tag:blogger.com,1999:blog-4875968445762214218.post912124991240374542..comments2024-03-22T02:17:11.618-07:00Comments on තිලක සිත : සර් කියලා කියාපන් තිලකසිතhttp://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comBlogger93125tag:blogger.com,1999:blog-4875968445762214218.post-81255867332846918192021-10-30T20:17:39.652-07:002021-10-30T20:17:39.652-07:00සර් හෝ මැඩම් හෝ කියව ගන්න එක නම් මාර සවුත්තු වැඩක්...සර් හෝ මැඩම් හෝ කියව ගන්න එක නම් මාර සවුත්තු වැඩක්. මම කියන්නේ අපි කාටත් එක වගේ ගරු කරන්න ඕනි.
ඕස්ට්‍රේලියාවේ මිනිස්සු කාටත් කතා කරන්නේ නම කියලා. තමන්ට වැඩිමහල් හෝ වේවා බාල හෝ වේවා මොන තරාතිරමේ කෙන්ක් හෝ වේවා කාටත් නම කියලා තමයි කතා කරන්නේ. සමහර විට අම්මට හෝ තාත්තටත් නම කියලා කතා කරනවා ඇහිලා තියෙනවා.

අපේ පංතිවල ඉන්න ශිෂ්‍යයෝ මට සාමන්යෙන් කතා කරන්නේ මෙත්මා කියලා. නමුත් චීනෙන් එන ළමයි වෙලාවකට මිස් කියලා කතා කරනවා, ඉන්දියාවෙන් එන අය වෙලාවකට මැඩම් කියලා කතා කරනවා. සමහර විට වෙන රටවල ඉදලා එන අය ඩොක්ට මෙත්මා කියත් කතා කරනවා. ඒක මට එච්චර හුරු නෑ. එහෙම ඕන් නෑ මට නම කියලා කතා කරන්න කියලා මම වෙලාවකට ඒ අයට කියනවා.
ඇමරිකාවේ නම් ක්‍රමය මීට හාත්පස වෙනස්. එයාලා හැමෝටම සර්/මෑම් කියලා තමයි කතා කරන්නේ. ඒකත් හරි ලේසියි. කොහොම වුනත් සමහරු තමන්ගේ යාළුවන්ටත් සර් කියනකොට නම් ටිකක් අවුල් වගේ. Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-33619284174481706412021-10-30T19:22:32.134-07:002021-10-30T19:22:32.134-07:00අපූරු අද්දැකීම ඉයන්. ඔබට කාලයේ වටිනාකම ඉන් පැහැදිල...අපූරු අද්දැකීම ඉයන්. ඔබට කාලයේ වටිනාකම ඉන් පැහැදිලි වෙන්න ඇති.Apoorumalhttps://www.blogger.com/profile/10306984828019780305noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-41632598594043946212017-05-13T06:10:25.087-07:002017-05-13T06:10:25.087-07:00මානයෙන් තොරව මේ සියල්ල කියන්න ඔබට තියෙන හයිය ,මේ ල...මානයෙන් තොරව මේ සියල්ල කියන්න ඔබට තියෙන හයිය ,මේ ලෝකේ තවත් ටිකක් හරි ලස්සන වෙයි.ජයවේවා !!!
vajira yapaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-71413692190980188682015-09-30T05:10:46.850-07:002015-09-30T05:10:46.850-07:00දියුණු සමාජයේ ඔය සර් කෑල්ල භාවිතා කරන්නේ නැහැ. මුල...දියුණු සමාජයේ ඔය සර් කෑල්ල භාවිතා කරන්නේ නැහැ. මුල් නමිනුයි කතා කරන්නෙ. මිස්ටර් කෑල්ලට වුණත් විශේෂයෙන් යුරෝපියානුවො කැමති නැහැ.
ලංකාව වගේ රටවල නොදියුණු මනස් ඇත්තවුන්ට සර් කෑල්ල නොකීවොත් ඉඳල හමාරයි. නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-91266061717721253342015-09-02T04:04:50.372-07:002015-09-02T04:04:50.372-07:00palaweni wathawata mee blog eka kiyewwe.
math aud...palaweni wathawata mee blog eka kiyewwe.

math audrudu 5k withara Lankawe IT comapnies wala wada kala. Mehe hoda thiyenne Sir madam thiya Mr, miss kiyala wath kiyanne na. First name policy. Eeka saahenna hodai. wayasin wadi kenekwa unath manage karanna leesi ethakota. Samaharu campus puruddhata akka, ayya kiyanawa. Aluthin aapu kenek Sir keewoth kaata hari eeka lokuma joke ekak wenawa mehe :) Kalhttps://www.blogger.com/profile/02710650704110079525noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-72657573151400240172015-08-30T05:10:14.855-07:002015-08-30T05:10:14.855-07:00ane ehem na uncle.... uncle kohoma liuwath matanam...ane ehem na uncle.... uncle kohoma liuwath matanam hondama hondai..
