tag:blogger.com,1999:blog-4875968445762214218.post7291166646292250515..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : සුද්දා යන්ට ගියේය තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-4875968445762214218.post-17187878954980131862014-09-15T12:00:35.830-07:002014-09-15T12:00:35.830-07:00ස්තුතියි කල්‍යාණ මිත්‍ර. අපි හැමෝගෙම ජීවිත විනිව...ස්තුතියි කල්‍යාණ මිත්‍ර. අපි හැමෝගෙම ජීවිත විනිවිද දැක්කොත් මෙහෙම කතා ඇති ඕනෑ තරම් . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-49769206599316210292014-09-01T23:44:49.593-07:002014-09-01T23:44:49.593-07:00ඔය වගේ 'මාක්'ල හා ප්‍රශ්ණ අපි ගොඩාක් දෙනෙක...ඔය වගේ 'මාක්'ල හා ප්‍රශ්ණ අපි ගොඩාක් දෙනෙකුට හම්බ වෙනවා ඇති.. ඒත් තිලක සිත වගේ හිත් තියෙන්නෙ බොහොම අඩුවෙන් නිසා 'මාක් වෙන්නෙ' නැතුව ඇති.. ගොඩක් දෙනෙක්ගෙන් ඇහුවොත් මාක් එක්ක දාපු පාටියක් ගැන, බීපු විස්කි අඩියක් ගැන මතක තියෙයි.. හැබැයි ඒ මනුස්සයගෙ හිනාවට යටින් තියෙන සංවේදනා අතපත ගාලා අල්ලගන්න නම් 'තිලක සිතක්'ම තියෙන්න ඕනි.. මිනිස්සු කලු සුදු වෙන්නෙ පිට පොත්තෙන් නෙවෙයි, හිත් වලින්.. මං හිතන්නෙ අහ්! මාත් කළු නම් නෑ එච්චරම )))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-65830872119700445802014-08-28T00:36:10.771-07:002014-08-28T00:36:10.771-07:00ඉවානයා දාපු පොස්ටුවෙන් මමත් ඒක කියෙව්වෙ.
එල ද බ්‍ර...ඉවානයා දාපු පොස්ටුවෙන් මමත් ඒක කියෙව්වෙ.
එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-83329811737940879922014-08-28T00:34:32.622-07:002014-08-28T00:34:32.622-07:00අටමා කමක් නෑ ඉවානයා මම උඔව අල්ල ගන්න හිටියේ මට ලගද...අටමා කමක් නෑ ඉවානයා මම උඔව අල්ල ගන්න හිටියේ මට ලගදි ආරංචි උඔත් ෂියට් බොනවා කියලා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-77504705693954016012014-08-27T09:16:50.867-07:002014-08-27T09:16:50.867-07:00ඔව් පත්තරේ . කාලෙත් එක්ක මිනිස්සු තේරුම් ගන්නවා මේ...ඔව් පත්තරේ . කාලෙත් එක්ක මිනිස්සු තේරුම් ගන්නවා මේක දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-63595154039845384982014-08-27T09:12:38.570-07:002014-08-27T09:12:38.570-07:00ඒකනේ බස්සි. පෙරහැර යනකොට කාටත් එකට යනවා ඒකනේ බස්සි. පෙරහැර යනකොට කාටත් එකට යනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-71694074109338062092014-08-27T09:08:15.807-07:002014-08-27T09:08:15.807-07:00හෙහ් හේ . ඒ වගේ ලේබල්නම් වදින්න ඉඩ තියෙනවා තමයි මච...හෙහ් හේ . ඒ වගේ ලේබල්නම් වදින්න ඉඩ තියෙනවා තමයි මචන්දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-24510226420660345562014-08-27T07:40:31.316-07:002014-08-27T07:40:31.316-07:00හුටා. ඒකත් එහෙමද? ඒ වුනාට මචං ඒක බොහොම පරිස්සමෙන් ...හුටා. ඒකත් එහෙමද? ඒ වුනාට මචං ඒක බොහොම පරිස්සමෙන් අත ගහන්න ඕනේ වැඩක්. ඒ මොකද යුදෙව් වාදියා, අමෙරිකානු හිත වාදියා(Pro American)වගේ කොහෙවත් යන ලේබල් ගනනාවක් අලවගන්න අකමැතිනම්. :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-72665145041715821152014-08-26T22:57:28.033-07:002014-08-26T22:57:28.033-07:00කළු වුනත් සුදු වුනත් අපි හැමෝම මිනිස්සු !!!කළු වුනත් සුදු වුනත් අපි හැමෝම මිනිස්සු !!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-62131424108734388072014-08-26T22:56:20.703-07:002014-08-26T22:56:20.703-07:00ඕක නලිය කිව්වනං තමා හොඳම !!!ඕක නලිය කිව්වනං තමා හොඳම !!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-36983438855900321042014-08-26T22:39:22.984-07:002014-08-26T22:39:22.984-07:00හම සුදු වුනාට එයත් මනුස්සයෙක් නෙ.හම සුදු වුනාට එයත් මනුස්සයෙක් නෙ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-18047234469727904502014-08-26T22:30:22.576-07:002014-08-26T22:30:22.576-07:00තිලකයියා කළු නෑ .දැකුම් කලුයි :Pතිලකයියා කළු නෑ .දැකුම් කලුයි :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-42336860332941155552014-08-26T11:34:27.207-07:002014-08-26T11:34:27.207-07:00කලින් කොමෙන්ටුවක් ආවේ නෑ රන්ගි .
පාට සම්බන්ධයෙන් ක...කලින් කොමෙන්ටුවක් ආවේ නෑ රන්ගි .
පාට සම්බන්ධයෙන් කෙරෙන විශේෂ සැලකීම් හා නොසලකා හැරීම් ලෝකයෙන් තුරන් වීගෙන යනවා. අපිට තියෙන්නේ පූර්ව නිගමන හා අනුමාන මිශ්‍ර සැකයක් වගේ දෙයක්
දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-42114387552031532782014-08-26T11:29:12.670-07:002014-08-26T11:29:12.670-07:00තැන්කිව් ඉවාන් මේ ලින්ක් එකට .මේ සින්දුව තියෙන CD...තැන්කිව් ඉවාන් මේ ලින්ක් එකට .මේ සින්දුව තියෙන CD එකක් අපේ ගෙදර තිබ්බ ළමයි හරි ආසයි ඕකට . මමත් ආසයි ( හැබැයි මම කළු නෑ D)දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-78135259589201453762014-08-26T11:23:43.986-07:002014-08-26T11:23:43.986-07:00ඔව් බීටල් ඒ ප්‍රශ්ණ ඉදිරියේ බිරින්දෑවරු දෙදෙනෙක් හ...ඔව් බීටල් ඒ ප්‍රශ්ණ ඉදිරියේ බිරින්දෑවරු දෙදෙනෙක් හැසිරුණු විදිහ. මාතෘකාවට අදාලයි. අවස්ථා ගලපාගෙන කතාබහ කරන්න පුළුවන්.

