tag:blogger.com,1999:blog-4875968445762214218.post5704858558522420191..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : අටවිසිමහල -4 ( බිම්මහල )තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4875968445762214218.post-59666456461742116282020-08-20T15:45:02.490-07:002020-08-20T15:45:02.490-07:00හ්ම් හ්ම් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-71002122032873691452020-04-15T07:07:40.097-07:002020-04-15T07:07:40.097-07:00හොඳ නිරීක්ෂණයක් වැව් ඉස්මත්ත . මේ සිද්දි ආයේ ඉස්සර...හොඳ නිරීක්ෂණයක් වැව් ඉස්මත්ත . මේ සිද්දි ආයේ ඉස්සරහදි ගලපනවා . ආපස්සට එනවා . තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-8425366589786426742020-04-15T04:48:48.357-07:002020-04-15T04:48:48.357-07:00පොඩි ගැටලුවක් පැන නැගුණා. තුන්වන කොටසේ අවසානෙට සංව...පොඩි ගැටලුවක් පැන නැගුණා. තුන්වන කොටසේ අවසානෙට සංවිධානයක් සම්බන්ධව අහනව. ඒත් ඒ සම්බන්ධව කිසිම දෙහක් නැවත හතරවන කොටසින් කතා කරන්නෙ නෑ...වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25809899141045149692020-04-11T06:31:37.771-07:002020-04-11T06:31:37.771-07:00ලබන සතියේනම් පරක්කු වෙන එකක් නෑ. දිගටම එන්න . ලබන සතියේනම් පරක්කු වෙන එකක් නෑ. දිගටම එන්න . තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-66694618512547599912020-04-11T06:29:30.989-07:002020-04-11T06:29:30.989-07:00මමත් කල්පනා කලේ තාම එක ස්ලැබ් එකක්වත් දාලා නැති කො...මමත් කල්පනා කලේ තාම එක ස්ලැබ් එකක්වත් දාලා නැති කොට ස්ලැබ් විසි අටටම එන්න කොච්චර දවසක් යාවිද කියල කිත්.තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-58753467956676386762020-04-10T02:45:31.315-07:002020-04-10T02:45:31.315-07:00ඔව් කියවලා තියෙනවා. නිවැරදි කිරීමක්, මේක මනෝරන්ජන්...ඔව් කියවලා තියෙනවා. නිවැරදි කිරීමක්, මේක මනෝරන්ජන් වෙන්න ඔනේ. 😃Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-87635521566806609252020-04-09T01:29:50.923-07:002020-04-09T01:29:50.923-07:00අද 9 වැනිදා
මෙහෙම අපිට බලාපොරොත්තු දෙන එක හරි වැරද...අද 9 වැනිදා
මෙහෙම අපිට බලාපොරොත්තු දෙන එක හරි වැරදියි 😒
අද දවසට 3 වගාවකට වඩා මෙතනට ආවා
කෝ තාම නෑනේ 5 වෙනි කොටස?? 😁හර්ෂණhttps://www.blogger.com/profile/04479706231911215606noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-3522879864632081652020-04-08T11:30:28.913-07:002020-04-08T11:30:28.913-07:00අපූරුයි...
ස්ලැබ් එකක් දවසට කතාව කොහෙට හැරෙයිද කිය...අපූරුයි...
ස්ලැබ් එකක් දවසට කතාව කොහෙට හැරෙයිද කියල මං කල්පනා කලේ.. ඒත් 28ක් ම තියනවා නෙ. බලමු.. Kiththahttps://www.blogger.com/profile/05751130068323155419noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-77240222394139145102020-04-08T08:39:52.507-07:002020-04-08T08:39:52.507-07:00ස්තුතියි නංගී . මේ ලියල තියෙන ටික කියවන්න විනාඩි ...ස්තුතියි නංගී . මේ ලියල තියෙන ටික කියවන්න විනාඩි පහක් විතරක් ගීයාට මට ලියන්න දවස් දෙකක්ම යනවා. ඒ නිසා මේ ලියල තියෙන තරම ඇති නේද ? තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-24258788752259014112020-04-07T22:26:53.790-07:002020-04-07T22:26:53.790-07:00උදේ නැගිටින කොටම මතක් උනා මේක කියවන්න තියේ කියලා.
...උදේ නැගිටින කොටම මතක් උනා මේක කියවන්න තියේ කියලා.
