගේනේ . ඒත් ඒකලේ ඒවා හරිම වටිනවා කොයි දේත් මුලින්ම එනකොට ටිකක් අමුතුයි
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-8783475035680326502019-02-03T08:06:56.455-08:002019-02-03T08:06:56.455-08:00මතකද ඒ දවස්වල gmail beta වර්ෂන් එක තිබුනේ.. කව්රු ...මතකද ඒ දවස්වල gmail beta වර්ෂන් එක තිබුනේ.. කව්රු හරි ඉන්වයිට් කරන්න ඕනා අලුත් එකක් හදාගන්න.. සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-18045898157422501092019-02-03T07:24:33.142-08:002019-02-03T07:24:33.142-08:00මුලින්ම ඊමේල් ගණුදෙණු කිරීම ඇරඹුවේ 1992 සැප්තැම්බර...මුලින්ම ඊමේල් ගණුදෙණු කිරීම ඇරඹුවේ 1992 සැප්තැම්බරයේ දී. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ දී. අපට මුලින් තිබුණේ එක එකවුන්ට් එකයි [postmaster@kln.ac.lk]. ඩයල් කළේ මොරටුවට. එතැනින් ස්ටෑන්ෆර්ඩ් හරහා ලෝකයට.

මගේ ඊ-මේල් ලිපිනය: rasika@kln.ac.lk
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-1572345627659245932019-02-03T07:07:46.847-08:002019-02-03T07:07:46.847-08:00පොඩ්ඩක් වෙනස් කරලා ගන්න තිබ්බ . මට .com මිල් තියනව...පොඩ්ඩක් වෙනස් කරලා ගන්න තිබ්බ . මට .com මිල් තියනවා හොට්මේල් එකයි ගුගල් එකෙයි . දැන් දෙන්නේ නැහැ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-51528667637187510152019-02-03T06:33:22.316-08:002019-02-03T06:33:22.316-08:00ඉස්සර රුපවාහිනියේ අන්තර්ජාලය ඔබේ නිවසට කියල වැඩ සට...ඉස්සර රුපවාහිනියේ අන්තර්ජාලය ඔබේ නිවසට කියල වැඩ සටහනක් ගියා. ඕක මම නොවරදාම බලපු එකක්. දවසක් ඕකේ ඊමේල් ගැන කියද්දී මට ආපු ප්‍රශ්නේ තමා මගේ නමින් වෙන කවුරු හරි මට කලින් ඊමේල් එකක් හදයි ද කියන එක... හෙහ් හෙහ්... Gmail මුලින්ම රිලීස් කරපු වෙලාවේ මට ඕනේ වුනා pathum@gmail.com ගන්න. හැබැයි මට කලින් කවුරු හරි ඒක අරගෙන... හෙහ් හෙහ්..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-72467596566108574062019-02-03T00:38:58.516-08:002019-02-03T00:38:58.516-08:00කවුද දන්නවද ඒක ලියල තිබ්බේ ?
ඒ ගැන පස්සේ ලියන්නම්
...කවුද දන්නවද ඒක ලියල තිබ්බේ ?
ඒ ගැන පස්සේ ලියන්නම්

චානුකද
නාලකද
තිලකසිතදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-32349733302064316362019-02-03T00:37:59.740-08:002019-02-03T00:37:59.740-08:00//මේ කතා බහ නැගලා යමින් තියෙද්දී මම ඇතුළු කාමරයකට ...//මේ කතා බහ නැගලා යමින් තියෙද්දී මම ඇතුළු කාමරයකට වැදී පරණ පත්තර ගොන්නක් ඇවිස්සුවා . එහි තිබු එක්තරා පත්තර පිටුවක් දුටු මගේ ඇඟ හීතල වෙලා ගියා .//

යාලුවව පතුරු ඇරලා ලියල තිබ්බේ ඔහේ නේදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-53823348811059366742019-02-03T00:04:11.468-08:002019-02-03T00:04:11.468-08:0056K ඩයල් අප් මොඩම් එකකින් ටෙලිකොම් ලයින් එක දිගේ ඉ...56K ඩයල් අප් මොඩම් එකකින් ටෙලිකොම් ලයින් එක දිගේ ඉන්ටනෙට් යනව කියන්නෙ ඉතිං මැජික් තමයි.

මුලින්ම කුකුල් මස් කාපු දවසකුත් මතක නෑ. ඒ කාලෙ ඉතිං බෙල්ල දොරට තියලනෙ කුකුළට ගේම දෙන්නෙ. දැන්නං ෆාම් එකේ ඉන්නවට වඩා කාලයත් ප්‍රිජ් එකේ ඉන්න කුකුළො තමයි කන්න වෙන්නෙ. මුලින්ම හරක් මස් කෑවෙනං ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ රත්නපුරේ කඩේකිං.

මුලින්ම කේක් කාපු දවසත් මතක නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-31034786651939710162019-02-02T17:53:39.063-08:002019-02-02T17:53:39.063-08:001997 හෝ 1998 කාලෙ තමා මම හිතන්නෙ මම අන්තර්ජාලය ම...1997 හෝ 1998 කාලෙ තමා මම හිතන්නෙ මම අන්තර්ජාලය මුලින්ම අත පත ගෑවෙ. ඒ ofc එකෙන්ම තමා.. මාර මැජික් තමා ඒ කාලෙ..netscape browser එක තමා තිබුනෙ..

කුකුල් මස් කියන්නෙත් රාජකීය කෑමක් තමා අපි පොඩි කාලෙ.. අපේ ගෙදර හදපු කුකුලෙක්ව මරලා තමා ඉස්සෙල්ලම කෑවා මතක.. ඒ කාලෙ මේවගේ කුකුල් මස් කඩෙන් ගන්න තිබුනෙ නෑ...

කේක් ගැනනම් මතකයක් ඇත්තෙම නෑ...මම හිතන්නෙ අම්මා පරණ බිස්කට් ටින් එකේ වඩලා වැලි මුට්ටියෙ දාලා බේක් කරපු කේක් එක තමා මුල්ම කේක් අත්දැකීම...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com