tag:blogger.com,1999:blog-4875968445762214218.post7118213843413647243..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : ඔය බෝට්ටුවනම් ගිලෙනවා පුතෝ තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-4875968445762214218.post-43982429071910158302014-07-03T08:01:48.019-07:002014-07-03T08:01:48.019-07:00නියම කතාවක්...නියම තාත්තෙක්.. හෙහ් හෙහ්නියම කතාවක්...නියම තාත්තෙක්.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-36065250683073028562014-07-03T07:46:09.227-07:002014-07-03T07:46:09.227-07:00බිපෙසි - බීම පෙරලෙමින් සිනා :Dබිපෙසි - බීම පෙරලෙමින් සිනා :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-9305925906061429912014-06-21T03:50:20.396-07:002014-06-21T03:50:20.396-07:00අදයි මම මෙහ පැත්තට ගොඩවැදුනේ උබේ ලිවිල්ල මාරු සහෝ....අදයි මම මෙහ පැත්තට ගොඩවැදුනේ උබේ ලිවිල්ල මාරු සහෝ.. හිමිට ඔක්කොම ටික කියවන්නම්ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-66197660025923548772014-06-11T08:11:12.490-07:002014-06-11T08:11:12.490-07:00Thank You for the link. Thank You for the link. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-19927454339146642022014-06-11T08:09:24.593-07:002014-06-11T08:09:24.593-07:00හෙහ් හේ ආයේ ඉතින් ඒ දෙන්නට වැඩේ අත අරින්න හිතෙන්න ...හෙහ් හේ ආයේ ඉතින් ඒ දෙන්නට වැඩේ අත අරින්න හිතෙන්න ඇති දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-49765941038506742592014-06-11T08:08:19.532-07:002014-06-11T08:08:19.532-07:00අපේ තාත්තලා හරිම තියරිය දැනගෙන හිටියේ නැති උනාට ඒ ...අපේ තාත්තලා හරිම තියරිය දැනගෙන හිටියේ නැති උනාට ඒ ගොල්ලන්ට සංවේදීකමක් නැත්නම් ඉවක් තිබ්බා කෙරෙන වැඩ නොකෙරෙන වැඩ ගැන. ජීවිත සරසවියෙන් උගත් ඉව . ඒකටත් ඇහුම්කන් දෙන්න ඕනි මචං දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-41206657205791439272014-06-09T04:52:36.705-07:002014-06-09T04:52:36.705-07:00http://www.concreteships.org/http://www.concreteships.org/R A Shanthilalhttps://www.blogger.com/profile/00271970195828695283noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-6289456588787400462014-06-09T02:50:44.472-07:002014-06-09T02:50:44.472-07:00බකොසි ට බකොසි.......... :Dබකොසි ට බකොසි.......... :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-64518994027649383322014-06-09T02:50:12.401-07:002014-06-09T02:50:12.401-07:00//"හාමුදුරුවනේ ඝූර්ණය කියන්නේ බලය වැඩි කිරීම ...//"හාමුදුරුවනේ ඝූර්ණය කියන්නේ බලය වැඩි කිරීම ඊට තියෙන ලම්භක දුර "//<br /><br />ගිරාපෝතක ජාතකයෙන් බිඳක්... :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-75182846370227795242014-06-09T02:46:30.933-07:002014-06-09T02:46:30.933-07:00අවුරුදු 32ක් ම නොගිලි තිබීමේ රහස මං ඔබේ නමින් ම දැ...