කතාව හොඳට ගලාගෙන යනවා දැනේ. මනෝරංජන චරිතය කතාවෙ කුතුහලය හොඳින් ම රඳවා ගන්නවා. දවසකට කියවන්න ලැබෙන ප්රමාණය මදි වගේ හිතෙනවා. Priyangika Wijesundarahttps://www.blogger.com/profile/17697625150449666461noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-15695842845672017662020-04-07T09:57:36.810-07:002020-04-07T09:57:36.810-07:00බොහොම ස්තුතියි ඉවාන් ඔන්න ලින්ක් එක දැම්මා. කෙල්ලෙ...බොහොම ස්තුතියි ඉවාන් ඔන්න ලින්ක් එක දැම්මා. කෙල්ලෙක් ආපු එක අවුල්ද ? මම දන්නෙත් නෑ බීච් සයිඩ් එකෙන් එනකම්ම තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-22229230979039735642020-04-07T09:56:23.311-07:002020-04-07T09:56:23.311-07:00තව තව කට්ටිය එනවා ඉස්සරහට . අපි බලමු පිළිවෙලකට ගන්...තව තව කට්ටිය එනවා ඉස්සරහට . අපි බලමු පිළිවෙලකට ගන්න තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-27794117170912578662020-04-07T09:55:26.423-07:002020-04-07T09:55:26.423-07:00දැන්නම්ත කොහොම හරි සතියට දවස් දෙකක්ම ලියනවා ජීවන්...දැන්නම්ත කොහොම හරි සතියට දවස් දෙකක්ම ලියනවා ජීවන්ත . ඉතින් ඇඳිරි නීතිය නැති වෙලා වැඩට යන්න උනොත් සතියකට වතාවක් තමයි උපරිම. තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25585854054691770652020-04-07T09:52:50.592-07:002020-04-07T09:52:50.592-07:00බ්ලොග් පෝස්ට් එකක් සාර්ථක වෙන්නේ නෑ වචන 850ට විතර ...බ්ලොග් පෝස්ට් එකක් සාර්ථක වෙන්නේ නෑ වචන 850ට විතර වැඩි වුනොත් . ඒ මගේ අත්දැකීම. ඒත් නව කතාවක් මේ ලියනවමයි. අපි බලමු ඉස්සරහට තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-42201150268535419202020-04-07T09:50:45.599-07:002020-04-07T09:50:45.599-07:00මායාරන්ජන් මතක් වුනේ කොහොමද ? දිගාමඩුල්ලේ ආශ්චර්ය...මායාරන්ජන් මතක් වුනේ කොහොමද ? දිගාමඩුල්ලේ ආශ්චර්යය කියවලා තියෙනවද ?තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-31912371035478616352020-04-06T18:32:22.773-07:002020-04-06T18:32:22.773-07:00හතරම කියෙව්වා, ඔය වගේම සිල්වාකෙනෙක් මගෙ එක්කත් හිට...හතරම කියෙව්වා, ඔය වගේම සිල්වාකෙනෙක් මගෙ එක්කත් හිටියා අවුරුදු ගාණක්, කෙල්ලෙක් ගෙනාපු එක තමා අවුල. 😂
තුන්වෙනි කොටසින් හතරට එන්න ලිංක් එක දාලා නෑඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-18792960158269714362020-04-06T07:24:39.812-07:002020-04-06T07:24:39.812-07:00කාන්තා පරාණෙකුත් ආවා කියන්නේ වැඩේ හරිම අපූරුවට යයි...කාන්තා පරාණෙකුත් ආවා කියන්නේ වැඩේ හරිම අපූරුවට යයි වගේ.. නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-27720456063074231062020-04-06T05:01:43.274-07:002020-04-06T05:01:43.274-07:00Sathiyata dawas dekak withrak liyanawanam tawa tik...Sathiyata dawas dekak withrak liyanawanam tawa tikak digatawath ldanna. Api paw nejeewanthahttps://www.blogger.com/profile/02460132634889375430noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-44291177790736333582020-04-05T22:18:11.788-07:002020-04-05T22:18:11.788-07:00බොහෝම මදි ලියලා තියෙනවා..... පොඩ්ඩයිනේ ලියලා තියෙන...බොහෝම මදි ලියලා තියෙනවා..... පොඩ්ඩයිනේ ලියලා තියෙන්නෙ..... 😂

පොඩි කුතුහලයක් තියලා ආපහු නවත්තලා තියෙනවා..... බලමුකො ඉඳලා.... ඒත් ඉතිං ඉඳපල්ලකො බ්රහස්පතින්දා වෙනකල්........සූටික්කාhttps://www.blogger.com/profile/01393408376226874419noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-82266464686158270972020-04-05T22:08:56.683-07:002020-04-05T22:08:56.683-07:00දැන් මායාරන්ජන් කව්ද කියලා හිතාගන්න පුලුවන් ලයින් ...දැන් මායාරන්ජන් කව්ද කියලා හිතාගන්න පුලුවන් ලයින් එකක් තියෙන්නෙ. අත් අකුරු නම් මගේ වගේම ඇති ඔය කියන විදියට. 🤣Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.com