tag:blogger.com,1999:blog-4875968445762214218.post300205789140400480..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : බහීගේ දවස් හත -2 තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4875968445762214218.post-57971385769927320602018-12-01T23:16:44.424-08:002018-12-01T23:16:44.424-08:00අපේ යාළුවන්ගේ උදව්වෙන් මේ වැඩේ කරමු . ඒ ගැන හොයල...අපේ යාළුවන්ගේ උදව්වෙන් මේ වැඩේ කරමු . ඒ ගැන හොයලා කියන්නම් අනුරුද්ධ .ජය ! දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-28333105146623086772018-12-01T23:13:35.281-08:002018-12-01T23:13:35.281-08:00ස්තුතියි ප්‍රභාත්. දැන් ඒ ගැන හිතමින් ඉන්නවා .කොහො...ස්තුතියි ප්‍රභාත්. දැන් ඒ ගැන හිතමින් ඉන්නවා .කොහොම උනත් මේ වෙනකොට ලියන්න සෑහෙන දේ එකතු කරගෙනයි ඉන්නේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-39562495422615641412018-12-01T23:12:12.973-08:002018-12-01T23:12:12.973-08:00තැන්කිව් එකක් . සිලිකන් වැල්ලේදී සෙට් වෙමු තැන්කිව් එකක් . සිලිකන් වැල්ලේදී සෙට් වෙමු දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-91589984068052740982018-12-01T23:11:37.510-08:002018-12-01T23:11:37.510-08:00ස්තුතියි අනුරුද්ධ. දැන් මම කල්පනා කරමින් ඉන්නේ දවස...ස්තුතියි අනුරුද්ධ. දැන් මම කල්පනා කරමින් ඉන්නේ දවස් හත මේකේ ලියනවද අනිත් බ්ලොග් එකේ ලියනවද කියල . කොහොමත් ලියනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-89440591272020682892018-12-01T23:01:27.630-08:002018-12-01T23:01:27.630-08:00බොහොම ස්තුතියි දයා මහත්තයා . සිලිකන් වැල්ලේ ලියන්න...බොහොම ස්තුතියි දයා මහත්තයා . සිලිකන් වැල්ලේ ලියන්න මම බොහොම උනන්දුයි. ඒත් විද්‍යාත්මක යමක් ලියනකොට කතන්දරයක් ලියනවට වඩා කියවන්න වෙනවා . පරෙස්සම් වෙන්න වෙනවා. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-29190923155368874352018-12-01T22:59:23.209-08:002018-12-01T22:59:23.209-08:00//ඉදිරියේදි සිල්ලරකඩ වැහිලාම යාවි// සමහර විට මේ සි...//ඉදිරියේදි සිල්ලරකඩ වැහිලාම යාවි// සමහර විට මේ සිල්ලර කඩ හිමියන්ට ජාලගත සුපර් මාකට් හදා ගන්න පුළුවන් වෙයි. මේ වෙළඳපල ගතිකය හැම විටම නරක දෙයක් වෙන්නේ නෑ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-59640363069570425232018-12-01T22:57:36.409-08:002018-12-01T22:57:36.409-08:00ඔව් මේ බිග් ඩේටා සීන් එක ඔස්සේ අපිව දැනටම අලෙවි වෙ...ඔව් මේ බිග් ඩේටා සීන් එක ඔස්සේ අපිව දැනටම අලෙවි වෙමින් තිබෙනවා . ඒ වගේම බොහෝ දෙනෙකුට හොඳ අවස්ථාත් ඒ නිසා මතු වෙලා තියෙනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-43650186402642035452018-12-01T22:55:08.839-08:002018-12-01T22:55:08.839-08:00බොහොම සන්තෝෂයි නාඩි මලේ. ඔය ලබා ගන්න දැනුමෙන් අර...බොහොම සන්තෝෂයි නාඩි මලේ. ඔය ලබා ගන්න දැනුමෙන් අර්ථවත් සේවයක් රටට ලෝකෙට වෙන බව ෂුවර් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-84079235465035051262018-12-01T22:52:41.167-08:002018-12-01T22:52:41.167-08:00තෑන්ක් යු නොනවතින චියර් පාරට . අදත් ලියනවා ඒ නිසා ...තෑන්ක් යු නොනවතින චියර් පාරට . අදත් ලියනවා ඒ නිසා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-2501112061896147272018-11-30T07:45:54.095-08:002018-11-30T07:45:54.095-08:00ඔබ මට දෙන සහයෝගයට ස්තුතියි . පුළුවන් නම් ඕස්ට්‍රේල...