අවුරුදු 32ක් ම නොගිලි තිබීමේ රහස මං ඔබේ නමින් ම දැන ගත්තා.......... :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-23195320335730768192014-06-09T02:45:31.206-07:002014-06-09T02:45:31.206-07:00මේක නම් නියම කථාවක් අප්පා........... ලෙක්චරර්ටයි ප...මේක නම් නියම කථාවක් අප්පා........... ලෙක්චරර්ටයි ප්රොෆෙසර්ටයි මොහොතකට හරි හිතිලා නොහිතිලා යන්න ඇති නේද ඇත්තට ම ගිලෙයිවත් ද කියලා....... :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-9134560330039393402014-05-26T05:16:05.536-07:002014-05-26T05:16:05.536-07:00මේ ජුබිලියට ආපු තවත් තාත්තෙක් ගැන...මේ ජුබිලියට ආපු තවත් තාත්තෙක් ගැන වචනයක් ලිවිය යුතුමයි (අමනාප වෙන්න එපා බ්ලොගයක් අස්සෙ බ්ලොගයක් ගහන්න හදනවා කියල...). මේ තාත්තා තරමක කණස්සල්ලෙන් කිව්වා, "අපි මීට අවුරුදු පහලවකට කලින් ආව වෙලාවෙත් දැක්කෙ මේවමයි... ආකෘති හදල රටට වැඩක් තියෙනවද? ඇයි පෙන්නන්න අලුත් දෙයක් නැත්තෙ?" කියල. මේක ජුබිලිය වෙනුවෙන් පැවැත්වෙන "ඔපන් හවුස්" එකක් මිස "එක්ස්පෝවක්" නොවන බව කියලා මම ඇඟ බේරගන්න හැදුවා. ඒ උතුම් තාත්තා මා ගැන කරුනාවෙන් මට ගැලවිලා යන්න ඉඩ දුන්නෙ ලස්සන උපේක්ෂා සහගත මද හිනාවකින් යුතුව මට පිලිතුරු දිය හැකි ජාතියෙ සරල පුශ්ණයක් මගෙන් අහමින්. අලුත් අලුත් දෑ නොතනන ජාතිය නොනගින බව අහල තිබුනත්, ඒකෙ හැබෑ ඇත්ත මට තේරුනෙ සරසවියෙන් පිට උනාට පස්සෙයි. අලුත් අලුත් දේ හදන්න යුරෝපානු හවුලේ හෝ දෙවෙනි ලෝක යුද අපරාධ චෝදනා වලින් අප විසින් ගලවා ගත්තායැයි කියන ජපන් රටේ ආධාර හෝ අන් කිසියම් රටකින්, ලස්සන නමක් සහිත ආධාර පැකේජයක් ලැබෙන තුරු පාරම් බාමින් බලාගෙන ඉන්නෙ නැතුව, අතට අහුවෙන දෙයින් තමංගේ දැනුම යොදාගෙන වැඩක් කරන්න අපේ මානසිකත්වය නිවහල් වෙන්නේ කවදාද? මේ ජුබිලි දැක්ම මට අද සිහිපත් සිහිපත් කරන්නෙ මැලනීසියන් දූපත් වාසී Cargo Cult හි, අහේතුක බලාපොරොත්තුයි. අපි අපේ තාත්තලාට, අප්පච්චිලාට, අප්පලාට, ඩැඩා-ලාට, බාබා-ලාට, නිවී හැනේ හිතමින් ඇහුම් කන් දිය යුතු බවයි මගේත් අදහස. R. Ratnayakehttps://www.blogger.com/profile/13817338346642374857noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-11864783765083317042014-05-15T04:06:52.069-07:002014-05-15T04:06:52.069-07:00දේශෝ දැන් කාලේ ඒ කාලේ වෙනසක් නෑ මේ කතා මේ ලෙසටම ව...දේශෝ දැන් කාලේ ඒ කාලේ වෙනසක් නෑ මේ කතා මේ ලෙසටම වෙනවාදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-75424365692716020492014-05-15T04:04:48.838-07:002014-05-15T04:04:48.838-07:00ඔව් බන් මේ සීන් එකත් එක්ක මට තව අතුරු කතාත් මහා ගො...ඔව් බන් මේ සීන් එකත් එක්ක මට තව අතුරු කතාත් මහා ගොඩක් මතක් උනා . පස්සේ ලියන්නම් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-47120152723788407662014-05-15T04:03:20.815-07:002014-05-15T04:03:20.815-07:00හෙහ් හේ බකොසි හෙහ් හේ බකොසි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-26386659579635358492014-05-14T06:12:36.983-07:002014-05-14T06:12:36.983-07:00මමත් කාගෙන් හරි ඇහිද ගත්තෙ "බඩ කොරවෙනකන් සිනා...