tag:blogger.com,1999:blog-4875968445762214218.post6887938646599043392..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : මළ ඉලව් ලිෆ්ට් එකතිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-4875968445762214218.post-67322520094286718582023-10-24T18:27:21.356-07:002023-10-24T18:27:21.356-07:00තවම රාජ්‍ය ඉන්ජිනේරු සංස්තාවෙ (SEC) ලිෆ්ට් ඔපරේටර්...තවම රාජ්‍ය ඉන්ජිනේරු සංස්තාවෙ (SEC) ලිෆ්ට් ඔපරේටර්ල ඉන්නවා. :-DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-25963043613157665752022-02-02T16:04:47.025-08:002022-02-02T16:04:47.025-08:00මටත් එකපාරට මතක් වුනේ විදුලි බල මණ්ඩලේ පැටනොස්ටර් ...මටත් එකපාරට මතක් වුනේ විදුලි බල මණ්ඩලේ පැටනොස්ටර් එක තමයි. මමත් එතනට ගියේ ටෙන්ඩරයක් බාර දෙන්න. තාමත් මතක් වෙද්දි බිත්තර දෙකතුනක් තම්බ ගන්න පුළුවන්.. රූ...http://ru-sirini.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-14508531702697934082021-12-22T03:59:45.586-08:002021-12-22T03:59:45.586-08:00++++++++++++++++තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-15295704579175674532021-12-22T03:59:31.942-08:002021-12-22T03:59:31.942-08:00බොහොම ස්තුතියි බොහොම ස්තුතියි තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-16649901357481906902021-12-22T03:59:23.979-08:002021-12-22T03:59:23.979-08:00බොහොම ස්තුතියි බොහොම ස්තුතියි තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-41055193138165093962021-12-22T03:59:00.048-08:002021-12-22T03:59:00.048-08:00මමත් මුලින්ම ගියේ සෙලින්කෝ එකේ ලිෆ්ට් එකේ . 1975 ම...මමත් මුලින්ම ගියේ සෙලින්කෝ එකේ ලිෆ්ට් එකේ . 1975 මහජන බැංකුවේ තට්ටු පහළොවේ බිල්ඩිම හදනකන් ලංකාවේ තිබ්බ උසම ගොදනගිල්ලනේ තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-53413191643119649502021-12-22T03:57:29.387-08:002021-12-22T03:57:29.387-08:00රසවත් අත්දැකිමක්. බොහොම ස්තුතියි බෙදා ගත්තට රසවත් අත්දැකිමක්. බොහොම ස්තුතියි බෙදා ගත්තට තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-38118301584234767532021-12-22T03:56:44.035-08:002021-12-22T03:56:44.035-08:00බොහොම ස්තුතියි බොහොම ස්තුතියි තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-66833483921910428562021-12-22T03:56:21.938-08:002021-12-22T03:56:21.938-08:00ලයිට් කණුවක් නෙවෙයි. ලයිට් කණුවලට එන යකඩ බ්‍රකට් ...ලයිට් කණුවක් නෙවෙයි. ලයිට් කණුවලට එන යකඩ බ්‍රකට් එකක්. ඒ කාලෙත් ලක්ෂ ගානක කොන්ත්‍රාත්තුවක් තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-48921595979418248522021-12-22T03:55:04.388-08:002021-12-22T03:55:04.388-08:00ඔව් එතැන තමයි තැන. ඒත් උඩටම ගිහින් හැරිලා එන්න අ...ඔව් එතැන තමයි තැන. ඒත් උඩටම ගිහින් හැරිලා එන්න අපිත් බය වුනා තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-83095883133314711042021-12-22T03:53:53.726-08:002021-12-22T03:53:53.726-08:00තැන්කිව් ප්‍රසන්න . ඉස්සරහට ඉහළ යන්න ලැබෙයි තැන්කිව් ප්‍රසන්න . ඉස්සරහට ඉහළ යන්න ලැබෙයි තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-33742922431665574832021-12-22T03:52:39.155-08:002021-12-22T03:52:39.155-08:00හොයිස්ට්වල හිර වෙලා නෑ . ඒත් හොයිස්ට් එක කැඩිලා ...හොයිස්ට්වල හිර වෙලා නෑ . ඒත් හොයිස්ට් එක කැඩිලා තට්ටු තිස් අටක් බැහැල තියෙනවා තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-59492117367865083042021-12-22T03:51:34.889-08:002021-12-22T03:51:34.889-08:00
බොහොම ස්තුතියි කුලේ . ඒත් මේ දවස්වලනම් මගේ සංයම... <br />බොහොම ස්තුතියි කුලේ . ඒත් මේ දවස්වලනම් මගේ සංයමය බිඳිලා තියෙන්නේ තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-39485737967085828402021-12-22T03:50:11.962-08:002021-12-22T03:50:11.962-08:00නැවකුත් ගේමු
