tag:blogger.com,1999:blog-4875968445762214218.post4661414482466268108..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : අසිරිමත් මොළය හා තුන්වරක් තිස්ස තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-4875968445762214218.post-85425664412602497192020-10-27T17:55:57.127-07:002020-10-27T17:55:57.127-07:00Quality articles or reviews is the secret to be a ...Quality articles or reviews is the secret to be a focus for the visitors to go to see the site, that's what this web page is providing.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25874238866174337552019-11-01T06:05:07.953-07:002019-11-01T06:05:07.953-07:00Hi thеrе all, here еveryy one is shɑring these kin...Hi thеrе all, here еveryy one is shɑring these kinds of knowledge, thuѕ іt's good to read thjs wеbsite,
and I used to pay а visit this weblog every day.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-59287382893491650732019-10-26T09:18:26.532-07:002019-10-26T09:18:26.532-07:00You can certainly see your skills inn the woirk yo...You can certainly see your skills inn the woirk you write.
The world hopes for evern more passionate writers like yoou who are not afraid to
mention how they believe. Always go after your heart.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-38000241120534391842017-06-12T19:15:20.402-07:002017-06-12T19:15:20.402-07:00දිරිය ලංකා පුත්‍රයෙක් ගැන දැනගැනීම සතුටට කාරණයක්.....දිරිය ලංකා පුත්‍රයෙක් ගැන දැනගැනීම සතුටට කාරණයක්.......අනාගත පරපුරට කියල දෙන්න වටිනා ඉතිහාසගත කතා පුවතක් .....................ලංකාවෙ ගොඩක් ජනමාධ්‍ය වල යන්නෙ අපරාධකරුවන් පිස්සන් රට වනසන්නන් ගැනයි.. මේවගේ කතා මාධ්‍ය වල ප්‍රචාරය වෙනව නම් කොතරම් වටිනවද...............ස්තුතියි ඉදිරිපත් කළාට............!Ananda Prabhath Vidanagamanoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-51987266290594150592016-07-14T23:04:33.629-07:002016-07-14T23:04:33.629-07:00Nicely written. Also thanks for make us aware on w...Nicely written. Also thanks for make us aware on world brain day....Anonymoushttps://www.blogger.com/profile/02519444980360419105noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-65147737720472212792016-07-14T21:50:16.516-07:002016-07-14T21:50:16.516-07:00ලෝක මොළ දිනයට ලංකාවෙ උන්න නම් අපිට එකතු වෙලා මොළ ම...ලෝක මොළ දිනයට ලංකාවෙ උන්න නම් අපිට එකතු වෙලා මොළ මොලවන මොනවා හරි වැඩක් කරන්න තිබුණ නේද? Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-72173760297628125792014-08-18T17:14:07.877-07:002014-08-18T17:14:07.877-07:00කලින් කමෙන්ට් එක පැනලා පබ්ලිෂ් වුණා. මට කරන්න දෙයක...කලින් කමෙන්ට් එක පැනලා පබ්ලිෂ් වුණා. මට කරන්න දෙයක් නෑ. :) මටත් තියෙනවා ක්ෂණික මතකය ගිලිහෙන, එහෙත් පසුව මතකයට එන ගතියක්. මා දන්නා තරමින් ජංගම දුරකථන භාවිතය සහ අවිවේකී බව මේකට හේතුව. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-34228218622697083342014-08-18T17:12:49.148-07:002014-08-18T17:12:49.148-07:00ඇත්තටම කතාව අවසන් වෙනකම් තිස්සලා තුන්දෙනා එකතු කර ...ඇත්තටම කතාව අවසන් වෙනකම් තිස්සලා තුන්දෙනා එකතු කර ගන්න බැරි වුණා. මේකෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල වගේම, ඔබේ මිතුරා ගැනත් දැනුවත් වුණා. ශ්‍රී ලාංකිකයෙකු විදියට අපිට ආඩම්බර වෙන්න පුළුවන් දේවල් මේවා.වෛද්යාචාර්ය තිස්ස ගැන ලිව්වාට ස්තුතියි. එදා වැඩිය කතා කරන්න බැරි වුණත්, මේ වගේ බ්ලොග් පොස්ට් එකක් අස්සෙන් අපේ කතාව ඇදිලා යයි. ලෝක මොළ දිනය ගැන දැනගැනීම වැදගත්. මටත් thiyeසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-12272370949362325962014-08-15T01:40:22.925-07:002014-08-15T01:40:22.925-07:00බොහොම ස්තුතියි රන්දිල්(කා)බොහොම ස්තුතියි රන්දිල්(කා)දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-2433183748630063582014-08-12T01:49:35.709-07:002014-08-12T01:49:35.709-07:00අගනා හඳුන්වාදීමකි. අන්තිම වෙනකම් හිත හිතා ආවේ දැන්...අගනා හඳුන්වාදීමකි. අන්තිම වෙනකම් හිත හිතා ආවේ දැන් කෝ අර කුඹුරු තිස්ස කියලා :D

RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-55869452463914942732014-08-12T01:45:57.411-07:002014-08-12T01:45:57.411-07:00:):)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-35242960678523353312014-07-22T09:21:38.731-07:002014-07-22T09:21:38.731-07:00බොහොම ස්තුතියි මචන් අරූ . මේ ඉතා දිරිගන්වන සුළු අග...බොහොම ස්තුතියි මචන් අරූ . මේ ඉතා දිරිගන්වන සුළු අගය කිරීමට.
දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-7600835854187152012014-07-22T09:19:09.780-07:002014-07-22T09:19:09.780-07:00Thank you so much Tissa for taking time for this c...Thank you so much Tissa for taking time for this comment and for the greetings. I always recall our days at BMMV and Pera. I dream to write another, joint media article with you. A day will come. Best wishes for 'World Brain Day' and all other brave programmes of WFNදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-29701366160595117302014-07-22T09:04:38.359-07:002014-07-22T09:04:38.359-07:00බොහොම ස්තුතියි දුව ඔබ මෙවැනි ලිප් ගැන දක්වන උනන්දු...බොහොම ස්තුතියි දුව ඔබ මෙවැනි ලිප් ගැන දක්වන උනන්දුව ඉතා අගේ කරනවා. අපේ අනාගත පරම්පරාව ගැන යහපත් බලාපොරොත්තු හිතට එනවාදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-32237107927947398822014-07-22T00:32:20.709-07:002014-07-22T00:32:20.709-07:00මේ විදිහට ඉදිරිපත් කරන්න බැහැ කතාවක් හැමෝටම. හරිම ...මේ විදිහට ඉදිරිපත් කරන්න බැහැ කතාවක් හැමෝටම. හරිම දියුණු ශෛලියක්!!

තිස්ස විජේරත්නයන්ට ජයශ්‍රී!!!Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-87944466479447478082014-07-19T16:55:24.546-07:002014-07-19T16:55:24.546-07:00Dear Thilake and all the others. Thank you very mu...Dear Thilake and all the others. Thank you very much for all the comments. I have enjoyed every bit of my journey on this planet so far- there were pleasant moments, there were not so pleasant moments. I tried to embrace every moment as they came and went. It has been my motto that " this too will pass". This has allowed me to get the most out of me to benefit others throughout my life. I got the gift of having the nicest folks around me most of the time. I have no idea how much time I do have on this planet before I go back to basic ingredients that made you . me and all natural things in this planet . I try to live each moment as if it is my last moment. I try to do as much good as possible with every opportunity I get. I try to be as selfless as possible during this journey . It has been a one hell of a journey so far. I never bothered about the destination. It is the journey that matters.
Thilake- It was a privilege to knew you and all other mates we had. It was a privilege to grew up in our home town. Now we belong to the whole world. Now we have so many "home" to go to. Isn't it fabulous to not to have these boundaries? Let's continue our journey as long as we can, trying to do as many good things as possible for the whole mankind- in a single world!
My heartiest congratulations and best wishes for the book launch- my sister in law will represent me and approach you to purchase two books with your signature. She has the same surname as me and talk to you at the book launch- thousand apologies for not being able to be there at that time. You will be happy to know that I will be saving lives in a public hospital at that time!
Tissa/TimaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-284471455998292692014-07-19T02:04:51.516-07:002014-07-19T02:04:51.516-07:00lassana kathawak mame! ape rate mehema diriya, dak...lassana kathawak mame! ape rate mehema diriya, daksha minisun gana dan kale liyawenne bohoma aduwen. lamai owun gana seweematath dakwana unanduwa itha adui.. ewan samajayaka mewani helidaraw karamin oba karanneth samaja mehewarak mame!!! Obatath pawule samatath sada jaya!!!Anonymoushttps://www.blogger.com/profile/02826559082020449686noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-51147081947994775812014-07-18T21:19:56.672-07:002014-07-18T21:19:56.672-07:00// 'ඒ තිස්සලා හැර තවත් තිස්සලා සිටීද ' //
...// 'ඒ තිස්සලා හැර තවත් තිස්සලා සිටීද ' //
ඔවු. ඩී. පී. තිස්සduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-37416755203767029412014-07-17T07:25:04.587-07:002014-07-17T07:25:04.587-07:00මචං චන්දන තිස්ස මේක කියවාවි. මමත් පණිවිඩේ කියන්නම්...මචං චන්දන තිස්ස මේක කියවාවි. මමත් පණිවිඩේ කියන්නම් .