lassanai..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-29000864666857060852015-08-28T01:34:36.348-07:002015-08-28T01:34:36.348-07:00adu gane sir kiyala berune sudda ape ratata awa ni...adu gane sir kiyala berune sudda ape ratata awa nisa nathanm ithin balu gattata samawenna handunnee ga gena bima nida ganna wenne රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-13497043648755869312015-08-25T20:11:43.449-07:002015-08-25T20:11:43.449-07:00ඒක බට්ටි(??) කෙල්ලට යැව්වේ මං.. හැක්..ඒක බට්ටි(??) කෙල්ලට යැව්වේ මං.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-45623771581594302182015-08-25T19:46:36.014-07:002015-08-25T19:46:36.014-07:00තිලකේ මේක ඉස්කෝලේ මහත්තක් කිව්ව කතාවක්. ඔහු ගියා ල...තිලකේ මේක ඉස්කෝලේ මහත්තක් කිව්ව කතාවක්. ඔහු ගියා ලු නගර සභාවට පොඩි වැඩක් කර ගන්න . එතන වෙන කවුරු හිටියත් ලොක්කා ලිපිකරු ලු . ගුරුතුමා මොහු පරණ ගෝලයෙක් ලෙස අඳුනා ගත්තත් . ලිපිකරු අල්ලසට පාඩු වෙන නිසා අඳුනන්නේ නෑ වගේ හිටියා ලු . දැන් වැඩේ ටිකක් දුර ගිහින් , මූට සර් නොකියා වැඩේ කර ගන්න බැරි වෙන තැනට ආවා ලු . " මට සර් කිව්ව එකාට ආපහු සර් කියන්න බෑ නේ , ඒ නිසා මම මහත්මයා කිව්වා " ඔහු කීවේය JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-85880399320969598532015-08-25T19:01:42.609-07:002015-08-25T19:01:42.609-07:00මම හිතන්නේ ඇනෝ හරි කියලා. මෙවැනි ප්රතිගාමී අදහස් ...මම හිතන්නේ ඇනෝ හරි කියලා. මෙවැනි ප්රතිගාමී අදහස් නැති කරන්න නම් ඒවාට ඒ අයට එක එල්ලේ පහරදීම තමයි වෙන්න ඕනේ. තමුන්ට කෙනෙක් සර් කියනවා නම්, එය එපා කියන්න ශක්තියක් නැති කම නිවට කමක් බව සමාජ ගත කරන්න ඕනේ. තමුන්ට සර් කියන කොට එක ආඩම්බරයක් කරගන්නේ හරිහමන් පසුබිමක් නැති උගත් කමක් නැති වෘත්තීය හැකියාවක් නැති නිකමෙක් පමණක් බව කුඩා කාලයේ සිට දරුවන්ට උගන්නන ඕනේ. ඇනෝ නොකියපු තව කොටසක් තමයි සෞක්‍ය වෘත්තිකයෝ. අට්ටේන්ඩන්ට්ලාට සර් මිස් කීවම ඕනේ දෙයක් කර ගන්න පුළුවන්. වෛද්‍ය වෘත්තිකයන් උගත් වුවත් කුහක මාන්නයකින් ජීවත් වෙන අය. මම හිතන්නේ ඇනෝ කීව වගේ පුද්ගලික අංශයේ හෝ ජ්‍යාත්‍යන්තර සේවය කිරීමේ අත්දැකීම් නැති නිසා වෙන්න ඇති. මිලිටරි සේවාවන් හැරෙන්නට ඉහල නිලයට සර් කීමේ අවශතාවයක් නැති බවයි මම නම් හිතන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-56157340582843395642015-08-25T09:53:06.279-07:002015-08-25T09:53:06.279-07:00හ්ම් .බලෙන් කියවා ගන්න අය වගේම නොකීවොත් තරහ වෙන අ...හ්ම් .බලෙන් කියවා ගන්න අය වගේම නොකීවොත් තරහ වෙන අයත් ඉන්නවනේදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-32279534268971854352015-08-25T09:45:37.435-07:002015-08-25T09:45:37.435-07:00බොහොම ස්තුතියි අජිත් බොහොම ස්තුතියි අජිත් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-33285132790703368862015-08-25T09:30:58.201-07:002015-08-25T09:30:58.201-07:00බොහොම ස්තුතියි ඔමා. රටෙන් එලියට බැස්ස නිසා තමයි මේ...බොහොම ස්තුතියි ඔමා. රටෙන් එලියට බැස්ස නිසා තමයි මේ ගැන හරියටම තේරුමක් ආවේ.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-17688597706513424612015-08-25T09:28:34.253-07:002015-08-25T09:28:34.253-07:00ඔව් ඔව් ආසියාතික ඌරු මෙව්වා එක තමයි . උඹ කිව්වා වග...ඔව් ඔව් ආසියාතික ඌරු මෙව්වා එක තමයි . උඹ කිව්වා වගේ දැන්නම් කෝකටත් පුරුදුයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-34356001826998611232015-08-25T06:31:57.253-07:002015-08-25T06:31:57.253-07:00එකනේ සර්,වැඩේ කියන්නේ මට ඔය "සර්" කියලා ...