ඔබ මට දෙන සහයෝගයට ස්තුතියි . පුළුවන් නම් ඕස්ට්‍රේලියාවේ , ඉතාලියේ සහ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මගේ බ්ලොග් ලියමන් කියවන්න, අහන්න සහ බලන්න ඔවුනට ලගාවිය හැකි විදිහක් කියන්න . අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-81356076938382142292018-11-30T04:47:48.990-08:002018-11-30T04:47:48.990-08:00සිලිකන් වැල්ල ‘විදුසර‘ටත් ලියන්න පුළුවන්නම් වටිනවා...සිලිකන් වැල්ල ‘විදුසර‘ටත් ලියන්න පුළුවන්නම් වටිනවා නේද?<br />දුව වගේම තාත්තත් නැවත විදුසර පිටු අතරේ අපට හමුවේවි !<br />ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-49247576922773321292018-11-26T19:57:38.449-08:002018-11-26T19:57:38.449-08:00වාව්. සුභ පැතුම් සිලිකන් වැල්ලටවාව්. සුභ පැතුම් සිලිකන් වැල්ලටදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-36434583112592001442018-11-26T14:45:41.089-08:002018-11-26T14:45:41.089-08:00ලස්සන වියමනක් .... තිලක වැඩ රාජකාරි දාහක් අස්සෙ ලි...ලස්සන වියමනක් .... තිලක වැඩ රාජකාරි දාහක් අස්සෙ ලියන එක ලේසි නැහැ . ඒත් මට නම් දැනෙන්නෙ ඔබේ ලියවිලි අව්‍යාජ විදිහට . ඊලග දවස් හත කියවන්න අහස් ගව්වෙන් එහා ඉදගෙන බලාගෙන ඉන්නවා .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-67106932390742537192018-11-25T18:58:23.397-08:002018-11-25T18:58:23.397-08:00සිලිකන් වැල්ලේ ලියන ලිපිත් බලන්නට පුල පුලා ඉන්නවා....සිලිකන් වැල්ලේ ලියන ලිපිත් බලන්නට පුල පුලා ඉන්නවා.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-45007215214887306572018-11-25T18:13:05.285-08:002018-11-25T18:13:05.285-08:00ඔය සුපර් මාකට් හැම තැනම වැහි වැහැලා. මුලු සුපර් මා...ඔය සුපර් මාකට් හැම තැනම වැහි වැහැලා. මුලු සුපර් මාකට් ජාලයටම බඩු දෙන්න එයලා මහාපරිමානයෙන් අරගන්නවා එක නිසා එක සබන් කෑල්ලටත් තේ කොල 100ටත් ඩිස්කවුන්ට් දෙන්න පුලුවන්. ඔය වැඩෙන් පොඩි කඩ කාරයින්ගේ බඩේ පාර වැදුනා. ඉදිරියේදි සිල්ලරකඩ වැහිලාම යාවි.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-57399744016016670492018-11-25T18:02:39.303-08:002018-11-25T18:02:39.303-08:00අනාගත ලෝකයේ ප්ලැටිනම්,රත්තරන් වල තැන ගන්නේ බිග් ඩේ...අනාගත ලෝකයේ ප්ලැටිනම්,රත්තරන් වල තැන ගන්නේ බිග් ඩේටා කියල තමයි කියන්නේ... දැනටත් ඒක පෙන්නුම් කරනවා. අලුතින් මේ පරිගණක අංශ වල රැකියාවන් වලට එන අයට හොඳ මාවතක් ඩේටා සයන්ස් කියන්නේ... <br /><br />සබන් බාගේ නුලෙන් කපන් මාත් අරං ගිහින් තියෙනවා රුං ගාල ටයර් එකක් එළවගෙන ඇවිල්ල... හෙහ් හෙහ්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-55168585869129447512018-11-24T21:40:54.187-08:002018-11-24T21:40:54.187-08:00ඔය Big Data සීන් එක තමයි හැම තැනම වෙන්නේ. කොටින්ම ...ඔය Big Data සීන් එක තමයි හැම තැනම වෙන්නේ. කොටින්ම කිව්වොත් මං දැනට කරගෙන යන මගේ ආචාර්ය උපාධියේ පරේෂණයත් මේකට ටිකක් සම්බන්ධයි. නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-24949149311304489362018-11-24T18:02:49.102-08:002018-11-24T18:02:49.102-08:00කමෝන් කොල්ලා ෆෝම් වෙලා ලියාගෙන යමු මල්ලියේකමෝන් කොල්ලා ෆෝම් වෙලා ලියාගෙන යමු මල්ලියේdpr tecnikahttps://www.blogger.com/profile/08013212699726914792noreply@blogger.com