මේකත් හරි පුදුම දෙයක් !, නොර්වේ වල ඉන්න උඹ මේ කාන්තාරේ ඉන්න මට කියනවා ඕස්ට්‍රේලියාවේ ඉන්න ටිමාට පණිවිඩයක් දෙන්න කියලා. ග්ලෝබල් විලේජ් නේන්නම් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-77730731595757751352014-07-17T07:21:34.643-07:002014-07-17T07:21:34.643-07:00මේ ලෝක මොළ දිනය ගැන ආරංචිය ප්‍රසිද්ද කරන්න දරපු පු...මේ ලෝක මොළ දිනය ගැන ආරංචිය ප්‍රසිද්ද කරන්න දරපු පුංචි උත්සහයක් තමයි මේක ඒක ලෝකෙට වැදගත් විශේෂ දවසක්.
හෙහ් හේ සින්දු දඩයමේ යන එක හරිම සුන්දර වැඩක් තමයි. ස්තුතියි පැතුම් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-40124575593809213962014-07-17T07:18:32.313-07:002014-07-17T07:18:32.313-07:00ස්තුතියි උපේක්ෂා . ඔය ඩිමෙන්සියා රෝගේ කියන්නේ හරිම...ස්තුතියි උපේක්ෂා . ඔය ඩිමෙන්සියා රෝගේ කියන්නේ හරිම කරුමක්කාර ලෙඩක් . කාට හරි ඒක හැදෙන්න කලින් වළක්වන්නේ කොහොමද කියන දැනුම බෙදන්න තමයි තිස්සලා මහන්සි වෙන්නේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25223299617148583572014-07-17T07:14:38.478-07:002014-07-17T07:14:38.478-07:00ස්තුතියි මචං . ඉස්සර ලියපුවාට මම කැමති ඒවා ඇවිදලා ...ස්තුතියි මචං . ඉස්සර ලියපුවාට මම කැමති ඒවා ඇවිදලා කරලා මහන්සියෙන් ලියපු නිසා. කිතුල් ගැන ලියන්න කිතුල් ගස් බඩ ගෑවා. කඩදාසි ගැන ලියන්න ඇඹිලිපිටියේම ගියා. කැළණි පාලමේ රෙපයාර් එකක් ගැන ලියන්න පාලම යටින් බෝට්ටුවකිමුත් ගියා. හරිම සුන්දර කාලයක් . අර සෙනිත් කැමරාවත් මාත් එක්ක ඔය ගමන් බිමන්වලට ආවා. ඒක මරු භාණ්ඩේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-46644474614559409772014-07-17T07:02:51.011-07:002014-07-17T07:02:51.011-07:00ස්තුතියි ජාලිය. මේ මමත් බොහොම ආශාවකින් ලියාපු සටහන...ස්තුතියි ජාලිය. මේ මමත් බොහොම ආශාවකින් ලියාපු සටහනක්. අනික අවුරුදු විස්සකට ඉස්සර මම විද්‍යා ලිපි ලියාපු ස්ටයිල් එක.
ඔව් අපේ හතරවන තිස්සගේ ගී පොතත් මොළ සනීප කරන තැනක් තමයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-62527512051496168112014-07-17T06:58:56.607-07:002014-07-17T06:58:56.607-07:00ස්තුතියි මචං . මේ මගේ යාලුවා විතරක් නොවේ ඒ කාලේ හි...ස්තුතියි මචං . මේ මගේ යාලුවා විතරක් නොවේ ඒ කාලේ හිටි අපි ඔක්කොගෙම හිතවත් ටිමා හෙවත් තිස්ස.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-89102409494525372452014-07-17T06:56:33.082-07:002014-07-17T06:56:33.082-07:00බොහොම ස්තුතියි ගී පවුර. ඇත්තටම මේකේ දුක් වෙන්න කිස...බොහොම ස්තුතියි ගී පවුර. ඇත්තටම මේකේ දුක් වෙන්න කිසිම දෙයක් නෑ . මොන ප්‍රශ්ණය ආවත් සුවිශේෂ අරමුණකට ලඟා වෙන්න පුළුවන් කියන එක හා මිනිස් සංහතිය වෙනුවෙන් කරන්න පුළුවන් දේ තව බොහෝ ඉතිරි වී තිබෙන බව කියන්ටයි මේක ලිව්වේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com