tag:blogger.com,1999:blog-4875968445762214218.post3622763284972546906..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : ගැමුණු සිල්වාට නම කියා කතා කළ නවක ඉංජිනේරුවා තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-4875968445762214218.post-9065160337582057322021-10-16T07:41:41.473-07:002021-10-16T07:41:41.473-07:00මෙව්වා කියවනා උඹලා වන් පිරිස
වෙනුවෙන් ඕනි වේලාවක...මෙව්වා කියවනා උඹලා වන් පිරිස
වෙනුවෙන් ඕනි වේලාවක දෙමි සිරස
ආපහු එකහු කරගෙන දහිරිය පුරුස
නිදියෝ ඉතිරි ටික ලියනවා හෙට හවස තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-3234277327078943152021-10-07T19:48:09.150-07:002021-10-07T19:48:09.150-07:00කියවා පෝස්ටුව හරවත් මෙන්ම රස
හෙව්වා හනික ඒකේ ඊළඟ ...කියවා පෝස්ටුව හරවත් මෙන්ම රස
හෙව්වා හනික ඒකේ ඊළඟ කොටස
යන්තම් තුනයි මේකට පිරිලා මාස
සිඳවනු මැන හනික පාඨක අපෙ පවසනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-24129265902264875882021-09-25T02:28:18.024-07:002021-09-25T02:28:18.024-07:00අන්න මිනිස්සු!!අන්න මිනිස්සු!!තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-43035184389487328422021-09-25T02:27:54.366-07:002021-09-25T02:27:54.366-07:00//පොස්ට් එක ලියල තියෙන්නෙ ඒ අංකූරු වැඩ කරපු ඉංජිනේ...//පොස්ට් එක ලියල තියෙන්නෙ ඒ අංකූරු වැඩ කරපු ඉංජිනේරුවෙක් තමයි//දමිත් අහු වෙන්න එපා මට .
රවී වෙන පෝස්ට් එකක හරි අර කතන්දරෙත් ලියන්න තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-79334984916989511682021-09-25T02:24:41.326-07:002021-09-25T02:24:41.326-07:00++++++++++++++++++තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-15037513949858386462021-09-25T02:24:25.180-07:002021-09-25T02:24:25.180-07:00Yes he was a humble and nice EngineerYes he was a humble and nice Engineerතිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-80680251281657905832021-09-25T02:22:11.775-07:002021-09-25T02:22:11.775-07:00He was a multidisciplinary engineer. A rare allrou...He was a multidisciplinary engineer. A rare allrounder. I too wanted to visit him last December. But the COVID situation prevented me තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-75988350300325211672021-09-25T02:19:06.163-07:002021-09-25T02:19:06.163-07:00//කොම්පියුටර් ඉගෙනගන්න හොඳම ක්‍රෙම් තමයි ඔය විදියට...//කොම්පියුටර් ඉගෙනගන්න හොඳම ක්‍රෙම් තමයි ඔය විදියට පොත් බලල තමංම ඉගෙනගන්න එක//දැන්නම් ගූගල් හා යුටියුබ් තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-10941645873927726732021-09-25T02:16:57.662-07:002021-09-25T02:16:57.662-07:00මා දන්නා කාලයේ ඔහුගේ ඔය කියන දුර්වලතාවය ඔහුගේ රජකා...මා දන්නා කාලයේ ඔහුගේ ඔය කියන දුර්වලතාවය ඔහුගේ රජකාරියටවත් පොදුවේ ඉංජිනේරු වෘත්තියටවත් අදාළ වුනේ නෑ . ඔහුගේ ඇදහිළි හෝ විශ්වාස නිසා මම ඉහත ලිපියේ කියන කිසි දෙයක් අවලංගු වන්නේ නෑ . ඔහු අපූරු මිනිසෙක්. වටිනා ඉංජිනේරුවෙක්. රාජකාරියේදී නවීන අදහස් අනුව වැඩ කළ ප්‍රවීණයෙක් තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-81049165869610419942021-09-25T02:03:04.374-07:002021-09-25T02:03:04.374-07:00එල ද බ්එල ද බ්තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-77673680120905825112021-09-25T01:53:01.994-07:002021-09-25T01:53:01.994-07:00බොහොම ස්තුතියි . මේ වගේ ඒවා තව ලියමු බොහොම ස්තුතියි . මේ වගේ ඒවා තව ලියමු තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-924949172914216652021-09-25T01:52:03.292-07:002021-09-25T01:52:03.292-07:00ඒක වැරද්දක් නෙවෙයි. කන්තෝරුවල හිතන විදිහඒක වැරද්දක් නෙවෙයි. කන්තෝරුවල හිතන විදිහතිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47090241022589761222021-09-25T01:50:58.014-07:002021-09-25T01:50:58.014-07:00මතු වීම සඳහා වැඩ කරන මිනිස්සු අතරේ ඒ වගේ සමහරු කැම...මතු වීම සඳහා වැඩ කරන මිනිස්සු අතරේ ඒ වගේ සමහරු කැමැත්තෙන්ම වහන් වෙලා ඉන්නවා තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-78761891633491576402021-09-25T01:49:56.525-07:002021-09-25T01:49:56.525-07:00ඔව් !ඔව් !තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-1271140696208744592021-09-25T01:49:35.885-07:002021-09-25T01:49:35.885-07:00තව ගොඩක් කතා තියෙනවා ගැමුණු බොස් ගැන . වෙලාව තිබ්බ...තව ගොඩක් කතා තියෙනවා ගැමුණු බොස් ගැන . වෙලාව තිබ්බොත් ලියන්නම් තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-11271167051190372782021-09-05T03:34:16.888-07:002021-09-05T03:34:16.888-07:00පොස්ට් එක ලියල තියෙන්නෙ ඒ අංකූරු වැඩ කරපු ඉංජිනේරු...පොස්ට් එක ලියල තියෙන්නෙ ඒ අංකූරු වැඩ කරපු ඉංජිනේරුවෙක් තමයිDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-91130056090837447182021-07-23T11:52:41.339-07:002021-07-23T11:52:41.339-07:00gamunu boss is a legend i was in his CAD team in 1...gamunu boss is a legend i was in his CAD team in 1986vidyarathnehttps://www.blogger.com/profile/07504771336917956600noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-16235460162732600242021-07-09T13:47:11.614-07:002021-07-09T13:47:11.614-07:00අන්න මිනිස්සු .අන්න මිනිස්සු .පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-26878615174746385762021-07-06T07:29:58.604-07:002021-07-06T07:29:58.604-07:002005 අවුරුද්දෙ මම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙ ගොඩනැ...2005 අවුරුද්දෙ මම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙ ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක සේවය කලා. එහිදී මගේ බොස් වුනේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ කලකට ඉහත සේවය කල ඉංජිනේරුවෙක්..

