tag:blogger.com,1999:blog-4875968445762214218.post2931707043522069120..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : අපේ ගෙදර ආ මහගම සේකර තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-4875968445762214218.post-6025374402771793662018-05-21T18:34:31.722-07:002018-05-21T18:34:31.722-07:00අපි පොඩි කලේ එනම් 1950 ගණන් වල අපි සහෝදරයෝ හතර දෙන...අපි පොඩි කලේ එනම් 1950 ගණන් වල අපි සහෝදරයෝ හතර දෙනාම බල සිටියේ තාත්තා ඉරිදා ලංකාදීප පත්‍රය ගේන කම්. එකේ පෙතප්පුගේ පිටුවේ තිබුන මහගමසේකර ගේ කවි පෙළ කියවන්නයි. අපිට් ඉස්සර තාත්තා ඒක රස කර කර කියවනවා. අපිත් වෙනම වෙනම කියනවා.
මේවා ගැන, සේකර අගයන, ඔහු ගැන ලියන කිසිවෙකුත් ලියා ඇති බවක් මා දැක නැහැ. මේවා කලක්ම විවිධ මාතෘකා යටතේ ලියවුනා. ඉතාම රසවත්, ඔහු එකල පාසැල ගැන ලිවු කවි පෙලක සමහර පේලි හා වදන් මට මතක විදියට:

“ටාන් ටීන් ටාන් ටුන්
එකයි දෙකයි -එකයි දෙකයි, ආයිබෝ “
...... පාඩම් පොත් ඇති අය නිශ්ශබ්දව කියපල්ලා
සපුට සමානයි ආදා, සපුට විභක්තිය කුමක්ද---
අච්චු කුර චටස් පටස් ......
ටාන් ටීන් ටාන් ටුන්
බනිස් බනිස් බනිස්
මාමජ්ජා දීපු බනිස්
වරෙන් යන්න බනිස් කන්න .
සීනි නැතිව කිරිත් බොන්න
ටාන් ටීන් ටාන් ටුන්
යෝවද තම්පව රෝමානු ජේසූ
එකයි දෙකයි -එකයි දෙකයි
ආයිබෝ “
ඒකල දහනායක මහතා බනිස් ද, PL 60 ඇමෙරිකානු ආධාර යටතේ කෙයර් කිරි පිටි වලින් සිනි නැතිව කිරිද පාසල් සිසුන්ට විවේකයේදී ලබා දුන්නා.

Tilakhttps://www.blogger.com/profile/01787524780851657803noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-42559256087691128032016-04-14T01:11:10.946-07:002016-04-14T01:11:10.946-07:00අපි හැල්මේ දිව්වා. දුවලා, දුවලා, දුවලා ගිහිං ආපස්ස...අපි හැල්මේ දිව්වා. දුවලා, දුවලා, දුවලා ගිහිං ආපස්ස හැරිලා බැලුවා. ඉන්න තැන නුහුරුයි. ආපස්සට දිව්වා දුවලා ගිහිං හරි තැන නතර වුණා. සිංහල බ්ලොග් කලාව ආරම්භ වුනේ මෙන්න මේ නතර වුණ තැන. දැන් අපි ඉදිරියට යමු හෙමිං. එතකොට සේකරලා පෙනෙයි.