ඉවාන්ගේ බ්ලොග් එකේ තාම තියෙන්නේ ඔය 'පොකට් ගහන්න බැරි ආදරේ' ගැනනේ . අලුත් පොස්ට් එකක් ලියමු නේද ? දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-12553103118727736122014-08-26T11:16:58.016-07:002014-08-26T11:16:58.016-07:00අනේ එහෙම කතාවක් මට ආරංචි උන් නෑ බන් . මාක් සම්බන්ධ...අනේ එහෙම කතාවක් මට ආරංචි උන් නෑ බන් . මාක් සම්බන්ධයෙන් නම් කියන්න තියෙන්නේ මිනිහා වුවමනාවෙන් කරදරේ වැටුනා පවුලේ ඕනිම නාස්තිකාර වියදමකට සල්ලි ඇත දිග ඇරලා යැව්වා. පොඩි ප්‍රශ්නෙකටත් නිවාඩු දාලා ගෙදර යනවා .අනිත් කාටවත් බරක් පතලක් දැනෙන්න දුන් නෑ වගේ ඒවා. එයාටම විශේෂ ගතිගුණ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-10708790075932245462014-08-26T08:09:38.214-07:002014-08-26T08:09:38.214-07:00මගේ කලින් කොමන්ට් එක නැති හින්දා ආයෙත් දානවා.
සු...මගේ කලින් කොමන්ට් එක නැති හින්දා ආයෙත් දානවා.