එකනේ සර්,වැඩේ කියන්නේ මට ඔය "සර්" කියලා කියන එකේවත්,අහන එකේවත් ඒ හැටි දෙයක් නැහැ.හැබැයි ඉතින් ඔය කියලා "සර්,මැඩම්" කියවා ගන්න අය ගැන නම් තියෙන්නේ අප්‍රසාදයක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-38132209688095794982015-08-25T06:01:27.798-07:002015-08-25T06:01:27.798-07:00හැබැයි එකක් මට අදටත් විචාරක තුමාට "විචා...හැබැයි එකක් මට අදටත් විචාරක තුමාට "විචාරක තුමා" හැර වෙන නමක් නම් කියන්න බැහැමයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-72708968707672508592015-08-25T05:58:18.219-07:002015-08-25T05:58:18.219-07:00ඔව් මං ඒක ස්ථිර කරනවා ඉදගෙන ඔව් මං ඒක ස්ථිර කරනවා ඉදගෙන Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-22268741706162706022015-08-25T05:21:25.612-07:002015-08-25T05:21:25.612-07:00අනිවර්යෙන්ම සඳමාලි කියන "ආකල්පමය වෙනස"කි...අනිවර්යෙන්ම සඳමාලි කියන "ආකල්පමය වෙනස"කියන දේ තමයි වැදගත්ම දේ.හැබැයි ගොඩක් වෙලාවට අපි අපේ ආකල්ප සමාජයත් එක්ක ගැට ගහගන්න හදන්නේ හරිම ගතානුගතික විදියට.ඉතින් කොහොමද වෙනසක් කරන්නේ ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-80008934443838709732015-08-25T03:43:25.262-07:002015-08-25T03:43:25.262-07:00http://nelumyaya.com/?p=4049http://nelumyaya.com/?p=4049Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-64794150208769432322015-08-25T02:47:44.913-07:002015-08-25T02:47:44.913-07:00ඒක ඇත්ත. නොහිතපු තව පැත්තක් . සමහරවිට එහෙම කියපු ක...ඒක ඇත්ත. නොහිතපු තව පැත්තක් . සමහරවිට එහෙම කියපු කාලේ ඉඳන් එන මානසිකත්වය තාම තියෙනවා කියලත් හිතෙනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-61750993384483792522015-08-25T02:44:09.644-07:002015-08-25T02:44:09.644-07:00අදහස් එකතු කිරීම ගැන ස්තුතියි ඇනෝ. හැබැයි සමහර යෙද...අදහස් එකතු කිරීම ගැන ස්තුතියි ඇනෝ. හැබැයි සමහර යෙදුම් කවුරුවත් ඉලක්ක නොකර මීට වඩා ජෙනරලයිස් උනානම් හොඳයි කියා හිතනවාදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-11168077100795664232015-08-25T02:39:01.989-07:002015-08-25T02:39:01.989-07:00ඔව් නලින් මේ ගැන කතා කරන්න බොහෝ දෙනෙක් උනන්දුයි කි...ඔව් නලින් මේ ගැන කතා කරන්න බොහෝ දෙනෙක් උනන්දුයි කියල පේනවා . පත්තරවලට වැඩ බ්ලොග් හා සමාජ ජාල හොඳයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-89871775338991462362015-08-25T02:36:56.669-07:002015-08-25T02:36:56.669-07:00ඔය බ්ලොග් වලට කොමෙන්ට් කරන ආචාර ධර්ම පද්ධතියක් ගැන...ඔය බ්ලොග් වලට කොමෙන්ට් කරන ආචාර ධර්ම පද්ධතියක් ගැන ඇහුවමයි . වෙලාවක ඒ ගැනත් ලියමු නේද බස්සි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-66048981884502353432015-08-25T02:35:38.119-07:002015-08-25T02:35:38.119-07:00දැන් නෙවෙයි අපේ කාලෙත් එහෙමයි ප්‍රා දැන් නෙවෙයි අපේ කාලෙත් එහෙමයි ප්‍රා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4875968445762214218.post-40891804481882382272015-08-25T02:30:59.925-07:002015-08-25T02:30:59.925-07:00කතා බහ නැගලා යනවා වගේ යනවා වගේ . රුසියාවේ සොල්දාදු...කතා බහ නැගලා යනවා වගේ යනවා වගේ . රුසියාවේ සොල්දාදුවෝ අර තරම් දිග නමක් කියල හදිස්සි පණිවිඩයක් එහෙම කියන්නේ කොහොමද දන් නෑ නේද ? ස්තුතියි ක.මි. ම.ම., ඉවාන් හා අජිත් අදහස් ටිකට
දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com