සේකර ගැන එෆ්.එම්. එකක වැඩසටහනකට කන් දීගෙන ගියා. සේකරගේ මළගමට ගමෙන් ඉඳලා තියෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. නමුත් කොළඹින් බොහොම ලොකු සෙනගක් ගිහිං. කෙනෙක් ගමේ කෙනෙකුගෙන් අහනවා "මොකද ගමේ අය වැඩිය සේකරට කැමති නැත්ද ?" කියලා. එතකොට ගැමියා කියනවා "අපෝ අඩුගානේ එයා ගමේ බෝක්කුවක් වත් හදලා නෑනේ" කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-73687929612324927892016-04-14T01:01:29.900-07:002016-04-14T01:01:29.900-07:00ඔය චිත්‍ර අඳින විදිය අපේ සර් කියලා දුන්නා. මුලින්ම...ඔය චිත්‍ර අඳින විදිය අපේ සර් කියලා දුන්නා. මුලින්ම චිත්‍රය පැන්සලකින් කඩදාසියක අඳිනවා. ඉන් පස්සේ කොලේ අනික් පැත්ත හරවලා නැවතත් ඒ පැන්සල් පාරවල් දිගේ ඇඳලා චිත්රයේ නෙගටිව් එක ගන්නවා. ඒක උඩින් වීදුරුව තියලා චිත්‍රය පාට කරනවා. ඉන් පස්සේ එකට උඩින් තනි පාටක් ගානවා. ඊට පස්සේ ඉදිරි පැත්තෙන් බැලුවම හරි චිත්‍රය පේනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-54778599895313971442016-04-14T00:58:43.529-07:002016-04-14T00:58:43.529-07:00කිව්වම තමයි මතකෙට ආවේ. මාර ගති නේ.කිව්වම තමයි මතකෙට ආවේ. මාර ගති නේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-34768772296954284312016-04-12T06:38:43.914-07:002016-04-12T06:38:43.914-07:00ජෝතිපාලගෙන් අමරදේව හොයපු
නාමල් ගෙන් ජෝතිපාල හොයපු
...ජෝතිපාලගෙන් අමරදේව හොයපු
නාමල් ගෙන් ජෝතිපාල හොයපු
ෂිහාන් මිහිරංගගෙන් නාමල් හොයපු අයට
සේකරගෙන් පාඩමක්.තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-61036560756331708672016-03-04T21:42:49.215-08:002016-03-04T21:42:49.215-08:00බොහොම ස්තුතියි මේ පැත්තට ආදරෙන් පිලිගන්නවා බොහොම ස්තුතියි මේ පැත්තට ආදරෙන් පිලිගන්නවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-91530082660994158142016-03-04T21:42:37.527-08:002016-03-04T21:42:37.527-08:00This comment has been removed by the author.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-1713876958275719492016-02-26T02:14:51.333-08:002016-02-26T02:14:51.333-08:00හරිම ලස්සනයි. ආසාවෙන් කියෙව්වා. අද තමයි මුලින්ම ආව...හරිම ලස්සනයි. ආසාවෙන් කියෙව්වා. අද තමයි මුලින්ම ආවෙApoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-40079992024231640612016-02-18T10:44:31.857-08:002016-02-18T10:44:31.857-08:00ඔව්! ඔව්! දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-4077054780450933462016-02-18T10:43:04.466-08:002016-02-18T10:43:04.466-08:00බොහොම ස්තුතියි. මම සිතුවිලි සිත්තමට නගනා කවි පොත බ...බොහොම ස්තුතියි. මම සිතුවිලි සිත්තමට නගනා කවි පොත බලන්නත් ගියා . ජය !දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-18855071762546385942016-02-17T12:54:20.546-08:002016-02-17T12:54:20.546-08:00Sekara,
Gini dellak men
Deweyi Oba ma thula!Sekara,
Gini dellak men
Deweyi Oba ma thula!කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-7871582301379533412016-02-01T01:56:44.327-08:002016-02-01T01:56:44.327-08:00දෑස් විවර කරවන සුන්දර සටහනක්. නෙළුම් යායෙන් ලැබුණ ...දෑස් විවර කරවන සුන්දර සටහනක්. නෙළුම් යායෙන් ලැබුණ සම්මානයට සුබ පැතුම්!සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25633950224528044972016-01-31T20:59:24.519-08:002016-01-31T20:59:24.519-08:00බොහොම ස්තුතියි මගේ ලිපිය අගය කළ සියලු දෙනාටත් ඒ ඇග...බොහොම ස්තුතියි මගේ ලිපිය අගය කළ සියලු දෙනාටත් ඒ ඇගයීම සම්මානයක් ලෙස නිර්දේශ කළ නෙලුම් යායටත් . සම්මාන ගැන කිසිම බලාපොරොත්තුවක් නොතිබ්බත් මේ වගේ ඇගයීමක් ලැබුනම ලොකු සතුටක් දැනෙනවා. ඒත් මේ සමග පිරිනැමෙන යම් ද්‍රව්‍යමය තිළිණයක් ඇත්නම් එය පෙබරවාරි මාසයේ හොඳම බ්ලොග්කරුට ලබා දෙන ලෙස ඉල්ලනවා .දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-52161302445168967962016-01-31T14:20:05.316-08:002016-01-31T14:20:05.316-08:00ජනවාරි මාසයේ බ්ලොග් සම්මානය මේ ලිපියට පිරි නැමෙන බ...ජනවාරි මාසයේ බ්ලොග් සම්මානය මේ ලිපියට පිරි නැමෙන බව සතුටින් දන්වන්නට කැමතියි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-69031538161826657532016-01-30T04:06:16.169-08:002016-01-30T04:06:16.169-08:00බොහොම ස්තුතියි JP . ඔබේ තාත්තා මොන තරම් සියුම් කෙන...බොහොම ස්තුතියි JP . ඔබේ තාත්තා මොන තරම් සියුම් කෙනෙක්දැයි මට හිතා ගන්න පුළුවන් ඔබ ලියන දේවලින් . ඒ තරම් අපුරුවට සියුම් ටොකු අනින්න , වටිනා පාඩම් කියල දෙන්න මට බෑ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47002464457691417682016-01-23T19:27:33.872-08:002016-01-23T19:27:33.872-08:00සේකර .
කොච්චර කියෙව්වත් ,
කියවලා ඉවර කර ගන්න බැර...සේකර .
කොච්චර කියෙව්වත් ,
කියවලා ඉවර කර ගන්න බැරි ,

තිලකේ ඔබේ මේ ලියවිල්ල මට එක පාරටම මතක් කලේ මගේ අප්පච්චි ව . ඔහුත් යමක් කියන්නේ බොහොම සියුම්ව . දැනෙන්නේ නෑ උපදෙස් හිතේ පල පදියම් වෙනකං . සේකර ව මට හඳුන්වා දුන්නෙත් ඔහු , දැන් දශක ගණනාවකට පෙර .