සුද්දාද මිනිසෙක්ය. මිනිසුන් හැමෝටම සාමාන්‍ය ජීවිතයට මුහුණ දිය යුතුවේ.
අපි මොඩන් ඒජ් එකක හිටියාට සුද්දාට වඩා බොහෝ අවුරුදු ගණනකට පිටිපස්සෙන් සිටින්නෝ වෙමු. සුද්දා හමේ පාට ගැන නොසිතන කල්හි අපි ඒ ගැන තවම කියවන්නෝ වෙමු. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-33661173537734970902014-08-26T08:04:23.587-07:002014-08-26T08:04:23.587-07:00thanks Ivan for wonderful song. going back to old ...thanks Ivan for wonderful song. going back to old memories. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-58292125151214015282014-08-26T03:59:50.164-07:002014-08-26T03:59:50.164-07:00ඊට කලින් උඹ මැරෙයි උඹ සිකරට් ගහන විදිහට ඊට කලින් උඹ මැරෙයි උඹ සිකරට් ගහන විදිහට ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-29894327539602799942014-08-26T02:53:57.260-07:002014-08-26T02:53:57.260-07:00කළු වුනාට සුදු වුනාට කාගේත් ලේ රතු පාටයි , පාටක් ග... කළු වුනාට සුදු වුනාට කාගේත් ලේ රතු පාටයි , පාටක් ගැන තැවෙන්නේ නූගත් කමටයි ......

හැමෝම මිනිස්සු.... පාටින් නෙවෙයි මනුස්සකමින් මිනිස්සු තේරුම් ගන්න උත්සාහ කරමු .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-32505759965806551572014-08-26T02:47:40.154-07:002014-08-26T02:47:40.154-07:00ඕක තියෙන්නේ " පොකට් ගහන්න බැරි ආදරය" කිය...ඕක තියෙන්නේ " පොකට් ගහන්න බැරි ආදරය" කියන කතාවේ, තිලක සිතේ මෙතෙක් පලවූ මගේ ප්‍රියතම කතාව ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-77803592483523292602014-08-25T23:30:28.842-07:002014-08-25T23:30:28.842-07:00//එනම් මාක්ගේ රස්සාව නැති වුනා මදිවාට රටින්ද යන්න...//එනම් මාක්ගේ රස්සාව නැති වුනා මදිවාට රටින්ද යන්නට සිද්ද වන බව තහවුරු වූ දවසේ ඔහුගේ බිරිඳ පැය තුනක් එක දිගට හැඬු කතාවය.//

පොයින්ට් එකට කෙලින්ම අදාල නැතිවුනත් මේ වාක්‍යය කියවද්දී මට එකපාරම මතක්වුනේ තිලකසිතේමද කොහෙද මම කියවූ සටහනක්...

පඩිපත නැතිකරගෙන සැමියා ගෙදර ආවම, ණය තුරුස් වගකීම් සේරම මොහොතකට අමතක කරලා බිරිඳ අහන්නේ "ආ ඕකද මම හිතුවා ලොකු කරදරයක්ය කියලා..." :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-26709983684935825502014-08-25T11:38:15.440-07:002014-08-25T11:38:15.440-07:00ඒ අනාට ඔහොම සිකරට් බොන්ඩ එපා උඹ මැරෙයිඒ අනාට ඔහොම සිකරට් බොන්ඩ එපා උඹ මැරෙයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-56312371644092224132014-08-25T09:38:48.705-07:002014-08-25T09:38:48.705-07:00මෙහෙ කන්සල්ටන්සි ෆර්ම් එකක සුද්දෙක් එල්ලිල මැරුනයි...මෙහෙ කන්සල්ටන්සි ෆර්ම් එකක සුද්දෙක් එල්ලිල මැරුනයි කියල මාස දෙහෙකට වගෙ ඉස්සෙල්ල ආරංචියක් ආව. තිලකෙ කතාව කියාගෙන යද්දි මට හිතුනෙම මේ ඒ සුද්ද ගැනයි කියන්නෙ කියල. ඒ පාර පල්ලෙහට ගිහිල්ල අවසානය බලල හිටිය කෝකටත් කියල. ඒ සුද්ද නෙවෙයි මේ.....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-18926595182935144452014-08-25T08:36:12.405-07:002014-08-25T08:36:12.405-07:00ඔය කියන එක කිව්වේ ප්‍රා ජේ reverse discimination ...ඔය කියන එක කිව්වේ ප්‍රා ජේ reverse discimination කියන එක. ලොකු කතාවක් කියවෙනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com