පෝරත් දාමු
ගෑසුත් ගහමු
පටවල අරිමුනැවකුත් ගේමු <br />පෝරත් දාමු <br />ගෑසුත් ගහමු <br />පටවල අරිමුතිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-43203498614952300162021-12-22T03:46:46.920-08:002021-12-22T03:46:46.920-08:00තෙරුවන් සරණයි.තෙරුවන් සරණයි.තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-81351579449797941132021-12-22T03:46:32.385-08:002021-12-22T03:46:32.385-08:00තෝමස් ගැන කතා ගොඩක් තියෙනවා මලී . ස්තුතිය් තෝමස් ගැන කතා ගොඩක් තියෙනවා මලී . ස්තුතිය් තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-35016785475316095982021-12-22T03:45:44.771-08:002021-12-22T03:45:44.771-08:00ඒකනම් මතක නෑ . ඒත් පරණ පාර්ලිමේන්තුවේ අකුළන දො...ඒකනම් මතක නෑ . ඒත් පරණ පාර්ලිමේන්තුවේ අකුළන දොරවල් තිබ්බ ලිෆ්ට් එක මතකයි තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-34690809769199452632021-12-22T03:40:20.690-08:002021-12-22T03:40:20.690-08:00මටනම් අමතක කරන්න බෑ . ලිෆ්ට් එකක යන්නෙම පොඩි චකිතය...මටනම් අමතක කරන්න බෑ . ලිෆ්ට් එකක යන්නෙම පොඩි චකිතයකින් තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-43046097825889669372021-12-22T03:39:19.264-08:002021-12-22T03:39:19.264-08:00බොහොම ස්තුතියි බස්සා . ගිය සතියේ පිළිමතලාවේදී ලිෆ්...බොහොම ස්තුතියි බස්සා . ගිය සතියේ පිළිමතලාවේදී ලිෆ්ට් අනතුරක් වුනා . එතකොටත් මට මතක් වුනේ ඔපරේටර් කෙනෙක් හිටියනම් හොඳයි කියල තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-51811418643247003292021-11-21T19:38:20.083-08:002021-11-21T19:38:20.083-08:00https://www.youtube.com/watch?v=YgJBD1wf-YQhttps://www.youtube.com/watch?v=YgJBD1wf-YQGGnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-17258741098925557982021-11-21T08:38:36.654-08:002021-11-21T08:38:36.654-08:00++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-63566573916755388722021-11-17T09:21:03.297-08:002021-11-17T09:21:03.297-08:00සුපිරි කථාවක්!සුපිරි කථාවක්!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-44151225725966299912021-11-16T21:29:35.791-08:002021-11-16T21:29:35.791-08:00volatile කියන එකත් බාගදා හරි ඇති සුදීක.මට අවශ්‍ය ව...volatile කියන එකත් බාගදා හරි ඇති සුදීක.මට අවශ්‍ය වුනේ , තවදුරටත් අවශ්‍ය නොවන කියන අදහස දෙන්නයි, වචනෙ ගැලපෙන එකමද මන්දා? D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-84730761855533382182021-11-16T07:04:00.749-08:002021-11-16T07:04:00.749-08:00විදුලි බල මණ්ඩල මූලස්ථානයේ තිබුණු ලිෆ්ට් එක "...විදුලි බල මණ්ඩල මූලස්ථානයේ තිබුණු ලිෆ්ට් එක "paternoster" එකක්. ඉස්සර අපිත් පාසල් කට් කරලා රස්තියාදු ගහනකොට ඔකේ ඉහල පහල යනවා. (A ලෙවල් කරන කාලේ , 1972 විතර). උඩම තට්ටුවේ තියන ස්ටාෆ් කැන්ටීන් එකෙන් තේත් බොනවා. ඔය ලිෆ්ට් එකේ උඩටම ගිහින් ආපහු පහලට එන්න හැරෙනකොට බය හිතෙන තරමට හෙල්ලෙනවා. එත් අපි thrill එකට ඔය රවුම යනවාමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-60153989385629170492021-11-16T01:38:15.632-08:002021-11-16T01:38:15.632-08:00මම මුළින්ම සෙලින්කෝ එකේ ලිෆ්ට් එකේ තමයි ගියේ. ඊට ප...මම මුළින්ම සෙලින්කෝ එකේ ලිෆ්ට් එකේ තමයි ගියේ. ඊට පස්සේ ඉතිං අහුවුණ අහුවුණ ඒවායේ ගියා. එකම එක දවසක් අපේ ඔෆිස් එකේ ලිෆ්ට් එකේදී ලයිට් ගිහින් නතන වුණා. ඒ වෙනකොට රුපියල් දෙකේ කාසියකින් මේ දොර අරින්න පුළුවන් බව දැනගෙන හිටියා. සමහර ඔෆිස් වල ලිෆ්ට් ඔපරේටර් ලට දෙන ට්රේනින ඒවායේ අධ්‍යක්ෂක වරු තමයි අරන් තියෙන්නේ. මොකද ට්‍රේනින් එක රටනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com