අපේ අප්පච්චිවත් මම තවම කියවනවාJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-70490124710730490452016-01-23T11:00:53.247-08:002016-01-23T11:00:53.247-08:00ඔව් ශාලිත ඔහුගේ නිර්මාණ බිහි වුනේ සරලව ජීවත් වෙන්න...ඔව් ශාලිත ඔහුගේ නිර්මාණ බිහි වුනේ සරලව ජීවත් වෙන්න පුළුවන් යුගයකයි . ඉන් පස්සේ හැම දේම සංකීර්ණ වුනා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-82044731608270019992016-01-23T10:47:19.398-08:002016-01-23T10:47:19.398-08:00Thank you so much KMThank you so much KMදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-32601924592257226612016-01-21T01:15:57.481-08:002016-01-21T01:15:57.481-08:00Motto for the bloggers!!!
Two thumbs up! Motto for the bloggers!!!

Two thumbs up! කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-43067819886542339872016-01-20T15:52:21.859-08:002016-01-20T15:52:21.859-08:00http://nelumyaya.com/?p=5056http://nelumyaya.com/?p=5056Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-88382699694096808032016-01-20T01:48:28.791-08:002016-01-20T01:48:28.791-08:00බොහොම ස්තුතියි දසත සැරිසර .මට හැඟෙන දේ ලියවුනා . ත...බොහොම ස්තුතියි දසත සැරිසර .මට හැඟෙන දේ ලියවුනා . තවදුරටත් ලියමු, සංවාද කරමු මේ ගැන දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-78307770248706751502016-01-20T01:45:38.227-08:002016-01-20T01:45:38.227-08:00ඩුඩ් සෑහෙන කාලෙකින් දැක්කේ . පසුගිය ටිකේ සංචාරවල ය...ඩුඩ් සෑහෙන කාලෙකින් දැක්කේ . පසුගිය ටිකේ සංචාරවල යෙදුනා නේද ? සුබ අලුත් අවුරුද්දක් වේවා ! සේකරගේ ගමේ මිනිහෙක් වීම ආඩම්බරයක් තමයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-45456318170516546832016-01-20T01:43:27.631-08:002016-01-20T01:43:27.631-08:00//අපේ සමාජයේ මේ වෙලා තියෙන අවුල// අපේ රටේ විතරක් ...//අපේ සමාජයේ මේ වෙලා තියෙන අවුල// අපේ රටේ විතරක් පෙන්න තියෙන මෙන්න මේ අවුල තේරුම් ගන්න හරිම අමාරුයි පැතුම් . කලාකරුවන් හා රසිකයන් දෙගොල්ලම ඉන්න මේ සමාජයේ තියෙන අවුල ගැන මමත් නිතරම හිතනවා . කලාකරුවන් හැම විටම දුප්පතුන් වෙන්න ඕනි නෑ නේද . සමාජ ආර්ථික වශයෙන් දියුණු වෙන ගමන් කලාවේ යෙදෙන්නත් ඒවා රස විඳින්නත් පුළුවන් බව ඔප්පු වෙලා තියෙනවා. ඒත් අපේ මොකක්දෝ පසුගාමී ආකල්පයක් තියෙනවා . සමහර රටවල දක්ෂ කලාකරුවන ට ලේකම්වරුන් ඉන්නවා . ප්‍රකාශන සමාගම් තියෙනවා. ඒත් ඔවුන් ලියන දේවල්වල තියෙන උසස් කලාත්මක භාවය ගැන රසිකයෝ වද වෙන්නේ නෑ . ඒත් අපේ රටේ රජයේ උසස් තනතුරක් හෝ වෙළඳ ව්‍යාපාරයක් හිමි වුනාම කලාකරුවන් පිරිහෙන්නේ ඇයි? . එහෙම අය දිහා රසිකයන් නුහුරට බලන්න ඇයි? දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-59879983645734175882016-01-18T21:27:54.759-08:002016-01-18T21:27:54.759-08:00කාලය කොතරම් දේ වෙනස් කළත් සේකරගේ කවි තවමත් ඉහළින් ...කාලය කොතරම් දේ වෙනස් කළත් සේකරගේ කවි තවමත් ඉහළින් අගය කළ හැකියි. ඒ වගේම සේකර ළඟ නොනැවතී ඉදිරියට යන පරම්පරාවක් බිහි විය යුතුයි. ඒ අතින් ඔබේ අදහස හරිම වටිනවා.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-48652047324330302712016-01-18T09:19:25.045-08:002016-01-18T09:19:25.045-08:00අපේ වාසනවටයි සේකර කලින්ම ඇවිත් ගියේ.....
නැත්නම් ...අපේ වාසනවටයි සේකර කලින්ම ඇවිත් ගියේ.....
නැත්නම් තනියෙන්ම ලියලා, තනියෙන්ම කියවගෙන ඉන්න තමයි සේකරටත් වෙන්නේ.... ඇරත් අද කාලේ හිටියනම්, සේකරටත් ජොබ් එකත් එක්ක ඕව කර කර ඉන්න වෙන එකක් නෑ ..... Shalitha007https://www.blogger.com/profile/02596506772901447791noreply@blogger.com