එතුමා SEC එකේ සේවය කල කාලය ගැන මාත් එක්ක රසකතා බොහොමයක් කියල තිබ්බ හවසට හවසට නුවර වික්ටරි බාර් එකේ පොඩි අඩියක් ගසනා අතර..ඒ අතර ඔය ගැමුණු සිල්වා ගැනත් කියවුනා..ඒ එක්කම තවත් අංකූරු වැඩ කරපු ඉංජිනේරුවෙක් ගැනත් කිව්ව....

මට මතක තිබ්බෙ ඒ අංකූරා ගැමුණු සිල්වා කියලයි.පස්සෙ තිලක්ගෙ පෝස්ට් එකට කමෙන්ට් එකක් හැටියට ඒ කතන්දර ලියන්න හිතල කෝකටත් ඒ මගෙ හිටපු බොස්ට කෝල් එකක් දීල ඇහුව "අර ඔබතුමා ඒ කාලෙ කිව්වෙ මරු කතා වගයක් ඒ ගැමුණු සිල්වා ගැන නේද?" කියල..මිනිහ හක හක ගාල හිනාවෙලා කිව්ව "අප්පේ පිස්සුද? රවි හොඳ වෙලාවට මගෙං ඇහුවෙ..ඒ ගැමුණු සිල්වා නෙවෙයි. වෙන එකෙක්.." කියල..හෙහ්..හෙහ්.. මල ජංජාලයයි තව පොඩ්ඩෙං වෙන්නෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-10270625355234466132021-07-06T03:58:52.105-07:002021-07-06T03:58:52.105-07:00May he Rest in PeaceMay he Rest in Peaceඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-46136407094926229162021-07-06T03:57:24.715-07:002021-07-06T03:57:24.715-07:00/* ඇත්ත වශයෙන්ම ගැමුණු සිල්වානම් ශුර ඉන්ජිනේරුවාග.../* ඇත්ත වශයෙන්ම ගැමුණු සිල්වානම් ශුර ඉන්ජිනේරුවාගේ හැබෑ චරිතය ..... ගැමුණු සිල්වාට කරන්නට පැවරුණු රජයේ රාජකාරි වන මාලිගාවිල පිළිමය කෙලින් සිටුවීම, දළදා මාලිගාවේ රන් පියස්ස්ස ඉදි කිරීම , මිරිසවැටිය දාගැබ පිළිසකර කිරීම වැනි කටයුතු කීපයක් ඉස්මතු වීම නිසාත් යටපත් වී ගොස් ඇති බව මට සිතේ. */

ඒ විතරක් නොවෙයි. ඔය කියන මාලිගාවිල. මිරිසවැටයි වැනි ව්‍යපෘති ගැන ගැමුණු සිල්වා කට අරින අරින වාරයක් පාසා එළි වී ඇති ඔහුගේ මිත්යාදෘශ්ථිකත්වත් ඔහුගේ වෘත්තිමය තත්වයට එක් කරන්නේ මහා කැළලක්.

https://bit.ly/GemunuSilvaරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-79458266004455784702021-07-06T02:34:26.608-07:002021-07-06T02:34:26.608-07:00++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-49702918896836126322021-07-06T01:42:00.705-07:002021-07-06T01:42:00.705-07:00All the factories, Thulhiriya, Veytex, Pulmudai, K...All the factories, Thulhiriya, Veytex, Pulmudai, KKS Cement, so and soNishshankahttps://www.blogger.com/profile/11022309512674883064noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-10634826830928555162021-07-06T01:40:51.524-07:002021-07-06T01:40:51.524-07:00Once I have faced a very big problem, for a legal ...Once I have faced a very big problem, for a legal action taken by some insurance company regarding a failed crane due to stupid action of an operator, I have asked to explain in the failure regarding hydraulic side (oil hydraulic). For the company appear is Mr. Gemunu. After my logics and arguments, company failed to get the compensation. All went and at the end he came to me and said that he doesnt know much about hydraulics and like to ;earn more from me. I was surprised. That is so simple engineer. You can learn from even a novice. I appreciate and still practicing that Nishshankahttps://www.blogger.com/profile/11022309512674883064noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-59911757558664342932021-07-05T23:09:29.358-07:002021-07-05T23:09:29.358-07:00පිච් එකට හෙවනැල්ල නොවැටෙන විදිහට ඛෙත්තාරමේ ක්‍රි...පිච් එකට හෙවනැල්ල නොවැටෙන විදිහට ඛෙත්තාරමේ ක්‍රිකට් පිට්ටනියේ විදුලි කනු සිටවීම (ඔහේට අර කරපුවා වැඩ නෙමෙයිනම්)Anonymousnoreply@blogger.com