මමත් කාගෙන් හරි ඇහිද ගත්තෙ "බඩ කොරවෙනකන් සිනා"Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-840236114606538672014-05-13T07:27:44.180-07:002014-05-13T07:27:44.180-07:00පිස්සු හැදෙනවා බන්. මට සීන් එක මැවිලා පෙනුනා. ඔක්ක...පිස්සු හැදෙනවා බන්. මට සීන් එක මැවිලා පෙනුනා. ඔක්කොටම වඩා හපන් පෝස්ට් කාඩ් එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-23634931322551837312014-05-13T02:21:59.539-07:002014-05-13T02:21:59.539-07:00ආනේ වාසනාවන් මචෝ . ආයේ කොහේ ගිලෙන්නද. සතුටින් සාම...ආනේ වාසනාවන් මචෝ . ආයේ කොහේ ගිලෙන්නද. සතුටින් සාමයෙන් දෙන්නත් එක්ක ජීවිත යාත්රාව පැදගෙන යන එකයි තියෙන්නේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-27601788500792582292014-05-13T02:21:15.896-07:002014-05-13T02:21:15.896-07:00ඔන්න මමත් එකතු වුනා හිනාවට ඔන්න මමත් එකතු වුනා හිනාවට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-77879470807358983972014-05-12T20:30:28.684-07:002014-05-12T20:30:28.684-07:00@ඉවාන්, මම උඹව හැබැහින් දැකලා තියනවා කියලා උඹ විස්...@ඉවාන්, මම උඹව හැබැහින් දැකලා තියනවා කියලා උඹ විස්වාස කරනවද? උඹේ ෆොටෝ එකකුත් මං ගාව තියනවා..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-19917618809463808372014-05-12T20:30:26.930-07:002014-05-12T20:30:26.930-07:00නියමයි මචෝ...වැඩේ කියන්නේ අපේ නැවේ ආපු එක්කෙනෙක් ත...නියමයි මචෝ...වැඩේ කියන්නේ අපේ නැවේ ආපු එක්කෙනෙක් තාම අපේ ගෙදර ඉන්නවනේ..දැන් අවුරුදු 32ක් වෙනවා නැවට නැගලා...ගිලෙන එකක් නෑ මයේ හිතේ....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-32733099249705816492014-05-12T17:21:37.679-07:002014-05-12T17:21:37.679-07:00උඹලා කොහොම කිව්වත් , මේ බෝට්ටුව නං හිලෙනව පුතෝ!...උඹලා කොහොම කිව්වත් , මේ බෝට්ටුව නං හිලෙනව පුතෝ!<br /><br />නියමයි. පණ යනකං හිනාවුනා :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-87210790959752208612014-05-12T11:59:46.411-07:002014-05-12T11:59:46.411-07:00එහෙම වෙන්නේ ඉවාන් අපේ මීටරේ හොර හින්දා . අනික ඇස් ...එහෙම වෙන්නේ ඉවාන් අපේ මීටරේ හොර හින්දා . අනික ඇස් පේනවත් අඩුනේ. වතාවක් දැක්ක එකෙක් මතක තියෙන් නෑ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-28348874704841666412014-05-12T11:55:33.580-07:002014-05-12T11:55:33.580-07:00ඔයාලා අයියාත් හොඳට කාඩ් කාපු මනුස්සයෙක් තමයි. ඒ දව...ඔයාලා අයියාත් හොඳට කාඩ් කාපු මනුස්සයෙක් තමයි. ඒ දවස්වල ඔයාගේ අසනීප නිසා කිච්චා හිටි පීඩනය මට තාම මතකයි. අනේ වාසනාවන් ඒ කරදර කාලය ඉක්මනට ගෙවුනා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-65426226098030576592014-05-12T11:53:00.805-07:002014-05-12T11:53:00.805-07:00මේ කොමෙන්ටුවත් එළමේ කොමෙන්ටුවත් එළදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com